Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Cancer Hospital Dhamma Sermon Programme
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නමෝබුද්ධාය!

පිලිකා රෝගයෙන් පීඩාවිදින කම්පිත වූ සිත් දහම් සිසිලෙන් නිවාලනුවස් මේ මස නව වැනි සෙනසුරාදා දින (18.05.2013) මහරගම පිලිකා රෝහල් පරිශ්රයේ දී සදහම් වැඩසටහනක් පැවැත්වීමට කටයුතු සම්පාදනය කලෙමු.

බුදුරජානන් වහන්සේගේ දේශනාවන්ට අනුව යමෙක් ගිලනුන්ට උපස්ථාන කරයි නම් ඒ පින් මහිමය බුදුරජානන්වහන් සේට උපස්ථාන කිරීමට සමවන්නේය.

“යෝ භික්ඛවේ මං උපට්ඨ්යෙය - සෝ ගිලානං උපට්ඨ්යෙය”

මේ දහම් ඔසු පැන් ඔවුන්ට ඔවුනගේ ජීවිතය වෙනුවෙන් තවදුරටත් සටන් කිරීමට උපකාරීවනවා ඇත. මේ සදහා ඔබගේ පැමිණීම ඔවුනට තවදුරටත් ශක්තියක් වනවා නොඅනුමානය. ඔවුන් මෙලොවෙහි තනිවී නොමැති බව ඔවුනට දැනෙනෙවා ඇත. තමන් ගේ සුවය පතනා ගුණවත් මිනිසුන් වෙනුවෙන් හෝ තව දුරටත් ජීවත් වියයුතු බව ඔවුනට හැගෙනවා ඇත.

ඉතින් එන්න මේ සුපින්වත් කාර්යය වෙනුවෙන් අපහාඅත් වැල් බැදගන්න...

වැඩසටහන දහවල් 1.00 සිට සවස 6.00 වනතුරු පැවැත්වේ.

වැඩසටහන් පෙලගැස්ම පහතපරිදිය.

සවස 1.00 සිට 3.00:- පිරිත් නූල්, දහම් පති්රකා බෙදාදීම

සවස 3.00 සිට 4.30:- සද්ධර්මදේශනය

සවස 4.30 සිට 6.00:- බෝධි වන්දනාව

ඔබගේ ගෞරවනීය පැමිණීම කරුණාවෙන් අපේක්ෂා කරමු.

ඔබට තෙරුවන් සරණයි!

Cancer Hospital Dhamma Sermon Program

Namo Buddhaya !!!

Cancer Hospital Dhamma Sermon Program 18.05.2013

This is an invitation to all kind hearts to join your hands with us on a great charity work at Cancer Hospital, Maharagama on 18.05.2013. We always value your supportive words and deed and generous contributions, which ensured the continuity of the program.

Our attempt is to help those helpless people to heal their minds from suffering and then to strengthen them. So they may gain little more energy to battle with their cancerous cells, letting them hold on to their breadth little bit longer, AT LEAST ONE MORE SECOND....

The programme is as follows.

Time - 1.00 p.m. to 6.00 p.m.

1.00 p.m. - 3.00 p.m. Distribution of Pirith threads, Dhamma leaflets and the donations among the Patients

3.00 p.m. - 4.30 p.m. Dhamma Sermon

4.30 p.m. - 6.00 p.m. Boddhi Wandana

Please, try to be present and disseminate the message among your intimates. As many as you can.

May triple gem bless you all !

Namo Buddhaya !!!

https://www.facebook.com/photo.php?fbid=536894013018991&set=a.389898451051882.81218.100000951924735&type=1&theater

[QUOTE="hdgpure, post: 14983219, member: 56825"] [IMG]https://fbcdn-sphotos-g-a.akamaihd.net/hphotos-ak-frc1/306830_536894013018991_1068738952_n.jpg[/IMG] [B][SIZE="4"] නමෝබුද්ධාය! පිලිකා රෝගයෙන් පීඩාවිදින කම්පිත වූ සිත් දහම් සිසිලෙන් නිවාලනුවස් මේ මස නව වැනි සෙනසුරාදා දින (18.05.2013) මහරගම පිලිකා රෝහල් පරිශ්රයේ දී සදහම් වැඩසටහනක් පැවැත්වීමට කටයුතු සම්පාදනය කලෙමු. බුදුරජානන් වහන්සේගේ දේශනාවන්ට අනුව යමෙක් ගිලනුන්ට උපස්ථාන කරයි නම් ඒ පින් මහිමය බුදුරජානන්වහන් සේට උපස්ථාන කිරීමට සමවන්නේය. “යෝ භික්ඛවේ මං උපට්ඨ්යෙය - සෝ ගිලානං උපට්ඨ්යෙය” මේ දහම් ඔසු පැන් ඔවුන්ට ඔවුනගේ ජීවිතය වෙනුවෙන් තවදුරටත් සටන් කිරීමට උපකාරීවනවා ඇත. මේ සදහා ඔබගේ පැමිණීම ඔවුනට තවදුරටත් ශක්තියක් වනවා නොඅනුමානය. ඔවුන් මෙලොවෙහි තනිවී නොමැති බව ඔවුනට දැනෙනෙවා ඇත. තමන් ගේ සුවය පතනා ගුණවත් මිනිසුන් වෙනුවෙන් හෝ තව දුරටත් ජීවත් වියයුතු බව ඔවුනට හැගෙනවා ඇත. ඉතින් එන්න මේ සුපින්වත් කාර්යය වෙනුවෙන් අපහාඅත් වැල් බැදගන්න... වැඩසටහන දහවල් 1.00 සිට සවස 6.00 වනතුරු පැවැත්වේ. වැඩසටහන් පෙලගැස්ම පහතපරිදිය. සවස 1.00 සිට 3.00:- පිරිත් නූල්, දහම් පති්රකා බෙදාදීම සවස 3.00 සිට 4.30:- සද්ධර්මදේශනය සවස 4.30 සිට 6.00:- බෝධි වන්දනාව ඔබගේ ගෞරවනීය පැමිණීම කරුණාවෙන් අපේක්ෂා කරමු. ඔබට තෙරුවන් සරණයි! Cancer Hospital Dhamma Sermon Program Namo Buddhaya !!! Cancer Hospital Dhamma Sermon Program 18.05.2013 This is an invitation to all kind hearts to join your hands with us on a great charity work at Cancer Hospital, Maharagama on 18.05.2013. We always value your supportive words and deed and generous contributions, which ensured the continuity of the program. Our attempt is to help those helpless people to heal their minds from suffering and then to strengthen them. So they may gain little more energy to battle with their cancerous cells, letting them hold on to their breadth little bit longer, AT LEAST ONE MORE SECOND.... The programme is as follows. Time - 1.00 p.m. to 6.00 p.m. 1.00 p.m. - 3.00 p.m. Distribution of Pirith threads, Dhamma leaflets and the donations among the Patients 3.00 p.m. - 4.30 p.m. Dhamma Sermon 4.30 p.m. - 6.00 p.m. Boddhi Wandana Please, try to be present and disseminate the message among your intimates. As many as you can. May triple gem bless you all ! Namo Buddhaya !!![/SIZE][/B] [url]https://www.facebook.com/photo.php?fbid=536894013018991&set=a.389898451051882.81218.100000951924735&type=1&theater[/url] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom