Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Computers & Internet
Tips & Tricks
Cannon කැමරාවෙන් සුපිරි වැඩ ගන්න(Cannon Hack Development Kit-CHDK)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Cannon කැමරාවෙන් සුපිරි වැඩ ගන්න(Cannon Hack Development Kit-CHDK)

මොකද්ද මේ CHDK?

මේක Canon Digital කැමරාවක් Hack කරල කරන්න පුලුවන් සියලුම වෙනස්කම් කරල photo ,video ගන්න පුලුවන් විධියට හදල තියන open source software 1ක්.

මොන වගේ කැමරා වලටද මේක දාන්න පුලුවන්?

මේ තියෙන්නෙ list එක http://mighty-hoernsche.de/

මේකෙන් කරන්න පුලුවන් දේවල්

RAW file වලින් save කරගැනීම (ගොඩක් කට්ටිය ගාව තියන Point and Shoot එහෙම නැත්තම් Compact කැමරාවලින් photo save වෙන්නෙ JPG වලින්. RAW file format එකේ තියන වාසිය තමයි Photoshop වගේ එකකින් photo එකට ගොඩක් වෙනස් කම් කර ගන්න පුලුවන් වීම)

Motion Detection - අකුණුවල එහෙම photo මේකෙන් ගන්න පුලුවන්

http://chdk.wikia.com/wiki/Motion_Detection

[/INDENT]

[/INDENT]

HDR(High Dynamic Range) Photo ගන්න script run කරන්න පුලුවන්

http://chdk.wikia.com/wiki/Samples:_HDR

Time Lapse - දවසෙම වෙන දේවල් විනාඩි ගනකින් විඩියෝ කරන්න පුලුවන් විධියට කැමරා එක program කරනනත් පුලුවන්

[YOUTUBE]6dx0tXwSi0s[/YOUTUBE]

High Speed Shutter

http://chdk.wikia.com/wiki/Samples:_High-Speed_Shutter_%26_Flash-Sync

USB shutter button එකක් පාවිච්චි කරන්න පුලුවන්

Scripting පුලුවන් හින්ද අපිට ඹ්නි වැඩක් කරගන්න ලේසියෙන් පුලුවන්

default games, file browser, calender text editor එහෙමත් එනවා තව add කරන්නත් පුලුවන්

ඉස්සෙල්ලාම කියන්න තියෙන්නෙ කැමරාව ගැන බය වෙන්න කිසිම දෙයක් නෑ.Firmware කියල කිව්වට තියන firmware එකට කිසිම දෙයක් කරන්නෑ. එකත් එක්කම උඩින් මේ software 1 run වෙන 1 විතරයි වෙන්නෙ.SD card එකට විතරක් දාන හින්ද ඕන වෙලාවක අයින් කරල කලින් තිබ්බ විදියටම කැමරාව පත්කරගන්න පුලුවන්.

මෙන්න link එක කරන්න තියන ඒවා step by step තියනවා හරිම ලේසියි.

http://chdk.wikia.com/wiki/CHDK_for_Dummies

[QUOTE="erandak, post: 12928456, member: 14495"] [b]Cannon කැමරාවෙන් සුපිරි වැඩ ගන්න(Cannon Hack Development Kit-CHDK)[/b] [SIZE="5"]මොකද්ද මේ CHDK?[/SIZE] මේක Canon Digital කැමරාවක් Hack කරල කරන්න පුලුවන් සියලුම වෙනස්කම් කරල photo ,video ගන්න පුලුවන් විධියට හදල තියන open source software 1ක්. [IMG]http://thinkbulbs.files.wordpress.com/2012/06/1-canon-intros-six-new-powershot-a-series-point-and-shoots-cameras.jpg[/IMG] [SIZE="5"]මොන වගේ කැමරා වලටද මේක දාන්න පුලුවන්?[/SIZE] මේ තියෙන්නෙ list එක [URL="http://mighty-hoernsche.de/"]http://mighty-hoernsche.de/[/URL] [SIZE="5"]මේකෙන් කරන්න පුලුවන් දේවල්[/SIZE] [LIST] [*]RAW file වලින් save කරගැනීම (ගොඩක් කට්ටිය ගාව තියන Point and Shoot එහෙම නැත්තම් Compact කැමරාවලින් photo save වෙන්නෙ JPG වලින්. RAW file format එකේ තියන වාසිය තමයි Photoshop වගේ එකකින් photo එකට ගොඩක් වෙනස් කම් කර ගන්න පුලුවන් වීම) [/LIST] [LIST] [*]Motion Detection - අකුණුවල එහෙම photo මේකෙන් ගන්න පුලුවන් [/LIST] [INDENT][URL="http://chdk.wikia.com/wiki/Motion_Detection"]http://chdk.wikia.com/wiki/Motion_Detection[/URL][/INDENT] [IMG]http://images.wikia.com/chdk/images/4/49/Eclair1.jpg[/IMG][/INDENT] [/INDENT] [LIST] [*]HDR(High Dynamic Range) Photo ගන්න script run කරන්න පුලුවන් [/LIST] [INDENT] [URL="http://chdk.wikia.com/wiki/Samples:_HDR"]http://chdk.wikia.com/wiki/Samples:_HDR[/URL] [/INDENT] [LIST] [*]Time Lapse - දවසෙම වෙන දේවල් විනාඩි ගනකින් විඩියෝ කරන්න පුලුවන් විධියට කැමරා එක program කරනනත් පුලුවන් [/LIST] [INDENT][YOUTUBE]6dx0tXwSi0s[/YOUTUBE][/INDENT] [LIST] [*]High Speed Shutter [/LIST] [INDENT][IMG]http://images.wikia.com/chdk/images/0/0f/Drop2.jpg[/IMG][/INDENT] [INDENT][URL="http://chdk.wikia.com/wiki/Samples:_High-Speed_Shutter_%26_Flash-Sync"]http://chdk.wikia.com/wiki/Samples:_High-Speed_Shutter_%26_Flash-Sync[/URL][/INDENT] [LIST] [*]USB shutter button එකක් පාවිච්චි කරන්න පුලුවන් [/LIST] [LIST] [*]Scripting පුලුවන් හින්ද අපිට ඹ්නි වැඩක් කරගන්න ලේසියෙන් පුලුවන් [/LIST] [LIST] [*]default games, file browser, calender text editor එහෙමත් එනවා තව add කරන්නත් පුලුවන් [/LIST] ඉස්සෙල්ලාම කියන්න තියෙන්නෙ කැමරාව ගැන බය වෙන්න කිසිම දෙයක් නෑ.Firmware කියල කිව්වට තියන firmware එකට කිසිම දෙයක් කරන්නෑ. එකත් එක්කම උඩින් මේ software 1 run වෙන 1 විතරයි වෙන්නෙ.SD card එකට විතරක් දාන හින්ද ඕන වෙලාවක අයින් කරල කලින් තිබ්බ විදියටම කැමරාව පත්කරගන්න පුලුවන්. :D මෙන්න link එක කරන්න තියන ඒවා step by step තියනවා හරිම ලේසියි.:yes: [URL="http://chdk.wikia.com/wiki/CHDK_for_Dummies"]http://chdk.wikia.com/wiki/CHDK_for_Dummies[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom