Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Entertainment
Movies TV and Radio
Captain America: Civil War - Exclusive සිංහල Review [Scene by Scene]
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[PLAIN]Captain America: Civil War - Exclusive සිංහල Review [Scene by Scene][/PLAIN]

Marvel Cinematic Universe එකේ Phase Three ආරම්භ කරමින් තිරගත වුන Captain America: Civil War, Movie එක මේ Universe එකේ 13 වන චිත්‍රපටයයි. ගොඩක් දෙනෙක්ගේ කතා බහට ලක් වුන එකක් වුන මේ Movie එක තමා Marvel Cinematic Universe එකේ ආව හොදම Movie එක (මට නම්) එකට හේතු ගොඩක් තියෙනවා. සමහර විට මේ Review එක කියවද්දී පැහැදිලි වෙයි ඇයි මන් එහෙම කිව්වේ කියලා. Marvel Cinematic Universe එක ගැන හොද දැනුමක් තියන කෙනෙකම් මාත් එක්ක එකග වෙයි. ඒ වගේම මේ Movie එකට IMDb එකේ 8.3 අගයකුත් Tomatometer අගය 90% ක් ද අදායම් වාර්තා අතරින් ඩොලර් බිලියන 1.15 ක් ද හිමි කරගෙන තියෙනවා. Marvel Cinematic Universe එකේ වෙන කිසිම චිත්‍රපටයක් මේ වගේ අගයන් අරගෙන නැ..(MCU එකේ වැඩිම runtime එක පැය 2යි විනාඩි 26 ක තිබුන ෆිල්ම් එකත්). ඒ නිසා හිතුව මේ Movie එක Review එක දාන්න ඕනි කියලා. මොකද මේක බලපු ගොඩක් දෙනෙක්ට මේ Movie එක ගැන හරි පැහැදිලි වීමක් නැති නිසා. කලින් Marvel Cinematic Universe එකේ චිත්‍රපට ටික බලපු කෙනෙක්ට මේකේ තුබුන අපැහැදිලි තැන් ටිකක් අඩු වෙයි (ඒ බලපු නැති එවුන්ටනම් මේක මෙලෝ රහක් නැති වෙන්නත් පුළුවන්). ඒ වගේම මේ movie එකේ Easter eggs, references ගැනත් හැම දේම Review එකෙන් බලාගන්න පුළුවන්. ඉතින් phase 3 එකේ ඉදන් Marvel Cinematic Universe එකේ ඉස්සරහට එන හැම Movies වලම Review දාන්න බලාපොරොත්තු වෙනවා. හැබැයි කිරියේන් විතරයි හොදේ.(තවමත් මේක බලලා නැත්නම් කියවන්න එපා යකෝ..ගිහින් බලලා වර.) හරි.... එහෙනම් වැඩේට බහිමු scene එකෙන් scene එකට.

මුලින්ම Movie එක පටන් ගන්නේ flashback එකකින් ඒ කියන්නේ 1991 රුසියානු හමුදා කලාපයක දර්ශනයකින්. සෙබලෙකු මුර පදයක් යොදාගෙන රතු පාට තරු සලකුන්ක්ද තියෙන පොතක් ලබා ගන්නවා (Winter Soldier ගේ Prosthetic Arm එකේ තියෙන්නෙත් මේ සලකුණයි). මේ තියෙන පොතේ තමා Winter Soldier ව පාලනය කිරීමට යොදා ගන්න මුර පදය සදහන් වෙලා තියෙන්නේ (Longing. Rusted. Seventeen. Daybreak. Furnace. Nine. Benign. Homecoming. One. Freight Car.)

රුසියානු හමුදාවේ ඇතුලේ සිටින HYDRA සාමාජිකයින් විසින් Winter Soldier ව යම් මෙහෙයුමකට සුදානම් කිරීමක්.

ඊට පස්සේ ඔහුට ලැබෙන මෙහෙයුම මොකද්ද කියලා බලාගන්න පුළුවන්. Winter Soldier රිය අනතුරක් සිදු කරලා Super Soldier Serum අම්ලයේ සාම්පල් 5ක් පැහැර ගන්නවා.

2016 ට. වර්තමාන කාලයේ නයිජීරියාවේ ලාගොස් හිදී Steve Rogers, Natasha Romanoff, Sam Wilson සහ Wanda Maximof මෙහෙයුමකට සම්බන්ධ වෙනවා. ඒ Crossbones විසින් Institute for Infectious Diseases තුලින් bioweapon එකක් පැහැරගැනීමට උත්සහ කරන බව ලැබෙන තොරතුරක් මත. (මේ ගැන ඔවුන් දැන ගන්න විදිය තියෙන්නේ Captain America: Civil War Prelude Infinite Comic එකේ.)

Crossbones කියන්නේ කව්ද කියලා දන්නවනේ Captain America: The Winter Soldier ෆිල්ම් එකේ අපිට අන්තිමට Rumlow ව රෝහලකට ඇතුලත් කරන දර්ශනයක් විතරයි දකින්න පුළුවන් වුනේ. පස්සේ Rumlow, codename එකක් විදියට Crossbones යොදාගෙන තියෙනවා.

Steve දකිනවා කලබලයකින් ගමන් කරන ට්‍රක් එකක්. මේ ගැන හොයන්න Redwing එක යවනවා Sam. එකෙන් හොයාගන්නවා ඒ ට්‍රක් එක අසාමාන්‍ය බරක් පටවාගෙන යන බවත් රියදුරා ආයුධ සන්නද්ධ බවත්.

කොමික් වලදිනම් Redwing එක ලෙස හදුන්වන්නේ Sam යටතේ සිටින සැබෑ උකුස්සෙකුටයි. එත් මෙතැනදී එය drone එකක් ලෙස යොදාගන්නේ.

Institute for Infectious Diseases හි ආරක්ෂක කොන්ක්‍රීට් කණු බිද දැමීමට යොදා ගත් ඒ ට්‍රක් එක පසුව Crossbones සහ හමුදාව විසින් ඒ ස්ථානයට පහර දෙනවා.

මෙතනදී ක්‍රියාත්මක වන Captain America ඇතුළු කණ්ඩායම Crossbones හමුදාව එක්ක සටන් කරනවා. හැබැයි Steve ට කලින් Crossbones, bioweapon එක අරන් පැනගන්නවා.

ඔවුන් පසු පස යන Captain America කණ්ඩායම වෙලදපොලකදී නැවතත් ගැටුමක් ඇති වෙනවා. එතැනදී ඔවුන් bioweapon එක සුරක්ෂිතව ලබා ගන්නවා.

Steve සහ Crossbone අතර සටනින් පස්සේ Crossbone බෝම්බයක් පුපුරවාගෙන මරාගෙන මැරෙන්න ගියත් Wanda නිසා Steve බේරෙනවා. Crossbone මැරෙන්න කලින් කියන්නේ ඔහුව එව්වේ bucky කියලයි. ඒ බෝම්බය Wandaගේ පාලනයෙන් ගිලිහි ගිහින් ගොඩනැගිල්ලක වැදීමෙන් පිපිරිලා යනවා. මේ සිදුවීමෙන් එහි සිටි මිනිසුන් කීපදෙනෙක් මිය යනවා.

ඊළගට දකින දර්ශනය Tony Stark විසින් නිර්මාණය කල නවතම තාක්ෂණයක් MIT හිදී ඉදිපත් කිරීමක් සිදු කරනවා. මෙතැනදී Tony ගේ කතාව අවසානයේදී Potts හදුන්වා දීමක් සිදු කිරීමට නියමිත වුන නමුත් Tony ගස් ගැහිලා වගේ බලන් ඉන්නවා . මොකද මේ කාලයේදී Tony සහ Potts සම්බන්ධය බිධ වැටිලා තියෙන්නේ.

Tony හට elevator එක ලගදි කනතාවක් හමු වෙනවා. ඇගේ පුතා Sokovia සටනින් මිය ගිය බවත් එයට වගකිව යුතු පුද්ගලයා තමන් බවත් Tony හට පවසනවා.

මෙතන ඉන්න කාන්තවම ඉස්සරහට Netflix එකෙන් එන Marvel’s Luke Cage එකේ Minetta ගේ චරිතය සදහා දායක වෙනවා. Minetta ට මේ movie එකත් එක්ක එකට සම්බන්ධයක් තියෙනවද කියලා කියන්න දැන්ම කල් වැඩි. එනිසා Luke Cage එනකම්ම ඉමු.

ඉන් මාසයකට පමණ පසු Avengers headquarters හිදී Wanda තවමත් ලාගොස් සිද්ධිය සම්බන්ධයෙන් කනස්සල්ලෙන් ඉන්න බවයි පෙන්නේ. මෙතනට එන Steve, Wanda ගේ හිත හදන්න උත්සහ කරනවා. ඔය අතරේ එක පාරටම දොරත් ඇරලා තියෙද්දී බිත්තිය හරහා කඩා පාත් වෙන Vision, Tony හමුවීමට බලාපොරොත්තු වන බවත් තවත් අමුත්තෙක් පැමිණ ඇති බවත් පවසනවා. ඒ රාජ්‍ය ලේකම්වරයායි.

ඇමෙරිකානු රාජ්‍ය ලේකම් Thaddeus Ross. Ross ඉදිරපත් කරනවා Avengers සිදු කරපු සටන් වලින් සිදු වූ අලාභානි පිළිබධව සටහනක් (New York - The Avengers චිත්‍රපටයේ, Washinton DC - Captain America: The Winter Soldier චිත්‍රපටයේ, Sokovia - Avengers: Age of Ultron චිත්‍රපටයේ, Lagos). Ross ගේ පවසන්නේ මෙය ලෝක රාජ්‍යයන් අනුමත නොකරන බවත් මෙයට විසදුමක් ලෙස ඔහු Sokovia Accords නම් ගිවිසුමක් ඉදිරපත් කරනවා. එයින් Avengers මින් මතුවට පෞද්ගලික සංවිධානයක් ලෙස කටයුතු කල නොහැකි බවත් ඒ වගේම මේ ගිවිසුම අත්සන් නොකරන්නන් හට විශ්‍රාම යන්නත් සිදුවෙන බවත් පවසනවා. (අනේ අම්මපා මුට හොම්බට දෙකක් අනින්න ඇත්නම්, මිට අවරුදු 6ක කලින් Abomination නිර්මාණය කරලා කරපු විනාශය ගැන මතක නැතුව ඇති. දැන් උපාසකය වගේ කතාව නම්)

මේ අතර Cleveland වලදී Helmut Zemo හොයාගෙන යනවා හිටපු HYDRA ජෙනරාල් වරයකු වන Karpov ව. Zemo ට ඔහුගෙන් දැන ගන්න අවශ්‍ය එකම එක දෙයයි Mission Report: December 16, 1991. නමුත් තොරතුරු ලබා දීම Karpov ප්‍රතික්ෂේප කරනවා. එයින් Zemo ඔහුව මර දමා ඔහු සතුව තිබු රතු පාට තරු සලකුන්ක්ද තියෙන පොත රැගෙන යනවා.

කොමික් වලදී Zemo කියන්නේ HYDRA හා the Masters of Evil කණ්ඩායමේ සාමාජිකයෙක්. ඒත් අපිට මේ චිත්‍රපටයේ එහෙම දෙයක් සදහන් වුනේ නැ කොහෙවත්. ඒ වගේම Zemo ගේ කොමික් වල තියන suit එකත් දකින්න ලැබෙන්නේ නැ ඉදිරි චිත්‍රපටයක බොහෝ විට දකින්න පුළුවන් වෙයි.

ඊළගට තමා මේ චිත්‍රපටයේ තීරණාත්මකම මොහොත. මේ Sokovia Accords වලට විරුද්ධව සහ පක්ෂව එක් එක් කෙනාගේ මතය ගොඩ නැගීම. මෙතැනදී මේකට පක්ෂව Tony, Rhodes, Vision සහ Natasha කරුණු දක්වන අතර Steve සහ Sam විරුද්ධවත් කරුණු දක්වනවා. Tony කියන්නේ ඔහුගේ weapons වැරදි කෙනෙකු අතට ගියොත් ඒ සියල්ල නවතා දමන්න වෙනවා කියලා. ඒ වගේම Rhodes කියන්නේ මේ වගේ ප්‍රබල තැනකින් ආව ගිවිසුමක් නොසලකා හරින්න බැ කියලා. Tony ගේ මතයට එකග වෙන Natasha කියන්නේ ඔවුන් අතින් සිදු වූ යම් වැරදි වලට නැවත රාජ්‍ය විශ්වාසය දිනාගැනීමට මේක හොද අවස්ථාවක් කියලා. නමුත් මේකට විරුද්ධව Steve ගේන තර්කය තමයි ඔවුන් මේ ගිවිසුම අත්සන් කලොත් ඔවුන්ගේ සියලුම අයිතීන් වලට යටත් වීමට සිදු වෙනවා කියලයි. රජය විසින් ඔවුන් නොයා යුතු ප්‍රදේශ වල මෙහෙයුම් වලට ඔවුන්ව යවයි, ඒ වගේම් ඔවුන් සිටිය යුතු මෙහෙයුම් වලට රජය ඔවුනට යන්න නොදී ඉදි කියලා.

මෙතැනදී ඔවුන් දෙපැත්තට බෙදුන නිසා මමත් මෙතනම මගේ පැත්තත් කියන්නම්. ඔව් මමත් කැපාගේ පැත්තේ. Tony අනිත අයයි කියන දේවල් වල සාධාරණත්වයක් තිබුනත් කැපා ගේ මතය ගොඩක් නිවැරදි. ඒ මොකද Marvel Cinematic Universe තියන ආණ්ඩුව ගැන කිසිම විශ්වාසයක් තියන්න බැ අතීතයේ සිදුවුණ සිදුවීම් එක්ක. උදාහරණයකට ගත්තොත් අන්තිම වතාවේ ලෝක ආරක්ෂක සංවිධානය මෙහෙය වූ S.H.I.E.L.D. තුලින්ම HYDRA බිහි වෙන්න පටන් ගත්තා. ඒ වගේම ඒ සංවිධානයේ හිටපු ලොකු ලොක්කන් පවා Alexander Pierce, Gideon Malick වගේ HYDRA සංවිධානයේ ලොක්කන් වුණා. මේ ගැන කැපාට හොද අත්දැකීම් ද තියෙනවා. ඒ වගේම Tesseract එක ගැන පරීක්ෂණ කරන්න ගිහින් Loki එක්ක Chitauri හමුදාව New York වලට ඇවිත් ලොකු විනාශයක් කලා. මෙතැනදී Avengers ලට වැරැද්ද පටවන එක සාධාරණ නැ. එකටත් වක්‍රව වගකියන්න ඕනි ආණ්ඩුවයි. ඉතින් ඔහොම ආණ්ඩුවක් එක්ක ලෝක රාජ්‍යන් එක්ක මොන ගිවිසුමද

මෙතන ලොකු විවාදයක් යන අතරතුරේ Steve එකපාරටම නැගිටලා යනවා. ඒ Steve එන SMS එකක් නිසා. " She's gone. In her sleep ".

මේ message එක දකිද්දීම කලින් Captain America චිත්‍රපට බලපු අයට තේරෙන්න ඇති කව්රු ගැනද මේ කියන්නේ කියලා. ඔව් ඒ Peggy Carter. අවරුදු 95ක් වුන Peggy නින්දේම යන්න ගිහින්. Peggy ට නම් හරිම අසාධාරණයක් වුනේ මේ පාරනම්. MCU එකෙන් Peggy ගේ ආයුෂ ඉවර වුණා විතරක් නෙවේ, Peggy ව සම්පුර්ණයෙන්ම MCU එකෙන් අයින් කරලා දැම්ම Agent Carter ටීවී සිරිස් එකත් අතර මග නතර කල නිසා. මෙහෙම අතර මග නතර වුන නිසා Peggy, S.H.I.E.L.D. වලට සම්බන්ධ වීම තැන හිඩැසක් ඇති වෙනවා. මන් ප්‍රර්ථනා කරනවා ඒ සිදුවීම අඩුම ගනේ Movie Flashback එකකින් හරි එහෙමත් නැත්නම් Agents of S.H.I.E.L.D. flashback එකකින් MCU එකේ හිස්තැන පිරේවි කියලා. Peggy කියන්නේ Marvel සතුව ඉන්න ප්‍රබලම චරිතයක්. තම නමින්ම One-Shot එකකුයි Tv Series එකකුයි හබවුනේ Agent Carter ට විතරයි. ඉතින් මෙහෙම ලේසියෙන් මේ වගේ චරිතයක් අයින් වෙන එක ලොකු පාඩුවක්. බොහෝ විට මන් කලින් කිව්වා වගේ Movie එකක flashback එකකින් Peggy අය දකින්න පුළුවන් chance එක වැඩි මොකද අපි දැක්ක මාවල් ලා දැන් ෆිල්ම් වලට flashback එකතුකරන්න පටන් ගන්නවා. (Ant-Man සහ මේ ෆිල්ම් එක) Ant-Man flashback එකකත් Peggy හිටිය. Marvel ඔවුන්ගේ Timeline එකේ අඩුපාඩු තැන් flashback වලින් පුරවාගෙන යනවා.

[QUOTE="choppe, post: 20611166, member: 59712"] [b][PLAIN]Captain America: Civil War - Exclusive සිංහල Review [Scene by Scene][/PLAIN][/b] [CENTER][IMG]http://i67.tinypic.com/mselon.jpg[/IMG] [SIZE="3"][B]Marvel Cinematic Universe එකේ Phase Three ආරම්භ කරමින් තිරගත වුන Captain America: Civil War, Movie එක මේ Universe එකේ 13 වන චිත්‍රපටයයි. ගොඩක් දෙනෙක්ගේ කතා බහට ලක් වුන එකක් වුන මේ Movie එක තමා Marvel Cinematic Universe එකේ ආව හොදම Movie එක (මට නම්:nerd:) එකට හේතු ගොඩක් තියෙනවා. සමහර විට මේ Review එක කියවද්දී පැහැදිලි වෙයි ඇයි මන් එහෙම කිව්වේ කියලා:rolleyes:. Marvel Cinematic Universe එක ගැන හොද දැනුමක් තියන කෙනෙකම් මාත් එක්ක එකග වෙයි. ඒ වගේම මේ Movie එකට IMDb එකේ 8.3 අගයකුත් Tomatometer අගය 90% ක් ද අදායම් වාර්තා අතරින් ඩොලර් බිලියන 1.15 ක් ද හිමි කරගෙන තියෙනවා. Marvel Cinematic Universe එකේ වෙන කිසිම චිත්‍රපටයක් මේ වගේ අගයන් අරගෙන නැ..(MCU එකේ වැඩිම runtime එක පැය 2යි විනාඩි 26 ක තිබුන ෆිල්ම් එකත්). ඒ නිසා හිතුව මේ Movie එක Review එක දාන්න ඕනි කියලා. මොකද මේක බලපු ගොඩක් දෙනෙක්ට මේ Movie එක ගැන හරි පැහැදිලි වීමක් නැති නිසා. කලින් Marvel Cinematic Universe එකේ චිත්‍රපට ටික බලපු කෙනෙක්ට මේකේ තුබුන අපැහැදිලි තැන් ටිකක් අඩු වෙයි (ඒ බලපු නැති එවුන්ටනම් මේක මෙලෝ රහක් නැති වෙන්නත් පුළුවන්:P). ඒ වගේම මේ movie එකේ Easter eggs, references ගැනත් හැම දේම Review එකෙන් බලාගන්න පුළුවන්. ඉතින් phase 3 එකේ ඉදන් Marvel Cinematic Universe එකේ ඉස්සරහට එන හැම Movies වලම Review දාන්න බලාපොරොත්තු වෙනවා. හැබැයි කිරියේන් විතරයි හොදේ;).(තවමත් මේක බලලා නැත්නම් කියවන්න එපා යකෝ:growl:..ගිහින් බලලා වර:dull:.) හරි.... එහෙනම් වැඩේට බහිමු scene එකෙන් scene එකට. [/B] [CENTER][IMG] http://i66.tinypic.com/30jpdlt.jpg[/IMG][/CENTER] [COLOR="Navy"]මුලින්ම Movie එක පටන් ගන්නේ flashback එකකින් ඒ කියන්නේ 1991 රුසියානු හමුදා කලාපයක දර්ශනයකින්. සෙබලෙකු මුර පදයක් යොදාගෙන රතු පාට තරු සලකුන්ක්ද තියෙන පොතක් ලබා ගන්නවා ([URL="https://www.facebook.com/MCULK/photos/a.531429103682534.1073741830.530923010399810/537382786420499/"]Winter Soldier[/URL] ගේ [URL="https://www.facebook.com/MCULK/photos/a.538056833019761.1073741837.530923010399810/541413969350714/"]Prosthetic Arm[/URL] එකේ තියෙන්නෙත් මේ සලකුණයි). මේ තියෙන පොතේ තමා Winter Soldier ව පාලනය කිරීමට යොදා ගන්න මුර පදය සදහන් වෙලා තියෙන්නේ (Longing. Rusted. Seventeen. Daybreak. Furnace. Nine. Benign. Homecoming. One. Freight Car.) [/COLOR] [CENTER][IMG] http://i64.tinypic.com/29dizjb.jpg[/IMG][/CENTER] [COLOR="Navy"]රුසියානු හමුදාවේ ඇතුලේ සිටින [URL="https://www.facebook.com/MCULK/photos/a.534452850046826.1073741836.530923010399810/597215223770588/"]HYDRA[/URL] සාමාජිකයින් විසින් Winter Soldier ව යම් මෙහෙයුමකට සුදානම් කිරීමක්. [/COLOR] [CENTER][IMG] http://i63.tinypic.com/ea3zph.jpg[/IMG][/CENTER] [COLOR="Navy"]ඊට පස්සේ ඔහුට ලැබෙන මෙහෙයුම මොකද්ද කියලා බලාගන්න පුළුවන්. Winter Soldier රිය අනතුරක් සිදු කරලා [URL="https://www.facebook.com/MCULK/photos/a.538056833019761.1073741837.530923010399810/542370642588380/"]Super Soldier Serum[/URL] අම්ලයේ සාම්පල් 5ක් පැහැර ගන්නවා.[/COLOR] [CENTER][IMG] http://i68.tinypic.com/23ru90w.jpg[/IMG][/CENTER] [COLOR="Navy"] 2016 ට. වර්තමාන කාලයේ නයිජීරියාවේ ලාගොස් හිදී [URL="https://www.facebook.com/MCULK/photos/a.531429103682534.1073741830.530923010399810/536538723171572/"]Steve Rogers[/URL], [URL="https://www.facebook.com/MCULK/photos/a.531429103682534.1073741830.530923010399810/536785826480195/"]Natasha Romanoff[/URL], [URL="https://www.facebook.com/MCULK/photos/a.531429103682534.1073741830.530923010399810/536818236476954/"]Sam Wilson[/URL] සහ [URL="https://www.facebook.com/MCULK/photos/a.531429103682534.1073741830.530923010399810/536799643145480/"]Wanda Maximof[/URL] මෙහෙයුමකට සම්බන්ධ වෙනවා. ඒ [URL="https://www.facebook.com/MCULK/photos/a.531429103682534.1073741830.530923010399810/613390075486436/"]Crossbones[/URL] විසින් Institute for Infectious Diseases තුලින් bioweapon එකක් පැහැරගැනීමට උත්සහ කරන බව ලැබෙන තොරතුරක් මත. (මේ ගැන ඔවුන් දැන ගන්න විදිය තියෙන්නේ [URL="http://cdn.bleedingcool.net/wp-content/uploads/2016/02/37_081.jpg"]Captain America: Civil War Prelude Infinite Comic[/URL] එකේ.) [/COLOR] Crossbones කියන්නේ කව්ද කියලා දන්නවනේ Captain America: The Winter Soldier ෆිල්ම් එකේ අපිට අන්තිමට Rumlow ව රෝහලකට ඇතුලත් කරන දර්ශනයක් විතරයි දකින්න පුළුවන් වුනේ. පස්සේ Rumlow, codename එකක් විදියට Crossbones යොදාගෙන තියෙනවා. [CENTER][IMG] http://i64.tinypic.com/2r1zj2x.jpg[/IMG][/CENTER] [COLOR="Navy"]Steve දකිනවා කලබලයකින් ගමන් කරන ට්‍රක් එකක්. මේ ගැන හොයන්න [URL="https://www.facebook.com/MCULK/photos/a.538056833019761.1073741837.530923010399810/619447604880683/"]Redwing [/URL]එක යවනවා Sam. එකෙන් හොයාගන්නවා ඒ ට්‍රක් එක අසාමාන්‍ය බරක් පටවාගෙන යන බවත් රියදුරා ආයුධ සන්නද්ධ බවත්. [/COLOR] කොමික් වලදිනම් Redwing එක ලෙස හදුන්වන්නේ Sam යටතේ සිටින සැබෑ උකුස්සෙකුටයි. එත් මෙතැනදී එය drone එකක් ලෙස යොදාගන්නේ. [CENTER][IMG] http://i67.tinypic.com/2u7q14p.jpg[/IMG][/CENTER] [COLOR="navy"]Institute for Infectious Diseases හි ආරක්ෂක කොන්ක්‍රීට් කණු බිද දැමීමට යොදා ගත් ඒ ට්‍රක් එක පසුව Crossbones සහ හමුදාව විසින් ඒ ස්ථානයට පහර දෙනවා. [CENTER][IMG] http://i67.tinypic.com/2yn1dgg.jpg[/IMG][/CENTER] මෙතනදී ක්‍රියාත්මක වන Captain America ඇතුළු කණ්ඩායම Crossbones හමුදාව එක්ක සටන් කරනවා. හැබැයි Steve ට කලින් Crossbones, bioweapon එක අරන් පැනගන්නවා. ඔවුන් පසු පස යන Captain America කණ්ඩායම වෙලදපොලකදී නැවතත් ගැටුමක් ඇති වෙනවා. එතැනදී ඔවුන් bioweapon එක සුරක්ෂිතව ලබා ගන්නවා.[/COLOR] [CENTER][IMG] http://i65.tinypic.com/28wfdjb.jpg[/IMG][/CENTER] [COLOR="navy"]Steve සහ Crossbone අතර සටනින් පස්සේ Crossbone බෝම්බයක් පුපුරවාගෙන මරාගෙන මැරෙන්න ගියත් Wanda නිසා Steve බේරෙනවා. Crossbone මැරෙන්න කලින් කියන්නේ ඔහුව එව්වේ bucky කියලයි. ඒ බෝම්බය Wandaගේ පාලනයෙන් ගිලිහි ගිහින් ගොඩනැගිල්ලක වැදීමෙන් පිපිරිලා යනවා. මේ සිදුවීමෙන් එහි සිටි මිනිසුන් කීපදෙනෙක් මිය යනවා. [/COLOR] [CENTER][IMG] http://i64.tinypic.com/2wechok.jpg[/IMG][/CENTER] [COLOR="navy"]ඊළගට දකින දර්ශනය [URL="https://www.facebook.com/MCULK/photos/a.531429103682534.1073741830.530923010399810/531421200349991/"]Tony Stark[/URL] විසින් නිර්මාණය කල නවතම තාක්ෂණයක් MIT හිදී ඉදිපත් කිරීමක් සිදු කරනවා. මෙතැනදී Tony ගේ කතාව අවසානයේදී [URL="https://www.facebook.com/MCULK/photos/a.531429103682534.1073741830.530923010399810/538011853024259/"]Potts[/URL] හදුන්වා දීමක් සිදු කිරීමට නියමිත වුන නමුත් Tony ගස් ගැහිලා වගේ බලන් ඉන්නවා . මොකද මේ කාලයේදී Tony සහ Potts සම්බන්ධය බිධ වැටිලා තියෙන්නේ[/COLOR]. [CENTER][IMG] http://i65.tinypic.com/35bz8ef.jpg[/IMG][/CENTER] [COLOR="navy"]Tony හට elevator එක ලගදි කනතාවක් හමු වෙනවා. ඇගේ පුතා Sokovia සටනින් මිය ගිය බවත් එයට වගකිව යුතු පුද්ගලයා තමන් බවත් Tony හට පවසනවා. [/COLOR] මෙතන ඉන්න කාන්තවම ඉස්සරහට Netflix එකෙන් එන Marvel’s [URL="https://www.facebook.com/MCULK/photos/a.531429103682534.1073741830.530923010399810/547928315365946/"]Luke Cage[/URL] එකේ [URL="http://marvel.wikia.com/wiki/Mariah_Dillard_(Earth-616)"]Minetta[/URL] ගේ චරිතය සදහා දායක වෙනවා. Minetta ට මේ movie එකත් එක්ක එකට සම්බන්ධයක් තියෙනවද කියලා කියන්න දැන්ම කල් වැඩි. එනිසා Luke Cage එනකම්ම ඉමු. [CENTER][IMG] http://i65.tinypic.com/160bn08.jpg[/IMG][/CENTER] [COLOR="Navy"]ඉන් මාසයකට පමණ පසු [URL="https://www.facebook.com/MCULK/photos/a.539116359580475.1073741839.530923010399810/542372222588222/"]Avengers headquarters[/URL] හිදී Wanda තවමත් ලාගොස් සිද්ධිය සම්බන්ධයෙන් කනස්සල්ලෙන් ඉන්න බවයි පෙන්නේ. මෙතනට එන Steve, Wanda ගේ හිත හදන්න උත්සහ කරනවා. ඔය අතරේ එක පාරටම දොරත් ඇරලා තියෙද්දී බිත්තිය හරහා කඩා පාත් වෙන [URL="https://www.facebook.com/MCULK/photos/a.531429103682534.1073741830.530923010399810/536811296477648/"]Vision[/URL], Tony හමුවීමට බලාපොරොත්තු වන බවත් තවත් අමුත්තෙක් පැමිණ ඇති බවත් පවසනවා. ඒ රාජ්‍ය ලේකම්වරයායි. [CENTER][IMG] http://i67.tinypic.com/eklqgh.jpg[/IMG][/CENTER] ඇමෙරිකානු රාජ්‍ය ලේකම් [URL="https://www.facebook.com/MCULK/photos/a.531429103682534.1073741830.530923010399810/623697801122330/"]Thaddeus Ross[/URL]. Ross ඉදිරපත් කරනවා [URL="https://www.facebook.com/MCULK/photos/a.534452850046826.1073741836.530923010399810/603679173124193/"]Avengers[/URL] සිදු කරපු සටන් වලින් සිදු වූ අලාභානි පිළිබධව සටහනක් (New York - [URL="https://www.facebook.com/MCULK/photos/a.531435860348525.1073741831.530923010399810/535716589920452/"]The Avengers[/URL] චිත්‍රපටයේ, Washinton DC - [URL="https://www.facebook.com/MCULK/photos/a.531435860348525.1073741831.530923010399810/536285699863541/"]Captain America: The Winter Soldier[/URL] චිත්‍රපටයේ, Sokovia - [URL="https://www.facebook.com/MCULK/photos/a.531435860348525.1073741831.530923010399810/536318033193641/"]Avengers: Age of Ultron[/URL] චිත්‍රපටයේ, Lagos). Ross ගේ පවසන්නේ මෙය ලෝක රාජ්‍යයන් අනුමත නොකරන බවත් මෙයට විසදුමක් ලෙස ඔහු [URL="https://www.facebook.com/MCULK/photos/a.538056833019761.1073741837.530923010399810/614178862074224/"]Sokovia Accords[/URL] නම් ගිවිසුමක් ඉදිරපත් කරනවා. එයින් Avengers මින් මතුවට පෞද්ගලික සංවිධානයක් ලෙස කටයුතු කල නොහැකි බවත් ඒ වගේම මේ ගිවිසුම අත්සන් නොකරන්නන් හට විශ්‍රාම යන්නත් සිදුවෙන බවත් පවසනවා. (අනේ අම්මපා මුට හොම්බට දෙකක් අනින්න ඇත්නම්:angry:, මිට අවරුදු 6ක කලින් [URL="https://www.facebook.com/MCULK/photos/a.531429103682534.1073741830.530923010399810/538354616323316/"]Abomination[/URL] නිර්මාණය කරලා කරපු විනාශය ගැන මතක නැතුව ඇති. දැන් උපාසකය වගේ කතාව නම්:frown:)[/COLOR] [CENTER][IMG] http://i63.tinypic.com/2hfjh53.jpg[/IMG][/CENTER] [COLOR="navy"]මේ අතර Cleveland වලදී [URL="https://www.facebook.com/MCULK/photos/a.531429103682534.1073741830.530923010399810/618265551665555/"]Helmut Zemo[/URL] හොයාගෙන යනවා හිටපු HYDRA ජෙනරාල් වරයකු වන Karpov ව. Zemo ට ඔහුගෙන් දැන ගන්න අවශ්‍ය එකම එක දෙයයි Mission Report: December 16, 1991. නමුත් තොරතුරු ලබා දීම Karpov ප්‍රතික්ෂේප කරනවා. එයින් Zemo ඔහුව මර දමා ඔහු සතුව තිබු රතු පාට තරු සලකුන්ක්ද තියෙන පොත රැගෙන යනවා.[/COLOR] කොමික් වලදී Zemo කියන්නේ HYDRA හා the Masters of Evil කණ්ඩායමේ සාමාජිකයෙක්. ඒත් අපිට මේ චිත්‍රපටයේ එහෙම දෙයක් සදහන් වුනේ නැ කොහෙවත්. ඒ වගේම Zemo ගේ කොමික් වල තියන suit එකත් දකින්න ලැබෙන්නේ නැ:no: ඉදිරි චිත්‍රපටයක බොහෝ විට දකින්න පුළුවන් වෙයි. [CENTER][IMG] http://i67.tinypic.com/2la3sxt.jpg[/IMG][/CENTER] [COLOR="Navy"]ඊළගට තමා මේ චිත්‍රපටයේ තීරණාත්මකම මොහොත. මේ Sokovia Accords වලට විරුද්ධව සහ පක්ෂව එක් එක් කෙනාගේ මතය ගොඩ නැගීම. මෙතැනදී මේකට පක්ෂව Tony, [URL="https://www.facebook.com/MCULK/photos/a.531429103682534.1073741830.530923010399810/536821033143341/"]Rhodes[/URL], Vision සහ Natasha කරුණු දක්වන අතර Steve සහ Sam විරුද්ධවත් කරුණු දක්වනවා. Tony කියන්නේ ඔහුගේ weapons වැරදි කෙනෙකු අතට ගියොත් ඒ සියල්ල නවතා දමන්න වෙනවා කියලා. ඒ වගේම Rhodes කියන්නේ මේ වගේ ප්‍රබල තැනකින් ආව ගිවිසුමක් නොසලකා හරින්න බැ කියලා. Tony ගේ මතයට එකග වෙන Natasha කියන්නේ ඔවුන් අතින් සිදු වූ යම් වැරදි වලට නැවත රාජ්‍ය විශ්වාසය දිනාගැනීමට මේක හොද අවස්ථාවක් කියලා. නමුත් මේකට විරුද්ධව Steve ගේන තර්කය තමයි ඔවුන් මේ ගිවිසුම අත්සන් කලොත් ඔවුන්ගේ සියලුම අයිතීන් වලට යටත් වීමට සිදු වෙනවා කියලයි. රජය විසින් ඔවුන් නොයා යුතු ප්‍රදේශ වල මෙහෙයුම් වලට ඔවුන්ව යවයි, ඒ වගේම් ඔවුන් සිටිය යුතු මෙහෙයුම් වලට රජය ඔවුනට යන්න නොදී ඉදි කියලා.[/COLOR] මෙතැනදී ඔවුන් දෙපැත්තට බෙදුන නිසා මමත් මෙතනම මගේ පැත්තත් කියන්නම්. ඔව් මමත් කැපාගේ පැත්තේ:nerd:. Tony අනිත අයයි කියන දේවල් වල සාධාරණත්වයක් තිබුනත් කැපා ගේ මතය ගොඩක් නිවැරදි. ඒ මොකද Marvel Cinematic Universe තියන ආණ්ඩුව ගැන කිසිම විශ්වාසයක් තියන්න බැ අතීතයේ සිදුවුණ සිදුවීම් එක්ක:frown:. උදාහරණයකට ගත්තොත් අන්තිම වතාවේ ලෝක ආරක්ෂක සංවිධානය මෙහෙය වූ [URL="https://www.facebook.com/MCULK/photos/a.534452850046826.1073741836.530923010399810/601647746660669/"]S.H.I.E.L.D.[/URL] තුලින්ම HYDRA බිහි වෙන්න පටන් ගත්තා. ඒ වගේම ඒ සංවිධානයේ හිටපු ලොකු ලොක්කන් පවා [URL="https://www.facebook.com/MCULK/photos/a.531429103682534.1073741830.530923010399810/538723032953141/"]Alexander Pierce[/URL], [URL="https://www.facebook.com/MCULK/photos/a.531429103682534.1073741830.530923010399810/538723776286400/"]Gideon Malick[/URL] වගේ HYDRA සංවිධානයේ ලොක්කන් වුණා. මේ ගැන කැපාට හොද අත්දැකීම් ද තියෙනවා. ඒ වගේම [URL="https://www.facebook.com/MCULK/photos/a.533601190131992.1073741835.530923010399810/538334086325369/"]Tesseract[/URL] එක ගැන පරීක්ෂණ කරන්න ගිහින් [URL="https://www.facebook.com/MCULK/photos/a.531429103682534.1073741830.530923010399810/538042269687884/"]Loki[/URL] එක්ක [URL="https://www.facebook.com/MCULK/photos/a.531429103682534.1073741830.530923010399810/538347586324019/"]Chitauri[/URL] හමුදාව New York වලට ඇවිත් ලොකු විනාශයක් කලා. මෙතැනදී Avengers ලට වැරැද්ද පටවන එක සාධාරණ නැ. එකටත් වක්‍රව වගකියන්න ඕනි ආණ්ඩුවයි. ඉතින් ඔහොම ආණ්ඩුවක් එක්ක ලෝක රාජ්‍යන් එක්ක මොන ගිවිසුමද:growl: [CENTER][IMG] http://i66.tinypic.com/akdatv.jpg[/IMG][/CENTER] [COLOR="Navy"]මෙතන ලොකු විවාදයක් යන අතරතුරේ Steve එකපාරටම නැගිටලා යනවා. ඒ Steve එන SMS එකක් නිසා. " She's gone. In her sleep ".[/COLOR] මේ message එක දකිද්දීම කලින් Captain America චිත්‍රපට බලපු අයට තේරෙන්න ඇති කව්රු ගැනද මේ කියන්නේ කියලා. ඔව් ඒ [URL="https://www.facebook.com/MCULK/photos/a.531429103682534.1073741830.530923010399810/537397323085712/"]Peggy Carter[/URL]. අවරුදු 95ක් වුන Peggy නින්දේම යන්න ගිහින්:(. Peggy ට නම් හරිම අසාධාරණයක් වුනේ මේ පාරනම්. MCU එකෙන් Peggy ගේ ආයුෂ ඉවර වුණා විතරක් නෙවේ, Peggy ව සම්පුර්ණයෙන්ම MCU එකෙන් අයින් කරලා දැම්ම:dull: [URL="https://www.facebook.com/MCULK/photos/a.532201260271985.1073741833.530923010399810/532740340218077/"]Agent Carter[/URL] ටීවී සිරිස් එකත් අතර මග නතර කල නිසා. මෙහෙම අතර මග නතර වුන නිසා Peggy, S.H.I.E.L.D. වලට සම්බන්ධ වීම තැන හිඩැසක් ඇති වෙනවා. මන් ප්‍රර්ථනා කරනවා ඒ සිදුවීම අඩුම ගනේ Movie Flashback එකකින් හරි එහෙමත් නැත්නම් [URL="https://www.facebook.com/MCULK/photos/a.532201260271985.1073741833.530923010399810/532200316938746/"]Agents of S.H.I.E.L.D.[/URL] flashback එකකින් MCU එකේ හිස්තැන පිරේවි කියලා.:yes: Peggy කියන්නේ Marvel සතුව ඉන්න ප්‍රබලම චරිතයක්. තම නමින්ම One-Shot එකකුයි Tv Series එකකුයි හබවුනේ Agent Carter ට විතරයි:cool:. ඉතින් මෙහෙම ලේසියෙන් මේ වගේ චරිතයක් අයින් වෙන එක ලොකු පාඩුවක්. බොහෝ විට මන් කලින් කිව්වා වගේ Movie එකක flashback එකකින් Peggy අය දකින්න පුළුවන් chance එක වැඩි මොකද අපි දැක්ක මාවල් ලා දැන් ෆිල්ම් වලට flashback එකතුකරන්න පටන් ගන්නවා:D. (Ant-Man සහ මේ ෆිල්ම් එක) Ant-Man flashback එකකත් Peggy හිටිය. Marvel ඔවුන්ගේ Timeline එකේ අඩුපාඩු තැන් flashback වලින් පුරවාගෙන යනවා.:rofl: [/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom