Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Entertainment
Movies TV and Radio
Captain America: Civil War - Exclusive සිංහල Review [Scene by Scene]
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Peggy ගේ funaral එක. මෙතැනදී වචන කීපයක් කතා කරන්න Sharon Carter ට ආරාධනා කරනවා. ඒ කතාවේදී Sharon හෙළිකරනවා Peggy තමාගේ නැන්දා බවත් ඒ පිලිබදව ඇය කිසි කෙනෙකුට නොකිය ඇති බවත්.

මේක අහපු Steve ට උන් හිටි තැන් අමතක වෙනවා. Fury මිට කලින් Steve ගැන ඔත්තු බලන්න අසල්වැසියෙක් වගේ Sharon ව දාපු එකත් මතක් වෙන්න ඇති.

මෙතැනදී තමා නිල වශයෙන් Peggy සහ Sharon නෑදෑයින් බව MCU එකේ හෙළි වෙන්නේ. මොකද Carter යන නම කලින් කිසි තැනක සටහන් වුනේ නැ. ගොඩක් වෙලාවට Sharon හැදින්වුනේ Agent 13 කියලා.එත්ගොඩක් අය Peggy සහ Sharon නෑදෑයින් බව කලින් දැනගෙන හිටිය. මන් කිව්වේ ෆෑන්ස්ලා. මොකද කලින් Captain America: Winter Soldier එකේ Promotion Poster එකෙක මේ Carter නම ඇයට යොදාගෙන තිබුන නිසා. හැබැයි ප්‍ර්ශ්නේ තිබුනේ නෑයෝ වෙන්නේ කොහොමද කියලා. එකට උත්තරේ දැන් ලැබුණා.හැබැයි කොමික් වලදිනම් Sharon කියන්නේ Peggy ගේ එක කුසේ උපන් නංගියි.

funaral එක අවසානේ Natasha එනවා Steve හමු වෙන්න. එතැනදී Steve දැන ගන්නවා කව්ද ගිවිසුම අත්සන් කරලා තියෙන්නේ කියලා.

Vienna දී එක්සත් ජාතීන්ගේ සමුළුවක් පැවැත්වෙනවා. රටවල් 117 සහයෝගයෙන් නිර්මාණය වුන Sokovia Accords සම්මත කරගැනීම සිදු වීමට නියමිතයි. මේ සදහා Natasha ද සහභාගී වෙනවා.

මෙතැනදී Marvel ලගේ තවත් අලුත් චරිතයක් MCU එකට සම්බන්ධ වෙනවා. ඒ තමයි Wakanda වල කුමරු T'Challa නැත්නම් කව්රුත් දාන්න Black Panther.

සමුළුවේ ආරම්භ කරමින් Wakanda වල රජු වන T'Chaka නැතිනම් T'Challa ගේ පියා කතාව පවත්වාගෙන යන අතරතුර එතනට බෝම්බ ප්‍ර3හාරයක් එල්ල වෙනවා. මේ ප්‍රaහාරයෙන් Wakanda රජු T'Chaka මිය යනවා

ඔය අතරේ Steve, Sharon ව ගෙනත් ඇරලන්න එන ගමන් Peggy සහ Sharon පවුලේ වුන දේවල් ටිකක් දැනගන්නවා. මුන් දෙන්න මෙතන ටිකක් ඇබෙරෙනවා හැබැයි. කරුමෙට එතනට කඩා වදින Sam කියනවා නිව්ස් එකක් ගැන.

Vienna දී එක්සත් ජාතීන්ගේ සමුළුවට එල්ල වුන ප්‍ර0හාරයේ ප්රෝවෘත්තිය වාර්තා වෙනවා Wakanda රජු සමග 12ක් මිය ගිය බවත් 70 ක් පමණ තුවාල වුන බවත්. ඒ වගේම මේ බෝම්බය අටවා තිබු වැන් එක ලගට එන සැකකරුවෙකුගේ CCTV දර්ශනත් ඉදිරිපත් කරනවා. ඒ Winter Soldier.

ඒ සිදුවීමෙන් දැඩි ලෙස කම්පා වෙලා ඉන්න T'Challa සමග කතාවටකට එන Natasha පවසන්නේ Bucky ව අත්අඩංගුවට ගැනීමට සුදානම් බවයි. එත් T'Challa ට ඕනි ඔහුගේ අතින්ම Bucky ව මරල දාලා තමා පලිය ගැනීමයි.

Natasha ට කෝල් එකක් එනවා Steve ගෙන්. Natasha කොහොමත් Steve ගැන දන්න නිසා කියනවා මේකෙන් ඈත් වෙලා ඉන්න කියලා. මොකද Natasha දන්නවා Steve, Bucky ව හොයාගෙන යනවා කියලා.

මේ අතරේ Sharon සොයාගත් Bucky ඉන්න තැන ගැන තොරතුරු Steve ට හොරෙන් ගෙනත් දෙනවා. ඒ වගේම Steve ට පුළුවන් තරම් ඉක්මනට හොයාගන්න කියලා කියනවා මොකද Bucky ට දුටු තැන වෙඩි තියන්න නියෝග ලැබිල තියෙන්නේ කියලා.

Zemo ඔහු සොයාගත්ත පොතෙන් Winter Soldier ව පාලනය කිරීමට යොදා ගන්න මුර පදය කියවනවා.

මෙතැනදී Zemo ගේ කාමරයේ යම් උපකරණයක් ලාවට වගේ පෙන්නනවා. මේ උපකරණය ක්රිමයාත්මක කිරීමෙන් පුළුවන් විදුලි ප්රෙෂනගරයක බලය ක්රිටයා විරහිත කිරීමට.

ඔය අතරේ Bucky, Bucharest වලදී කඩයක් හිටපු මනුස්සයෙක් හදුනා ගන්නවා. මොකද Bucky, Vienna දී බෝම්බයට සම්බන්ධයි කියලා පත්තරෙත් සදහන් වන නිසා. Bucky නැවතත් ඔහු සැගවී සිටිය නිවසටන යනවිට Steve එහෙමත් නැතිනම් Captain America, Bucky ව සොයාගෙන එතනට ඇවිත්.

Steve කියන්නේ හමුදාව Bucky ව සොයාගෙන මග එනවා ඔහුට ඕනි Bucky ව එතනින් බේරාගෙන යාමට කියලා. හමුදාව එතනට කඩා වැදීමත් සමග ඔවුන්ට පහර දී Steve, Bucky එතනින් පැන යනවා.

Bucky පැන යන අවස්ථාවේ එතනට කඩා පාත් වෙනවා Black Panther එහෙමත් නැත්නම් T'Challa.

මෙතනදී තමයි හා හා පුර කියලා ඉස්සෙලම Black Panther suit එකෙන් T'Challa එන්නේ. ඔතනදි Bucky, T'Challa සමග සටනට වෙඩි වරුසාවක් එල්ල වෙනවා. එත් ඒ වෙඩි Black Panther ගේ අගට වැටෙන්නේ ඇත්තටම වැහි බින්දු වගේ. මොකද Black Panther ගේ මේ සුට් එක නිර්මාණය කරලා තියෙන්නේ Vibranium වලින්. දැනට ලෝකයේ තියෙන දුර්ලභම සහ වටිනාකමෙන් වැඩිම ලෝහය. ඒවගේම මේ ලෝහය ලෝකයෙන් හොයාගන්න පුළුවන් Wakanda වලින් විතරයි. මේ සියල්ලටම හිමිකම තියෙන්නේ Wakanda වල රජුට. මේ වටිනමකම වැඩි නිසාම තමා Black Panther කොමික් වල ඉන්න ධනවත්ම චරිතය වෙන්නේ T'Challa වත්කම ඩොලර් ට්රිවලියන 90.7, දෙවන තැන ඉන්න Tony Starkගේ වත්කම ඩොලර් මිලියන 12.4 යි. හිතා ගන්න පුළුවන් නේද Tony ට වඩා කොච්චර වත්කමක් T'Challa ට තියෙනවද කියලා.

මෙතන Bucky, T'Challa, Steve තුන්දෙනාගේ සටන ඉවර වෙන්නේ අන්තිමට සියලු දෙනාම අත්අඩංගුවට පත් වීමෙන්. මෙතැනට War Machine පැමිණෙනවා ඒ වගේම ඒ තමා War Machine ෆිල්ම් එකේ දකින පලවෙනි වතාව.

Black Panther අත්අඩංගුවට ගන්න ඉස්සෙල්ල ඔහුගේ හිස් ආවරණ ඉවත් කරනවා. මෙතනදී සියල්ලම දැන ගන්නවා Black Panther කියන්නේ T'Challa කියලා.

ඔන්න ඊළගට, අව්රුද්දක් විතර වයස Vision උයන්න ඉගෙන ගන්නවා. පොතේ විදියට. මෙතනට එන Wanda උදව් කරනවා Vision ට උයන්න.

කොමික් කියවන ගොඩක් අය දන්නවනේ මුන් දෙන්නගේ story එක. Vision, Wanda කියන්නේ ආදරවන්තයින් වෙලා පස්සේ විවාහ වෙලා ළමයිනුත් හදනවා කියලා . ඔන්න ඉතින් මෙතන තමයි MCU එකේ Wanda හා Vision ගේ කතාවේ ආරම්භය. ඒ වගේම කතාව පුරාවටම දැක්ක මේ දෙන්නගේ පොඩි ලං වීමක්. පොඩි කිව්වට පොඩිමත් නෙවේ.

Tony, Vision ව යොදවල තියෙනවා Wanda ව ආරක්ෂා කරන්න. ඇත්තම කියනවනම් මිනිසුන් ආරක්ෂා කරන්න Wanda ට එලියට යන්න නොදී. ලාගොස් සිදුවීම නිසා Wanda ව හිර කර තබා ගැනීමට ඔවුන්ට සිදු වෙනවා.

Berlin වලදී Bucky ව අත්අඩංගුවට ගෙන රැගෙන යනවා. ත්රනස්ත මර්ධන ඒකකයේ කමාන්ඩර් වන Everett Ross, Steve ගේ සහ Sam ගේ සියලු ආයුධ සහ උපකරණ අත්අඩංගුවට ගන්නවා.

මෙතනට එන Tony නැවත වරක් Steve ව ගිවිසුමට කැමති කරගැනීමට උත්සහ කරනවා. Tony පවසන්නේ පසු ගිය වසර කීපය තුල ඇති වුන ගැටුම් නිසා ඔහුට බොහෝ දේ අහිමි වුන බවත් දැනට Potts සමග breakup වී ඇති බවත් ඇයව සදහටම අහිමි කර ගත නොහකි බවත්.

මෙතනදී අපිට මේ movie එකේ තවත් එක් ජනප්රිතය දෙබසක් අහන්න ලැබෙනවා. " Sometimes I Want To Punch You In Your Perfect Teeth" . Tony, Steve එකට Avengers කණ්ඩායමේ හිටියට මුන් දෙන්නගේ අදහස් නම් ගලපුනෙම නැ. ඒක කලින් movie වලදී හොදට පෙනුනා. උදාහරණයකට කීපයක් ගත්තොත්, Scepter එක Avengers හොයා ගත්ත වෙලාවේ, Ultron එක්ක සටන තිබුන වෙලාවේ, Vision නිර්මාණය කරද්දී වගේ තැන් වලදී. ඉතින් Tony මෙතනදී සදහන් කලේ Sometimes කියලා ඔය තැන් වලදී වගේ වෙන්න ඕනි.

නමුත් මෙතැනදී Steve දැන ගන්නවා Tony ගෙන Vision විසින් Wanda ව හිර කරගෙන ඉන්නවා කියලා. මේකටනම් Steve වැඩි කැමැත්තක් වුනේ නැ. Tony ගේ මේ වැඩ නිසා Steve නැවතත් ගිවිසුම අත්සන් කිරීම ප්‍ර3තික්ෂේප කරනවා.

[QUOTE="choppe, post: 20611169, member: 59712"] [CENTER][IMG] http://i63.tinypic.com/v8erfs.jpg[/IMG] [SIZE="3"][COLOR="Navy"][URL="https://www.facebook.com/MCULK/photos/a.531429103682534.1073741830.530923010399810/537397323085712/"]Peggy[/URL] ගේ funaral එක. මෙතැනදී වචන කීපයක් කතා කරන්න [URL="https://www.facebook.com/MCULK/photos/a.531429103682534.1073741830.530923010399810/537760499716061/"]Sharon Carter[/URL] ට ආරාධනා කරනවා. ඒ කතාවේදී Sharon හෙළිකරනවා Peggy තමාගේ නැන්දා බවත් ඒ පිලිබදව ඇය කිසි කෙනෙකුට නොකිය ඇති බවත්. [/COLOR] මේක අහපු Steve ට උන් හිටි තැන් අමතක වෙනවා:oo:. [URL="https://www.facebook.com/MCULK/photos/a.531429103682534.1073741830.530923010399810/537388216419956/"]Fury[/URL] මිට කලින් Steve ගැන ඔත්තු බලන්න අසල්වැසියෙක් වගේ Sharon ව දාපු එකත් මතක් වෙන්න ඇති. මෙතැනදී තමා නිල වශයෙන් Peggy සහ Sharon නෑදෑයින් බව MCU එකේ හෙළි වෙන්නේ. මොකද Carter යන නම කලින් කිසි තැනක සටහන් වුනේ නැ. ගොඩක් වෙලාවට Sharon හැදින්වුනේ Agent 13 කියලා.එත්ගොඩක් අය Peggy සහ Sharon නෑදෑයින් බව කලින් දැනගෙන හිටිය. මන් කිව්වේ ෆෑන්ස්ලා:P. මොකද කලින් [URL="https://www.facebook.com/MCULK/photos/a.531435860348525.1073741831.530923010399810/536285699863541/"]Captain America: Winter Soldier[/URL] එකේ [URL="https://s-media-cache-ak0.pinimg.com/236x/56/c1/7a/56c17ae6d5bf4c6e26d5a35861444dd7.jpg"]Promotion Poster[/URL] එකෙක මේ Carter නම ඇයට යොදාගෙන තිබුන නිසා. හැබැයි ප්‍ර්ශ්නේ තිබුනේ නෑයෝ වෙන්නේ කොහොමද කියලා. එකට උත්තරේ දැන් ලැබුණා:).හැබැයි කොමික් වලදිනම් Sharon කියන්නේ Peggy ගේ එක කුසේ උපන් නංගියි. [CENTER][IMG] http://i65.tinypic.com/v9s2q.jpg[/IMG][/CENTER] [COLOR="Navy"]funaral එක අවසානේ [URL="https://www.facebook.com/MCULK/photos/a.531429103682534.1073741830.530923010399810/536785826480195/"]Natasha[/URL] එනවා Steve හමු වෙන්න. එතැනදී [URL="https://www.facebook.com/MCULK/photos/a.531429103682534.1073741830.530923010399810/536538723171572/"]Steve[/URL] දැන ගන්නවා කව්ද ගිවිසුම අත්සන් කරලා තියෙන්නේ කියලා. [/COLOR] [CENTER][IMG] http://i63.tinypic.com/30244lc.jpg[/IMG][/CENTER] [COLOR="navy"]Vienna දී එක්සත් ජාතීන්ගේ සමුළුවක් පැවැත්වෙනවා. රටවල් 117 සහයෝගයෙන් නිර්මාණය වුන [URL="https://www.facebook.com/MCULK/photos/a.538056833019761.1073741837.530923010399810/614178862074224/"]Sokovia Accords[/URL] සම්මත කරගැනීම සිදු වීමට නියමිතයි. මේ සදහා Natasha ද සහභාගී වෙනවා.[/COLOR] මෙතැනදී Marvel ලගේ තවත් අලුත් චරිතයක් MCU එකට සම්බන්ධ වෙනවා. ඒ තමයි Wakanda වල කුමරු T'Challa නැත්නම් කව්රුත් දාන්න [URL="https://www.facebook.com/MCULK/photos/a.531429103682534.1073741830.530923010399810/616030058555771/"]Black Panther.[/URL] [CENTER][IMG] http://i68.tinypic.com/6sdylt.jpg[/IMG][/CENTER] [COLOR="navy"]සමුළුවේ ආරම්භ කරමින් Wakanda වල රජු වන T'Chaka නැතිනම් T'Challa ගේ පියා කතාව පවත්වාගෙන යන අතරතුර එතනට බෝම්බ ප්‍ර3හාරයක් එල්ල වෙනවා. මේ ප්‍රaහාරයෙන් Wakanda රජු T'Chaka මිය යනවා [/COLOR] [CENTER][IMG] http://i65.tinypic.com/358yzdc.jpg[/IMG][/CENTER] [COLOR="navy"]ඔය අතරේ Steve, Sharon ව ගෙනත් ඇරලන්න එන ගමන් Peggy සහ Sharon පවුලේ වුන දේවල් ටිකක් දැනගන්නවා. මුන් දෙන්න මෙතන ටිකක් ඇබෙරෙනවා හැබැයි:rolleyes:. කරුමෙට එතනට කඩා වදින [URL="https://www.facebook.com/MCULK/photos/a.531429103682534.1073741830.530923010399810/536818236476954/"]Sam[/URL] කියනවා නිව්ස් එකක් ගැන. [CENTER][IMG] http://i63.tinypic.com/2ikrrzq.jpg[/IMG][/CENTER] Vienna දී එක්සත් ජාතීන්ගේ සමුළුවට එල්ල වුන ප්‍ර0හාරයේ ප්රෝවෘත්තිය වාර්තා වෙනවා Wakanda රජු සමග 12ක් මිය ගිය බවත් 70 ක් පමණ තුවාල වුන බවත්. ඒ වගේම මේ බෝම්බය අටවා තිබු වැන් එක ලගට එන සැකකරුවෙකුගේ CCTV දර්ශනත් ඉදිරිපත් කරනවා. ඒ [URL="https://www.facebook.com/MCULK/photos/a.531429103682534.1073741830.530923010399810/537382786420499/"]Winter Soldier[/URL]. [CENTER][IMG] http://i66.tinypic.com/2gsnzx1.jpg[/IMG][/CENTER] ඒ සිදුවීමෙන් දැඩි ලෙස කම්පා වෙලා ඉන්න T'Challa සමග කතාවටකට එන Natasha පවසන්නේ Bucky ව අත්අඩංගුවට ගැනීමට සුදානම් බවයි. එත් T'Challa ට ඕනි ඔහුගේ අතින්ම Bucky ව මරල දාලා තමා පලිය ගැනීමයි.[/COLOR] [CENTER][IMG] http://i66.tinypic.com/2ep3vas.jpg[/IMG][/CENTER] [COLOR="navy"]Natasha ට කෝල් එකක් එනවා Steve ගෙන්. Natasha කොහොමත් Steve ගැන දන්න නිසා කියනවා මේකෙන් ඈත් වෙලා ඉන්න කියලා. මොකද Natasha දන්නවා Steve, Bucky ව හොයාගෙන යනවා කියලා.[/COLOR] [CENTER][IMG] http://i63.tinypic.com/2eq4c1u.jpg[/IMG][/CENTER] [COLOR="navy"]මේ අතරේ Sharon සොයාගත් Bucky ඉන්න තැන ගැන තොරතුරු Steve ට හොරෙන් ගෙනත් දෙනවා. ඒ වගේම Steve ට පුළුවන් තරම් ඉක්මනට හොයාගන්න කියලා කියනවා මොකද Bucky ට දුටු තැන වෙඩි තියන්න නියෝග ලැබිල තියෙන්නේ කියලා.[/COLOR] [COLOR="navy"][URL="https://www.facebook.com/MCULK/photos/a.531429103682534.1073741830.530923010399810/618265551665555/"]Zemo[/URL] ඔහු සොයාගත්ත පොතෙන් Winter Soldier ව පාලනය කිරීමට යොදා ගන්න මුර පදය කියවනවා. [/COLOR] මෙතැනදී Zemo ගේ කාමරයේ යම් උපකරණයක් ලාවට වගේ පෙන්නනවා. මේ උපකරණය ක්රිමයාත්මක කිරීමෙන් පුළුවන් විදුලි ප්රෙෂනගරයක බලය ක්රිටයා විරහිත කිරීමට. [CENTER][IMG] http://i63.tinypic.com/29fd0uo.jpg[/IMG][/CENTER] [COLOR="navy"]ඔය අතරේ Bucky, Bucharest වලදී කඩයක් හිටපු මනුස්සයෙක් හදුනා ගන්නවා. මොකද Bucky, Vienna දී බෝම්බයට සම්බන්ධයි කියලා පත්තරෙත් සදහන් වන නිසා. Bucky නැවතත් ඔහු සැගවී සිටිය නිවසටන යනවිට Steve එහෙමත් නැතිනම් Captain America, Bucky ව සොයාගෙන එතනට ඇවිත්. [/COLOR] [CENTER][IMG] http://i66.tinypic.com/140agsp.jpg[/IMG][/CENTER] [COLOR="navy"]Steve කියන්නේ හමුදාව Bucky ව සොයාගෙන මග එනවා ඔහුට ඕනි Bucky ව එතනින් බේරාගෙන යාමට කියලා. හමුදාව එතනට කඩා වැදීමත් සමග ඔවුන්ට පහර දී Steve, Bucky එතනින් පැන යනවා. [/COLOR] [COLOR="navy"]Bucky පැන යන අවස්ථාවේ එතනට කඩා පාත් වෙනවා Black Panther එහෙමත් නැත්නම් T'Challa.[/COLOR] මෙතනදී තමයි හා හා පුර කියලා ඉස්සෙලම Black Panther suit එකෙන් T'Challa එන්නේ. ඔතනදි Bucky, T'Challa සමග සටනට වෙඩි වරුසාවක් එල්ල වෙනවා. එත් ඒ වෙඩි Black Panther ගේ අගට වැටෙන්නේ ඇත්තටම වැහි බින්දු වගේ:shocked:. මොකද Black Panther ගේ මේ සුට් එක නිර්මාණය කරලා තියෙන්නේ [URL="https://www.facebook.com/MCULK/photos/a.538056833019761.1073741837.530923010399810/621494011342709/"]Vibranium[/URL] වලින්. දැනට ලෝකයේ තියෙන දුර්ලභම සහ වටිනාකමෙන් වැඩිම ලෝහය. ඒවගේම මේ ලෝහය ලෝකයෙන් හොයාගන්න පුළුවන් Wakanda වලින් විතරයි. මේ සියල්ලටම හිමිකම තියෙන්නේ Wakanda වල රජුට. මේ වටිනමකම වැඩි නිසාම තමා Black Panther කොමික් වල ඉන්න ධනවත්ම චරිතය වෙන්නේ T'Challa වත්කම ඩොලර් ට්රිවලියන 90.7:rofl:, දෙවන තැන ඉන්න [URL="https://www.facebook.com/MCULK/photos/a.531429103682534.1073741830.530923010399810/531421200349991/"]Tony Stark[/URL]ගේ වත්කම ඩොලර් මිලියන 12.4 යි. හිතා ගන්න පුළුවන් නේද Tony ට වඩා කොච්චර වත්කමක් T'Challa ට තියෙනවද කියලා. [CENTER][IMG] http://i66.tinypic.com/2qjav4g.jpg[/IMG][/CENTER] [COLOR="navy"]මෙතන Bucky, T'Challa, Steve තුන්දෙනාගේ සටන ඉවර වෙන්නේ අන්තිමට සියලු දෙනාම අත්අඩංගුවට පත් වීමෙන්. මෙතැනට [URL="https://www.facebook.com/MCULK/photos/a.531429103682534.1073741830.530923010399810/536821033143341/"]War Machine [/URL]පැමිණෙනවා ඒ වගේම ඒ තමා War Machine ෆිල්ම් එකේ දකින පලවෙනි වතාව. [/COLOR] [CENTER][IMG] http://i64.tinypic.com/2ai0ksh.jpg[/IMG][/CENTER] [COLOR="navy"]Black Panther අත්අඩංගුවට ගන්න ඉස්සෙල්ල ඔහුගේ හිස් ආවරණ ඉවත් කරනවා. මෙතනදී සියල්ලම දැන ගන්නවා Black Panther කියන්නේ T'Challa කියලා.[/COLOR] [CENTER][IMG] http://i68.tinypic.com/21o58cw.jpg[/IMG][/CENTER] [COLOR="Navy"]ඔන්න ඊළගට, අව්රුද්දක් විතර වයස [URL="https://www.facebook.com/MCULK/photos/a.531429103682534.1073741830.530923010399810/536811296477648/"]Vision[/URL] උයන්න ඉගෙන ගන්නවා. පොතේ විදියට. මෙතනට එන [URL="https://www.facebook.com/MCULK/photos/a.531429103682534.1073741830.530923010399810/536799643145480/"]Wanda[/URL] උදව් කරනවා Vision ට උයන්න.[/COLOR] කොමික් කියවන ගොඩක් අය දන්නවනේ මුන් දෙන්නගේ story එක:love:. Vision, Wanda කියන්නේ ආදරවන්තයින් වෙලා පස්සේ විවාහ වෙලා ළමයිනුත් හදනවා කියලා . ඔන්න ඉතින් මෙතන තමයි MCU එකේ Wanda හා Vision ගේ කතාවේ ආරම්භය. ඒ වගේම කතාව පුරාවටම දැක්ක මේ දෙන්නගේ පොඩි ලං වීමක්. පොඩි කිව්වට පොඩිමත් නෙවේ:rolleyes:. [CENTER][IMG] http://i64.tinypic.com/2v17rdj.jpg[/IMG][/CENTER] [COLOR="navy"]Tony, Vision ව යොදවල තියෙනවා Wanda ව ආරක්ෂා කරන්න. ඇත්තම කියනවනම් මිනිසුන් ආරක්ෂා කරන්න Wanda ට එලියට යන්න නොදී. ලාගොස් සිදුවීම නිසා Wanda ව හිර කර තබා ගැනීමට ඔවුන්ට සිදු වෙනවා.[/COLOR] [CENTER][IMG] http://i65.tinypic.com/smpswn.jpg[/IMG][/CENTER] [COLOR="navy"]Berlin වලදී Bucky ව අත්අඩංගුවට ගෙන රැගෙන යනවා. ත්රනස්ත මර්ධන ඒකකයේ කමාන්ඩර් වන Everett Ross, Steve ගේ සහ Sam ගේ සියලු ආයුධ සහ උපකරණ අත්අඩංගුවට ගන්නවා. [/COLOR] [CENTER][IMG] http://i67.tinypic.com/2cfwf1l.jpg[/IMG][/CENTER] [COLOR="navy"]මෙතනට එන Tony නැවත වරක් Steve ව ගිවිසුමට කැමති කරගැනීමට උත්සහ කරනවා. Tony පවසන්නේ පසු ගිය වසර කීපය තුල ඇති වුන ගැටුම් නිසා ඔහුට බොහෝ දේ අහිමි වුන බවත් දැනට [URL="https://www.facebook.com/MCULK/photos/a.531429103682534.1073741830.530923010399810/538011853024259/"]Potts[/URL] සමග breakup වී ඇති බවත් ඇයව සදහටම අහිමි කර ගත නොහකි බවත්. [/COLOR] මෙතනදී අපිට මේ movie එකේ තවත් එක් ජනප්රිතය දෙබසක් අහන්න ලැබෙනවා. " Sometimes I Want To Punch You In Your Perfect Teeth" . Tony, Steve එකට [URL="https://www.facebook.com/MCULK/photos/a.534452850046826.1073741836.530923010399810/603679173124193/"]Avengers[/URL] කණ්ඩායමේ හිටියට මුන් දෙන්නගේ අදහස් නම් ගලපුනෙම නැ:no:. ඒක කලින් movie වලදී හොදට පෙනුනා. උදාහරණයකට කීපයක් ගත්තොත්, [URL="https://www.facebook.com/MCULK/photos/a.533601190131992.1073741835.530923010399810/538334259658685/"]Scepter[/URL] එක Avengers හොයා ගත්ත වෙලාවේ:rolleyes:, [URL="https://www.facebook.com/MCULK/photos/a.531429103682534.1073741830.530923010399810/538740836284694/"]Ultron[/URL] එක්ක සටන තිබුන වෙලාවේ, Vision නිර්මාණය කරද්දී වගේ තැන් වලදී. ඉතින් Tony මෙතනදී සදහන් කලේ Sometimes කියලා ඔය තැන් වලදී වගේ වෙන්න ඕනි. [CENTER][IMG] http://i64.tinypic.com/ei5l7c.jpg[/IMG][/CENTER] [COLOR="navy"]නමුත් මෙතැනදී Steve දැන ගන්නවා Tony ගෙන Vision විසින් Wanda ව හිර කරගෙන ඉන්නවා කියලා. මේකටනම් Steve වැඩි කැමැත්තක් වුනේ නැ. Tony ගේ මේ වැඩ නිසා Steve නැවතත් ගිවිසුම අත්සන් කිරීම ප්‍ර3තික්ෂේප කරනවා.[/COLOR] [/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom