Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Entertainment
Movies TV and Radio
Captain America: Civil War - Exclusive සිංහල Review [Scene by Scene]
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔන්න ඉතින් දැන් පටන් ගන්න යන්නේ දැනට කොමික් චිත්‍රපට ඉතිහාසයේ ලොකුම සහ හොදම පයිට් එක. Steve සහ ඔහුගේ කණ්ඩායමත් Tony සහ ඔහුගේ කණ්ඩායමත් අතර විනාඩි 20ක් වගේ කාලයක් මේ සටන තියෙනවා. හරි පටා.....න් ගමු.

Steve එනවා ජර්මනියේ Schkeuditz ගුවන් තොටුපලට. මෙතනට Steve ගේ ගමනට නවත්වන්න එනවා Tony.

මෙතනදි තමා ඉස්සෙලම අපිට Iron Man ගේ Iron Man Armor එක බලාගන්න වෙන්නේ. මේ movie එකේ Tony අලුත් Iron Man Armor එකක් නිර්මාණය කරනවා. ඒ Tony ගේ 46 වැනි Iron Man Armor එකයි.

ඒ වගේම මෙතනට War Machine එනවා. Steve කියන්නේ මේ සියල්ල පිටුපස Zemo ඉන්නේ ඔහුව නැවැත්විය යුතුයි කියලා. ඒ වගේම තවත් Winter Soldiers පස් දෙනෙකු සිටින බවත් Zemo ට ඔව්න්ව සොයාගැනීමට ඉඩ දිය නොහැකි කියලා. ඉන් පසු මෙතනට Black Widow සහ Black Panther ද පැමිණෙනවා.

මේ වෙලාවේ කිසි දෙයක් විස්වාස නොකරන Tony තමා ඉවසුව ඇති කියලා කතා කරනවා 'underoos' ට. Spider-Man, Web මගින් එක අතකින් Captain America Shield එකද පැහැරගෙන Captain America ගේ අත් දෙකද ගැට ගසා එතනට කඩා පාත්වෙනවා.

Tony මෙතනදී underoos නම යොදාගන්නේ nickname එකක් විදියට. කොමික් වල ගොඩක් ජනප්‍රියයි සුපිරිවිර්යන්ගේ codename එකට අමතරව භාවිතා කරන nickname. ඒ වගේම මෙතන Spider-Man එන්නේ අලුත්ම suit එකකින්. මේක Tony තමා නිර්මාණය කරලා දීල තියෙන්නේ Peter ට. මේකට මෙතනදී ස්තුති පවා කරනවා Tony ට. කොමික් වලදී Tony, Peter හදල දෙන suit එක ගැන හුගක් දෙනෙක් දන්නවනේ. iron spider suit එක. හැබැයි මේකෙනම් හදල දෙන්නේ සාමන්‍ය suit එකක්. සමහරවිට ඉස්සරහට iron spider suit එක MCU එකේ බලාගන්න පුළුවන් වෙයි. බොහෝ දුරට ඊලග Spider-Man: Homecoming එකේ. මොකද එකේ Iron Man ඉන්නවා කියලා තහවුරු වෙලා ඉවරයි. ඒ වගේම හුගක් දෙනෙක්ට මේ Spider-Man suit ඇල්ලුවේ නැ. හැබැයි ඉතින් කොමික් වල තියන නියම Spider-Man suit එකක් දැන් තමා එලියට ඇවිල්ල තියෙන්නේ. කලින් ෆිල්ම් වල තිබුණු නැති Spider-Man Shutter Eyes ඉස්ස ඉස්සලම අපිට බලාගන්න පුළුවන් වුන මෙකෙදි.

Peter කියනවා Steve ට ඔහු Captain America ගේ ලොකු රසිකයෙක් කියලා. බලාගෙන ගියාම සුපිරිවිරයන්ගේත් Captain America ට fans ගොඩක් ඉන්නවා වගේ. Phil Coulson, Ant-Man දැන් Spider-Man (කොමික් වලනම ඔයිට වඩා ඉන්නවා. ලොකුම fan තමා Deadpool  )

Tony මෙතනදීත් ඉල්ලනවා Steve ට තමන් සමග එකතු වෙන්න කියලා. එත් ඒ දේ ප්‍රතික්ෂේප කරන Steve, Hawkeye ගේ ඊතලයක් මගෙන් තමා අත ලිහාගෙන Ant-Man මාර්ගයෙන් Shield එක නැවත ලබා ගන්නවා.

මෙතනදී Ant-Man suit එක ඉස්සෙලම දකින්න ලැබෙනවා. ඒ වගේම කලින් Ant-Man movie එකේ suit එකට වැඩ මේක වෙනස් එකක්.

Quinjet එක තිබෙන තැන හොයාගන්න Falcon සහ Winter Soldier ඒ දෙසට දුවන්න පටන ගන්නවත් එක්කම Avengers සටන ආරම්භ වෙනවා.

මේ සටන මන් කලින් කිව්වා වගේ හොදම සටන වෙන්න හේතු ගොඩක් තිබුන. ඉන් කීපයක් නම් එකක් තමා සටන් ජවනිකා ගණන. අනිත් එක මේ සටනේදී නොසිතු දේවල් ගොඩක් සිදු වුනා. ඒ වගේම කොමික් වලට සම්බන්ධ සටන් ජවනිකාද අඩංගු වුන.

Spider-Man vs Ant-Man, Captain America vs Black Panther

Ant-Man vs Black Widow, Spider-Man vs Falcon

Spider-Man vs Winter Soldier, War Machine vs Captain America

Hawkeye vs Iron Man, Iron Man vs Scarlet Witch

Team Iron Man vs Team Captain America

Black Widow vs Hawkeye , Black Panther vs Winter Soldier

Scarlet Witch vs Black Widow, Scarlet Witch vs Black Panther

Captain America vs Spider-Man, Iron Man vs Falcon

Hawkeye+Ant-Man vs Iron Man

කොමික් වල ගොඩක් ජනප්‍රිය සිදුවීමක් ඒ විදියටම යොදාගෙන තිබුන.

මෙතනදී Tony ඔහුගේ අලුත් භාෂා පද්දතිය යොදාගන්නවා නමින් F.R.I.D.A.Y. මතක ඇතිනේ කලින් තුබුන පද්ධතිය J.A.R.V.I.S, Vision නිර්මාණය කරන්න යොදාගත්තා. ඊට පස්සේ Tony භාවිතා කලේ මේ භාෂා පද්ධතියයි.

Sam කියනවා මේ සටන ජයගන්නනම් මිට වඩා ලොකු දෙයක් සිදුවිය යුතුයි කියලා. ඒ අනුව ක්‍රියාත්මක වෙන Ant-Man, Giant-Man බවට පත් වෙනවා.

කොමික් කියවන අයටනම් Giant-Man අලුත් කෙනෙක් නෙවෙයි. හැබැයි සිනේමටික් යුනිවස් එකටනම් අලුත්. MCU එකේ මෙතනදී අපිට පළවැනි වතාවට දකින්න පුළුවන් Giant-Man.

Giant-Man vs War Machine, Falcon vs Iron Man

Giant-Man vs Black Panther, Spider-Man vs Giant-Man

Hawkeye vs Black Panther, Scarlet Witch vs War Machine

Vision vs Giant-Man, Black Widow vs Black Panther

මන් හිතුව හරියටම හරි...මේ movie එකේ double agent කෙනෙක් ඉන්නවනම් ඒ අනිවා Black Widow කියලා මට movie එක එන්න කලින්ම හිතුව. මොකද මට ඕකි ගැන කිසිම විස්වාසයක් තිබ්බේ නැ. කොහොම වුනත් දෙපිලකට බෙදිලා මරාගන්න එක ගැන Black Widow ගේ වැඩි කැමැත්තක් තිබ්බෙත් නැ

Spider-Man, Iron Man සහ War Machineට පුළුවන් වෙනවා Giant-Man ව මර්ධනය කරන්න

මෙතනදී Spider-Man, Giant-Man ව බිම දාන්න යොදාගන්න උපක්‍රමය star wars v බලපු කෙනෙක්ට හොදට මතක ඇති.

මේ අතර Steve, Bucky මතනින් පලා යනවා Zemo හොයාගෙන Siberia වලට. Steve යන Quinjet එක පිටුපස Iron Man සහ War Machine ලුහු බදිනවා. ඊට පිටුපසින් යන Falcon ඔවුන්ව නවත්වන්න උත්සහා කරන අතර Vision, Falcon ට එල්ල කල ප්‍රහාරයක් වැරදීමෙන් War Machine ට වැදීමෙන් ඔහු ඉහල අහසේ සිට කඩා වැටෙනවා.එම ප්‍රහාරයෙන් War Machine ගේ Arc Reactor එකට පමණක් හානි වුන නිසා ඔහුගේ ජීවිතය බේරෙනවා.

Zemo සිටි කාමරයෙන් සොයාගන්නවා Theo Broussard මල සිරුර.

Theo ගේ අනන්යතත්වයෙන් තමා Zemo ත්‍රස්ත මර්ධන ඒකකයෙන් Winter Soldier ව නිදහස් කරගන්නේ. ඒ වෙලාවේ Theo වෙනුවට Zemo අවේ කොහොමද කියලා දැන් දන්නවනේ නේ.

ප්‍රහාරයෙන් War Machine ගේ කකුලට හානියක් සිදුවෙන අතර එය ස්කෑන් පරීක්ෂණයකට ලක් වෙනවා. මේ අතර Tony, Natasha ට පවසන්නේ පිල මාරු කල නිසා Ross, Natasha අත්අඩංගුවට ගැනීමට සුදානම් වී ඇති බවයි.

මෙතනින් පස්සේ Natasha ට මොකක් වෙයිද කියන එක ගැටළුවක්. බොහෝ විට Natasha ඉදිරියේදී Steve සහ කණ්ඩායම සමග එකතු වෙයි.

Tony ට ආරංචිය ලැබෙනවා Theo ගේ ඝාතනය සම්බන්ධව. ඒ වගේම Zemo හා හමුවීම Zemo, Theo නමින් පෙනිසිටීම සහ Zemo ගේ අතීතය පිළිබද විස්තරලා සියල්ල දැන ගන්නවා. ඒ වගේම මේ සියල්ලට වැරදිකරු Zemo බවත් දැන ගන්නවා.

මේ අතර Zemo පැමිණෙනවා Winter Soldiers පස් දෙනා රදවාගෙන ඉන්න Siberian පරීක්ෂණාගාරයට. මෙතනදී Zemo, Mission Report: December 16, 1991 පිළිබද සියලු සාක්ෂි සොයාගන්නවා. ඒ වගේම Winter Soldiers පස් දෙනාත් සොයා ගන්නවා.

Tony යනවා Ross හමු වීමට Raft වලට. ගිවිසුමට එකග නොවූ Falcon, Scarlet Witch, Hawkeye සහ Ant-Man සිරකර තබාගෙන ඉන්න ස්ථානයක්. ඇත්තටම Tony ට ඕනි Ross ව හමු වීමට නෙවේ. Steve ගිය ස්ථානය සොයාගැනීමට.

එහිදී Tony, Sam ට කියනවා තමන් දැන් සත්‍ය දාන්න බවත් තමන් වැරදි පාරක ගිය බවත් Steve සොයාගෙන ඔහුට උදව් ලබා දිය යුතු බවත්. Tony ස්ථානය දැනගෙන පිටත් වෙනවා. Tony ව ලුහුබදින T'Challa ත් Siberia වලට යනවා.

Steve සහ Bucky, Siberian පරීක්ෂණාගාරයට පැමිණෙනවා. ටික වෙලාවකින් Tony ද එතනට පැමිණෙනවා. Tony කියනවා ඔහු දැන් සියල්ල දන්නා බවත් Steve ගේ කතාව විස්වාස කරන බවත්. පසුව ඔවුන් තිදෙනාම Winter Soldiers පස් දෙනා සහ Zemo සොයා යනවා.

පරීක්ෂණාගාරයට එන ඔවුන් දැන ගන්නවා Zemo විසින් Winter Soldiers පස් දෙනාම ඝාතනය කර ඇති බව. මෙතනදී මුල් වරට Zemo, Tony, Steve සහ Bucky එකිනෙකට හමු වෙනවා.

[QUOTE="choppe, post: 20611175, member: 59712"] [CENTER][SIZE="3"]ඔන්න ඉතින් දැන් පටන් ගන්න යන්නේ දැනට කොමික් චිත්‍රපට ඉතිහාසයේ ලොකුම සහ හොදම පයිට් එක:P. [URL="https://www.facebook.com/MCULK/photos/a.531429103682534.1073741830.530923010399810/536538723171572/"]Steve[/URL] සහ ඔහුගේ කණ්ඩායමත් [URL="https://www.facebook.com/MCULK/photos/a.531429103682534.1073741830.530923010399810/531421200349991/"]Tony[/URL] සහ ඔහුගේ කණ්ඩායමත් අතර විනාඩි 20ක් වගේ කාලයක් මේ සටන තියෙනවා. හරි පටා.....න් ගමු;). [CENTER][IMG] http://i68.tinypic.com/2pqs7xs.jpg[/IMG][/CENTER] [COLOR="Navy"]Steve එනවා ජර්මනියේ Schkeuditz ගුවන් තොටුපලට. මෙතනට Steve ගේ ගමනට නවත්වන්න එනවා Tony. [/COLOR] මෙතනදි තමා ඉස්සෙලම අපිට Iron Man ගේ [URL="https://www.facebook.com/MCULK/photos/a.538056833019761.1073741837.530923010399810/539137602911684/"]Iron Man Armor[/URL] එක බලාගන්න වෙන්නේ. මේ movie එකේ Tony අලුත් Iron Man Armor එකක් නිර්මාණය කරනවා. ඒ Tony ගේ 46 වැනි Iron Man Armor එකයි. [CENTER][IMG] http://i65.tinypic.com/ruuzaf.jpg[/IMG][/CENTER] [COLOR="navy"]ඒ වගේම මෙතනට [URL="https://www.facebook.com/MCULK/photos/a.531429103682534.1073741830.530923010399810/536821033143341/"]War Machine[/URL] එනවා. Steve කියන්නේ මේ සියල්ල පිටුපස [URL="https://www.facebook.com/MCULK/photos/a.531429103682534.1073741830.530923010399810/618265551665555/"]Zemo[/URL] ඉන්නේ ඔහුව නැවැත්විය යුතුයි කියලා. ඒ වගේම තවත් Winter Soldiers පස් දෙනෙකු සිටින බවත් Zemo ට ඔව්න්ව සොයාගැනීමට ඉඩ දිය නොහැකි කියලා. ඉන් පසු මෙතනට [URL="https://www.facebook.com/MCULK/photos/a.531429103682534.1073741830.530923010399810/536785826480195/"]Black Widow [/URL]සහ [URL="https://www.facebook.com/MCULK/photos/a.531429103682534.1073741830.530923010399810/616030058555771/"]Black Panther[/URL] ද පැමිණෙනවා. [/COLOR] [CENTER][IMG] http://i65.tinypic.com/2igkgow.jpg[/IMG][/CENTER] [COLOR="navy"]මේ වෙලාවේ කිසි දෙයක් විස්වාස නොකරන Tony තමා ඉවසුව ඇති කියලා කතා කරනවා 'underoos' ට. [URL="https://www.facebook.com/MCUlk/photos/a.531429103682534.1073741830.530923010399810/643834902441953"]Spider-Man[/URL], Web මගින් එක අතකින් [URL="https://www.facebook.com/MCULK/photos/a.538056833019761.1073741837.530923010399810/539125899579521/"]Captain America Shield[/URL] එකද පැහැරගෙන Captain America ගේ අත් දෙකද ගැට ගසා එතනට කඩා පාත්වෙනවා.[/COLOR] Tony මෙතනදී underoos නම යොදාගන්නේ nickname එකක් විදියට. කොමික් වල ගොඩක් ජනප්‍රියයි සුපිරිවිර්යන්ගේ codename එකට අමතරව භාවිතා කරන nickname. ඒ වගේම මෙතන Spider-Man එන්නේ අලුත්ම suit එකකින්. මේක Tony තමා නිර්මාණය කරලා දීල තියෙන්නේ Peter ට. මේකට මෙතනදී ස්තුති පවා කරනවා Tony ට. කොමික් වලදී Tony, Peter හදල දෙන suit එක ගැන හුගක් දෙනෙක් දන්නවනේ. iron spider suit එක:cool:. හැබැයි මේකෙනම් හදල දෙන්නේ සාමන්‍ය suit එකක්. සමහරවිට ඉස්සරහට iron spider suit එක MCU එකේ බලාගන්න පුළුවන් වෙයි. බොහෝ දුරට ඊලග Spider-Man: Homecoming එකේ. මොකද එකේ Iron Man ඉන්නවා කියලා තහවුරු වෙලා ඉවරයි. ඒ වගේම හුගක් දෙනෙක්ට මේ Spider-Man suit ඇල්ලුවේ නැ. හැබැයි ඉතින් කොමික් වල තියන නියම Spider-Man suit එකක් දැන් තමා එලියට ඇවිල්ල තියෙන්නේ:yes:. කලින් ෆිල්ම් වල තිබුණු නැති Spider-Man Shutter Eyes ඉස්ස ඉස්සලම අපිට බලාගන්න පුළුවන් වුන මෙකෙදි. Peter කියනවා Steve ට ඔහු Captain America ගේ ලොකු රසිකයෙක් කියලා. බලාගෙන ගියාම සුපිරිවිරයන්ගේත් Captain America ට fans ගොඩක් ඉන්නවා වගේ. [URL="https://www.facebook.com/MCULK/photos/a.531429103682534.1073741830.530923010399810/537393343086110/"]Phil Coulson[/URL], [URL="https://www.facebook.com/MCULK/photos/a.531429103682534.1073741830.530923010399810/536829389809172/"]Ant-Man[/URL] දැන් Spider-Man (කොමික් වලනම ඔයිට වඩා ඉන්නවා. ලොකුම fan තමා Deadpool :P ) [CENTER][IMG] http://i66.tinypic.com/1oogtk.jpg[/IMG][/CENTER] [COLOR="Navy"]Tony මෙතනදීත් ඉල්ලනවා Steve ට තමන් සමග එකතු වෙන්න කියලා. එත් ඒ දේ ප්‍රතික්ෂේප කරන Steve, [URL="https://www.facebook.com/MCULK/photos/a.531429103682534.1073741830.530923010399810/536793256479452/"]Hawkeye[/URL] ගේ ඊතලයක් මගෙන් තමා අත ලිහාගෙන Ant-Man මාර්ගයෙන් [URL="https://www.facebook.com/MCULK/photos/a.538056833019761.1073741837.530923010399810/539125899579521/"]Shield[/URL] එක නැවත ලබා ගන්නවා.[/COLOR] මෙතනදී [URL="https://www.facebook.com/MCULK/photos/a.538056833019761.1073741837.530923010399810/539139132911531/"]Ant-Man suit[/URL] එක ඉස්සෙලම දකින්න ලැබෙනවා. ඒ වගේම කලින් Ant-Man movie එකේ suit එකට වැඩ මේක වෙනස් එකක්. [CENTER][IMG] http://i64.tinypic.com/2qxykif.jpg[/IMG][/CENTER] [COLOR="navy"]Quinjet එක තිබෙන තැන හොයාගන්න [URL="https://www.facebook.com/MCULK/photos/a.531429103682534.1073741830.530923010399810/536818236476954/"]Falcon[/URL] සහ [URL="https://www.facebook.com/MCULK/photos/a.531429103682534.1073741830.530923010399810/537382786420499/"]Winter Soldier[/URL] ඒ දෙසට දුවන්න පටන ගන්නවත් එක්කම Avengers සටන ආරම්භ වෙනවා. [/COLOR] මේ සටන මන් කලින් කිව්වා වගේ හොදම සටන වෙන්න හේතු ගොඩක් තිබුන. ඉන් කීපයක් නම් එකක් තමා සටන් ජවනිකා ගණන. අනිත් එක මේ සටනේදී නොසිතු දේවල් ගොඩක් සිදු වුනා. ඒ වගේම කොමික් වලට සම්බන්ධ සටන් ජවනිකාද අඩංගු වුන. [CENTER][IMG] http://i63.tinypic.com/2rnzgn9.jpg[/IMG][/CENTER] [COLOR="navy"]Spider-Man vs Ant-Man, Captain America vs Black Panther [CENTER][IMG] http://i63.tinypic.com/28vf7d1.jpg[/IMG][/CENTER] Ant-Man vs Black Widow, Spider-Man vs Falcon [CENTER][IMG] http://i67.tinypic.com/2labjlu.jpg[/IMG][/CENTER] Spider-Man vs Winter Soldier, War Machine vs Captain America [CENTER][IMG] http://i66.tinypic.com/30jr1ip.jpg[/IMG][/CENTER] Hawkeye vs Iron Man, Iron Man vs Scarlet Witch [CENTER][IMG] http://i65.tinypic.com/11rxdlw.jpg[/IMG][/CENTER] Team Iron Man vs Team Captain America [CENTER][IMG] http://i67.tinypic.com/vqmwy9.jpg[/IMG][/CENTER] Black Widow vs Hawkeye , Black Panther vs Winter Soldier [CENTER][IMG] http://i64.tinypic.com/2ef6a6c.jpg[/IMG][/CENTER] Scarlet Witch vs Black Widow, Scarlet Witch vs Black Panther [CENTER][IMG] http://i63.tinypic.com/2mg8eno.jpg[/IMG][/CENTER] Captain America vs Spider-Man, Iron Man vs Falcon [CENTER][IMG] http://i66.tinypic.com/2qm10xv.jpg[/IMG][/CENTER] Hawkeye+Ant-Man vs Iron Man [COLOR="Black"]කොමික් වල ගොඩක් ජනප්‍රිය සිදුවීමක් ඒ විදියටම යොදාගෙන තිබුන:D.[/COLOR] [/COLOR] මෙතනදී Tony ඔහුගේ අලුත් භාෂා පද්දතිය යොදාගන්නවා නමින් [URL="https://www.facebook.com/MCULK/photos/a.538056833019761.1073741837.530923010399810/544786749013436/"]F.R.I.D.A.Y.[/URL] මතක ඇතිනේ කලින් තුබුන පද්ධතිය [URL="https://www.facebook.com/MCULK/photos/a.538056833019761.1073741837.530923010399810/539150952910349/"]J.A.R.V.I.S[/URL], [URL="https://www.facebook.com/MCULK/photos/a.531429103682534.1073741830.530923010399810/536811296477648/"]Vision[/URL] නිර්මාණය කරන්න යොදාගත්තා. ඊට පස්සේ Tony භාවිතා කලේ මේ භාෂා පද්ධතියයි. [CENTER][IMG] http://i66.tinypic.com/1z6yydf.jpg[/IMG][/CENTER] [COLOR="Navy"]Sam කියනවා මේ සටන ජයගන්නනම් මිට වඩා ලොකු දෙයක් සිදුවිය යුතුයි කියලා. ඒ අනුව ක්‍රියාත්මක වෙන Ant-Man, [URL="http://marvel.wikia.com/wiki/Giant-Man"]Giant-Man[/URL] බවට පත් වෙනවා. [/COLOR] කොමික් කියවන අයටනම් Giant-Man අලුත් කෙනෙක් නෙවෙයි. හැබැයි සිනේමටික් යුනිවස් එකටනම් අලුත්. MCU එකේ මෙතනදී අපිට පළවැනි වතාවට දකින්න පුළුවන් Giant-Man. [CENTER][IMG] http://i67.tinypic.com/dq1v5x.jpg[/IMG][/CENTER] [COLOR="navy"]Giant-Man vs War Machine, Falcon vs Iron Man [CENTER][IMG] http://i65.tinypic.com/x4145f.jpg[/IMG][/CENTER] Giant-Man vs Black Panther, Spider-Man vs Giant-Man [CENTER][IMG] http://i65.tinypic.com/288xis1.jpg[/IMG][/CENTER] Hawkeye vs Black Panther, Scarlet Witch vs War Machine [CENTER][IMG] http://i65.tinypic.com/nvz6m1.jpg[/IMG][/CENTER] Vision vs Giant-Man, Black Widow vs Black Panther [/COLOR] මන් හිතුව හරියටම හරි...මේ movie එකේ double agent කෙනෙක් ඉන්නවනම් ඒ අනිවා Black Widow කියලා මට movie එක එන්න කලින්ම හිතුව:yes:. මොකද මට ඕකි ගැන කිසිම විස්වාසයක් තිබ්බේ නැ.:angry: කොහොම වුනත් දෙපිලකට බෙදිලා මරාගන්න එක ගැන Black Widow ගේ වැඩි කැමැත්තක් තිබ්බෙත් නැ [CENTER][IMG] http://i67.tinypic.com/2pshxs2.jpg[/IMG][/CENTER] Spider-Man, Iron Man සහ War Machineට පුළුවන් වෙනවා Giant-Man ව මර්ධනය කරන්න මෙතනදී Spider-Man, Giant-Man ව බිම දාන්න යොදාගන්න උපක්‍රමය star wars v බලපු කෙනෙක්ට හොදට මතක ඇති;). [CENTER][IMG] http://i67.tinypic.com/2pzwqib.jpg[/IMG][/CENTER] [COLOR="navy"]මේ අතර Steve, Bucky මතනින් පලා යනවා Zemo හොයාගෙන Siberia වලට. Steve යන Quinjet එක පිටුපස Iron Man සහ War Machine ලුහු බදිනවා. ඊට පිටුපසින් යන Falcon ඔවුන්ව නවත්වන්න උත්සහා කරන අතර Vision, Falcon ට එල්ල කල ප්‍රහාරයක් වැරදීමෙන් War Machine ට වැදීමෙන් ඔහු ඉහල අහසේ සිට කඩා වැටෙනවා.එම ප්‍රහාරයෙන් War Machine ගේ [URL="https://www.facebook.com/MCULK/photos/a.538056833019761.1073741837.530923010399810/542391349252976/"]Arc Reacto[/URL]r එකට පමණක් හානි වුන නිසා ඔහුගේ ජීවිතය බේරෙනවා. [CENTER][IMG] http://i63.tinypic.com/2rfd8r6.jpg[/IMG][/CENTER] Zemo සිටි කාමරයෙන් සොයාගන්නවා Theo Broussard මල සිරුර. Theo ගේ අනන්යතත්වයෙන් තමා Zemo ත්‍රස්ත මර්ධන ඒකකයෙන් Winter Soldier ව නිදහස් කරගන්නේ. ඒ වෙලාවේ Theo වෙනුවට Zemo අවේ කොහොමද කියලා දැන් දන්නවනේ නේ:shocked:.[/COLOR] [CENTER][IMG] http://i68.tinypic.com/20idt10.jpg[/IMG][/CENTER] [COLOR="navy"]ප්‍රහාරයෙන් War Machine ගේ කකුලට හානියක් සිදුවෙන අතර එය ස්කෑන් පරීක්ෂණයකට ලක් වෙනවා. මේ අතර Tony, Natasha ට පවසන්නේ පිල මාරු කල නිසා Ross, Natasha අත්අඩංගුවට ගැනීමට සුදානම් වී ඇති බවයි. [/COLOR] මෙතනින් පස්සේ Natasha ට මොකක් වෙයිද කියන එක ගැටළුවක්. බොහෝ විට Natasha ඉදිරියේදී Steve සහ කණ්ඩායම සමග එකතු වෙයි:rolleyes:. [CENTER][IMG] http://i68.tinypic.com/29nt9vc.jpg[/IMG][/CENTER] [COLOR="navy"]Tony ට ආරංචිය ලැබෙනවා Theo ගේ ඝාතනය සම්බන්ධව. ඒ වගේම Zemo හා හමුවීම Zemo, Theo නමින් පෙනිසිටීම සහ Zemo ගේ අතීතය පිළිබද විස්තරලා සියල්ල දැන ගන්නවා. ඒ වගේම මේ සියල්ලට වැරදිකරු Zemo බවත් දැන ගන්නවා.[/COLOR] [CENTER][IMG] http://i66.tinypic.com/2ikurr6.jpg[/IMG][/CENTER] [COLOR="navy"]මේ අතර Zemo පැමිණෙනවා Winter Soldiers පස් දෙනා රදවාගෙන ඉන්න Siberian පරීක්ෂණාගාරයට. මෙතනදී Zemo, Mission Report: December 16, 1991 පිළිබද සියලු සාක්ෂි සොයාගන්නවා. ඒ වගේම Winter Soldiers පස් දෙනාත් සොයා ගන්නවා.[/COLOR] [CENTER][IMG] http://i67.tinypic.com/33orwo2.jpg[/IMG][/CENTER] [COLOR="navy"]Tony යනවා Ross හමු වීමට [URL="https://www.facebook.com/MCULK/photos/a.539116359580475.1073741839.530923010399810/625413430950767/"]Raft [/URL]වලට. ගිවිසුමට එකග නොවූ Falcon, Scarlet Witch, Hawkeye සහ Ant-Man සිරකර තබාගෙන ඉන්න ස්ථානයක්. ඇත්තටම Tony ට ඕනි Ross ව හමු වීමට නෙවේ. Steve ගිය ස්ථානය සොයාගැනීමට. [CENTER][IMG] http://i66.tinypic.com/2mcx6h3.jpg[/IMG][/CENTER] එහිදී Tony, Sam ට කියනවා තමන් දැන් සත්‍ය දාන්න බවත් තමන් වැරදි පාරක ගිය බවත් Steve සොයාගෙන ඔහුට උදව් ලබා දිය යුතු බවත්. Tony ස්ථානය දැනගෙන පිටත් වෙනවා. Tony ව ලුහුබදින T'Challa ත් Siberia වලට යනවා.[/COLOR] [CENTER][IMG] http://i63.tinypic.com/105e24w.jpg[/IMG][/CENTER] [COLOR="navy"]Steve සහ Bucky, Siberian පරීක්ෂණාගාරයට පැමිණෙනවා. ටික වෙලාවකින් Tony ද එතනට පැමිණෙනවා. Tony කියනවා ඔහු දැන් සියල්ල දන්නා බවත් Steve ගේ කතාව විස්වාස කරන බවත්. පසුව ඔවුන් තිදෙනාම Winter Soldiers පස් දෙනා සහ Zemo සොයා යනවා. [CENTER][IMG] http://i64.tinypic.com/34t2xht.jpg[/IMG][/CENTER] පරීක්ෂණාගාරයට එන ඔවුන් දැන ගන්නවා Zemo විසින් Winter Soldiers පස් දෙනාම ඝාතනය කර ඇති බව. මෙතනදී මුල් වරට Zemo, Tony, Steve සහ Bucky එකිනෙකට හමු වෙනවා.[/COLOR] [/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom