Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Entertainment
Movies TV and Radio
Captain America: Civil War - Exclusive සිංහල Review [Scene by Scene]
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔන්න අපි ආව දැන් ෆිල්ම් එකේ vantage point එකට. ගොඩක් දෙනෙක්ට නොතේරුන තැන. මෙතනට තමා මේ master plan එක ගහපු Zemo ට එන්න ඕනි වුනේ. ඒ ඇයි කියලා මන් ඉස්සරහට කියන්නම්. ඊට කලින් Tony, Steve සහ Bucky මෙතනට ආපු විදිය ගැන ආපස්සට ගිහින් බලමු.

Tony - Accords එකට කැමැත්ත පල කරනවා, Bucky ව අල්ලාගැනීමට උත්සහ කරනවා, Steve සමග සටනක් ඇති වෙනවා, Bucky නිර්දෝෂී බව දැන ගන්නවා, Winter Soldiers පස් දෙනා සොයා පැමිණෙනවා.

Steve - Accords එකට විරුද්ධ වෙනවා, Bucky ව බේරාගැනීමට උදව් කරනවා, Bucky නිර්දෝෂී බව දැන ගන්නවා, Tony සමග සටනක් ඇති වෙනවා, Winter Soldiers පස් දෙනා සොයා පැමිණෙනවා.

Bucky - සමුළුවේ බෝම්බයට සැකකරු වනවා, අත්අඩංගුවට පත් වෙනවා, පැන යනවා, Steve සමග Tony ට එරෙහිව සමග සටනක් ඇති වෙනවා, Winter Soldiers පස් දෙනා සොයා පැමිණෙනවා.

මොවුන් තිදෙනාම අවසනේයේ එන්නේ එකම අරමුණකට. හැබැයි ඔවුන්ගේ අරමුණ ඔවුන් එන්නත් කලින් Zemo ඔවුන්ට ඉටු කරලා දීල ඉවරයි. එත් ඇයි?

Zemo කියනවා පසුගිය අව්රුද්ද පුරාම තමා Steve ව අධ්‍ය නය කර බව. ඒ වගේම Sokovia සටනින් තමාගේ පව්ලේ සියලු දෙන අහිමි වුන බවත්.

Zemo ඔවුන්ට පෙන්නනවා December 16, 1991 සිදු වුන සිදුවීමේ වීඩියෝවක්. එතනට එන Tony අදුන ගන්නවා ඒ වීඩියෝවේ තියෙන පාර සහ එහි දිනය December 16, 1991 බව.

චිත්‍රිපටයේ විතරක් නෙවේ මුළු MCU එකේම emotional scene එක

Winter Soldiers ගේ December 16, 1991 මෙහෙයුම Super Soldier Serum අම්ලයේ සාම්පල් පැහර ගැනීමම පමණක් නෙවේ. ඉන් පසුව Tony ගේ මව්පියන් Howard Stark සහ Maria Stark ඝාතනය කරනවා.

දැඩි කෝපයක් ඇති වුන Tony මෙතනදී දැන ගන්නවා Steve මේ ඝාතන පිළිබද දැනගෙන සිටි බව. පසුව Tony, Steve සහ Bucky අතර සටනක් ඇති වෙනවා. තමාගේ අරමුණ ඉෂ්ට කරගත් Zemo එතනින් පිට වෙනවා.

Zemo ට Sokovia සටනින් ඔහුගේ පව්ලේ සියලු දෙන අහිමි වෙනවා. Zemo තමාටම පොරොන්දු වෙනවා මෙයට වගකිව යුතු Avengers ගෙන් පලි ගැනීමට. Zemo ගේ plan එකට යමු,

Zemo වැනි සාමාන්‍යv මනුස්සයෙක්ට බැ Avengers වගේ සුපිරි බලයන් තියන පුද්ගලයින් එක්ක හැප්පෙන්න. ඔවුන්ව වට්ටන්න පුළුවන් හොදම විදිය ඔවුනොවුන් අතර යුද්දයක් ඇති කලොත් විතරයි කියලා Zemo තේරුම් ගත්තා. Zemo අධ්යවනය කරලා හොයාගන්නවා Steve ගැන විස්තර සියල්ලම.(Steveගේ ඇස් දෙකේ පොඩිවට තියන කොළ පාට ඇරෙන්න). Zemo දැන ගන්නවා Steve ට Buckyව කොච්චර වටිනා යාලුවෙක්ද කියලත්.HYDRA බිදවටිමෙන් පසු Natasha අන්තර්ජාලයට මුදාහරින HYDRA තොරතුරු මගින් දැනගන්නවා Tonyගේ දෙමව්පියන් HYDRA විසින් ඝාතනය කර ඇති බව. ඔහු HYDRA සාමාජිකකගෙන් විස්තර දැන ගැනීමට උත්සහ කලත් සාර්ථක වන්නේ නැ. Zemo සමුළුවට බෝම්බ ප්‍ර හාරයක් එල්ල කරලා එකට Bucky අහු කරවනවා. මොකද අතුරුදන් වෙලා ඉදපු Bucky ව ඔහුගේ සැලැස්මට එකතු කරගන්න. HYDRA සමජිකයගෙන් සොයාගන්නා පොත යොදාගෙන Winter Soldier ක්රිබයාත්මක කර Mission Report: December 16, 1991 තිබෙන ස්ථානය සොයාගන්නවා. ඒ වගේම එහි සිටින Winter Soldiers පස් දෙනා ක්‍රිeයාත්මක කිරීමට යන්නා බව Bucky හට Zemo ඒත්තු ගන්වනවා. මොකද Zemo හොදටම දන්නවා Winter Soldiers 5 දෙන නතර කිරීමට Steve උත්සහ කරන බවත් එකට Bucky ගේ සහය ලැබෙන බවත්. හැබැයි මෙතැනදී Zemo හිතපු නැති දෙයක් සිදු වුන. ඒ ඔහුගේ සැලැස්මේ අත්යටවශම කොටස Tony, Winter Soldiers 5 දෙන ගැන විශවාස නොකිරීමත් ඒ සදහා සහයෝගය නොදීමත්. ඒ වගේම Tony ගේ කණ්ඩායම හා Steve ගේ කණ්ඩායම තර සටනක් ඇති වුන බවත් දැන ගන්නවා. මේක නිසා Zemo, Theo ඝාතනය ඔහු විසින්ම හෙළි කරලා එහි වරදකරු Zemo බව Tony ට දැනගන්නට සලස්වනවා. පසුව Tony, Steve විස්වාස කිරීමත් එක්ක Siberia වලට එන්නේ Winter Soldiers 5 දෙන සොයා Zemo හිතපු විදියටම සැලැස්ම සාර්ථක වෙමින්. එත් එතනට එද්දී Winter Soldiers 5 දෙනම Zemo ඝාතනය කරලා ඉවරයි මොකද Zemo ගේ තියෙන එකම අරමුණ මොවුන් තිදෙනා එක තැනකට එකතු කිරීම පමණයි. එම ස්ථානයෙන් සොයාගත් සාක්ෂිත් සමග ලේසියෙන්ම Zemo, Tony සහ Steve සමග සටනක් ඇති කරවනවා.

මේ movie එකේ plot එක සම්පුර්ණයෙන්ම වෙනතකට හරවන්න Zemo ට පුළුවන් වුන. Trailers බලද්දී හැමෝටම වගේ හිතුනේ මේක ගිවිසුමට එරෙහි වුන හා සහයෝගය දෙන අය අතර සටනක් වෙයි කියලා. එත් Trailers වලින් මුහුනක්වත් පෙන්නපු නැති Zemo මේ කතාව හිතපු නැති විදියට සම්පුරණයෙන් වෙනස් කල. MCU එකේ දැනට බිහිවෙච්ච smartest villain කියලා කිසිම බයක් නැතුව කියන්න පුළුවන්. (villain කෙනෙක් කියලා කියන්නත් බැ ඉතින්)

තමාගේ අරමුණ සම්පුර්න කරපු Zemo ඔහුගේ බිරිදගේ අන්තිම කෝල් රෙකෝඩ් එක අවසන් වරට අහලා ෆෝන් එකෙන් delete කරනවා. එතනට එන T'Challa හට Zemo තම සියලු කතාව කියා දිවි නසාගැනීමට උත්සහ කරත් T'Challa එය වළක්වනවා.

මේ අතර Tony හා Bucky සටනේදී Bucky, Tonyගේ පපුවේ තියෙන Arc Reactor එක ගලවන්න උත්සහ කිරීමේදී Buckyගේ Prosthetic Arm එක ඔහුගේ කදින් වෙන් වෙලා යනවා.

අත කදින් වෙන් වෙන සිදුවීම් MCU එකේ ගොඩක් අවස්ථා වලදී සිදු වුණා. මේකට හේතුව කියන්නේ star war චිත්රිපටයට උපහාරයක් ලෙස (Star War: The Empire Strikes Back ෆිල්ම් එකේ Luke Skywalker අත වෙන් වීමේ සිදුවීම) ඔවුන් ඒක යොදාගන්නවා කියලා. ඒ අනුව MCU phase 2 එකේ ඉදන් හැම ෆිල්ම් එකකම වම් අත අහිමි වෙන සිදුවීමක් තියෙනවා. Iron Man 3 වල Aldrich Killian ගේ, Thor: The Dark World වල Thor සහ Malekith ගේ, Guardians of the Galaxy වල Groot ගේ, Avengers: Age of Ultron වල Ulysses සහ Hulkbuster, Ant-Man වල Yellowjacket ගේ, ඒ වගේම මේකේ Bucky ගේ.

Tony, Steve අවසන් සටනේදී Steve තමා shield එක මගින් Tonyට පහර දී Arc Reactor ටද පහර දීල සටන නවත්වනවා.

පසුව Buckyත් එක්කගෙන එතනින් පිටවෙද්දී Tony කියනවා ඔහු අතේ තියෙන shield එක Steve ට අයිති නැති බවත් එය Tonyගේ පියා නිර්මාණය කල බවත්. shield එක බිම දමා Steve එතනින් පිටත් වෙනවා.

මේ scene එකෙන් කියන්න පුළුවන් Steve හා Tony ගේ හතුරුකම ඉවරවෙන්න ඉඩ තියෙනවා කියලා. මොකද shield එක නැති Captain America කියන්නේ හරියට Mjolnir එක නැති Thor වගේ. ඒ නිසා Tony මේ shield එක Steve ට ආපහු දෙන්න ඉඩ තියෙනවා. එහෙම නොවුනොත් වෙන්න එකම දෙයයි අලුත් shield එකක් Steve ට ලැබෙන එකයි. එක වෙන්නත් ඉඩ තියෙනවා මොකද T'Challa ට එක සුළු දෙයක්. හැබැයි ඒ දෙකම සිද්ද වුනේ නැත්නම් Steve තව දුරටත් MCU වල Captain America නොවෙන්න පුළුවන්.

Zemo සියලු දේවල් වලට වැරදි කරු වී අත්අඩංගුවට ගැනෙනවා. Avengers headquarters වලට එන Tony සුවවෙමින් පවතින Rhodes හට ඇවිදීමට උදව් වෙනවා. මේ අතර Tony ට පාර්සලයක් එනවා. මේ පාර්සලේ ගේන්නේ කව්ද දන්නවනේ.

Stan Lee ගේ cameo එක හැම movie එකකම වගේ පට්ට අතල් එකක් ගේන්නේ. මෙතනදීත් ඔහු Tony Stank කියලා අහන්නේ අකුරු හරියට නොපෙනන හින්ද හෝ හරියට කියවගන්න බැරි නිසා වෙන්න ඕනි.

Tony ට ලියුම එන්නේ Steve ගෙන් ඒ එක්කම පොඩි phone එකකුත් (ඉදිරියේදී Tony ගේ හිත වෙනස් වුනොත් Steve ව සමබන්ධ කරගන්න). Steve ඔහුගේ කණ්ඩායම සිරකරගෙන ඉන්න සිරගෙදරට පහරදීලා ඔවුන්ව මුදවා ගන්නවා. මේක ආරංචි වෙන Ross, Tony ව සම්බන්ධ කරගන්න හැදුවත් Tony එක මග අරිනවා.

මෙතනදී Tony කෝල් එක මග අරින්න ප්‍ර ධනම හේතුව තමා ඔහුගේ පරණ සගයින්ව ඒ ආකාරයෙන් හිර කරගෙන ඉන්නවට ඔහු කැමැත්තක් දැක්වුණේ නැ. ඔවුන්ව නිදහස් කිරීම අරමුණ Tony තිබුන වෙන්න පුළුවන්.

අන්තිමේදී විශේෂයෙන් කියන්න ඕනි කැපා මේ කතාව පුරාවටම කරපු කල කැපකිරීම, උත්සහ කිරම් කරපු දේවල් ගත්තම උට තියෙන බොක්ක වෙන කිසිම එකෙට නැ. මගේ හිතේ කැපා ට තියෙන ගව්රවය ආදරය තවත් වැඩි වුන මේ movie එකෙන්. ඒ වගේම ආඩම්බර වෙන්න පුළුවන් මුල ඉදලම කැපා ගේ පැත්ත තෝරගත්ත එකට. කැපා හොදම යහළුවත් බේරාගෙන ඔහුගේ කණ්ඩායමේ සාමාජිකයින් බේරාගෙන Tony ගෙන් සමවත් ගන්නවා. කැපා Tonyට ලියපු ලිව්මේ අවසාන කොටසින්ම මන් කතාව ඉවර කරන්නම්.

I know I hurt you Tony.

I guess I thought – by not telling you about your parents I was sparing you,but… I can see now I was really sparing myself.

I’m sorry.

Hopefully one day you can understand.

I wish we agreed on the Accords, I really do.

I know you were only doing what you believe in, and that’s all any of us can do, it’s all any of us should.

So no matter what, I promise if you — if you need us. If you need me,

I’ll be there

[QUOTE="choppe, post: 20611180, member: 59712"] [CENTER][SIZE="3"]ඔන්න අපි ආව දැන් ෆිල්ම් එකේ vantage point එකට:D. ගොඩක් දෙනෙක්ට නොතේරුන තැන:yes:. මෙතනට තමා මේ master plan එක ගහපු [URL="https://www.facebook.com/MCULK/photos/a.531429103682534.1073741830.530923010399810/618265551665555/"]Zemo[/URL] ට එන්න ඕනි වුනේ. ඒ ඇයි කියලා මන් ඉස්සරහට කියන්නම්. ඊට කලින් Tony, Steve සහ Bucky මෙතනට ආපු විදිය ගැන ආපස්සට ගිහින් බලමු. [URL="https://www.facebook.com/MCULK/photos/a.531429103682534.1073741830.530923010399810/531421200349991/"]Tony[/URL] - Accords එකට කැමැත්ත පල කරනවා, Bucky ව අල්ලාගැනීමට උත්සහ කරනවා, Steve සමග සටනක් ඇති වෙනවා, Bucky නිර්දෝෂී බව දැන ගන්නවා, Winter Soldiers පස් දෙනා සොයා පැමිණෙනවා. [URL="https://www.facebook.com/MCULK/photos/a.531429103682534.1073741830.530923010399810/536538723171572/"]Steve[/URL] - Accords එකට විරුද්ධ වෙනවා, Bucky ව බේරාගැනීමට උදව් කරනවා, Bucky නිර්දෝෂී බව දැන ගන්නවා, Tony සමග සටනක් ඇති වෙනවා, Winter Soldiers පස් දෙනා සොයා පැමිණෙනවා. [URL="https://www.facebook.com/MCULK/photos/a.531429103682534.1073741830.530923010399810/537382786420499/"]Bucky[/URL] - සමුළුවේ බෝම්බයට සැකකරු වනවා, අත්අඩංගුවට පත් වෙනවා, පැන යනවා, Steve සමග Tony ට එරෙහිව සමග සටනක් ඇති වෙනවා, Winter Soldiers පස් දෙනා සොයා පැමිණෙනවා. මොවුන් තිදෙනාම අවසනේයේ එන්නේ එකම අරමුණකට. හැබැයි ඔවුන්ගේ අරමුණ ඔවුන් එන්නත් කලින් Zemo ඔවුන්ට ඉටු කරලා දීල ඉවරයි. එත් ඇයි?:confused: [CENTER][IMG] http://i65.tinypic.com/ogigl3.jpg[/IMG][/CENTER] [COLOR="Navy"]Zemo කියනවා පසුගිය අව්රුද්ද පුරාම තමා Steve ව අධ්‍ය නය කර බව. ඒ වගේම Sokovia සටනින් තමාගේ පව්ලේ සියලු දෙන අහිමි වුන බවත්.[/COLOR] [CENTER][IMG] http://i66.tinypic.com/154diqb.jpg[/IMG][/CENTER] [COLOR="navy"]Zemo ඔවුන්ට පෙන්නනවා December 16, 1991 සිදු වුන සිදුවීමේ වීඩියෝවක්. එතනට එන Tony අදුන ගන්නවා ඒ වීඩියෝවේ තියෙන පාර සහ එහි දිනය December 16, 1991 බව. [COLOR="Black"]චිත්‍රිපටයේ විතරක් නෙවේ මුළු MCU එකේම emotional scene එක [/COLOR][/COLOR]:( [CENTER][IMG] http://i67.tinypic.com/2qb98hw.jpg[/IMG][/CENTER] [COLOR="navy"]Winter Soldiers ගේ December 16, 1991 මෙහෙයුම Super Soldier Serum අම්ලයේ සාම්පල් පැහර ගැනීමම පමණක් නෙවේ. ඉන් පසුව Tony ගේ මව්පියන් [URL="https://www.facebook.com/MCULK/photos/a.531429103682534.1073741830.530923010399810/537755213049923/"]Howard Stark[/URL] සහ Maria Stark ඝාතනය කරනවා.[/COLOR] [CENTER][IMG] http://i65.tinypic.com/9un12r.jpg[/IMG][/CENTER] [COLOR="navy"]දැඩි කෝපයක් ඇති වුන Tony මෙතනදී දැන ගන්නවා Steve මේ ඝාතන පිළිබද දැනගෙන සිටි බව. පසුව Tony, Steve සහ Bucky අතර සටනක් ඇති වෙනවා. තමාගේ අරමුණ ඉෂ්ට කරගත් Zemo එතනින් පිට වෙනවා. [/COLOR] Zemo ට Sokovia සටනින් ඔහුගේ පව්ලේ සියලු දෙන අහිමි වෙනවා. Zemo තමාටම පොරොන්දු වෙනවා මෙයට වගකිව යුතු [URL="https://www.facebook.com/MCULK/photos/a.534452850046826.1073741836.530923010399810/603679173124193/"]Avengers[/URL] ගෙන් පලි ගැනීමට. Zemo ගේ plan එකට යමු, Zemo වැනි සාමාන්‍යv මනුස්සයෙක්ට බැ Avengers වගේ සුපිරි බලයන් තියන පුද්ගලයින් එක්ක හැප්පෙන්න. ඔවුන්ව වට්ටන්න පුළුවන් හොදම විදිය ඔවුනොවුන් අතර යුද්දයක් ඇති කලොත් විතරයි කියලා Zemo තේරුම් ගත්තා. Zemo අධ්යවනය කරලා හොයාගන්නවා Steve ගැන විස්තර සියල්ලම.(Steveගේ ඇස් දෙකේ පොඩිවට තියන කොළ පාට ඇරෙන්න:baffled:). Zemo දැන ගන්නවා Steve ට Buckyව කොච්චර වටිනා යාලුවෙක්ද කියලත්.[URL="https://www.facebook.com/MCULK/photos/a.534452850046826.1073741836.530923010399810/597215223770588/"]HYDRA[/URL] බිදවටිමෙන් පසු [URL="https://www.facebook.com/MCULK/photos/a.531429103682534.1073741830.530923010399810/536785826480195/"]Natasha[/URL] අන්තර්ජාලයට මුදාහරින HYDRA තොරතුරු මගින් දැනගන්නවා Tonyගේ දෙමව්පියන් HYDRA විසින් ඝාතනය කර ඇති බව. ඔහු HYDRA සාමාජිකකගෙන් විස්තර දැන ගැනීමට උත්සහ කලත් සාර්ථක වන්නේ නැ. Zemo සමුළුවට බෝම්බ ප්‍ර හාරයක් එල්ල කරලා එකට Bucky අහු කරවනවා. මොකද අතුරුදන් වෙලා ඉදපු Bucky ව ඔහුගේ සැලැස්මට එකතු කරගන්න. HYDRA සමජිකයගෙන් සොයාගන්නා පොත යොදාගෙන Winter Soldier ක්රිබයාත්මක කර Mission Report: December 16, 1991 තිබෙන ස්ථානය සොයාගන්නවා. ඒ වගේම එහි සිටින Winter Soldiers පස් දෙනා ක්‍රිeයාත්මක කිරීමට යන්නා බව Bucky හට Zemo ඒත්තු ගන්වනවා. මොකද Zemo හොදටම දන්නවා Winter Soldiers 5 දෙන නතර කිරීමට Steve උත්සහ කරන බවත් එකට Bucky ගේ සහය ලැබෙන බවත්. හැබැයි මෙතැනදී Zemo හිතපු නැති දෙයක් සිදු වුන. ඒ ඔහුගේ සැලැස්මේ අත්යටවශම කොටස Tony, Winter Soldiers 5 දෙන ගැන විශවාස නොකිරීමත් ඒ සදහා සහයෝගය නොදීමත්. ඒ වගේම Tony ගේ කණ්ඩායම හා Steve ගේ කණ්ඩායම තර සටනක් ඇති වුන බවත් දැන ගන්නවා. මේක නිසා Zemo, Theo ඝාතනය ඔහු විසින්ම හෙළි කරලා එහි වරදකරු Zemo බව Tony ට දැනගන්නට සලස්වනවා. පසුව Tony, Steve විස්වාස කිරීමත් එක්ක Siberia වලට එන්නේ Winter Soldiers 5 දෙන සොයා Zemo හිතපු විදියටම සැලැස්ම සාර්ථක වෙමින්. එත් එතනට එද්දී Winter Soldiers 5 දෙනම Zemo ඝාතනය කරලා ඉවරයි මොකද Zemo ගේ තියෙන එකම අරමුණ මොවුන් තිදෙනා එක තැනකට එකතු කිරීම පමණයි. එම ස්ථානයෙන් සොයාගත් සාක්ෂිත් සමග ලේසියෙන්ම Zemo, Tony සහ Steve සමග සටනක් ඇති කරවනවා. මේ movie එකේ plot එක සම්පුර්ණයෙන්ම වෙනතකට හරවන්න Zemo ට පුළුවන් වුන. Trailers බලද්දී හැමෝටම වගේ හිතුනේ මේක ගිවිසුමට එරෙහි වුන හා සහයෝගය දෙන අය අතර සටනක් වෙයි කියලා. එත් Trailers වලින් මුහුනක්වත් පෙන්නපු නැති Zemo මේ කතාව හිතපු නැති විදියට සම්පුරණයෙන් වෙනස් කල:yes:. MCU එකේ දැනට බිහිවෙච්ච smartest villain කියලා කිසිම බයක් නැතුව කියන්න පුළුවන්. (villain කෙනෙක් කියලා කියන්නත් බැ ඉතින්:sorry:) [CENTER][IMG] http://i68.tinypic.com/ev6zol.jpg[/IMG][/CENTER] [COLOR="navy"]තමාගේ අරමුණ සම්පුර්න කරපු Zemo ඔහුගේ බිරිදගේ අන්තිම කෝල් රෙකෝඩ් එක අවසන් වරට අහලා ෆෝන් එකෙන් delete කරනවා. එතනට එන [URL="https://www.facebook.com/MCULK/photos/a.531429103682534.1073741830.530923010399810/616030058555771/"]T'Challa[/URL] හට Zemo තම සියලු කතාව කියා දිවි නසාගැනීමට උත්සහ කරත් T'Challa එය වළක්වනවා.[/COLOR] [CENTER][IMG] http://i64.tinypic.com/a2yqup.jpg[/IMG][/CENTER] [COLOR="navy"]මේ අතර Tony හා Bucky සටනේදී Bucky, Tonyගේ පපුවේ තියෙන Arc Reactor එක ගලවන්න උත්සහ කිරීමේදී Buckyගේ [URL="https://www.facebook.com/MCULK/photos/a.538056833019761.1073741837.530923010399810/541413969350714/"]Prosthetic Arm[/URL] එක ඔහුගේ කදින් වෙන් වෙලා යනවා.[/COLOR] අත කදින් වෙන් වෙන සිදුවීම් MCU එකේ ගොඩක් අවස්ථා වලදී සිදු වුණා. මේකට හේතුව කියන්නේ star war චිත්රිපටයට උපහාරයක් ලෙස (Star War: The Empire Strikes Back ෆිල්ම් එකේ Luke Skywalker අත වෙන් වීමේ සිදුවීම) ඔවුන් ඒක යොදාගන්නවා කියලා. ඒ අනුව MCU phase 2 එකේ ඉදන් හැම ෆිල්ම් එකකම වම් අත අහිමි වෙන සිදුවීමක් තියෙනවා. Iron Man 3 වල [URL="https://www.facebook.com/MCUlk/photos/a.531429103682534.1073741830.530923010399810/538381716320606/"]Aldrich Killian[/URL] ගේ, Thor: The Dark World වල [URL="https://www.facebook.com/MCUlk/photos/a.531429103682534.1073741830.530923010399810/535733166585461/"]Thor [/URL]සහ [URL="https://www.facebook.com/MCUlk/photos/a.531429103682534.1073741830.530923010399810/538060503019394/"]Malekith [/URL]ගේ, Guardians of the Galaxy වල [URL="https://www.facebook.com/MCUlk/photos/a.531429103682534.1073741830.530923010399810/537709019721209/"]Groot [/URL]ගේ, Avengers: Age of Ultron වල [URL="https://www.facebook.com/MCUlk/photos/a.531429103682534.1073741830.530923010399810/538694529622658/"]Ulysses [/URL]සහ Hulkbuster, Ant-Man වල [URL="https://www.facebook.com/MCUlk/photos/a.531429103682534.1073741830.530923010399810/538744416284336/"]Yellowjacket [/URL]ගේ, ඒ වගේම මේකේ Bucky ගේ. [CENTER][IMG] http://i67.tinypic.com/2ex6hrr.jpg[/IMG][/CENTER] [COLOR="navy"]Tony, Steve අවසන් සටනේදී Steve තමා shield එක මගින් Tonyට පහර දී [URL="https://www.facebook.com/MCULK/photos/a.538056833019761.1073741837.530923010399810/542391349252976/"]Arc Reactor[/URL] ටද පහර දීල සටන නවත්වනවා. [CENTER][IMG] http://i66.tinypic.com/333k0ut.jpg[/IMG][/CENTER] පසුව Buckyත් එක්කගෙන එතනින් පිටවෙද්දී Tony කියනවා ඔහු අතේ තියෙන [URL="https://www.facebook.com/MCULK/photos/a.538056833019761.1073741837.530923010399810/539125899579521/"]shield[/URL] එක Steve ට අයිති නැති බවත් එය Tonyගේ පියා නිර්මාණය කල බවත්. shield එක බිම දමා Steve එතනින් පිටත් වෙනවා.[/COLOR] මේ scene එකෙන් කියන්න පුළුවන් Steve හා Tony ගේ හතුරුකම ඉවරවෙන්න ඉඩ තියෙනවා කියලා. මොකද shield එක නැති Captain America කියන්නේ හරියට [URL="https://www.facebook.com/MCULK/photos/a.538056833019761.1073741837.530923010399810/539123522913092/"]Mjolnir[/URL] එක නැති [URL="https://www.facebook.com/MCULK/photos/a.531429103682534.1073741830.530923010399810/535733166585461/"]Thor[/URL] වගේ. ඒ නිසා Tony මේ shield එක Steve ට ආපහු දෙන්න ඉඩ තියෙනවා. එහෙම නොවුනොත් වෙන්න එකම දෙයයි අලුත් shield එකක් Steve ට ලැබෙන එකයි. එක වෙන්නත් ඉඩ තියෙනවා මොකද T'Challa ට එක සුළු දෙයක්. හැබැයි ඒ දෙකම සිද්ද වුනේ නැත්නම් Steve තව දුරටත් MCU වල Captain America නොවෙන්න පුළුවන්. [CENTER][IMG] http://i67.tinypic.com/95x5qh.jpg[/IMG][/CENTER] [COLOR="navy"]Zemo සියලු දේවල් වලට වැරදි කරු වී අත්අඩංගුවට ගැනෙනවා. [URL="https://www.facebook.com/MCULK/photos/a.539116359580475.1073741839.530923010399810/542372222588222/"]Avengers headquarters[/URL] වලට එන Tony සුවවෙමින් පවතින Rhodes හට ඇවිදීමට උදව් වෙනවා. මේ අතර Tony ට පාර්සලයක් එනවා. මේ පාර්සලේ ගේන්නේ කව්ද දන්නවනේ. [/COLOR] [COLOR="navy"]Stan Lee ගේ cameo එක හැම movie එකකම වගේ පට්ට අතල් එකක් ගේන්නේ:rofl:. මෙතනදීත් ඔහු Tony Stank කියලා අහන්නේ අකුරු හරියට නොපෙනන හින්ද හෝ හරියට කියවගන්න බැරි නිසා වෙන්න ඕනි:lol:.[/COLOR] [CENTER][IMG] http://i68.tinypic.com/15ph21l.jpg[/IMG][/CENTER] [COLOR="navy"]Tony ට ලියුම එන්නේ Steve ගෙන් ඒ එක්කම පොඩි phone එකකුත් (ඉදිරියේදී Tony ගේ හිත වෙනස් වුනොත් Steve ව සමබන්ධ කරගන්න). Steve ඔහුගේ කණ්ඩායම සිරකරගෙන ඉන්න [URL="https://www.facebook.com/MCULK/photos/a.539116359580475.1073741839.530923010399810/625413430950767/"]සිරගෙදරට[/URL] පහරදීලා ඔවුන්ව මුදවා ගන්නවා. මේක ආරංචි වෙන Ross, Tony ව සම්බන්ධ කරගන්න හැදුවත් Tony එක මග අරිනවා. [/COLOR] මෙතනදී Tony කෝල් එක මග අරින්න ප්‍ර ධනම හේතුව තමා ඔහුගේ පරණ සගයින්ව ඒ ආකාරයෙන් හිර කරගෙන ඉන්නවට ඔහු කැමැත්තක් දැක්වුණේ නැ. ඔවුන්ව නිදහස් කිරීම අරමුණ Tony තිබුන වෙන්න පුළුවන්. අන්තිමේදී විශේෂයෙන් කියන්න ඕනි කැපා මේ කතාව පුරාවටම කරපු කල කැපකිරීම, උත්සහ කිරම් කරපු දේවල් ගත්තම උට තියෙන බොක්ක වෙන කිසිම එකෙට නැ:cool:. මගේ හිතේ කැපා ට තියෙන ගව්රවය ආදරය තවත් වැඩි වුන මේ movie එකෙන්:D. ඒ වගේම ආඩම්බර වෙන්න පුළුවන් මුල ඉදලම කැපා ගේ පැත්ත තෝරගත්ත එකට;). කැපා හොදම යහළුවත් බේරාගෙන ඔහුගේ කණ්ඩායමේ සාමාජිකයින් බේරාගෙන Tony ගෙන් සමවත් ගන්නවා. කැපා Tonyට ලියපු ලිව්මේ අවසාන කොටසින්ම මන් කතාව ඉවර කරන්නම්. [COLOR="Red"]I know I hurt you Tony. I guess I thought – by not telling you about your parents I was sparing you,but… I can see now I was really sparing myself. I’m sorry. Hopefully one day you can understand. I wish we agreed on the Accords, I really do. I know you were only doing what you believe in, and that’s all any of us can do, it’s all any of us should. So no matter what, I promise if you — if you need us. If you need me, I’ll be there[/COLOR][/SIZE] [IMG] http://i68.tinypic.com/20k9krm.jpg[/IMG][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom