Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Entertainment
Movies TV and Radio
Captain America: Civil War - Exclusive සිංහල Review [Scene by Scene]
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

post credit scenes වලට බහිමු. මාවල් movies බලන අය දන්නවනේ movie එකක් අන්තිමට post credit scene එකක් තියෙනවාමයි කියලා. එක දැන් මාවල් ලට අවේනික දෙයක් වෙලා වගේ. MCU චිත්‍රපට වලත් සමාන්‍යන් post credit scene එකක් හෝ දෙකක් අනිවාර්යෙන්ම තියෙනවා. බොහෝ විට post credit scene දෙකක් තියෙන අවස්ථා වලදී ඉන් එකක් MCU එකේ ඉදිරි චිත්‍රපටයකට සම්බදවත් අනෙක MCU කතා මාලාවට සම්බන්ධ scene එකක් ලෙස දකින්න පුළුවන්. මේකෙත් ඒ විදියමයි. පලවෙනි එක,

Bucky,Steve ට කියනවා Winter Soldier programe එකට විසදුමක් සොයගන්නකම් මේ දේවල් වලින් ඉවත්ව සිටිය යුතුයි කියලා. ඒ අනුව Bucky, ice machine එකක් තුල නැවතත් තැම්පත් කරනවා.

Super Soldier Serum අම්ලය Bucky ගේ ඇගේ තියන නිසා මේ වගේ කීප වතාවක්ම කලින් HYDRA විසින් Bucky ව ice වල තැම්පත් කලා. ඒ වගේම අවරුදු ගනාවක් වුනත් Bucky ට ice machine එක ඇතුලේ ඉන්න පුළුවන්. Captain America පවා ice තුල අවුරුදු 67ක් සිටියෙ ඇගේ තියෙන Super Soldier Serum අම්ලය නිසයි.

Steve ලගට එන T'Challa ට ස්තුති කරනවා Steve. ඒ Bucky ට උදව් කලට. (හැබැයි ඒ එකටම විතරක් කියලත් කියන්න අමරුයි). T'Challa කියනවා ඔහුගේ තාත්තා සහ Bucky දෙන්නම ගොදුරක් වුන කියලත් ඉන් එක්කෙනුකටවත් උදව් කරන්න ලැබීමෙන් සැනසීමක් ලැබෙනවා කියලා.

මෙතනදී හොද කනේ පාරක් වදිනවා සමුළුවේ බෝම්බය පිපිරිම සම්බන්දයෙන් Steve, Bucky ගේ පැත්ත ගත්තා කියලා උඩ පන්න ෆෑන්ස්ලට. T'Challa පවා පිළිගන්නවානම් Bucky වැරදි නැ කියලා අනිත් ඇය ගැන කතා කරලා වැඩක් නැ.Steve කියනවා ඔවුන් දැන ගත්තොත් Bucky ව ඉන්න තැන ඔවුන් Bucky ව සොයාගෙන එයි කියලා. එතකොට T'Challa දෙන උත්තරය 'Let them try'

පලවෙනි post credit scene එකේ ජවනිකාව ඉවරවෙන්නේ Steve, Bucky සැගවිලා ඉන්නේ කොහෙද කියලා තහවුරු කරලා. ඒ Wakanda වල. අන්තිම ජවනිකාවෙන් දකින්න පුළුවන් black panther statue එක. හැම සැරේම වගේ MCU එකේ post credit scene එකක් අපිට ප්‍රශ්නාර්ථ කීපයක්ම ඉතුරු කරනවා. මෙදා පාරත් ඒ වගේ. එකක් මේ Wakanda වල සැගවිල ඉන්න Steve, Bucky විතරමද? අනුමාන කරන්න පුළුවන් Steve නිදහස් කරගෙන ආව ඔහුගේ කණ්ඩායමත් මෙහෙ ඇති කියලා. ඒ වගේම පැත්ත මාරු කල Natasha ත්. මන් කලින් කිව්වා වගේ Steve මෙතනදී T'Challaට ස්තුති කරන්නේ මේ දේටත් එක්ක වෙන්න ඕනි. මිට පස්සේ Avengers ලට මොන වෙයිද? මටනම් හිතෙන්නේ මෙතනින් පස්සේ Secret එහෙමත් නැත්නම් Underground Avengers බිහි වෙයි කියලා. ඒ වගේම ඒ සදහා T'Challa උදව් කරයි කියලත්. Tonyට මොනවා වෙයිද? Tonyගේ කණ්ඩායම දැන් Avengers ලා තුන් දෙනෙක්ට අඩු වෙලයි තියෙන්නේ Tony, Rhodes සහ Vision. ඒ වගේම අමතක කරන්න එපා Tony, S.H.I.E.L.D. වල නායකයා වෙන්නත් පුළුවන්. මොකද කොමික් වලදී Tony, යටතේ S.H.I.E.L.D.ක්‍රියා කරලා තියෙනවා. ඒ වගේම Agents of S.H.I.E.L.D. අන්තිම කොටස බලපු අයට මතක ඇති මාස 6 කට පස්සේ S.H.I.E.L.D. වල නායකයා Phil Coulson නෙවේ. එත් එක වෙන්න තියෙන අවසථාව ගොඩක්ම අඩුයි

Aunt May අහනවා Peter ගෙන් කව්ද ගැහුවේ කියලා. (Avengers සටනේදී ඇති වුන තුවාලය Peter, Aunt May ට කියා තියෙන්නේ ඉස්කෝලෙදි රණ්ඩුවකින් ඇති වුන කියලා)(ඒ වගේම මෙතන Peter ගේ ඇහැ උඩ තියන තුවාලය Avengers සටන රූගත කිරීමේදී ඇති වුන ඇත්තම තුවාලයක්). Peter කියනවා ඔහු රණ්ඩු වුනේ Steve කියලා ළමයෙක් එක්ක කියලා. ඒ වගේම ඔහුගේ යාළුවා ගොඩක් ලොකුයි කියලත් කියනවා.(බලාගෙන ගියාම බොරු කියන්නෙත් නැ මු ).

Aunt May ගියාට පස්සේ Peter ගේ Web-Shooters එකෙන් දකිනවා Spider-Signal එක.

Spider-Signal එක එක කොමික් වල Spider අපරාධ කාරයින්ට ඔහුගේ පැමිණීමේ අනතුරු ඇගවීමක් විදියට මේක යොදාගත්තා. ඒ වගේම මේ Signal එක කව්ද හදල දෙන්න කියලා ඇත්තේ කියලා හිතන්න පුළුවන්නේ. මන් අනුමාන කලේ Tony ඉස්සරහට Iron Spider suit එකත් නිර්මාණය කරයි කියලා මෙන්න මේ නිසයි. මොකද Tony, Peter සම්බන්ධතාවය ගොඩක් තදින්ම තියේවි. (Aunt May හින්ද හරි කොහොම හරි) Spider-Man: Homecoming එකේ මේ දේවල් වලට උත්තර ලැබෙයි කියලා හිතනවා.

අම්මෝ ඇති එහෙනම්...යකෝ Russo ඩබල වත් මෙච්චර මහන්සි වෙන්න නැතිව ඇති මේ movie එක හදන්න. ලංකාවේ තියෙන ලොකුම Review එකක් වෙන්න ඕනි මේකනම්. මේක කියවලත් හරි තේරුමක් අවේ නැත්නම් එතන තියෙන්නේ MCU storyline එකේ ප්‍රsශ්නේ විතරයි. එකට මටනම් කියන්න තියෙන්නේ එකම එක දෙයයි. පරණ ෆිල්ම්ස් ටික බලලා ඉන්න. 2018 එන Avengers: Infinty War ෆිල්ම් එක බලන්න ඉන්නවනම් මේ හැම දෙයක් ගැනම දැනුමක් තියෙන්න වෙනවාමයි. මේ ඉන්න සුපර් හිරොස් ලයි ඉස්සරහට එන්න ඉන්න සුපර් හිරෝස්ලයි ඔක්කොම ඉන්න ෆිල්ම් එකක් ඒක. ඒ වගේම කෙවින් අයියා කියන විදියට ඔක්කොම සුපර් හිරෝසලා සුපර් විලන්ස් ලා 65ත් 70ත් අතර ගානක් Avengers: Infinity War එකේ ඉන්නවා කියලයි කියන්නේ. ඒ වගේම සුපර් හිරෝසලා ගොඩ දෙනෙක් මැරෙනවා කියලත් කියනවා. මට මග ඇරිච්ච දේවල් ඇති. ඒවා ගැනත් වෙන ඕනි දෙයක් ගැන අහන්න. අපි කතා කරමු ඒ ගැන. එහෙනම් Doctor Strange වලින් හමුවෙමු.

[QUOTE="choppe, post: 20611182, member: 59712"] [CENTER][SIZE="3"]post credit scenes වලට බහිමු:D. මාවල් movies බලන අය දන්නවනේ movie එකක් අන්තිමට post credit scene එකක් තියෙනවාමයි කියලා. එක දැන් මාවල් ලට අවේනික දෙයක් වෙලා වගේ. MCU චිත්‍රපට වලත් සමාන්‍යන් post credit scene එකක් හෝ දෙකක් අනිවාර්යෙන්ම තියෙනවා. බොහෝ විට post credit scene දෙකක් තියෙන අවස්ථා වලදී ඉන් එකක් MCU එකේ ඉදිරි චිත්‍රපටයකට සම්බදවත් අනෙක MCU කතා මාලාවට සම්බන්ධ scene එකක් ලෙස දකින්න පුළුවන්. මේකෙත් ඒ විදියමයි. පලවෙනි එක, [CENTER][IMG] http://i67.tinypic.com/2qd329w.jpg[/IMG][/CENTER] [COLOR="Navy"][URL="https://www.facebook.com/MCULK/photos/a.531429103682534.1073741830.530923010399810/537382786420499/"]Bucky[/URL],[URL="https://www.facebook.com/MCULK/photos/a.531429103682534.1073741830.530923010399810/536538723171572/"]Steve[/URL] ට කියනවා Winter Soldier programe එකට විසදුමක් සොයගන්නකම් මේ දේවල් වලින් ඉවත්ව සිටිය යුතුයි කියලා. ඒ අනුව Bucky, ice machine එකක් තුල නැවතත් තැම්පත් කරනවා.[/COLOR] [URL="https://www.facebook.com/MCULK/photos/a.538056833019761.1073741837.530923010399810/542370642588380/"]Super Soldier Serum[/URL] අම්ලය Bucky ගේ ඇගේ තියන නිසා මේ වගේ කීප වතාවක්ම කලින් [URL="https://www.facebook.com/MCULK/photos/a.534452850046826.1073741836.530923010399810/597215223770588/"]HYDRA[/URL] විසින් Bucky ව ice වල තැම්පත් කලා. ඒ වගේම අවරුදු ගනාවක් වුනත් Bucky ට ice machine එක ඇතුලේ ඉන්න පුළුවන්. Captain America පවා ice තුල අවුරුදු 67ක් සිටියෙ ඇගේ තියෙන Super Soldier Serum අම්ලය නිසයි. [CENTER][IMG] http://i67.tinypic.com/sgk2ah.jpg[/IMG][/CENTER] [COLOR="navy"] Steve ලගට එන [URL="https://www.facebook.com/MCULK/photos/a.531429103682534.1073741830.530923010399810/616030058555771/"]T'Challa[/URL] ට ස්තුති කරනවා Steve. ඒ Bucky ට උදව් කලට. (හැබැයි ඒ එකටම විතරක් කියලත් කියන්න අමරුයි:rolleyes:). T'Challa කියනවා ඔහුගේ තාත්තා සහ Bucky දෙන්නම ගොදුරක් වුන කියලත් ඉන් එක්කෙනුකටවත් උදව් කරන්න ලැබීමෙන් සැනසීමක් ලැබෙනවා කියලා.[/COLOR] මෙතනදී හොද කනේ පාරක් වදිනවා සමුළුවේ බෝම්බය පිපිරිම සම්බන්දයෙන් Steve, Bucky ගේ පැත්ත ගත්තා කියලා උඩ පන්න ෆෑන්ස්ලට:P. T'Challa පවා පිළිගන්නවානම් Bucky වැරදි නැ කියලා අනිත් ඇය ගැන කතා කරලා වැඩක් නැ.:rofl:[COLOR="navy"]Steve කියනවා ඔවුන් දැන ගත්තොත් Bucky ව ඉන්න තැන ඔවුන් Bucky ව සොයාගෙන එයි කියලා. එතකොට T'Challa දෙන උත්තරය 'Let them try' [/COLOR] පලවෙනි post credit scene එකේ ජවනිකාව ඉවරවෙන්නේ Steve, Bucky සැගවිලා ඉන්නේ කොහෙද කියලා තහවුරු කරලා. ඒ Wakanda වල. අන්තිම ජවනිකාවෙන් දකින්න පුළුවන් black panther statue එක. හැම සැරේම වගේ MCU එකේ post credit scene එකක් අපිට ප්‍රශ්නාර්ථ කීපයක්ම ඉතුරු කරනවා. මෙදා පාරත් ඒ වගේ. එකක් මේ Wakanda වල සැගවිල ඉන්න Steve, Bucky විතරමද? අනුමාන කරන්න පුළුවන් Steve නිදහස් කරගෙන ආව ඔහුගේ කණ්ඩායමත් මෙහෙ ඇති කියලා. ඒ වගේම පැත්ත මාරු කල [URL="https://www.facebook.com/MCULK/photos/a.531429103682534.1073741830.530923010399810/536785826480195/"]Natasha[/URL] ත්. මන් කලින් කිව්වා වගේ Steve මෙතනදී T'Challaට ස්තුති කරන්නේ මේ දේටත් එක්ක වෙන්න ඕනි. මිට පස්සේ [URL="https://www.facebook.com/MCULK/photos/a.534452850046826.1073741836.530923010399810/603679173124193/"]Avengers[/URL] ලට මොන වෙයිද?:confused: මටනම් හිතෙන්නේ මෙතනින් පස්සේ Secret එහෙමත් නැත්නම් Underground Avengers බිහි වෙයි කියලා. ඒ වගේම ඒ සදහා T'Challa උදව් කරයි කියලත්. Tonyට මොනවා වෙයිද? Tonyගේ කණ්ඩායම දැන් Avengers ලා තුන් දෙනෙක්ට අඩු වෙලයි තියෙන්නේ [URL="https://www.facebook.com/MCULK/photos/a.531429103682534.1073741830.530923010399810/531421200349991/"]Tony[/URL], [URL="https://www.facebook.com/MCULK/photos/a.531429103682534.1073741830.530923010399810/536821033143341/"]Rhodes[/URL] සහ [URL="https://www.facebook.com/MCULK/photos/a.531429103682534.1073741830.530923010399810/536811296477648/"]Vision[/URL]. ඒ වගේම අමතක කරන්න එපා Tony, [URL="https://www.facebook.com/MCULK/photos/a.534452850046826.1073741836.530923010399810/601647746660669/"]S.H.I.E.L.D.[/URL] වල නායකයා වෙන්නත් පුළුවන්. මොකද කොමික් වලදී Tony, යටතේ S.H.I.E.L.D.ක්‍රියා කරලා තියෙනවා. ඒ වගේම [URL="https://www.facebook.com/MCULK/photos/a.532201260271985.1073741833.530923010399810/532200316938746/"]Agents of S.H.I.E.L.D.[/URL] අන්තිම කොටස බලපු අයට මතක ඇති මාස 6 කට පස්සේ S.H.I.E.L.D. වල නායකයා [URL="https://www.facebook.com/MCULK/photos/a.531429103682534.1073741830.530923010399810/537393343086110/"]Phil Coulson [/URL]නෙවේ. එත් එක වෙන්න තියෙන අවසථාව ගොඩක්ම අඩුයි [CENTER][IMG] http://i65.tinypic.com/2hn2fqc.jpg[/IMG][/CENTER] [COLOR="navy"]Aunt May අහනවා [URL="https://www.facebook.com/MCUlk/photos/a.531429103682534.1073741830.530923010399810/643834902441953"]Peter [/URL]ගෙන් කව්ද ගැහුවේ කියලා. (Avengers සටනේදී ඇති වුන තුවාලය Peter, Aunt May ට කියා තියෙන්නේ ඉස්කෝලෙදි රණ්ඩුවකින් ඇති වුන කියලා:D)(ඒ වගේම මෙතන Peter ගේ ඇහැ උඩ තියන තුවාලය Avengers සටන රූගත කිරීමේදී ඇති වුන ඇත්තම තුවාලයක්:yes:). Peter කියනවා ඔහු රණ්ඩු වුනේ Steve කියලා ළමයෙක් එක්ක කියලා. ඒ වගේම ඔහුගේ යාළුවා ගොඩක් ලොකුයි කියලත් කියනවා.(බලාගෙන ගියාම බොරු කියන්නෙත් නැ මු :rofl:). [CENTER][IMG] http://i63.tinypic.com/t0kd5j.jpg[/IMG][/CENTER] Aunt May ගියාට පස්සේ Peter ගේ Web-Shooters එකෙන් දකිනවා Spider-Signal එක.[/COLOR] Spider-Signal එක එක කොමික් වල Spider අපරාධ කාරයින්ට ඔහුගේ පැමිණීමේ අනතුරු ඇගවීමක් විදියට මේක යොදාගත්තා. ඒ වගේම මේ Signal එක කව්ද හදල දෙන්න කියලා ඇත්තේ කියලා හිතන්න පුළුවන්නේ. මන් අනුමාන කලේ Tony ඉස්සරහට Iron Spider suit එකත් නිර්මාණය කරයි කියලා මෙන්න මේ නිසයි. මොකද Tony, Peter සම්බන්ධතාවය ගොඩක් තදින්ම තියේවි. (Aunt May හින්ද හරි කොහොම හරි:P) Spider-Man: Homecoming එකේ මේ දේවල් වලට උත්තර ලැබෙයි කියලා හිතනවා. [B]අම්මෝ ඇති එහෙනම්...යකෝ Russo ඩබල වත් මෙච්චර මහන්සි වෙන්න නැතිව ඇති මේ movie එක හදන්න:rolleyes:. ලංකාවේ තියෙන ලොකුම Review එකක් වෙන්න ඕනි මේකනම්:dull:. මේක කියවලත් හරි තේරුමක් අවේ නැත්නම් එතන තියෙන්නේ MCU storyline එකේ ප්‍රsශ්නේ විතරයි. එකට මටනම් කියන්න තියෙන්නේ එකම එක දෙයයි. පරණ ෆිල්ම්ස් ටික බලලා ඉන්න. 2018 එන Avengers: Infinty War ෆිල්ම් එක බලන්න ඉන්නවනම් මේ හැම දෙයක් ගැනම දැනුමක් තියෙන්න වෙනවාමයි:yes:. මේ ඉන්න සුපර් හිරොස් ලයි ඉස්සරහට එන්න ඉන්න සුපර් හිරෝස්ලයි ඔක්කොම ඉන්න ෆිල්ම් එකක් ඒක;). ඒ වගේම කෙවින් අයියා කියන විදියට ඔක්කොම සුපර් හිරෝසලා සුපර් විලන්ස් ලා 65ත් 70ත් අතර ගානක් Avengers: Infinity War එකේ ඉන්නවා කියලයි කියන්නේ:shocked:. ඒ වගේම සුපර් හිරෝසලා ගොඩ දෙනෙක් මැරෙනවා කියලත් කියනවා:sorry:. මට මග ඇරිච්ච දේවල් ඇති. ඒවා ගැනත් වෙන ඕනි දෙයක් ගැන අහන්න. අපි කතා කරමු ඒ ගැන. එහෙනම් Doctor Strange වලින් හමුවෙමු. [/B] [/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom