Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Entertainment
Movies TV and Radio
Captain America: Civil War - Exclusive සිංහල Review [Scene by Scene]
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Doctor Strange ඊළගට එන්න තියන ෆිල්ම් එක නිසා එක ගැනත් පොඩි හැදින්වීමක් කරලම් යන්නම්. Marvel සතුව ඉන්න ප්‍රබලම චරිතයක් තමයි MCU එකට සම්බන්ධ වෙන්න යන්නේ. ඔක්කොටම කලින් trailers බලලා ඉදහන්කෝ..

[YOUTUBE]Lt-U_t2pUHI[/YOUTUBE]

[YOUTUBE]HSzx-zryEgM[/YOUTUBE]

trailers ගැන මන් මුකුත් කියන්න යන්නේ නැ එහෙම වුනොත් ෆිල්ම් එකේ plot එකට හානි වෙන්න පුළුවන්. හැබැයි කලින් කතා වලට වඩ වෙනස් මායාවන් සහ බලයන් සමග තමයි මේ ෆිල්ම් එකෙන් දකින්න හමබවෙන්නේ. ලාවට වගේ storyline එක ගැන කිව්වොත් Stephen Strange කියන්නේ හොඳම ස්නායු ශල්යවෛද්යවරයෙක්. එත් රිය අනතුරකින් පස්සේ Strange ට ඔහුගේ අත් දෙක පන නැති වෙනවා. මේ හේතුවෙන් අන්ත අසාරන වෙන Strange පස්සේ Ancient One කියන ආරාමයෙන් නැවත ජීවිතය ගොඩ නාග ගන්න පටන් ගන්නවා..ඔය ඇති..

මේ ෆිල්ම් එකේ Doctor Strange ගේ චරිතය කරන්නේ අපි කව්රුත් අස කරන අති දක්ෂ Benedict Cumberbatch.(Doctor Strange කොමික් ස්වරුපය පට්ට විදියටම ගැලපෙනවා මුට) MCU එකේ මෙතෙක් ආව ෆිල්ම් වලින් දක්ෂම නළු නිලියන් පිරිසක් රගපාන ෆිල්ම් එකත් Doctor Strange. ඉතින් මේකේ රගපෑම් ගැනනම් කතා කරලා වැඩක් නැ.

තව දෙයක් MCU එකේදී Doctor Strange අලුතෙන් සම්බන්ධ වුනාට ඒ නමනම් අහන්න ලැබුණා මිට කලින් Captain America: The Winter Soldier ෆිල්ම් එකෙන්. #ItsAllConnected

එතැනදී කැපා හයිඩ්ර සමජිකයෙක්ගෙන් ප්‍රශ්න කරනවා හයිඩ්ර සැලැස්ම සම්බන්ධයෙන් එවිට ඔහු කියන්නේ හයිඩ්ර සංවිධානයට තර්ජනයක් වෙන සියලුම අයව ඝාතනය කිරීමට උත්සහ කරන බවයි. ඔතනදි Captain America, Hulk වගේන Stephen Strange නමත් කියවෙනවා. මෙන්න මේ සිදුවීමෙන් පොඩි තියරි එකක් එලියට එනවා. ඒ Captain America: The Winter Soldier චිත්‍රපටය අදාල කාලයේ ඒ කියන්නේ 2014 දී Strange හයිඩ්ර වලට බලපෑමක් එල්ල වෙන්නනම් ඔහුට බලයන් ලැබිල ඉවරයි වෙන්න ඕනි. එහෙම බැලුවොත් එන්න තියන Doctor Strange ෆිල්ම් එක 2014 හෝ ඊට පෙර කාලයකට අයිති එකක් වෙන්න ඕනි.(මේක මගේ තියරි එකක් විතරයි)

Marvel Cinematic Universe වලට සමබන්ධ වෙන අලුත්ම චරිතයක් නිසා MCU එකේ අනිත් ෆිල්ම් එක්ක ඒ වගේම MCU storyline එකත් එක්ක (Infinity War storyline ) ලොකු සම්බන්ධයක් බලාගන්න බැරි වෙයි. හැබැයි ඉතින් පොඩි හරි සම්බධ වීමක් තියෙන්නත් පුළුවන් මොකද #ItsAllConnected. (දෙවැනි trailer එකේ 1.44 දී Avengers Tower එක දැක්කද)

ඒ වගේම මේ ෆිල්ම් එකෙන් පස් වෙනි Infintiy Stone එක වෙන Time Stone එකත් බලාගන්න පුළුවන්. Strange ගේ බෙල්ලේ තියෙන Eye of Agamotto එකේ මේ Stone තියෙවී කියලයි කියන්නේ..බලමු... එහෙම වුනොත් තව ඉතුරුවෙලා තියෙන්නේ soul stone එක විතරයි. බොහෝ විට එක Thor ඊලග ෆිල්ම් එකේ තියේවි. (දැන් අහන්න එපා මොනවද මේ Infintiy Stone කියලා..එක තමා කලින් ෆිල්ම් ටික බලන්න කිවේ. ඒවා ගැන පැහැදිලි කරන්න ගියොත් ඔලුව කුරුවල් වෙනවා...ඔනිමනම් වෙනම ත්‍රෙඩ් එකකින් දෙන්නම්)

[QUOTE="choppe, post: 20611741, member: 59712"] [SIZE="3"][CENTER]Doctor Strange ඊළගට එන්න තියන ෆිල්ම් එක නිසා එක ගැනත් පොඩි හැදින්වීමක් කරලම් යන්නම්. Marvel සතුව ඉන්න ප්‍රබලම චරිතයක් තමයි MCU එකට සම්බන්ධ වෙන්න යන්නේ:D. ඔක්කොටම කලින් trailers බලලා ඉදහන්කෝ..:rolleyes: [YOUTUBE]Lt-U_t2pUHI[/YOUTUBE] [YOUTUBE]HSzx-zryEgM[/YOUTUBE] trailers ගැන මන් මුකුත් කියන්න යන්නේ නැ එහෙම වුනොත් ෆිල්ම් එකේ plot එකට හානි වෙන්න පුළුවන්. හැබැයි කලින් කතා වලට වඩ වෙනස් මායාවන් සහ බලයන් සමග තමයි මේ ෆිල්ම් එකෙන් දකින්න හමබවෙන්නේ. ලාවට වගේ storyline එක ගැන කිව්වොත් Stephen Strange කියන්නේ හොඳම ස්නායු ශල්යවෛද්යවරයෙක්. එත් රිය අනතුරකින් පස්සේ Strange ට ඔහුගේ අත් දෙක පන නැති වෙනවා. මේ හේතුවෙන් අන්ත අසාරන වෙන Strange පස්සේ Ancient One කියන ආරාමයෙන් නැවත ජීවිතය ගොඩ නාග ගන්න පටන් ගන්නවා..ඔය ඇති..:frown: මේ ෆිල්ම් එකේ Doctor Strange ගේ චරිතය කරන්නේ අපි කව්රුත් අස කරන අති දක්ෂ Benedict Cumberbatch.(Doctor Strange කොමික් ස්වරුපය පට්ට විදියටම ගැලපෙනවා මුට) MCU එකේ මෙතෙක් ආව ෆිල්ම් වලින් දක්ෂම නළු නිලියන් පිරිසක් රගපාන ෆිල්ම් එකත් Doctor Strange. ඉතින් මේකේ රගපෑම් ගැනනම් කතා කරලා වැඩක් නැ.;) තව දෙයක් MCU එකේදී Doctor Strange අලුතෙන් සම්බන්ධ වුනාට ඒ නමනම් අහන්න ලැබුණා මිට කලින් Captain America: The Winter Soldier ෆිල්ම් එකෙන්. #ItsAllConnected [IMG]http://i67.tinypic.com/2hzu4c2.jpg[/IMG] එතැනදී කැපා හයිඩ්ර සමජිකයෙක්ගෙන් ප්‍රශ්න කරනවා හයිඩ්ර සැලැස්ම සම්බන්ධයෙන් එවිට ඔහු කියන්නේ හයිඩ්ර සංවිධානයට තර්ජනයක් වෙන සියලුම අයව ඝාතනය කිරීමට උත්සහ කරන බවයි. ඔතනදි Captain America, Hulk වගේන Stephen Strange නමත් කියවෙනවා. මෙන්න මේ සිදුවීමෙන් පොඩි තියරි එකක් එලියට එනවා. ඒ Captain America: The Winter Soldier චිත්‍රපටය අදාල කාලයේ ඒ කියන්නේ 2014 දී Strange හයිඩ්ර වලට බලපෑමක් එල්ල වෙන්නනම් ඔහුට බලයන් ලැබිල ඉවරයි වෙන්න ඕනි. එහෙම බැලුවොත් එන්න තියන Doctor Strange ෆිල්ම් එක 2014 හෝ ඊට පෙර කාලයකට අයිති එකක් වෙන්න ඕනි.(මේක මගේ තියරි එකක් විතරයි:P) Marvel Cinematic Universe වලට සමබන්ධ වෙන අලුත්ම චරිතයක් නිසා MCU එකේ අනිත් ෆිල්ම් එක්ක ඒ වගේම MCU storyline එකත් එක්ක (Infinity War storyline ) ලොකු සම්බන්ධයක් බලාගන්න බැරි වෙයි. හැබැයි ඉතින් පොඩි හරි සම්බධ වීමක් තියෙන්නත් පුළුවන් මොකද #ItsAllConnected. (දෙවැනි trailer එකේ 1.44 දී Avengers Tower එක දැක්කද:rolleyes:) [CENTER][IMG]http://i68.tinypic.com/zlu58m.jpg[/IMG][/CENTER] ඒ වගේම මේ ෆිල්ම් එකෙන් පස් වෙනි Infintiy Stone එක වෙන Time Stone එකත් බලාගන්න පුළුවන්. Strange ගේ බෙල්ලේ තියෙන Eye of Agamotto එකේ මේ Stone තියෙවී කියලයි කියන්නේ..බලමු... එහෙම වුනොත් තව ඉතුරුවෙලා තියෙන්නේ soul stone එක විතරයි. බොහෝ විට එක Thor ඊලග ෆිල්ම් එකේ තියේවි.:) (දැන් අහන්න එපා මොනවද මේ Infintiy Stone කියලා..එක තමා කලින් ෆිල්ම් ටික බලන්න කිවේ:P. ඒවා ගැන පැහැදිලි කරන්න ගියොත් ඔලුව කුරුවල් වෙනවා.:baffled:..ඔනිමනම් වෙනම ත්‍රෙඩ් එකකින් දෙන්නම්;)) [/CENTER][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom