කැප්ටන් ෆිලිප් චිත්‍රපටිය 2009 අප්‍රෙල් මාසයේද MV Maersk Alabama නැව සොමාලියා කොල්ලකරුවන් විසින් පැහැර ගැනීමට ලක්ව එය බේරා ගන්නා ලද සත්ය සිදුවීමක් ඇසුරින් නිපදවපු චිත්‍රපටියක්. ගොඩ කාලෙකින් බලපු උසස්ම ඝනයේ චිත්‍රපටියක් කිවුවොත් මම නිවැරදි. 
එලකිරි එකේ ඉන්න සීමන් අය්යලා අනිවා බලන්න ඔන ෆිල්ම් එකක් මේක.
imdb Ratings: 8.1/10
මේ ඉන්නෙ චිත්‍රපටියේ රගපාන නලුවා (Tom Hanks) සහ සත්ය සිදුවීමට අදාල නැවේ කපිතාන්. (Richard Phillips (merchant mariner)
වැඩි විස්තර
http://en.wikipedia.org/wiki/Captain_Phillips_(film)
Richard Phillips වැඩි විස්තර
http://en.wikipedia.org/wiki/Richard_Phillips_(merchant_mariner)
බා ගන්න අයට මෙන්න ලින්කු...
http://torrentbutler.eu/109424-captain-phillips
අනික් අයටත් බලන්න බම්ප් එකක්වත් දාගෙන යන්න