Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Vehicle Talks
car ලීසිං procedure help ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

A . ගැනුම්කරුගේ බැංකුව හෝ ලීසිං දාන ආයතනය මොකද්ද කියලා අහලා එම ආයතනය පිලිගන්න වැලිවර් කෙනක් ගේ contact නො එක ඉල්ලගෙන එම ආයතනයට ගෙනගොස valuation report එකක් ගන්න. ලක්ෂ 50 කට අඩු එකක් සදහා ගාස්තු 2500 - 3000

B . විකුණන වහනය සදහා ඉන්වොයිසියක් හදන්න වාහනයේ චැසි නො එක එන්ජින් නො එක අනිවාර්යෙන් එකේ තියෙන්න ඕනේ . ගැනුම් කරු විසින් අත්තිකාරම් මුදලක් හෝ වාහනයේ මිලෙන් 30% මුලින් ගෙවා ඇත්නම් ඉන්වොයිසියේ ඒගැන සදහන් කරන්න

eg : Car price - 2,000,000.00

down payment - 1,000,000.00

Lease amount - 1,000,000.00

මෙන්න මේ විදියට සදහන් කරන්න. තව උබට චෙක් එකක් නේ එන්නේ චෙක් එක ලියන්න ඕන විදියත් ඉන්වොයිසියේ සදහන් කරන්න . ලිසින් කොම්පැනි වලින් කවදාවත් සල්ලි දෙන්නේ නැහැ. චෙක් කොලයක් පමණයි දෙන්නේ.

මෙන්න මේ දේ මතක තිය ගනින් මචන්. මුලින්ම ඉන්වොයිසියයි වලිවේෂන් රිපෝර්ට් එක ලීසිං කොම්පැනියට දෙන්න ඊට පස්සේ පැවරුම් කාරයක් අත්සන් කරලා දෙනවා MTA 6 එකත් අරගෙන ඇල්විටිගල මාවතේ තියෙන department of motor traffic එකට ගොස් වාහනයේ පොත ලීසිං කොම්පැනියේ නමට හරවලා ඒ පොත ගෙනිහින් දෙන්න ලීසිං කොම්පැනියට ඊට පස්සේ විනාඩි 30 ඇතුලත උබට චෙක් කොලයක් දෙයි බැලන්ස් එකට.

වහනය සදහා ගිය සියලුම වියදම් ඉන්වොයිසියට එකතු කරන්න. එච්චරයි.

වහනයේ අමතර යතුරක් තියෙනවනම් එක බාරදෙන්න යතුරක් නැත්නම් රු 300 යිනේ එකක් කපලා දෙන්න.

ඉදිරියේදී VAT එන්න ඉඩතින්වා එහෙම උනොත් ලීසිං කොම්පැනිය ට VAT බිල් දෙන්න වෙනවා එහෙම උනොත් විකුණන ගානට 13.5% එකතුකරලා එගාන ගැනුම් කරුගෙන් down payment එකට අමතරව ගන්න අරගෙන 9% විකුණුම් මිලෙන් අඩුකරලා නැවත 12.5% එකතුකරන්න ඒ මිල ඉන්වොයිසියේ සදහන් කරන්න එච්චරයි. VAT බිල් උබට ක්ලෙම් කරන්න බැහැ කොම්පැනිය ක්ලෙම් කරනවා එහෙම උනොත් උබට පාඩු වෙන නිසා තමා VAT එක වෙනම අතට ගන්න කිව්වේ. 1.5% වැඩිපුර ගන්න කිව්වේ ඉන්කොම් tax එකට.

ගොඩක් අයට වැදගත් වෙයි කියලා හිතනවා.

[QUOTE="creed1, post: 22941865, member: 45736"] [SIZE="4"]A . ගැනුම්කරුගේ බැංකුව හෝ ලීසිං දාන ආයතනය මොකද්ද කියලා අහලා එම ආයතනය පිලිගන්න වැලිවර් කෙනක් ගේ contact නො එක ඉල්ලගෙන එම ආයතනයට ගෙනගොස valuation report එකක් ගන්න. ලක්ෂ 50 කට අඩු එකක් සදහා ගාස්තු 2500 - 3000 B . විකුණන වහනය සදහා ඉන්වොයිසියක් හදන්න වාහනයේ චැසි නො එක එන්ජින් නො එක අනිවාර්යෙන් එකේ තියෙන්න ඕනේ . ගැනුම් කරු විසින් අත්තිකාරම් මුදලක් හෝ වාහනයේ මිලෙන් 30% මුලින් ගෙවා ඇත්නම් ඉන්වොයිසියේ ඒගැන සදහන් කරන්න eg : Car price - 2,000,000.00 down payment - 1,000,000.00 [COLOR="Red"]Lease amount - 1,000,000.00[/COLOR] මෙන්න මේ විදියට සදහන් කරන්න. තව උබට චෙක් එකක් නේ එන්නේ චෙක් එක ලියන්න ඕන විදියත් ඉන්වොයිසියේ සදහන් කරන්න . ලිසින් කොම්පැනි වලින් කවදාවත් සල්ලි දෙන්නේ නැහැ. චෙක් කොලයක් පමණයි දෙන්නේ. මෙන්න මේ දේ මතක තිය ගනින් මචන්. මුලින්ම ඉන්වොයිසියයි වලිවේෂන් රිපෝර්ට් එක ලීසිං කොම්පැනියට දෙන්න ඊට පස්සේ පැවරුම් කාරයක් අත්සන් කරලා දෙනවා MTA 6 එකත් අරගෙන ඇල්විටිගල මාවතේ තියෙන department of motor traffic එකට ගොස් වාහනයේ පොත ලීසිං කොම්පැනියේ නමට හරවලා ඒ පොත ගෙනිහින් දෙන්න ලීසිං කොම්පැනියට ඊට පස්සේ විනාඩි 30 ඇතුලත උබට චෙක් කොලයක් දෙයි බැලන්ස් එකට. වහනය සදහා ගිය සියලුම වියදම් ඉන්වොයිසියට එකතු කරන්න. එච්චරයි. වහනයේ අමතර යතුරක් තියෙනවනම් එක බාරදෙන්න යතුරක් නැත්නම් රු 300 යිනේ එකක් කපලා දෙන්න. ඉදිරියේදී VAT එන්න ඉඩතින්වා එහෙම උනොත් ලීසිං කොම්පැනිය ට VAT බිල් දෙන්න වෙනවා එහෙම උනොත් විකුණන ගානට 13.5% එකතුකරලා එගාන ගැනුම් කරුගෙන් down payment එකට අමතරව ගන්න අරගෙන 9% විකුණුම් මිලෙන් අඩුකරලා නැවත 12.5% එකතුකරන්න ඒ මිල ඉන්වොයිසියේ සදහන් කරන්න එච්චරයි. VAT බිල් උබට ක්ලෙම් කරන්න බැහැ කොම්පැනිය ක්ලෙම් කරනවා එහෙම උනොත් උබට පාඩු වෙන නිසා තමා VAT එක වෙනම අතට ගන්න කිව්වේ. 1.5% වැඩිපුර ගන්න කිව්වේ ඉන්කොම් tax එකට. ගොඩක් අයට වැදගත් වෙයි කියලා හිතනවා.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom