Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Yesterday at 3:36 PM
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Yesterday at 1:03 PM
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Yesterday at 1:01 PM
Singapore V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Friday at 1:34 PM
Ad icon
Web hosting for your business
avishka777
Updated:
Friday at 11:21 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
CAR AIR FRESHENER
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Message
<blockquote data-quote="waca" data-source="post: 21117843" data-attributes="member: 9491"><p>මම ඔය කියන අයිටම් එක කාලයක් පාවිච්චි කරා. මාස කීපයකින් පිච්චුනා. දැන් නම් ebey එකේ ඕක ගොඩක් ලාබයි. ඕක ඇවිල්ල air purifier එකක් කිවුවට ඇත්තටම වෙන්නෙ වාතය අයනීකරණය කිරීමක. මගේ කාර් එකට එයාර් ෆ්රෙෂ්නර් එකත් එක්ක ඕක පාවිච්චි කරාම එයාර් ෆ්රෙෂ්නර් එකේ සුවද එනව අඩුයි ඒ වගේම කාර් එකේ වෙනත් ගඳක් තියෙනව නං (සීට් වලින් එන ගඳ, සමත්තු මේස් ගඟ පඩ ගඳ) ඒකත් නැති කරනව. ඕකට වඩා ගොඩක් effective air ionizers තියෙනව එයින් එකක් </p><p>ebey එකෙන් හොඳ ජාතියෙ එකක් ගන්න මිල ටිකක් වැඩි වුනාට කමක් නෑ. දීර්ඝ කාලයක් air fresheners වලට නිරාවරණය වුනොත් යම් යම් සෞඛ්‍ය ගැටලු වලට මුහුණ දෙන්න පුලුවන් ඒ හින්ද හොඳ තත්වයේ ionizer එකක් ගත්තොත් හොඳයි. දැන් සමහර හෙටෙල් වල කාමර වලත් ionizers හයිකරල තියෙනව මම දැකල තියෙනව</p></blockquote><p></p>
[QUOTE="waca, post: 21117843, member: 9491"] මම ඔය කියන අයිටම් එක කාලයක් පාවිච්චි කරා. මාස කීපයකින් පිච්චුනා. දැන් නම් ebey එකේ ඕක ගොඩක් ලාබයි. ඕක ඇවිල්ල air purifier එකක් කිවුවට ඇත්තටම වෙන්නෙ වාතය අයනීකරණය කිරීමක. මගේ කාර් එකට එයාර් ෆ්රෙෂ්නර් එකත් එක්ක ඕක පාවිච්චි කරාම එයාර් ෆ්රෙෂ්නර් එකේ සුවද එනව අඩුයි ඒ වගේම කාර් එකේ වෙනත් ගඳක් තියෙනව නං (සීට් වලින් එන ගඳ, සමත්තු මේස් ගඟ පඩ ගඳ) ඒකත් නැති කරනව. ඕකට වඩා ගොඩක් effective air ionizers තියෙනව එයින් එකක් ebey එකෙන් හොඳ ජාතියෙ එකක් ගන්න මිල ටිකක් වැඩි වුනාට කමක් නෑ. දීර්ඝ කාලයක් air fresheners වලට නිරාවරණය වුනොත් යම් යම් සෞඛ්‍ය ගැටලු වලට මුහුණ දෙන්න පුලුවන් ඒ හින්ද හොඳ තත්වයේ ionizer එකක් ගත්තොත් හොඳයි. දැන් සමහර හෙටෙල් වල කාමර වලත් ionizers හයිකරල තියෙනව මම දැකල තියෙනව [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom