Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Friday at 8:10 AM
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Jun 2, 2026
Ad icon
ඉන්ටර්නෙට් එකෙන් හරියටම සල්ලි හොයන්න සහ Success වෙන්න කැමතිද? 🚀 (E-Money & Success Stories)
siri sumana
Updated:
May 30, 2026
Gemini AI PRO 18 months Offer
Hawaka
Updated:
May 27, 2026
Ad icon
koko account
DasunEranga
Updated:
May 27, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Vehicle Talks
Car below 10laks
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඩේවිඩ් පීරිස් සමාගම CHERY QQ අතහරී

ඩේවිඩ් පීරිස් ඔටෝ මොබයිල් ලිමිටඩ් මෙතක් කල් ලංකාවේ අලවි කල CHERRY QQ මෝටර් රථය තවදුරටත් එක්ලස් කිරීම හා විකිණීම නවතා දමා තිබේ.

චෙරි ඔටෝ මොබයිල් සමග ඇතිකරගත් ගිවිසුම අනුව ලංකාවට කොටස් ගෙන්වීමත් එක්ලස් කිරීම හා විකිණීම ඩේවිඩ් පීරිස් මෝටර් රථ සමාගම විසින් සිදුකරන ලදී.

ඒ පිලුබඳ අප කල විමසීමකදී එම සමාගමේ නියෝජිතයෙකු අප වෙත පවසා සිටියේ එම සමාගමේ ගිවිසුමෙන් ඔවුන් ඉවත්වූ බවත් වෙනත් ලංකාවේ වෙනත් සමාගමක් චෙරි මෝටර් රථය වෙළඳපලට ඉදිරිපත් කිරීමට සුදානමින් පසුවන බවයි.

ලක්ෂ 18 ක මුදලකට තදුරටත් එම මෝටර් රථය විකිණීමට නොහැකි නිසා ඔවුන් මෙම ගිවිසුමෙන් ඉවත්වී ඇත.

ලබාගත් චෙරි මෝටර් රථයේ වගකීම තවමත් තිබේනම් නව නියෝජිත ආයතනය (තවමත් හෙලොකිට නොමැත) හරහා අදාළ සේවාවන් ලබාගත හැකි අතර වගකීම නොමැතිනම් මෝටර් රථයට අදාළ සියලුම සේවාවන් තවදුරටත් ඩේවිඩ් පීරිස් සමාගමෙන් ලබාගත හැක.

මේ අතර ලොව මිල අඩුම මෝටර් රථය ලෙසින් ප්රවර්ධනය කර අර්බුදයට පත්වූ ටාටා නැනෝ මෝටර් රථය "ස්මාර්ට් සිටි කාර්" ලෙස වෙනත් නමකින් වෙළඳපළට එවීමට සූදානම් වන බව වාර්තා වේ.

එය තරුණ විධායකයින්ගේ මෝටර් රථය යන තේමාව යටතේ අලෙවි කිරීමට සුදානම්කොට ඇත.

[QUOTE="Bitter Truth, post: 20178436, member: 555686"] [CENTER][SIZE="4"]ඩේවිඩ් පීරිස් සමාගම CHERY QQ අතහරී [/SIZE][/CENTER] [SIZE="3"][COLOR="Black"]ඩේවිඩ් පීරිස් ඔටෝ මොබයිල් ලිමිටඩ් මෙතක් කල් ලංකාවේ අලවි කල CHERRY QQ මෝටර් රථය තවදුරටත් එක්ලස් කිරීම හා විකිණීම නවතා දමා තිබේ. චෙරි ඔටෝ මොබයිල් සමග ඇතිකරගත් ගිවිසුම අනුව ලංකාවට කොටස් ගෙන්වීමත් එක්ලස් කිරීම හා විකිණීම ඩේවිඩ් පීරිස් මෝටර් රථ සමාගම විසින් සිදුකරන ලදී. ඒ පිලුබඳ අප කල විමසීමකදී එම සමාගමේ නියෝජිතයෙකු අප වෙත පවසා සිටියේ එම සමාගමේ ගිවිසුමෙන් ඔවුන් ඉවත්වූ බවත් වෙනත් ලංකාවේ වෙනත් සමාගමක් චෙරි මෝටර් රථය වෙළඳපලට ඉදිරිපත් කිරීමට සුදානමින් පසුවන බවයි. ලක්ෂ 18 ක මුදලකට තදුරටත් එම මෝටර් රථය විකිණීමට නොහැකි නිසා ඔවුන් මෙම ගිවිසුමෙන් ඉවත්වී ඇත. ලබාගත් චෙරි මෝටර් රථයේ වගකීම තවමත් තිබේනම් නව නියෝජිත ආයතනය (තවමත් හෙලොකිට නොමැත) හරහා අදාළ සේවාවන් ලබාගත හැකි අතර වගකීම නොමැතිනම් මෝටර් රථයට අදාළ සියලුම සේවාවන් තවදුරටත් ඩේවිඩ් පීරිස් සමාගමෙන් ලබාගත හැක. මේ අතර ලොව මිල අඩුම මෝටර් රථය ලෙසින් ප්රවර්ධනය කර අර්බුදයට පත්වූ ටාටා නැනෝ මෝටර් රථය "ස්මාර්ට් සිටි කාර්" ලෙස වෙනත් නමකින් වෙළඳපළට එවීමට සූදානම් වන බව වාර්තා වේ. එය තරුණ විධායකයින්ගේ මෝටර් රථය යන තේමාව යටතේ අලෙවි කිරීමට සුදානම්කොට ඇත. [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom