Car Driver Ultra Pro Max

C_S_M

Well-known member
  • May 8, 2023
    3,230
    3,570
    113
    Kandy
    ඇයි බං පාරෙ කොච්චර ඉඩ තිබ්බත් පාර පුරා ගිහින් ලොට ලොට, සිග්නල් දාල හෝන් කරල ඉඩ ඉල්ලුවත් ඉඩ නොදී බීරී,.අන්ධ ගානට යන්නේ? හිතන්නකෝ ගමේ කිලෝමීටර් ගානක් තියෙන පාරක්. උඹල මේවගේ වෙලාවට මොකද කරන්නෙ? බයිකර් කෙනෙක් කාර් එකක් ඉස්සර කරන් එක කාර් කාරයා දකින්නේ මදි පුංචිකමක් විදියටද?
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    8,997
    17,592
    113
    35
    Spain
    ඇයි බං පාරෙ කොච්චර ඉඩ තිබ්බත් පාර පුරා ගිහින් ලොට ලොට, සිග්නල් දාල හෝන් කරල ඉඩ ඉල්ලුවත් ඉඩ නොදී බීරී,.අන්ධ ගානට යන්නේ? හිතන්නකෝ ගමේ කිලෝමීටර් ගානක් තියෙන පාරක්. උඹල මේවගේ වෙලාවට මොකද කරන්නෙ? බයිකර් කෙනෙක් කාර් එකක් ඉස්සර කරන් එක කාර් කාරයා දකින්නේ මදි පුංචිකමක් විදියටද?
    ගොඩක් වේලාවට් උන් අලුත් ඩ්‍රයිවර්ලා බන්. උන්ට පාරේ දිග පළල, වාහනේ මුළු ගලපන විදිය කියල දීල නැහැ. ඩ්‍රයිවින් ස්කූල් එකේදී ඒවා කියල දෙන්නෙත් නැහැ. ඉවසීමෙන් පලයන්.
     
    • Like
    Reactions: max_pain

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,182
    7,458
    113
    Narcissistic Sociopath Manipulator
    බස් වලට විතරයි උන් ඉඩ දෙන්නෙ. මොකද උන් ඉඩ දෙනකං ඉන්නෙ නැ. ඔලුව බාගයක් දාලා තමා හෝන් එක උඩ නගින්නෙ. කාර් කාරයා ඉතිං කානුවකට අල්ලලා බේරෙනවා. :lol: ඒ වගේහෝන් කරලා ඉඩ හම්බෙනකන් ඉන්න එපා ඔලුව දාගෙන හෝන් කරපං. එතකොටබය වෙලා අයින් කරගන්නවා.