Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Vehicle Talks
Car eka service karagamu
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මට කාර් එකක් නෑ. ඒත් ඇයි මේ කාර් තියෙන උන්ට ගෙදරදිම ඔය සර්විස් ටික කරගන්න බැරි? පොඩි ටූල් ටිකකට කලින් ඉන්වෙස්ට් කරන්න වෙනව. ඒත් අවුලක් නෑනේ බන්. එක සර්විස් එකකට 15+ ගෙවනවට වැඩිය. අනික රස්තියාදුවක් නෑ උබේ ර්ෆරී ටයිම් එකක කරගත්ත හැකි.

මම දන්නව හැම එකාම ඔය වගේ තැනකින් කරගන්නේ වාහනේ දෙනකොට බිල්ටික පෙන්නන්න පුලුවන් නිසා කියල. ඒත් බන් ඔව ගේ බිල් ටිකක් නම් බොරුවට උනත් හදාගත්ත හැකිනේ. මොකෝ ගන්න එන එකා බිල්ටික අරන් ගිහින් චෙක් කරනව කියලැයි?

මේ තියෙන්නේ මේකෙම එකෙක් ඇක්ව එකක් සර්වස් කරන්න ගියාම කරපු දේවල් ටික. මේකෙ හෙන ලිස්ට් එකක් විදියට මුන් හෙන උජාරුවෙන් දාල තියෙනව බැටරි වතුර චෙක් කරල පුරවන ඒව, හුලන් චෙක් කරල හුලන් ගහන ඒව.

මේ ලිස්ට් එක දැක්කම බන් වාහනේ සර්විස් කරනව කියල මහ දෙයක් නෑනේ.

01 වාහනේ හෝදගන්න ගොඩක් උන්ල ප්‍රෙෂර් වොෂ් එකක් තියෙනව.

02 වයිපින් වලට රෙදිත් තියෙනව.

03 කාර් ක්ලීනින් පෝරඩක්ස් කොහොමත් තියෙනව.

04 ගොඩක් ගෙවල්වල වැකුයුම් ක්ලීනර්ස් තියෙනව. මහ ගානක් නෑනේ ඕව.

ඕන වෙන්නේ කාර් රෑම්ප් දෙකකුයි, ජැක් දෙකකුයි. ජැක් දෙකක් ගන්න ඕන නෑ කම්මලකින් උනත් ගොඩදාගන්න පුලුවන්. තව එයාර් කම්ප්‍රෙසර් එකකුත් අඩුවට ගන්න පුලුවන් පොඩි එකක්. ඒක කොහොමත් වටිනව වාහනේ වේලගන්න.

අනික ඔය එයාර්, ඔයිල් ෆිල්ටර් වලට හය හත්දාහ දෙන එක බොරු වැඩක්නේ බන්. මේව රත්තරන් වලින්ද හදල තියෙන්නේ?  ඔය සයිට් එකකින් බලල non oem උනත් අවුලක් නෑ ගොඩක් අඩුවට අරන් තියාගනින්න්.

මම හිතන්නේ උබලම ඕක කරගත්තොත් රු 5000ටත් අඩුවෙන් කරගන්න පුලුවන් වෙයි.

උබල මොකද හිතන්නේ?  ඇයි බන් උබලව හූරන් කන්න ඉඩදීල බලන් ඉන්නේ? උබලට සල්ලි ගානක් නැද්ද?

[QUOTE="ihatemylife, post: 24729123, member: 570955"] --------------------------------------------------------------------------------------------------------------------------------------- [SIZE="4"]මට කාර් එකක් නෑ. ඒත් ඇයි මේ කාර් තියෙන උන්ට ගෙදරදිම ඔය සර්විස් ටික කරගන්න බැරි? පොඩි ටූල් ටිකකට කලින් ඉන්වෙස්ට් කරන්න වෙනව. ඒත් අවුලක් නෑනේ බන්. එක සර්විස් එකකට 15+ ගෙවනවට වැඩිය. අනික රස්තියාදුවක් නෑ උබේ ර්ෆරී ටයිම් එකක කරගත්ත හැකි. මම දන්නව හැම එකාම ඔය වගේ තැනකින් කරගන්නේ වාහනේ දෙනකොට බිල්ටික පෙන්නන්න පුලුවන් නිසා කියල. ඒත් බන් ඔව ගේ බිල් ටිකක් නම් බොරුවට උනත් හදාගත්ත හැකිනේ. මොකෝ ගන්න එන එකා බිල්ටික අරන් ගිහින් චෙක් කරනව කියලැයි? මේ තියෙන්නේ මේකෙම එකෙක් ඇක්ව එකක් සර්වස් කරන්න ගියාම කරපු දේවල් ටික. මේකෙ හෙන ලිස්ට් එකක් විදියට මුන් හෙන උජාරුවෙන් දාල තියෙනව බැටරි වතුර චෙක් කරල පුරවන ඒව, හුලන් චෙක් කරල හුලන් ගහන ඒව. :lol::lol::lol: [IMG]https://i.imgur.com/9fvMSxJ.png[/IMG] මේ ලිස්ට් එක දැක්කම බන් වාහනේ සර්විස් කරනව කියල මහ දෙයක් නෑනේ. 01 වාහනේ හෝදගන්න ගොඩක් උන්ල ප්‍රෙෂර් වොෂ් එකක් තියෙනව. 02 වයිපින් වලට රෙදිත් තියෙනව. 03 කාර් ක්ලීනින් පෝරඩක්ස් කොහොමත් තියෙනව. 04 ගොඩක් ගෙවල්වල වැකුයුම් ක්ලීනර්ස් තියෙනව. මහ ගානක් නෑනේ ඕව. ඕන වෙන්නේ කාර් රෑම්ප් දෙකකුයි, ජැක් දෙකකුයි. ජැක් දෙකක් ගන්න ඕන නෑ කම්මලකින් උනත් ගොඩදාගන්න පුලුවන්. තව එයාර් කම්ප්‍රෙසර් එකකුත් අඩුවට ගන්න පුලුවන් පොඩි එකක්. ඒක කොහොමත් වටිනව වාහනේ වේලගන්න. අනික ඔය එයාර්, ඔයිල් ෆිල්ටර් වලට හය හත්දාහ දෙන එක බොරු වැඩක්නේ බන්. මේව රත්තරන් වලින්ද හදල තියෙන්නේ? :lol: ඔය සයිට් එකකින් බලල non oem උනත් අවුලක් නෑ ගොඩක් අඩුවට අරන් තියාගනින්න්. මම හිතන්නේ උබලම ඕක කරගත්තොත් රු 5000ටත් අඩුවෙන් කරගන්න පුලුවන් වෙයි. උබල මොකද හිතන්නේ? :D ඇයි බන් උබලව හූරන් කන්න ඉඩදීල බලන් ඉන්නේ? උබලට සල්ලි ගානක් නැද්ද? [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom