Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Yesterday at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Jul 2, 2026
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Jul 1, 2026
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Car ekak padda first time ban.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම සෑහෙන්න ආසයි වාහන වලට ඉස්සර ඉඳන්ම. ඒත් දුප්පත් නිසා වාහන තනිකර හීනයක් විතරයි මට. මට විතරක් නෙමේ මගේ පවුලෙ කාටවත් වාහන නෑ. නෑදෑයො කීපදෙනෙක්ට තියෙනව. උන් අපි ආස්රය කරන්නෑ අපි දුප්පත් නිසා.

උබලට කිව්වට විශ්වාස කරයිද දන්නෙ නෑ. මම කාර් එකක ගිහින් තිබ්බේ 1 පාරයි. ඒ 4 වසරෙදි විතර මගුල් ගෙදරකදි. එදායි පස්සේ කාර් එකක ඉඳගෙනවත් නෑ.

මම කාර් වල ගිහින් නැති නිසා දැනගෙන හිටියෙ නෑ ඒවල තියෙන සැප. මම හිතන් හිටියේ බස් එකේ යනවට වඩා ටිකක් හොද ඇති කියල.

මම පෙරේදා හවස පාරෙ පයින් යද්දි අවුරුදු 35ක විතර අයිය කෙනෙක් වාහනේ රෝද මාරු කරන්න ට්රයි කරනව. මිනිහ ටිකක මහතයි තද වෙන්න ෆුල් කිට ගහල ලෝක අමාරුවෙන් නැමිල වැඩ. ෂර්ට් එකත් ඉස්සිල පොරට හෙන අමාරුයි වගේ. මම ටිකක් නැවතිල කතා කරල මිනිහ කියන විදියට වැඩේ කරල දුන්න. පොර මට රු500ක් දුන්න මම ගත්තෙ නෑ. වද කරා ගන්නම කියල ඒත් ගත්තෙ නෑ. පස්සෙ මට තෑන්ක් කරල මල්ලි කොහේටද යන්නෙ කියල ඇහුව. මම පොඩ්ඩක් ඉස්සරට යන ගමන් හිටියේ හාඩ්වෙයාර් එකකට කුස්සියේ දොරේ ලොක් එක කැඩිල ලොක් එකක් ගෙන්න. 2km වගේ තිබ්බේ පොර මට ඉස්සරහින් නගින්න කිව්ව එතනින් දාන්නම් කියල.

හප්පේ බන් ඒකෙ ඇතුලෙ සුවද, හෝ ගාල හෙන හීතල හුලන් පාරක් වැදුන ඇගට කූල් වෙලා ගියා බන්.  ලොකුම දේබන් හරියට පුලුන් ගොඩක් උඩ යනව වගේ වල ගොඩලි තියෙන පාර උනත් නිකන් පාවෙනව වගේ දැනුනේ. අතුලෙ සිංදුත් දාල පුලුන් පූසෙකුත් එල්ලල ඉස්සරහින් සුදු පොඩි බුදු පිලිමයක් එහෙම තිබ්බ. අඩෝ පට්ට ආතල් බන්. මට මාර විදියටම මෙව්ව උනේ වාහනේ හරවල අරන් යන්න ගත්තම නිකන් මොකක්ද වගේ බන් හරියට පාවෙනව වගේ ෆීලින් එකක් තිබ්බේ. මේ හාදය හයියෙන් ගියින් එක සැරේට කපල ගන්නව වංගු. මරු බන්. මම ටිකක් දුර යද්දි ඇහුව මහත්තය මේක ටිකක් පදින්න දෙන්න බැරිද කියල නිකන් ජොලියට වගේ ඇහුවෙ සිරා හිතල නෙමේ. පොර හිනා වෙලා අයියෝ දෙන්නම් මල්ලි කියල කිව්ව පස්සේ මගේ විස්තර ඇහුව මමත් කිව්ව. මිනිහ ලඟ ඉස්කෝලෙක මැත්ස් සර් කෙනෙක්. මම හාඩ්වෙයාර් එක ලඟ දාල මගේ ෆෝන් නම්බර් එක ඉල්ල ගත්ත මට කෝල් එකක් දෙන්නම් කියල. පස්සේ ඩයල් එක හරවන් ආපහු ගියා.   පොර මාව දන්නම තමයි ඒ කියන්නේ ඇවිත් තිබ්බේ.

අඩෝ කියන්නේ ඊට පහුවෙනිද හවස 5ට විතර කෝල් එකක් ආව කියපන්කෝ අදුරන්නැති නම්බර් එකකින්  බලන් යද්දි අර ඩයල් එක. මල්ලි කොහේද ඉන්න කියල ඇහුව මම කිව්ව ගෙදර තියෙන තැන පොර ආව බන් විනාඩි 30ක් යන්න කලින්. මාවත් දාගෙන ගියා ස්කෝලෙ ග්රවුන්ඩ් එකට. ගිහින් පොර බැහැල ඇවිල්ල මට ඩ්රයිවින් සීට් එකට එන්න කියල පොර අනිත් පැත්තෙන් නැගල මට කියල දුන්න පදින හැටි. ඉස්සෙල්ලා D එකට දාගෙන පොඩ්ඩක් පෑගුවම යනව බන් බවන වගේ අම්මේ සුපිරි. මම විනාඩි 40ක් විතර පැද්ද ග්රවුන්ඩ් එකේ එහා මෙහා. පස්සේ තව පදින්න ආස උනාට තෙල් ඉවර වෙන නිසා කමක් නෑ අයියේ තෙල් පිච්චෙනවනේ මේ ඇති කිව්ව. පොර කිව්ව ඒව හිතන්න එපා මල්ලි කැමති තරමක් පදින්න කියල. මට රිවස් කරන හැටි එහෙම කියල දුන්න. පස්සේ ග්රවන්ඩ් එකට එන පාර දිගෙත් හෙමිහිට අරන් යන්න දුන්න. කොහෙම හරි පැයක් විතර මම පැද්ද  පට්ට බන් වලවල් දැනෙන්නෙවත් නෑ. අතුල මාරම හීතලයි. තනිකර පාවෙනව වගේ ෆීලින් එකක් තියෙන්න්. එකම අවුල මට වාහනේ සයිස් එක තේරෙන්නැති නිසා බයික් එකක් ත්රීවිල් එකක් එනකොට ඉස්සරහට හෙනම බයයි.  තෙරෙන්නෑ ගානට ඉඩ දෙන්නේ කියල. නැත්නම් සිරා බන්. 6ට විතර පොර මාව ගෙදරටම ගෙනත් දාල ගියා එදා කර දේට ආපහු තෑන්ක්ස කරල. මමත් තෑන්ක්ස් කරා පදින්න දුන්නට වාහනේ.  මොනව හරි උදව්වක් ඕන උනොත් කෝල් එකක් දෙන්න කිව්ව පොරට.

හිතුවෙ නැති කනා ෂොට් එකක් තමයි වැදුනේ බන් මට. අඩෝ දැන්නම් ඉන්න බෑ වගේ. මම හෙන පව් කියල හිතන බන් මිනිස්සු කොච්චර සැප විදිනවනේද බන්?  වාහනයක් මලාට ගන්න බෑ මට. ඒත් පට්ට ආස හිතුන බන් මට. තනිකර අමුතුම ෆීලින් එකක් එන්නේ බයික් පදිනව වගේ නෙමේ. යනව ජෙට් එක වගේ වල ගොඩලි දැනෙන්නේ නැති තරම්

පොඩ්ඩක් දිග වැඩි උනා. මගේ එක්සයිට් මන්ට් එකට කිව්වේ බන්.

[QUOTE="podda malli, post: 23586951, member: 526622"] [SIZE="4"]මම සෑහෙන්න ආසයි වාහන වලට ඉස්සර ඉඳන්ම. ඒත් දුප්පත් නිසා වාහන තනිකර හීනයක් විතරයි මට. මට විතරක් නෙමේ මගේ පවුලෙ කාටවත් වාහන නෑ. නෑදෑයො කීපදෙනෙක්ට තියෙනව. උන් අපි ආස්රය කරන්නෑ අපි දුප්පත් නිසා. උබලට කිව්වට විශ්වාස කරයිද දන්නෙ නෑ. මම කාර් එකක ගිහින් තිබ්බේ 1 පාරයි. ඒ 4 වසරෙදි විතර මගුල් ගෙදරකදි. එදායි පස්සේ කාර් එකක ඉඳගෙනවත් නෑ. :baffled::no::dull: මම කාර් වල ගිහින් නැති නිසා දැනගෙන හිටියෙ නෑ ඒවල තියෙන සැප. මම හිතන් හිටියේ බස් එකේ යනවට වඩා ටිකක් හොද ඇති කියල. :baffled: මම පෙරේදා හවස පාරෙ පයින් යද්දි අවුරුදු 35ක විතර අයිය කෙනෙක් වාහනේ රෝද මාරු කරන්න ට්රයි කරනව. මිනිහ ටිකක මහතයි තද වෙන්න ෆුල් කිට ගහල ලෝක අමාරුවෙන් නැමිල වැඩ. ෂර්ට් එකත් ඉස්සිල පොරට හෙන අමාරුයි වගේ. මම ටිකක් නැවතිල කතා කරල මිනිහ කියන විදියට වැඩේ කරල දුන්න. පොර මට රු500ක් දුන්න මම ගත්තෙ නෑ. වද කරා ගන්නම කියල ඒත් ගත්තෙ නෑ. පස්සෙ මට තෑන්ක් කරල මල්ලි කොහේටද යන්නෙ කියල ඇහුව. මම පොඩ්ඩක් ඉස්සරට යන ගමන් හිටියේ හාඩ්වෙයාර් එකකට කුස්සියේ දොරේ ලොක් එක කැඩිල ලොක් එකක් ගෙන්න. 2km වගේ තිබ්බේ පොර මට ඉස්සරහින් නගින්න කිව්ව එතනින් දාන්නම් කියල. හප්පේ බන් ඒකෙ ඇතුලෙ සුවද, හෝ ගාල හෙන හීතල හුලන් පාරක් වැදුන ඇගට කූල් වෙලා ගියා බන්. :baffled::cool: ලොකුම දේබන් හරියට පුලුන් ගොඩක් උඩ යනව වගේ වල ගොඩලි තියෙන පාර උනත් නිකන් පාවෙනව වගේ දැනුනේ. අතුලෙ සිංදුත් දාල පුලුන් පූසෙකුත් එල්ලල ඉස්සරහින් සුදු පොඩි බුදු පිලිමයක් එහෙම තිබ්බ. අඩෝ පට්ට ආතල් බන්. මට මාර විදියටම මෙව්ව උනේ වාහනේ හරවල අරන් යන්න ගත්තම නිකන් මොකක්ද වගේ බන් හරියට පාවෙනව වගේ ෆීලින් එකක් තිබ්බේ. මේ හාදය හයියෙන් ගියින් එක සැරේට කපල ගන්නව වංගු. මරු බන්. මම ටිකක් දුර යද්දි ඇහුව මහත්තය මේක ටිකක් පදින්න දෙන්න බැරිද කියල නිකන් ජොලියට වගේ ඇහුවෙ සිරා හිතල නෙමේ. පොර හිනා වෙලා අයියෝ දෙන්නම් මල්ලි කියල කිව්ව පස්සේ මගේ විස්තර ඇහුව මමත් කිව්ව. මිනිහ ලඟ ඉස්කෝලෙක මැත්ස් සර් කෙනෙක්. මම හාඩ්වෙයාර් එක ලඟ දාල මගේ ෆෝන් නම්බර් එක ඉල්ල ගත්ත මට කෝල් එකක් දෙන්නම් කියල. පස්සේ ඩයල් එක හරවන් ආපහු ගියා. :baffled: :dull::baffled: පොර මාව දන්නම තමයි ඒ කියන්නේ ඇවිත් තිබ්බේ. :baffled: අඩෝ කියන්නේ ඊට පහුවෙනිද හවස 5ට විතර කෝල් එකක් ආව කියපන්කෝ අදුරන්නැති නම්බර් එකකින් :lol: බලන් යද්දි අර ඩයල් එක. මල්ලි කොහේද ඉන්න කියල ඇහුව මම කිව්ව ගෙදර තියෙන තැන පොර ආව බන් විනාඩි 30ක් යන්න කලින්. මාවත් දාගෙන ගියා ස්කෝලෙ ග්රවුන්ඩ් එකට. ගිහින් පොර බැහැල ඇවිල්ල මට ඩ්රයිවින් සීට් එකට එන්න කියල පොර අනිත් පැත්තෙන් නැගල මට කියල දුන්න පදින හැටි. ඉස්සෙල්ලා D එකට දාගෙන පොඩ්ඩක් පෑගුවම යනව බන් බවන වගේ අම්මේ සුපිරි. මම විනාඩි 40ක් විතර පැද්ද ග්රවුන්ඩ් එකේ එහා මෙහා. පස්සේ තව පදින්න ආස උනාට තෙල් ඉවර වෙන නිසා කමක් නෑ අයියේ තෙල් පිච්චෙනවනේ මේ ඇති කිව්ව. පොර කිව්ව ඒව හිතන්න එපා මල්ලි කැමති තරමක් පදින්න කියල. මට රිවස් කරන හැටි එහෙම කියල දුන්න. පස්සේ ග්රවන්ඩ් එකට එන පාර දිගෙත් හෙමිහිට අරන් යන්න දුන්න. කොහෙම හරි පැයක් විතර මම පැද්ද :baffled: පට්ට බන් වලවල් දැනෙන්නෙවත් නෑ. අතුල මාරම හීතලයි. තනිකර පාවෙනව වගේ ෆීලින් එකක් තියෙන්න්. එකම අවුල මට වාහනේ සයිස් එක තේරෙන්නැති නිසා බයික් එකක් ත්රීවිල් එකක් එනකොට ඉස්සරහට හෙනම බයයි. :( තෙරෙන්නෑ ගානට ඉඩ දෙන්නේ කියල. නැත්නම් සිරා බන්. 6ට විතර පොර මාව ගෙදරටම ගෙනත් දාල ගියා එදා කර දේට ආපහු තෑන්ක්ස කරල. මමත් තෑන්ක්ස් කරා පදින්න දුන්නට වාහනේ. :) මොනව හරි උදව්වක් ඕන උනොත් කෝල් එකක් දෙන්න කිව්ව පොරට. :cool: හිතුවෙ නැති කනා ෂොට් එකක් තමයි වැදුනේ බන් මට. අඩෝ දැන්නම් ඉන්න බෑ වගේ. මම හෙන පව් කියල හිතන බන් මිනිස්සු කොච්චර සැප විදිනවනේද බන්? :) වාහනයක් මලාට ගන්න බෑ මට. ඒත් පට්ට ආස හිතුන බන් මට. තනිකර අමුතුම ෆීලින් එකක් එන්නේ බයික් පදිනව වගේ නෙමේ. යනව ජෙට් එක වගේ වල ගොඩලි දැනෙන්නේ නැති තරම්:baffled: පොඩ්ඩක් දිග වැඩි උනා. මගේ එක්සයිට් මන්ට් එකට කිව්වේ බන්. :)[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom