Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Yesterday at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Jul 2, 2026
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Jul 1, 2026
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Car Finance Payment | Corona Situation
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම කොච්චර කියලා තියෙනවද ෆිනෑන්ස් දාලා ඌබර් දුවන්න වාහන ගන්න එපා කියලා. .

උන් සුරන්ගනා කතා කියලා මිනිස්සුන්ව අමාරුවේ දාන්නේ. . අපේ මෝඩයනුත් ඒවා පිලිගන්නවා. .

https://ikman.lk/en/ads/sri-lanka/jobs-in-sri-lanka?enum.industry=logistics_transport

ටැක්සි රස්සාවෙන් ජීවත්වෙන මිනිස්සුන්ට මුලින් සහනයක් දෙන්න ඕනා ත්රීවීල්(මේකට දීලා තිබුනා) බස්,ලොරි,වෑන් වගේ. . කාර් වලටත් ටුවරිසම් කරන ටැක්සි දුවන ඒවට දෙන්න ඕනා. .

මන් දැක්කා ජොබ් කරන වාහන ගත්ත අයටත් සහනයක් ඉල්ලනවා ඒ අයට බේසික් එක පොඩි ගානයි කමිශන් එකෙන් ලීසින් ගෙව්වේ කියලා. . අන්න ඒ අය ගැනත් බලනවනම් හොදයි. .

මම කලින් ත්රේඩ් එකක ටැක්සි දුවන මිනිස්සු වෙනුවෙන් කතාකරද්දි සමහරු ඇහුවා අපිද උන්ගේ ලීසින් ගෙවලා දෙන්න ඕනේ එක එක වුර්තිකයන්ගේ පඩියත් මෙච්චරයි මුන්ට මොකටද ඔච්චර හම්බකරන්න දෙන්න, ලීස් දාලා මොන මගුලටද වාහන අරන් ටැක්සි දුවන්නේ අනන් මනන්. .

ඒකෙදි අරම බැනපු අයටත් දැන් තේරිලා ඇතිනේ. . උබලගෙනුත් ඔහොම ඇහුවොත් ගෙවන්න බැරිනම් ඇයි ලීසින් දැම්මේ. . උබලටනම් සහන දෙන්නම හොදනෑ කියලා කවුරුහරි තර්ක කරොත් මොකද හිතෙන්නේ? ප්රශ්නේ තමන්ගේ වෙනකන් පිලිතුර දාර්ශනිකයිලුනේ. .

මගේනම් ලීසින් හෝ ලෝන් නෑ. . නමුත් මේ වෙලේ අසරනවුන මිනිස්සුන්ට සහනයක් ලැබෙන්න ඕනා. .

[QUOTE="XibitZ, post: 25250160, member: 132898"] [SIZE=3][COLOR=DarkRed]මම කොච්චර කියලා තියෙනවද ෆිනෑන්ස් දාලා ඌබර් දුවන්න වාහන ගන්න එපා කියලා. . උන් සුරන්ගනා කතා කියලා මිනිස්සුන්ව අමාරුවේ දාන්නේ. . අපේ මෝඩයනුත් ඒවා පිලිගන්නවා. .[/COLOR][/SIZE] [url]https://ikman.lk/en/ads/sri-lanka/jobs-in-sri-lanka?enum.industry=logistics_transport[/url] [SIZE=3][COLOR=darkred]ටැක්සි රස්සාවෙන් ජීවත්වෙන මිනිස්සුන්ට මුලින් සහනයක් දෙන්න ඕනා ත්රීවීල්(මේකට දීලා තිබුනා) බස්,ලොරි,වෑන් වගේ. . කාර් වලටත් ටුවරිසම් කරන ටැක්සි දුවන ඒවට දෙන්න ඕනා. . මන් දැක්කා ජොබ් කරන වාහන ගත්ත අයටත් සහනයක් ඉල්ලනවා ඒ අයට බේසික් එක පොඩි ගානයි කමිශන් එකෙන් ලීසින් ගෙව්වේ කියලා. . අන්න ඒ අය ගැනත් බලනවනම් හොදයි. . මම කලින් ත්රේඩ් එකක ටැක්සි දුවන මිනිස්සු වෙනුවෙන් කතාකරද්දි සමහරු ඇහුවා අපිද උන්ගේ ලීසින් ගෙවලා දෙන්න ඕනේ එක එක වුර්තිකයන්ගේ පඩියත් මෙච්චරයි මුන්ට මොකටද ඔච්චර හම්බකරන්න දෙන්න, ලීස් දාලා මොන මගුලටද වාහන අරන් ටැක්සි දුවන්නේ අනන් මනන්. . ඒකෙදි අරම බැනපු අයටත් දැන් තේරිලා ඇතිනේ. . උබලගෙනුත් ඔහොම ඇහුවොත් ගෙවන්න බැරිනම් ඇයි ලීසින් දැම්මේ. . උබලටනම් සහන දෙන්නම හොදනෑ කියලා කවුරුහරි තර්ක කරොත් මොකද හිතෙන්නේ? ප්රශ්නේ තමන්ගේ වෙනකන් පිලිතුර දාර්ශනිකයිලුනේ. . මගේනම් ලීසින් හෝ ලෝන් නෑ. . නමුත් මේ වෙලේ අසරනවුන මිනිස්සුන්ට සහනයක් ලැබෙන්න ඕනා. .[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom