Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Car for 1.6 millions
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචන් මේකේ මේ ගන්ඩ කියලා තියන වාහන ඔක්කොම මාකට් කතාව හරි.නමුත් උබ ඔය ගානට toyota වගේ එක්කට යනවනම් ඔක්කොම තියෙන්නේ පට්ට ගහපුවා.දැන් toyota 110.fb 15 .වගේ ඔක්කොම අවුරුදු පහලොවකට වඩා පරනයි.ඉතින් ඕවගේ රෙපයාර් වලටත් පොඩි වියදමක් යයි ගත්තම.උබ ගොඩක් කල් තියාගන්ඩ නෙමෙයි නම් ගන්නේ.ඔය කියන එකක් ගනින්.අවුලක් උනොත් විකුණන්න පුලුවන්නේ.මම ලගදි යාලුවෙකුට ගන්න ගියා.nissan march beetle එකක්.ලක්ශ 16 වගේ හොද තත්වේ 2003-2004 වගේ එකක් හොයාගන්ඩ පුලුවන් අනික නිසාන් ad wagon කියලා එකක් තියෙනවා ඒක 2005 වගේ එකක් ගන්න පුලුවන් 16කට.ඒක සම්බන්ධ නම් ලොකු දෙයක් දන්නේ නැ.අර beetle එකනම් city 10.out 12 වගේ patrol කරනවලු.විකුණන්න ගියාම ත් ලොකු අවුලක් නැ.පාවිච්චි කරන්න ගන්නවනම් පුලුවන් තරම් අවුරුද්ද අලුත් එකක් බලපන්.මගේ යාලුවගේ බජට් එකත් 16උපරිම.එකයි මේ මිලේ වාහන සම්බන්ධ හෙවුවේ.ඔය මාකට් මාකට් කියන ඔක්කොම පට්ට ගහපුවා ගොඩක් හරිය.

Beetle එක.

Ad wagon එක

[QUOTE="smith500, post: 18699465, member: 476156"] [SIZE="4"]මචන් මේකේ මේ ගන්ඩ කියලා තියන වාහන ඔක්කොම මාකට් කතාව හරි.නමුත් උබ ඔය ගානට toyota වගේ එක්කට යනවනම් ඔක්කොම තියෙන්නේ පට්ට ගහපුවා.දැන් toyota 110.fb 15 .වගේ ඔක්කොම අවුරුදු පහලොවකට වඩා පරනයි.ඉතින් ඕවගේ රෙපයාර් වලටත් පොඩි වියදමක් යයි ගත්තම.උබ ගොඩක් කල් තියාගන්ඩ නෙමෙයි නම් ගන්නේ.ඔය කියන එකක් ගනින්.අවුලක් උනොත් විකුණන්න පුලුවන්නේ.මම ලගදි යාලුවෙකුට ගන්න ගියා.nissan march beetle එකක්.ලක්ශ 16 වගේ හොද තත්වේ 2003-2004 වගේ එකක් හොයාගන්ඩ පුලුවන් අනික නිසාන් ad wagon කියලා එකක් තියෙනවා ඒක 2005 වගේ එකක් ගන්න පුලුවන් 16කට.ඒක සම්බන්ධ නම් ලොකු දෙයක් දන්නේ නැ.අර beetle එකනම් city 10.out 12 වගේ patrol කරනවලු.විකුණන්න ගියාම ත් ලොකු අවුලක් නැ.පාවිච්චි කරන්න ගන්නවනම් පුලුවන් තරම් අවුරුද්ද අලුත් එකක් බලපන්.මගේ යාලුවගේ බජට් එකත් 16උපරිම.එකයි මේ මිලේ වාහන සම්බන්ධ හෙවුවේ.ඔය මාකට් මාකට් කියන ඔක්කොම පට්ට ගහපුවා ගොඩක් හරිය. Beetle එක. [IMG]http://www.autobay.lk/wp-content/uploads/2012/10/370537-500x374.jpg[/IMG] Ad wagon එක [IMG]https://upload.wikimedia.org/wikipedia/commons/3/38/Nissan-advan_y11-front.jpg[/IMG][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom