Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Ad icon
🎮 INDIAN PSN GIFT CARDS AVAILABLE NOW! 🎮
madukaperera
Updated:
Tuesday at 12:57 PM
🚀 Google AI PRO – 18 Months | Rs. 850 Only
lkkolla
Updated:
Monday at 4:56 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Vehicle Talks
Car Help
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උඹ ගොනා වෙලා 1300 අරගෙන ඒ ගානට තවත් එකෙක්ට ගන්න පණ්ඩිතයා වගේ පොසට් දාන්න එපා. මොන වාහනය ගත්ත් ඒ මොඩල් එකේ හොද එකක් ගනින්. ඇස් දෙක පියාගෙ චාටර් කන්නේ නැතිව ආයේ දීලා දාන්න පුලුවන්. උදව් කරපන් කොල්ලෙක්ට ඒ විදියට... වාහන ගැන කතා කරපන් හැබැයි ඒ මොඩල් එකේ චාටර්ම, ඔප්ෂන් අඩුම, මිල අඩුම වාහන ගැන නෙමෙයි, හොදම එක ගැන කියපන්. වාහනයක් කියන්නේ කඩේකින් රෙදි කෑල්ලක් ගන්වා වගේ නෙමෙයි. මනුස්සයෙක් ජීවිත කාලයක් මහන්සිවෙලා ගන්න එකක්..

වාහනයක් ගන්න එකයි ගෑනියෙක් ගන්න එකයි හොයලා බලලා ගනින්.. අඩු පාඩු එවා අරගෙන පස්සේ චාටර් කන්නේ නැතිව...

කොල්ලෙක්ට උදව් කරපන් ගොඩ යන්න... උඹ මොඩයා උනා කියලා තවත් එකෙක් ඒ වලේ වට්ටන්න එපා...

මිනිහෙක් වාහනයක් ගන්නේ ජීවීත කාලයක් පදින්න නෙමෙයි. ගත්තා ටික කාලයක් පැද්දා දුන්නා.. චාටර් කන්නේ නැතිව දෙන්න පුලුවන් විදිහේ වාහන ගැන එතකොට කතා කරපන්... FB 14 එකක් ලක්ෂ 11 කටත් ගන්න පුලුවන්. හැබැයි ඒ ගානටම උනත් ආයේ දෙන්න ගියාම පට්ට චාටර් කට්ටක් කන්න වෙනවා.. හැබැයි FB 13 doctor sunny anniversary එකක් ලක්ෂ 12 අරගෙන 12.5 කට උනත් චාටර් කන්නේ නැතිව ඇස් පියාගෙන දෙන්න පුලුවන්.. අන්න ඒකයි තත්වේ.

වාහන ගැන කොල්ලෙක් වගේ කතා කරපන් නිකන් ගෑනුන්ට වගේ 1300 ඒවා ගැන කතා කරන්නේ නැතිව.. 1300 අරගෙන ඒක දෙන්න උඹ වාටර් කනකොට 1500 ගත්ත එකා ඇස් පියාගෙන ඒක දීලා දානවා.. දැන් පුලුවන්නම් කියපන් උඹ ගත්තේ දෙන්න නෙමෙයි කියලා..

මගේ දැන් තියෙන්නේ මොන වාහනයක්ද කියලා මම උඹට කියන්න යන්නේ නෑ.  උඹද හිගන්නා මමද හිගන්නා කියලා එතකොට උඹට අවුල් යයි..(තව ටිකක් elakiriya search කොරානම් මට දැන් තියෙන්නේ මොකද්ද කියලත් උඹට හොයා ගන්න බැරිවෙන එකක් නැ.) මීට වඩා උඹ වගේ එකෙක් මම කතා කරන්නේ නැ...

[QUOTE="awantha herath, post: 19363382, member: 220175"] උඹ ගොනා වෙලා 1300 අරගෙන ඒ ගානට තවත් එකෙක්ට ගන්න පණ්ඩිතයා වගේ පොසට් දාන්න එපා. මොන වාහනය ගත්ත් ඒ මොඩල් එකේ හොද එකක් ගනින්. ඇස් දෙක පියාගෙ චාටර් කන්නේ නැතිව ආයේ දීලා දාන්න පුලුවන්. උදව් කරපන් කොල්ලෙක්ට ඒ විදියට... වාහන ගැන කතා කරපන් හැබැයි ඒ මොඩල් එකේ චාටර්ම, ඔප්ෂන් අඩුම, මිල අඩුම වාහන ගැන නෙමෙයි, [B]හොදම[/B] එක ගැන කියපන්. වාහනයක් කියන්නේ කඩේකින් රෙදි කෑල්ලක් ගන්වා වගේ නෙමෙයි. මනුස්සයෙක් ජීවිත කාලයක් මහන්සිවෙලා ගන්න එකක්.. වාහනයක් ගන්න එකයි ගෑනියෙක් ගන්න එකයි හොයලා බලලා ගනින්.. අඩු පාඩු එවා අරගෙන පස්සේ චාටර් කන්නේ නැතිව... කොල්ලෙක්ට උදව් කරපන් ගොඩ යන්න... උඹ මොඩයා උනා කියලා තවත් එකෙක් ඒ වලේ වට්ටන්න එපා... මිනිහෙක් වාහනයක් ගන්නේ ජීවීත කාලයක් පදින්න නෙමෙයි. ගත්තා ටික කාලයක් පැද්දා දුන්නා.. චාටර් කන්නේ නැතිව දෙන්න පුලුවන් විදිහේ වාහන ගැන එතකොට කතා කරපන්... FB 14 එකක් ලක්ෂ 11 කටත් ගන්න පුලුවන්. හැබැයි ඒ ගානටම උනත් ආයේ දෙන්න ගියාම පට්ට චාටර් කට්ටක් කන්න වෙනවා.. හැබැයි FB 13 doctor sunny anniversary එකක් ලක්ෂ 12 අරගෙන 12.5 කට උනත් චාටර් කන්නේ නැතිව ඇස් පියාගෙන දෙන්න පුලුවන්.. අන්න ඒකයි තත්වේ. වාහන ගැන කොල්ලෙක් වගේ කතා කරපන් නිකන් ගෑනුන්ට වගේ 1300 ඒවා ගැන කතා කරන්නේ නැතිව.. 1300 අරගෙන ඒක දෙන්න උඹ වාටර් කනකොට 1500 ගත්ත එකා ඇස් පියාගෙන ඒක දීලා දානවා.. දැන් පුලුවන්නම් කියපන් උඹ ගත්තේ දෙන්න නෙමෙයි කියලා..:lol::lol::lol::lol: මගේ දැන් තියෙන්නේ මොන වාහනයක්ද කියලා මම උඹට කියන්න යන්නේ නෑ. :lol::lol::lol: උඹද හිගන්නා මමද හිගන්නා කියලා එතකොට උඹට අවුල් යයි..(තව ටිකක් elakiriya search කොරානම් මට දැන් තියෙන්නේ මොකද්ද කියලත් උඹට හොයා ගන්න බැරිවෙන එකක් නැ.:lol:) මීට වඩා උඹ වගේ එකෙක් මම කතා කරන්නේ නැ... :yes::yes: [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom