Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Yesterday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Yesterday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Yesterday at 4:54 PM
Ad icon
🎮 INDIAN PSN GIFT CARDS AVAILABLE NOW! 🎮
madukaperera
Updated:
Tuesday at 12:57 PM
🚀 Google AI PRO – 18 Months | Rs. 850 Only
lkkolla
Updated:
Monday at 4:56 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
car permit ekak gana danaganna help ekak
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ප්‍රදානම දෙය තම මචන් උබට හොදටම SURE වෙන්න ඕනේ PERMIT එක අයිති කෙනාවා .මොකද මේ PERMIT එක පවරන්න බැහැ අවුරුදු 5ක් යනකන්. ලෝයර් කෙනෙක් සමග ඇතිකරන ගිවිසුම නීතියෙන් වලංගු තාවයක් නැහැ . මොකද මේක දෙන්නේ පවරන්න බහ කියලා. නමුත් මේක ලොකු අවුලක් නැහැ.

වහනය ගෙනාවා කියමු ඔය PERMIT HOLDER අවුරුදු 5 ඇතුලත වහනය සම්බන්දව ඇතිවන ගැටලුවකදී ඒ සදහා අවශ්‍ය අවස්ථාවල නීතිමය අවස්තාවන් වලදී ඉදිරිපත් වෙන්න පුළුවන් වෙන්න ඕනේ.

පවරෝෆ් ඇටෝර්නි එකක් ගන්න පුලුවන්නම් හොදටම හොදයි.

පර්මිට් එකෙහි වාසිය,

30000 පෙර්මිට් එක සදහා ගන්න පුළුවන් වාහන ඇල්ටෝ ජපන් එකේ ඉදලා OUTLANDER G SAFETY එක දක්වා පුළුවන් . නමුත් පෙර්මිට් එකට ලක්ෂ්‍ය 15 දෙන එකේ අඩුම PREMIO , ALLION වත් ගන්න ඕනේ.

වාසිය වෙන්නේ මෙහෙමයි

PRIMIO සදහා DUTY -

4,810 000.00 පර්මිට් සදහා 2 406750.00 + පර්මිට් එකෙහි මිල 1 500 000.00 = 3 906 750.00 ලාබය 903 250.00

ALLION සදහා DUTY -

4 750 000.00 පර්මිට් සදහා 2 376 750.00 + පර්මිට් එකෙහි මිල 1 500 000.00 = 3 876750.00 ලාබය 873 250.00

AXIO සදහා DUTY -

2,981,750 පර්මිට් සදහා 1 492 625.00 + පර්මිට් එකෙහි මිල 1 500 000.00 = 2 992 625.00 පාඩුව 10 875.00

GRACE සදහා DUTY -

2,981,750 පර්මිට් සදහා 1 492 650.00 + පර්මිට් එකෙහි මිල 1 500 000.00 = 2 992 625.00 පාඩුව 10 875.00

OUTLANDER සදහා DUTY -

8,956,750 පර්මිට් සදහා 4 480 125.00 + පර්මිට් එකෙහි මිල 1 500 000.00 = 5 980 125.00 ලාබය 2 976 625.00

මේක බැලුවම පැහැදිලිවෙයි පර්මිට් එකේ වාසිය සහ අවාසිය.

[QUOTE="creed1, post: 20927004, member: 45736"] [SIZE="4"]ප්‍රදානම දෙය තම මචන් උබට හොදටම SURE වෙන්න ඕනේ PERMIT එක අයිති කෙනාවා .මොකද මේ PERMIT එක පවරන්න බැහැ අවුරුදු 5ක් යනකන්. ලෝයර් කෙනෙක් සමග ඇතිකරන ගිවිසුම නීතියෙන් වලංගු තාවයක් නැහැ . මොකද මේක දෙන්නේ පවරන්න බහ කියලා. නමුත් මේක ලොකු අවුලක් නැහැ. වහනය ගෙනාවා කියමු ඔය PERMIT HOLDER අවුරුදු 5 ඇතුලත වහනය සම්බන්දව ඇතිවන ගැටලුවකදී ඒ සදහා අවශ්‍ය අවස්ථාවල නීතිමය අවස්තාවන් වලදී ඉදිරිපත් වෙන්න පුළුවන් වෙන්න ඕනේ. පවරෝෆ් ඇටෝර්නි එකක් ගන්න පුලුවන්නම් හොදටම හොදයි. පර්මිට් එකෙහි වාසිය, 30000 පෙර්මිට් එක සදහා ගන්න පුළුවන් වාහන ඇල්ටෝ ජපන් එකේ ඉදලා OUTLANDER G SAFETY එක දක්වා පුළුවන් . නමුත් පෙර්මිට් එකට ලක්ෂ්‍ය 15 දෙන එකේ අඩුම PREMIO , ALLION වත් ගන්න ඕනේ. වාසිය වෙන්නේ මෙහෙමයි [COLOR="Red"]PRIMIO සදහා DUTY - 4,810 000.00 පර්මිට් සදහා 2 406750.00 + පර්මිට් එකෙහි මිල 1 500 000.00 = 3 906 750.00 ලාබය 903 250.00[/COLOR] [COLOR="Red"]ALLION සදහා DUTY - 4 750 000.00 පර්මිට් සදහා 2 376 750.00 + පර්මිට් එකෙහි මිල 1 500 000.00 = 3 876750.00 ලාබය 873 250.00[/COLOR] AXIO සදහා DUTY - 2,981,750 පර්මිට් සදහා 1 492 625.00 + පර්මිට් එකෙහි මිල 1 500 000.00 = 2 992 625.00 පාඩුව 10 875.00 GRACE සදහා DUTY - 2,981,750 පර්මිට් සදහා 1 492 650.00 + පර්මිට් එකෙහි මිල 1 500 000.00 = 2 992 625.00 පාඩුව 10 875.00 OUTLANDER සදහා DUTY - [COLOR="Red"]8,956,750 පර්මිට් සදහා 4 480 125.00 + පර්මිට් එකෙහි මිල 1 500 000.00 = 5 980 125.00 ලාබය 2 976 625.00[/COLOR] මේක බැලුවම පැහැදිලිවෙයි පර්මිට් එකේ වාසිය සහ අවාසිය. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom