Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Saturday at 10:32 PM
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Saturday at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Thursday at 2:23 PM
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Thursday at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Wednesday at 5:34 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Vehicle Talks
Car Permit
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Car Permit ගැන ප්‍රශ්න වගයක් තියෙනව අහන්න. මේකෙ ඉන්න වාහන ගැන ඔස්තාර්ල පොඩි හෙල්ප් එකක් දෙන්න මචෝ.

මම දැක්ක මේකෙ ත්‍රෙඩ් එකකුත් තියෙනව මේ දවස් වල පර්මිට් වලට වාහන ගෙන්වන්න බැරි නිසා අඩු ගණං වලට පර්මිට් විකුණනව කියල. එක්කෙනෙක් ලක්ෂ 16කට පර්මිට් එකක් දාල තිබ්බ වගෙත් මතකයි. මට කිසිම අදහසක් නෑ මේ පර්මිට් සීන් එක ගැන. දවසක් මේකෙ ඉන්න එක මෙම්බර් කෙනෙක් පොඩි විස්තරයක් දැම්ම ඒත් තව පැහැදිලි කරගන්න දේවල් තියෙනව.

මේ ප්‍රශ්න ටිකට දන්න කෙනෙක් උත්තරයක් දෙන්න,

1. පර්මිට් එකක් හම්බවෙන කෙනෙක්ගෙන් පර්මිට් එකක් ගත්තොත් එයාගෙ නමට නේද වාහනේ යන්නෙ? එතකොට අපි ගද්දිම අපි 2nd Owner වෙනව නේද? මේක පොඩ්ඩක් පැහැදිලි කරගන්න ඕන.

2. එතකොට එයාගෙ නමට වාහනය ගෙන්වන්න ඕන නම්. එයාවත් එක්කගෙන අරෙහෙ මෙහේ ඇවිදින්න ඕනද අත්සන් කරන්න, වාහනේ ක්ලියර් කරද්දි වගේ වැඩ වලට?

3. පර්මිට් එකක් කෙනෙක්ගෙන් අරගෙන තියාගන්නෙ කොහොමද? ඔන්න කාගෙ හරි ළඟ දැන් වැලිඩ් පර්මිට් එකක් තියේ නම් මට එයාගෙන් වාහනයක් ගන්නව වගේ පර්මිට් එක ට්‍රාන්ස්ෆර් කරල ගන්න පුලුවන්ද මේ කාලෙ? එහෙම ට්‍රාන්ස්ෆර් කරොත් ඒක මගේ පර්මිට් එකක් වගේ අයිතියක් තියේද?(කිසිම අදහසක් නෑ මේ පර්මිට් ට්‍රාන්ස්ෆර් කරන සීන් ගැන)

4. පර්මිට් එකකට Expire Date එකක් තියේද? එහෙම එකක් තියේ නම් ඒක ඉවර වුණාම කිසිම දෙයක් කරගන්න බැරිද විසි කරල දාන්නද වෙන්නෙ?

5. මේ කාලෙ ගණං අඩුවෙලා තියෙනව කියන එකේ පර්මිට් එකක් ගන්න එකේ රිස්ක් එකක් තියේද? ඒක Expire වෙලා යයි වගේ සීන් එකක්? 3 වෙනි ප්‍රශ්නෙ අහපු විදියට එහෙම ට්‍රාන්ස්ෆර් කරල තියාගන්න පුලුවන්ද?

6. ඇත්තටම මේ කාලෙ පර්මිට් යන්නෙ මොන වගේ ගණං වලටද? එයින් එකක සාමාන්‍ය ගාන කීයක් වගේද?

7. පර්මිට් එකකට(අර ලක්ෂ 36 පර්මිට් එක) Premio, CHR 2020, Axio වගේ වාහන සාමාන්‍යයෙන් කීයකට වගේ ගන්න පුලුවන්ද?

8. (3) වෙනි එකේ ඇහුව වගේ පුලුවන් නම්. වාහනයක් ගන්න බලාපොරොත්තුවෙන් ඉන්න කෙනෙක් මේ කාලෙ පර්මිට් එකක් ගන්න එක ඉන්වෙස්ට්මන්ට් එකක්ද?

ප්‍රශ්න නම් වැඩියි තමයි ඒත් දන්න විදියට උත්තර ටිකක් දාගෙන යන්න. අනිත් අය බම්ප් පාරක්වත් දාන්න මචං.

මේ ගැන දැනුමක් නැති අයටත් වැදගත් වෙයි ගොඩක්.

එල!

[QUOTE="sithija.h, post: 25498607, member: 144967"] [SIZE=5]Car Permit ගැන ප්‍රශ්න වගයක් තියෙනව අහන්න. මේකෙ ඉන්න වාහන ගැන ඔස්තාර්ල පොඩි හෙල්ප් එකක් දෙන්න මචෝ. මම දැක්ක මේකෙ ත්‍රෙඩ් එකකුත් තියෙනව මේ දවස් වල පර්මිට් වලට වාහන ගෙන්වන්න බැරි නිසා අඩු ගණං වලට පර්මිට් විකුණනව කියල. එක්කෙනෙක් ලක්ෂ 16කට පර්මිට් එකක් දාල තිබ්බ වගෙත් මතකයි. මට කිසිම අදහසක් නෑ මේ පර්මිට් සීන් එක ගැන. දවසක් මේකෙ ඉන්න එක මෙම්බර් කෙනෙක් පොඩි විස්තරයක් දැම්ම ඒත් තව පැහැදිලි කරගන්න දේවල් තියෙනව. මේ ප්‍රශ්න ටිකට දන්න කෙනෙක් උත්තරයක් දෙන්න, 1. පර්මිට් එකක් හම්බවෙන කෙනෙක්ගෙන් පර්මිට් එකක් ගත්තොත් එයාගෙ නමට නේද වාහනේ යන්නෙ? එතකොට අපි ගද්දිම අපි 2nd Owner වෙනව නේද? මේක පොඩ්ඩක් පැහැදිලි කරගන්න ඕන. 2. එතකොට එයාගෙ නමට වාහනය ගෙන්වන්න ඕන නම්. එයාවත් එක්කගෙන අරෙහෙ මෙහේ ඇවිදින්න ඕනද අත්සන් කරන්න, වාහනේ ක්ලියර් කරද්දි වගේ වැඩ වලට? 3. පර්මිට් එකක් කෙනෙක්ගෙන් අරගෙන තියාගන්නෙ කොහොමද? ඔන්න කාගෙ හරි ළඟ දැන් වැලිඩ් පර්මිට් එකක් තියේ නම් මට එයාගෙන් වාහනයක් ගන්නව වගේ පර්මිට් එක ට්‍රාන්ස්ෆර් කරල ගන්න පුලුවන්ද මේ කාලෙ? එහෙම ට්‍රාන්ස්ෆර් කරොත් ඒක මගේ පර්මිට් එකක් වගේ අයිතියක් තියේද?(කිසිම අදහසක් නෑ මේ පර්මිට් ට්‍රාන්ස්ෆර් කරන සීන් ගැන) 4. පර්මිට් එකකට Expire Date එකක් තියේද? එහෙම එකක් තියේ නම් ඒක ඉවර වුණාම කිසිම දෙයක් කරගන්න බැරිද විසි කරල දාන්නද වෙන්නෙ? 5. මේ කාලෙ ගණං අඩුවෙලා තියෙනව කියන එකේ පර්මිට් එකක් ගන්න එකේ රිස්ක් එකක් තියේද? ඒක Expire වෙලා යයි වගේ සීන් එකක්? 3 වෙනි ප්‍රශ්නෙ අහපු විදියට එහෙම ට්‍රාන්ස්ෆර් කරල තියාගන්න පුලුවන්ද? 6. ඇත්තටම මේ කාලෙ පර්මිට් යන්නෙ මොන වගේ ගණං වලටද? එයින් එකක සාමාන්‍ය ගාන කීයක් වගේද? 7. පර්මිට් එකකට(අර ලක්ෂ 36 පර්මිට් එක) Premio, CHR 2020, Axio වගේ වාහන සාමාන්‍යයෙන් කීයකට වගේ ගන්න පුලුවන්ද? 8. (3) වෙනි එකේ ඇහුව වගේ පුලුවන් නම්. වාහනයක් ගන්න බලාපොරොත්තුවෙන් ඉන්න කෙනෙක් මේ කාලෙ පර්මිට් එකක් ගන්න එක ඉන්වෙස්ට්මන්ට් එකක්ද? ප්‍රශ්න නම් වැඩියි තමයි ඒත් දන්න විදියට උත්තර ටිකක් දාගෙන යන්න. අනිත් අය බම්ප් පාරක්වත් දාන්න මචං. මේ ගැන දැනුමක් නැති අයටත් වැදගත් වෙයි ගොඩක්. එල![/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom