Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Vehicle Talks
Car Stereo Udawwak..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම කියන්න ගියේ මේකයි.

සාමාන්‍යයෙන් හයිබ්‍රිඩ් වාහනයක් ස්ටාර්ට් එකේ තියෙද්දී (Ready මෝඩ් එකේ) අපි ඉන්වර්ටර් එක 12V බැටරි එකට ගහගන සෙටප් එක දදාගන, Ac දාගන හිටියත් එන්ජින් එක ඕෆ්.

එතකොට ඩිස්ප්ලේ එකේ පෙන්නන්නේ මෙහෙමයි

එතකොට ඉන්වර්ටර් එකටයි, සෙටප් එකටයි, Ac එකේ ෆෑන් එකටයි පවර් ගන්නේ 12V බැටරි එකෙන්. ඒත් Ac වලට ගන්නේ හයිබ්‍රිඩ් බැටරි එකෙන්

(මොකද බ්රේක් එක පාගන්නේ නැතුව ස්ටාර්ට් කරලා Ac දාපුවහම කූල් එක එන්නේ නෑ ෆෑන් එක විතරයි වැඩ කරන්නේ).

ටිකක් වෙලා ගිහාම බැටරි වල වෝල්ටේජ් එක අඩු වුණාම එන්ජින් එක ඔටෝ ඔන් කරගන්නවා විනාඩි 3ක් විතර බැටරි ටික චාර්ජ් කරගන්න.

එතකොට ඩිස්ප්ලේ එකේ පෙන්නන්නේ මෙහෙමයි බැටරි එක චාර්ජ් වෙන හැටි.

හයිබ්‍රිඩ් නොවන වාහනයකට ඉන්වර්ටර් එක ගහගන, Ac දාගන, සෙටප් එකත් දාගන ඉන්න නම් එන්ජින් එක එක දිගට ඔන් එකේ තියන්න ඕනෙනේ.

එතකොට එක දිගට පෙට්‍රල් ගියාට 12V බැටරි එක චාජ් වෙනවද? යද්දී විතරද චාජ් වෙන්නේ? ඒ ගැන මට දැනුමක් නෑ

මම කියන්න ගියේ නවත්තලා තිබුණත් සැරෙන් සැරේ එන්ජින් එක ඔන් කරගන හයිබ්‍රිඩ් වල එයා බැටරි 2ම චාර්ජ් කරගන්නවා කියන එකයි.

මම මේ කිව්ව ටිකේ වැරදි තියනව නම් නිවැරදි කරපං. උඹ ඉතිං වාහන කාපු එකෙක්නේ

[QUOTE="Hipapotemas, post: 18543267, member: 385626"] [SIZE="4"]මම කියන්න ගියේ මේකයි. සාමාන්‍යයෙන් හයිබ්‍රිඩ් වාහනයක් ස්ටාර්ට් එකේ තියෙද්දී (Ready මෝඩ් එකේ) අපි ඉන්වර්ටර් එක 12V බැටරි එකට ගහගන සෙටප් එක දදාගන, Ac දාගන හිටියත් එන්ජින් එක ඕෆ්. එතකොට ඩිස්ප්ලේ එකේ පෙන්නන්නේ මෙහෙමයි [IMG]http://i.imgur.com/J71WXwg.jpg[/IMG] එතකොට ඉන්වර්ටර් එකටයි, සෙටප් එකටයි, Ac එකේ ෆෑන් එකටයි පවර් ගන්නේ 12V බැටරි එකෙන්. ඒත් Ac වලට ගන්නේ හයිබ්‍රිඩ් බැටරි එකෙන් (මොකද බ්රේක් එක පාගන්නේ නැතුව ස්ටාර්ට් කරලා Ac දාපුවහම කූල් එක එන්නේ නෑ ෆෑන් එක විතරයි වැඩ කරන්නේ). ටිකක් වෙලා ගිහාම බැටරි වල වෝල්ටේජ් එක අඩු වුණාම එන්ජින් එක ඔටෝ ඔන් කරගන්නවා විනාඩි 3ක් විතර බැටරි ටික චාර්ජ් කරගන්න. එතකොට ඩිස්ප්ලේ එකේ පෙන්නන්නේ මෙහෙමයි බැටරි එක චාර්ජ් වෙන හැටි. [IMG]http://i.imgur.com/Y7zFL7l.jpg[/IMG] හයිබ්‍රිඩ් නොවන වාහනයකට ඉන්වර්ටර් එක ගහගන, Ac දාගන, සෙටප් එකත් දාගන ඉන්න නම් එන්ජින් එක එක දිගට ඔන් එකේ තියන්න ඕනෙනේ. එතකොට එක දිගට පෙට්‍රල් ගියාට 12V බැටරි එක චාජ් වෙනවද? යද්දී විතරද චාජ් වෙන්නේ? ඒ ගැන මට දැනුමක් නෑ :no: මම කියන්න ගියේ නවත්තලා තිබුණත් සැරෙන් සැරේ එන්ජින් එක ඔන් කරගන හයිබ්‍රිඩ් වල එයා බැටරි 2ම චාර්ජ් කරගන්නවා කියන එකයි. මම මේ කිව්ව ටිකේ වැරදි තියනව නම් නිවැරදි කරපං. උඹ ඉතිං වාහන කාපු එකෙක්නේ :D:D[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom