Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Yesterday at 9:03 PM
Plan your Crypto & Forex entries before you take the trade
romeshnonis
Updated:
Yesterday at 3:20 AM
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Sep 8, 2026
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Sep 7, 2026
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sep 6, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Career advise need for IT (network field)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Experience එකෙන් කියන්නෙ.. ඔතනින් background හදාගෙන Database හරි DevOps/SRE වගෙ දේකට move වෙයන්.. නෙට්වර්ක්ම ඕනි නම් NFV, Network Automation වගෙ දෙයක් කරපං. එහෙම නැත්තම් සිකියිරිටි... අනිත් ඔක්කොම වගෙ ඉස්සරහට ජොබ් ගොඩක් අඩු වෙයි. දැනටමත් Legacy networking වලින් කම්පැනි අයින් වෙලා. ඉස්සරහට තව අඩු වෙයි. මෙ ලගදි ලංකාවෙ එක ජනප්රිය company එකක network team එකෙ 14ක් අයින් වෙන්න notice දුන්න. (මාස දෙකකට වගෙ කලින්.) උන් ගොඩක් තවම ජොබ් හොයනව. ඒ පොඩි නෙට්වර්ක් එකකත් මැනෙජ් කරන ටීම් එකක නෙවෙයි BGP එහෙම තියෙන global scale එකෙ නෙට්වර්ක් එකක් බලන උන්. පොඩි කම්පැනි වල නම් network තියෙයි but වැඩක් නෑ හරි සැලරි එකක් ගන්න බෑනෙ..

Qualifications වලින් HND අවුලක් නැහැ. degree එකක් එකපාරම කලත් කමක් නැහැ. (topup or normal) මොකක් කලත් තමන්ට යන්න ඕන පාත් එකෙ ජොබ් එකක් කරන ගමන් weekend වගෙ කරපන්. + Certification MUST !!

එච්චරයි කියන්න තියෙන්නෙ.

[QUOTE="gayandamith, post: 29047505, member: 567014"] Experience එකෙන් කියන්නෙ.. ඔතනින් background හදාගෙන Database හරි DevOps/SRE වගෙ දේකට move වෙයන්.. නෙට්වර්ක්ම ඕනි නම් NFV, Network Automation වගෙ දෙයක් කරපං. එහෙම නැත්තම් සිකියිරිටි... අනිත් ඔක්කොම වගෙ ඉස්සරහට ජොබ් ගොඩක් අඩු වෙයි. දැනටමත් Legacy networking වලින් කම්පැනි අයින් වෙලා. ඉස්සරහට තව අඩු වෙයි. මෙ ලගදි ලංකාවෙ එක ජනප්රිය company එකක network team එකෙ 14ක් අයින් වෙන්න notice දුන්න. (මාස දෙකකට වගෙ කලින්.) උන් ගොඩක් තවම ජොබ් හොයනව. ඒ පොඩි නෙට්වර්ක් එකකත් මැනෙජ් කරන ටීම් එකක නෙවෙයි BGP එහෙම තියෙන global scale එකෙ නෙට්වර්ක් එකක් බලන උන්. පොඩි කම්පැනි වල නම් network තියෙයි but වැඩක් නෑ හරි සැලරි එකක් ගන්න බෑනෙ.. Qualifications වලින් HND අවුලක් නැහැ. degree එකක් එකපාරම කලත් කමක් නැහැ. (topup or normal) මොකක් කලත් තමන්ට යන්න ඕන පාත් එකෙ ජොබ් එකක් කරන ගමන් weekend වගෙ කරපන්. + Certification MUST !! එච්චරයි කියන්න තියෙන්නෙ. [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom