Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
හොඳ, දැන්වීම්-රහිත (ad-free) ආයුර්වේද ඇප් එකක් සොයා ගැනීමට නොහැකි වූ නිසා, මමම එකක් නිර්මාණය කළා
kitchen_discussions
Updated:
Today at 2:34 AM
Ad icon
Iptv
musicking
Updated:
Sunday at 9:52 AM
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Cargills food city order online [Colombo 1to15]
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

www.cargillsrewards.com/onlineorder හරහා ඔබේ ඇණවුම භාරදෙන්න.

කොළඹ 1 - 15 දක්වා තෝරාගත් කාගිල්ස් ෆුඩ්සිටි ශාඛා 20 ක් හරහා බෙදාහැරීම් සිදු කෙරේ.

කාගිල්ස් ෆුඩ්සිටි ශාඛා - නුගේගොඩ, මරදාන, ග්ලෝරියස් රෙසිඩන්ස්, කොටා පාර, කොටුව, කොල්ලුපිටිය, කොල්ලුපිටිය 02, ජයා මාවත, කොටහේන, මෝදර, ඩික්මන්ස් පාර, මැජස්ටික් සිටි, ඩුප්ලිකේෂන්, වැල්ලවත්ත, වෝඩ් පෙදෙස, තිඹිරිගස්යාය, නාරාහේන්පිට, ඩීන්ස් පාර, බ්ලූමැන්ඩල්, ජාවත්ත

කොන්දේසි සහ නියමයන්

- එක් ඇණවුමක් සඳහා අවම වටිනාකම රු. 2000 කි.

- ඛෙදාහැරීමේ ගාස්තුව එක් ඇණවුමක් සඳහා රු.200කි.

- ශාඛාවේ සිට කි.මී. 5 ක දුර ප්රමාණයක බෙදාහැරීම් සිදු කෙරේ.

- ඇණවුම් භාරගනු ලබන්නේ දිනපතා පෙ.ව. 8 සිට ප.ව. 5 දක්වාය.

- ඇණවුම් ලැබෙන පිළිවෙළට බෙදාහැරීම් සිදු කෙරෙන අතර එක් එක් ශාඛාවන්ට නියමිත ඇණවුම් ප්රමාණයක් ඇත.

- ඇණවුම් කළ දිනයේම බෙදාහැරීම පිළිබඳ වගකියනු නොලබන අතර, ඇණවුම නිවසට ලැඛෙන වේලාව පිළිබඳ ඔබව දැනුවත් කෙරේ.

- භාණ්ඩ ඇණවුම් කිරීමේදී උපරිම ප්රමාණයන් පහත පරිදිය. (හාල් - 10kg, පරිප්පු - 1kg, මැකරල් 425g - ඒකක 2 සහ වෙනත් සියලු භාණ්ඩ - ඒකක/කි.ග්රෑ. 3)

- ඇණවුම් කළ යම් නිෂ්පාදනයක් නොමැති විට ඊට සමාන වටිනාකමක් සහ ගුණාත්මක භාවයක් ඇති නිෂ්පාදයක් ඒ වෙනුවට ආදේශ කිරීම හෝ එම නිෂ්පාදනය ඉවත් කිරීම සිදු කෙරේ.

- රජයේ නියමයන්ට අනුව ලැයිස්තුගත ප්රදේශ වෙනස් විය හැකිය.

- සෑම ඇණවුමක් සඳහාම මිලදී ගත හැකි උපරිම භාණ්ඩ ප්රමාණය 25 කි.

- පැය 48 ක් ඇතුළත ඔබට අපගේ ශාඛාවකින් ඇමතුමක් නොලැබේ නම් ඔබේ ඇණවුම භාර ගෙන නොමැති අතර නැවත ඇණවුම් කිරීම කළ යුතුය.

වැඩි විස්තර සඳහා පෙ.ව. 9 සිට ප.ව. 5 අතර 0115 111 111 අපගේ ක්ෂණික ඇමතුම් අංකය අමතන්න.

[QUOTE="Los pollos hermanos, post: 25293036, member: 566577"] [IMG]https://img.techpowerup.org/200408/fb-img-1586318630324662.jpg[/IMG] [SIZE="3"]www.cargillsrewards.com/onlineorder හරහා ඔබේ ඇණවුම භාරදෙන්න. කොළඹ 1 - 15 දක්වා තෝරාගත් කාගිල්ස් ෆුඩ්සිටි ශාඛා 20 ක් හරහා බෙදාහැරීම් සිදු කෙරේ. කාගිල්ස් ෆුඩ්සිටි ශාඛා - නුගේගොඩ, මරදාන, ග්ලෝරියස් රෙසිඩන්ස්, කොටා පාර, කොටුව, කොල්ලුපිටිය, කොල්ලුපිටිය 02, ජයා මාවත, කොටහේන, මෝදර, ඩික්මන්ස් පාර, මැජස්ටික් සිටි, ඩුප්ලිකේෂන්, වැල්ලවත්ත, වෝඩ් පෙදෙස, තිඹිරිගස්යාය, නාරාහේන්පිට, ඩීන්ස් පාර, බ්ලූමැන්ඩල්, ජාවත්ත කොන්දේසි සහ නියමයන් - එක් ඇණවුමක් සඳහා අවම වටිනාකම රු. 2000 කි. - ඛෙදාහැරීමේ ගාස්තුව එක් ඇණවුමක් සඳහා රු.200කි. - ශාඛාවේ සිට කි.මී. 5 ක දුර ප්රමාණයක බෙදාහැරීම් සිදු කෙරේ. - ඇණවුම් භාරගනු ලබන්නේ දිනපතා පෙ.ව. 8 සිට ප.ව. 5 දක්වාය. - ඇණවුම් ලැබෙන පිළිවෙළට බෙදාහැරීම් සිදු කෙරෙන අතර එක් එක් ශාඛාවන්ට නියමිත ඇණවුම් ප්රමාණයක් ඇත. - ඇණවුම් කළ දිනයේම බෙදාහැරීම පිළිබඳ වගකියනු නොලබන අතර, ඇණවුම නිවසට ලැඛෙන වේලාව පිළිබඳ ඔබව දැනුවත් කෙරේ. - භාණ්ඩ ඇණවුම් කිරීමේදී උපරිම ප්රමාණයන් පහත පරිදිය. (හාල් - 10kg, පරිප්පු - 1kg, මැකරල් 425g - ඒකක 2 සහ වෙනත් සියලු භාණ්ඩ - ඒකක/කි.ග්රෑ. 3) - ඇණවුම් කළ යම් නිෂ්පාදනයක් නොමැති විට ඊට සමාන වටිනාකමක් සහ ගුණාත්මක භාවයක් ඇති නිෂ්පාදයක් ඒ වෙනුවට ආදේශ කිරීම හෝ එම නිෂ්පාදනය ඉවත් කිරීම සිදු කෙරේ. - රජයේ නියමයන්ට අනුව ලැයිස්තුගත ප්රදේශ වෙනස් විය හැකිය. - සෑම ඇණවුමක් සඳහාම මිලදී ගත හැකි උපරිම භාණ්ඩ ප්රමාණය 25 කි. - පැය 48 ක් ඇතුළත ඔබට අපගේ ශාඛාවකින් ඇමතුමක් නොලැබේ නම් ඔබේ ඇණවුම භාර ගෙන නොමැති අතර නැවත ඇණවුම් කිරීම කළ යුතුය. වැඩි විස්තර සඳහා පෙ.ව. 9 සිට ප.ව. 5 අතර 0115 111 111 අපගේ ක්ෂණික ඇමතුම් අංකය අමතන්න.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom