Carnival Row ඇමසන්ලාගේ අලුත් එකක්....

ryandok

Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ

    බැලුවට කිසිම පාඩුවක් නැති කතාවක්........නියම කතා තේමාවක් තියනවා :yes::yes:




    ඊයේ බලල ඉවර කලේ . ඉන්නම ඕන චරිත ටිකක් අයින් කරනවා. ඒක අපරාදයක්.





    සීසන් 2 එකක් රිලීස් කරනවා කියල ඇමසෝන් ලා කියල තියෙනවා. ලබන අවුරුද්දේ මුල ශුට් කරන්න පටන් ගන්නවා කියලත් කියනවා. 2017 පලවෙනි එක announce කලාට රිලීස් කලේ 2019 ගොඩක් දුරට සීසන් 2 එක 2021 හෝ 22 මුල වගේ රිලීස් කරයි කියලයි කියන්නේ :rolleyes: