Carolina reaper

IndrajithGamage

Well-known member
  • Oct 6, 2022
    13,471
    1
    15,133
    113
    Koi kaleda hadenne mn godak asayi , mn e kaleta massage ek dannm seed ganna ලියුම් කවර 2 ewnm
    ලියුම් කවර? 🤔 හැදෙන්නෙ නම් සාමාන්‍ය පෙබරවාරි ඉඳලා ජූනි මුල වගේ වෙනකල්. නුවරඑළියට පායන කාලෙනෙ.
     
    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,224
    1
    2,912
    113
    ලියුම් kawra post eke gedara ගෙන්නා ගන්න

    ලියුම් කවර? 🤔 හැදෙන්නෙ නම් සාමාන්‍ය පෙබරවාරි ඉඳලා ජූනි මුල වගේ වෙනකල්. නුවරඑළියට පායන කාලෙනෙ.
    M
    ------ Post added on Aug 6, 2023 at 2:24 AM
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,471
    1
    15,133
    113
    ලියුම් kawra post eke gedara ගෙන්නා ගන්න

    M
    ------ Post added on Aug 6, 2023 at 2:24 AM
    එච්චර ඉලව්වක් ඕන නෑ බං, address කියහන් මම දාන්නම්. උඹ හිතුවද නුවරඑළියෙ ලියුම් කවර නෑ කියල. 🤣 මුද්දර ගාණ ගැන අවුල් නම් පස්සෙ මට 0777984078 ට reload එකක් දාහන්.
     
    • Like
    Reactions: Tz4400

    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,224
    1
    2,912
    113
    එච්චර ඉලව්වක් ඕන නෑ බං, address කියහන් මම දාන්නම්. උඹ හිතුවද නුවරඑළියෙ ලියුම් කවර නෑ කියල. 🤣 මුද්දර ගාණ ගැන අවුල් නම් පස්සෙ මට 0777984078 ට reload එකක් දාහන්.
    Hondayi mn dan dendada Address eka natn feb dannada oya num eke what app ekata 👍