Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Tele marketing executive
nuwandse
Updated:
Today at 12:27 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Carriculam vitae එකක් හදාගන්නේ කොහමද??
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බොහොම ස්තුතියි යාළුවා. වටිනා කියන දේවල් ටිකක්. මම මේකට තව පොඩි දේවල් ටිකක් එකතු කරන්නම් අපේ යාළුවන්ට වැදගත් වෙන. කොහොමද ඔයාලගේ මේ CV එක online දාලා තියන්න පුළුවන් නම්, සමහර වෙලාවට කවුරු හරි CV එක හදිස්සියේ forward කරන්න කිව්වොත්, එහෙම නැත්තන් කාට හරි ඔයාගේ portfolio එක බලන්න ඕනි නම්. අපිට මේ හැම දේම අපේ CV එකේ ඇතුලත් කරන්න බැරි වෙන්න පුළුවන්, උදාහරණයක් විදියට අපි කරපු project වල details මේ හැම දේම අපිට CV එකක දාන්න බැහැ. මොකද්ද විසදුම ???

1. LinkedIn profile - LinkedIn එකේ profile එකක් සමහර විට ඔයාලට ඇති. ඒ උනාට ගොඩක් කට්ටිය හිතන් ඉන්නේ මේකත් fb වගේ කියල. LinkedIn කියන්නේ professional network එකක්. තමන්ගේ field එකේ, එක සමාන jobs කරන පිරිසක් ඉන්න network එකක්. ඉතින් මේකේ හොද profile එකක් හදලා, හොද network එකක් හදාගෙන තිබ්බොත් ජොබ් එකක් හොයාගන්න උනත් අමාරු වෙන්නේ නෑ. LinkedIn එකේ profile එක අපිට job එකකට උනත් බය නැතිව දෙන්න පුළුවන්. මේකේ අපිට අපි කරපු සහ දැනට කරගෙන යන project සහ jobs වල විස්තර ඇතුලත් කරන්න පුළුවන්. ඒ වගේම තමන්ට තිබෙන skills ඇතුලත් කරන්න පුළුවන්. ඉගනගත්ත campus වල institute වල විස්තර ඇතුලත් කරන්න පුළුවන්, ඒ වගේම තමන් මොනා හරි researches කරලා තියෙනවා නම් ඒ විස්තර ඇතුලත් කරන්න පුළුවන්. ඇත්තටම කියනවා නම LinkedIn profile එකක් කියන්නේ visual CV එකක්.

2. මේක මට ලගදි set උනේ, https://www.visualcv.com/. මේකෙදිත් ඔයාලගේ CV එක online හදන්න පුළුවන්. සාමාන්‍ය CV එකක දාන්න බැරි ගොඩක් විස්තර මේකේ දාන්න පුළුවන් ex: work history, Education qualification, portfolio, skills, reference, etc .....

මේ විදියට online CV එකක් හදාගත්තොත් ඒක share කරන එක හරි ලේසි.

තව මේ වගේ දේවල් මට set උනොත් අනිවාර්යෙන් මෙතන දාන්නම්.

[QUOTE="blackcatcyb, post: 17090190, member: 34780"] [COLOR="Teal"][SIZE="3"]බොහොම ස්තුතියි යාළුවා. වටිනා කියන දේවල් ටිකක්. මම මේකට තව පොඩි දේවල් ටිකක් එකතු කරන්නම් අපේ යාළුවන්ට වැදගත් වෙන. කොහොමද ඔයාලගේ මේ CV එක online දාලා තියන්න පුළුවන් නම්, සමහර වෙලාවට කවුරු හරි CV එක හදිස්සියේ forward කරන්න කිව්වොත්, එහෙම නැත්තන් කාට හරි ඔයාගේ portfolio එක බලන්න ඕනි නම්. අපිට මේ හැම දේම අපේ CV එකේ ඇතුලත් කරන්න බැරි වෙන්න පුළුවන්, උදාහරණයක් විදියට අපි කරපු project වල details මේ හැම දේම අපිට CV එකක දාන්න බැහැ. මොකද්ද විසදුම ??? 1. LinkedIn profile - LinkedIn එකේ profile එකක් සමහර විට ඔයාලට ඇති. ඒ උනාට ගොඩක් කට්ටිය හිතන් ඉන්නේ මේකත් fb වගේ කියල. LinkedIn කියන්නේ professional network එකක්. තමන්ගේ field එකේ, එක සමාන jobs කරන පිරිසක් ඉන්න network එකක්. ඉතින් මේකේ හොද profile එකක් හදලා, හොද network එකක් හදාගෙන තිබ්බොත් ජොබ් එකක් හොයාගන්න උනත් අමාරු වෙන්නේ නෑ. LinkedIn එකේ profile එක අපිට job එකකට උනත් බය නැතිව දෙන්න පුළුවන්. මේකේ අපිට අපි කරපු සහ දැනට කරගෙන යන project සහ jobs වල විස්තර ඇතුලත් කරන්න පුළුවන්. ඒ වගේම තමන්ට තිබෙන skills ඇතුලත් කරන්න පුළුවන්. ඉගනගත්ත campus වල institute වල විස්තර ඇතුලත් කරන්න පුළුවන්, ඒ වගේම තමන් මොනා හරි researches කරලා තියෙනවා නම් ඒ විස්තර ඇතුලත් කරන්න පුළුවන්. ඇත්තටම කියනවා නම LinkedIn profile එකක් කියන්නේ visual CV එකක්. 2. මේක මට ලගදි set උනේ, [url]https://www.visualcv.com/[/url]. මේකෙදිත් ඔයාලගේ CV එක online හදන්න පුළුවන්. සාමාන්‍ය CV එකක දාන්න බැරි ගොඩක් විස්තර මේකේ දාන්න පුළුවන් ex: work history, Education qualification, portfolio, skills, reference, etc ..... මේ විදියට online CV එකක් හදාගත්තොත් ඒක share කරන එක හරි ලේසි. තව මේ වගේ දේවල් මට set උනොත් අනිවාර්යෙන් මෙතන දාන්නම්. [/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom