Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Yesterday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
Casanova Killer: Serial Killer - Paul John Knowles
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පොලිසියට කොටුවීම සහ අවසානය

ෆ්ලොරීඩාවේ අධිවේගී මාර්ගයක 1974 වසරේ නොවැම්බර් මස 17 වනදා සේවයේ නියුතු ව සිටි චාල්ස් ඉයුජින් කැම්බෙල් නම් පොලිස් නිලධාරියා, මෑතකදී මිනිමැරුමක් කොට සොරකම් කර ගත් කාරයකට අදාළ තොරතුරුවලට සමාන කාරයක් තමන් වෙත එනු දකිනවා. ඔහු වහාම ක්‍රියාත්මක වී එය නවත්වා ගන්නවා. මෙවැනි අවස්ථාවකට නොවල්ස් සූදානම් ව සිට තිබූ අතර, පරීක්ෂා කිරීම සඳහා පොලිස් නිලධරයා කාරයට එබෙත් ම ඔහුගේ ගිනි අවිය සොරාගන්නවා.

අනතුරුව ඔහු පොලිස් නිලධරයා ප්‍රාණ ඇපයට ගෙන, පොලිස් නිලධරයාගේ කාරයෙන් එතැනින් නික්මෙනවා. අනතුරුව අතරමඟ දී එය අතැර දමන ඔහු, එම කාරය යොදා ගෙන, තවත් කාරයක් නවත්වා, එහි රියැදුරු ද ප්‍රාණ ඇපයට ගෙන, එම කාරයෙන් නැවතත් වේගයෙන් ඉවතට ඇදී යනවා. මේ වන විට පොලිස් නිලධරයා ද ඔහු එහි නංවාගෙන තිබුණා. මේ දෙදෙනා රැගත් කාරය ඔහු පිටිසරබද පෙදෙසකට ගෙන ගියා.

පිටිසරබද පෙදෙසේ කැලෑවක් අසල වාහනය නැවැත් වූ නොවල්ස් ප්‍රාණ ඇපකරුවන් දෙදෙනා කැලයට රැගෙන ගොස්, ඔවුන් ගසක බැඳ දමා, ඔවුන්ට වෙඩි තබා එතැනින් නික්මුණා. කලබලය නිසා කාරයෙහි පාලනය ඔහු වෙතින් ගිලිහී එය ගසක වැදුණා. මේ වන විට පොලිස් නිලධරයා හා අනෙක් පුද්ගලයා පැහැර ගැනීම පිළිබඳ විස්තර ප්‍රදේශයේ පොලිසි වෙත ආරංචි ව තිබුණා.

පොලිසිය හෙලිකොප්ටර්, සුනඛයන් පවා යොදා ගනිමින් ඔවුන් සොයමින් සිටියා. වාහනය ගසෙහි හැපීමත් සමඟ ඉන් පිටතට බට නොවල්ස් පා ගමනින් ම එතැනින් පැන යාමට උත්සාහ කළ ද, අවසානයේ පොලිසිය කොටු කර ගන්නවා. ඒ ප්‍රදේශයේ වෙසෙන සාමාන්‍ය මිනිසකුගේ උදවු ද ඇතිව මහත් පරිශ්‍රමයක් දැරීමෙන් අනතුරුවයි.

මනුෂ්‍ය ඝාතන 35 ක් පිළිබඳ පාපොච්චාරණය

පොලිස් භාරයට ගත් නොවල්ස් තමන් සිදු කළ මනුෂ්‍ය ඝාතන 35 ක් පිළිබඳ පාපොච්චාරණය කරනවා. මින් 20 ක් පිළිබඳ පොලිසිය ඒ වන විටත් දැනගෙන සිටියා. පොලිස් භාරයේ පසුවන විට ඔහු ඉතා ශාන්ත ස්වභාවයක් පෙන්නුම් කළ අතර, තමන් සමහර සිරුරු වැළලූ තැන් පෙන්වීමටත් එකඟ වුණා. මෙලෙස 1974 වසරේ දෙසැම්බර් මස 18 වැනි දින වළ දැමූ සිරුරක් පෙන්වීමට යාමේ දී ඔහු පොලිස් නිලධරයෙක්ගේ ගිනි අවියක් සොරකම් කරගෙන පැනයාමට උත්සාහ දැරුවා. එහිදී පසෙක සිටින් තවත් නිලධරයකුගේ වෙඩි පහරින් ඔහු එතැන ම මියයනවා.

පෝල් ජෝන් නොවල්ස් ජීවත් වූයේ වසර 28 ක් වැනි ඉතා කෙටි කාලයක්. ඒ කෙටි කාලය තුළ අමෙරිකාව දුටු දරුණුත ම දාම ඝාතකයකු ලෙස නමක් පටබැඳ ගැනීමට ඔහුට හැකි වුණා. ඔහු මෙම ඝාතන සමහරක් සිදු කළේ කුමන අරමුණක් උදෙසා දැයි අදටත් පැහැදිලි නැහැ.

මුලාශ්‍ර:

Allthatsinteresting.com

Murderpedia.org

Blogger - Dinidu Ekanayake

රෝර්මිඩියා

චායාරුප අන්තර්ජාලයෙනි

Ajc.com

[QUOTE="NRTG, post: 29080563, member: 573158"] [HEADING=1][B]පොලිසියට කොටුවීම සහ අවසානය[/B][/HEADING] [SIZE=4]ෆ්ලොරීඩාවේ අධිවේගී මාර්ගයක 1974 වසරේ නොවැම්බර් මස 17 වනදා සේවයේ නියුතු ව සිටි චාල්ස් ඉයුජින් කැම්බෙල් නම් පොලිස් නිලධාරියා, මෑතකදී මිනිමැරුමක් කොට සොරකම් කර ගත් කාරයකට අදාළ තොරතුරුවලට සමාන කාරයක් තමන් වෙත එනු දකිනවා. ඔහු වහාම ක්‍රියාත්මක වී එය නවත්වා ගන්නවා. මෙවැනි අවස්ථාවකට නොවල්ස් සූදානම් ව සිට තිබූ අතර, පරීක්ෂා කිරීම සඳහා පොලිස් නිලධරයා කාරයට එබෙත් ම ඔහුගේ ගිනි අවිය සොරාගන්නවා. [IMG width="476px"]https://i.imgur.com/bIV5GvZ.jpg[/IMG] අනතුරුව ඔහු පොලිස් නිලධරයා ප්‍රාණ ඇපයට ගෙන, පොලිස් නිලධරයාගේ කාරයෙන් එතැනින් නික්මෙනවා. අනතුරුව අතරමඟ දී එය අතැර දමන ඔහු, එම කාරය යොදා ගෙන, තවත් කාරයක් නවත්වා, එහි රියැදුරු ද ප්‍රාණ ඇපයට ගෙන, එම කාරයෙන් නැවතත් වේගයෙන් ඉවතට ඇදී යනවා. මේ වන විට පොලිස් නිලධරයා ද ඔහු එහි නංවාගෙන තිබුණා. මේ දෙදෙනා රැගත් කාරය ඔහු පිටිසරබද පෙදෙසකට ගෙන ගියා. [IMG width="483px"]https://i.imgur.com/gHILweN.jpg[/IMG] පිටිසරබද පෙදෙසේ කැලෑවක් අසල වාහනය නැවැත් වූ නොවල්ස් ප්‍රාණ ඇපකරුවන් දෙදෙනා කැලයට රැගෙන ගොස්, ඔවුන් ගසක බැඳ දමා, ඔවුන්ට වෙඩි තබා එතැනින් නික්මුණා. කලබලය නිසා කාරයෙහි පාලනය ඔහු වෙතින් ගිලිහී එය ගසක වැදුණා. මේ වන විට පොලිස් නිලධරයා හා අනෙක් පුද්ගලයා පැහැර ගැනීම පිළිබඳ විස්තර ප්‍රදේශයේ පොලිසි වෙත ආරංචි ව තිබුණා.[/SIZE] [img]https://i.imgur.com/ScOXLn9.jpg[/img] [SIZE=4] පොලිසිය හෙලිකොප්ටර්, සුනඛයන් පවා යොදා ගනිමින් ඔවුන් සොයමින් සිටියා. වාහනය ගසෙහි හැපීමත් සමඟ ඉන් පිටතට බට නොවල්ස් පා ගමනින් ම එතැනින් පැන යාමට උත්සාහ කළ ද, අවසානයේ පොලිසිය කොටු කර ගන්නවා. ඒ ප්‍රදේශයේ වෙසෙන සාමාන්‍ය මිනිසකුගේ උදවු ද ඇතිව මහත් පරිශ්‍රමයක් දැරීමෙන් අනතුරුවයි.[/SIZE] [HEADING=1]මනුෂ්‍ය ඝාතන 35 ක් පිළිබඳ පාපොච්චාරණය[/HEADING] [IMG width="625px"]https://i.imgur.com/zu7k1TN.jpg[/IMG] [SIZE=4]පොලිස් භාරයට ගත් නොවල්ස් තමන් සිදු කළ මනුෂ්‍ය ඝාතන 35 ක් පිළිබඳ පාපොච්චාරණය කරනවා. මින් 20 ක් පිළිබඳ පොලිසිය ඒ වන විටත් දැනගෙන සිටියා. පොලිස් භාරයේ පසුවන විට ඔහු ඉතා ශාන්ත ස්වභාවයක් පෙන්නුම් කළ අතර, තමන් සමහර සිරුරු වැළලූ තැන් පෙන්වීමටත් එකඟ වුණා. මෙලෙස 1974 වසරේ දෙසැම්බර් මස 18 වැනි දින වළ දැමූ සිරුරක් පෙන්වීමට යාමේ දී ඔහු පොලිස් නිලධරයෙක්ගේ ගිනි අවියක් සොරකම් කරගෙන පැනයාමට උත්සාහ දැරුවා. එහිදී පසෙක සිටින් තවත් නිලධරයකුගේ වෙඩි පහරින් ඔහු එතැන ම මියයනවා. [IMG width="560px"]https://i.imgur.com/rGL01WA.jpg[/IMG] පෝල් ජෝන් නොවල්ස් ජීවත් වූයේ වසර 28 ක් වැනි ඉතා කෙටි කාලයක්. ඒ කෙටි කාලය තුළ අමෙරිකාව දුටු දරුණුත ම දාම ඝාතකයකු ලෙස නමක් පටබැඳ ගැනීමට ඔහුට හැකි වුණා. ඔහු මෙම ඝාතන සමහරක් සිදු කළේ කුමන අරමුණක් උදෙසා දැයි අදටත් පැහැදිලි නැහැ.[/SIZE] [SIZE=2]මුලාශ්‍ර: Allthatsinteresting.com Murderpedia.org Blogger - Dinidu Ekanayake රෝර්මිඩියා චායාරුප අන්තර්ජාලයෙනි Ajc.com[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom