Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Casino ගහමුද? 21+ අතුරු දිගහැරුම-01.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Casino ගහමුද? 21+ අතුරු දිගහැරුම-01.

Roulette Post එක තාම ඉවර කරෙත් නෑ. ඒක ටිකක් දිගයි. ලියන්න ටිකක් කම්මැලිකමේ ඉන්නෙ. ඒක ලියන ගමන් පොඩි වෙන post එකක් දාන්න හිතුන. මේක මේ දවස් වල කවුරුත් දන්න In Time Film එක ගැනයි ඕන්. මන් ඔය film එක බැලුවෙ ඊයෙ. හොද copy එකක් එනකම් ඉදල තමා බාගත්තෙ. කතාවෙ ඔක්කොම seen ටික උඩු යටිකුරු වෙන්නෙ ඔන්න ඔය casino club එකක් නිසානෙ. එතන වුන සිද්ධිය නොතේරුන අයට තමයි ඔන්න seen එක කියල දෙන්න යන්නෙ, Justin Timberlake (Will Salas) තමයි ඔන්න ප්රධාන නලුව.

Seen එකේ හැටියට පොර Casino එකේදි ලොකු ගානක් දිනනවනෙ. කොහොමද දින්නෙ කියල තේරුනේ නැතුව ඇතිනෙ. හරි එතන උනු දේ විතරක් මෙකෙන් කියන්නම්.

මේකයි seen එක. ඔය game එක  poker game එකක්. Dealer කොල 5ක් අදිනව. Film එකේ පෙන්නනව නොවැ. ඉන්න players ලට කොල 2 බැගින් දෙනව. එතකොට game එකෙන් දිනන්න පුලුවන් වෙන්නෙ Dealer's කොල 5 කැමති කොල 3ක් Share කරගෙන කොල 5කින් යුතු ලොකුම suit එකක් හදන player ට තමයි. එක එක players ලට තමන් කැමති විදියට ලොකුම suit එක එන විදියට කොල share කරගන්න පුලුවන්. ලොකුම suit එක හදාගත්ත කෙනා දිනුම්.

දැන් bets තියපු seen එක තේරෙන්ඩත් නැතුව ඇතිනෙ. හරි ඒක වෙන්නෙ මෙහෙමයි, මුලින්ම  bets තියන අයට තමයි dealer කොල 2ක් දෙන්නේ. ඒට පස්සෙ තමුන්ගෙ කොල දෙක බලල dealer's දැනට ඇදල තියෙන කොලත් එක්ක හා ඉස්සරහට dealer ට එන කොලය guess කරල ලොකු suit එකක් හදා ගන්න පුලුවන්ද බලනව. පුලුවන් නම් bet එක call කරන්න වෙනව. එහෙම කරන්න බැරිනම් එයාට game round එකෙන් අයින් වෙන්න වෙනව. dealer's කොලත් එක්ක ලොකු suit එකක් හදා ගන්න බැරි අය surrender කරනව. ඒ seen එක මම poker post එකෙන් කියල දෙන්නම්.

හරි දැන් Timberlake කාරය බය නැතුව ගේමට බහිනව. අනිත් එකත් අත අරින්නෙ නෑ. මොකද මුන් දෙන්නම හිතන්නෙ තමන් ගෙ ලග තියන suit එක තමයි ලොකුම suit එක කියල.

හරි suit suit කිව්වට suit ගැන කිව්වෙ නෑනෙ. මෙහෙමයි  suits ඔක්කොම 10ක් තියනව.

ඔන්න එහෙනම් පිලිවෙල බලාගන්නකො.

In Time Film එකේ Dealer ට එන cards තම්යි

Clubs 7, Hearts Queen, Spades 5, Clubs Jack, Diamonds 6,

හරි දැන් වැඩේ පැහැදිලි ඇතිනේ. තව ටිකක් කිව්වොත් Timberlake කාරයට එන්නේ  Hearts 8 and Spades 4 නෙ. එතකොට අනිකට එන්නේ Clubs Queen and Spades Queen.

දැන් බලමු මුන් දෙන්නට හදන්න පුලුවන් ලොකුම Suit එක. Double Queens ආපු එකාට හදන්න පුලුවන් ලොකුම Suit එක තමයි  3 of Kind Suit එක. 3 Queens. ඒත් Timberlake කාරයට හදන්න පුලුවන් Straight Suit එක.

ඒකියන්නෙ මිනිහ win.  උඩ රූපයෙන් Ranking ටික බලාගන්න පුලුවන්.

Film එකේ Dealer cards දෙකක් පස්සට අදිනවනෙ. ඒ Timberlake කාරයට වැඩක් නැති cards දෙකයි. මොකද hand එකකට cards 5යි ගන්න පුලුවන්.

Wining Straight Suit එක

Spades 4, Spades 5 , Diamonds 6 , Clubs 7 , Hearts 8

ඔන්න ඕකයි Seen එක. හරි දැන් අනිත් අයටත් බලාගන්නත් එක්ක කමෙන්න්ටුවක් දාල යන්ඩෝ.

කලින් ඒව ඕන අය මෙතනින් බලන්ඩෝ..

[QUOTE="MihiCherub, post: 11814836, member: 238676"] [b]Casino ගහමුද? 21+ අතුරු දිගහැරුම-01.[/b] [CENTER][IMG]http://i1102.photobucket.com/albums/g451/mihicherub/Casino/foto-poker-de-lujo-12.jpg[/IMG] [/CENTER] [SIZE=4]Roulette Post එක තාම ඉවර කරෙත් නෑ. ඒක ටිකක් දිගයි. ලියන්න ටිකක් කම්මැලිකමේ ඉන්නෙ. ඒක ලියන ගමන් පොඩි වෙන post එකක් දාන්න හිතුන. මේක මේ දවස් වල කවුරුත් දන්න [/SIZE][SIZE=4][COLOR=Red]In Time Film[/COLOR][/SIZE][SIZE=4] එක ගැනයි ඕන්. මන් ඔය film එක බැලුවෙ ඊයෙ. හොද copy එකක් එනකම් ඉදල තමා බාගත්තෙ. කතාවෙ ඔක්කොම seen ටික උඩු යටිකුරු වෙන්නෙ ඔන්න ඔය [/SIZE][SIZE=4][COLOR=Red]casino club[/COLOR][/SIZE][SIZE=4] එකක් නිසානෙ. එතන වුන සිද්ධිය නොතේරුන අයට තමයි ඔන්න seen එක කියල දෙන්න යන්නෙ, Justin Timberlake (Will Salas) තමයි ඔන්න ප්රධාන නලුව.[/SIZE] [LEFT][IMG]http://i1102.photobucket.com/albums/g451/mihicherub/Casino/in-time.jpg[/IMG] [/LEFT] [SIZE=4]Seen එකේ හැටියට පොර Casino එකේදි ලොකු ගානක් දිනනවනෙ. කොහොමද දින්නෙ කියල තේරුනේ නැතුව ඇතිනෙ. හරි එතන උනු දේ විතරක් මෙකෙන් කියන්නම්. මේකයි seen එක. ඔය game එක [/SIZE] [SIZE=4][COLOR=Red]poker game[/COLOR][/SIZE][SIZE=4] එකක්. Dealer කොල 5ක් අදිනව. Film එකේ පෙන්නනව නොවැ. ඉන්න players ලට කොල 2 බැගින් දෙනව. එතකොට game එකෙන් දිනන්න පුලුවන් වෙන්නෙ[/SIZE][SIZE=4][COLOR=Red] Dealer's කොල 5 [/COLOR][/SIZE][SIZE=4]කැමති කොල 3ක් Share කරගෙන කොල 5කින් යුතු ලොකුම suit එකක් හදන player ට තමයි. එක එක players ලට තමන් කැමති විදියට [/SIZE][SIZE=4][COLOR=Red]ලොකුම suit එක [/COLOR][/SIZE][SIZE=4]එන විදියට කොල share කරගන්න පුලුවන්. ලොකුම suit එක හදාගත්ත කෙනා දිනුම්. දැන් bets තියපු seen එක තේරෙන්ඩත් නැතුව ඇතිනෙ. හරි ඒක වෙන්නෙ මෙහෙමයි, මුලින්ම [/SIZE] [SIZE=4][COLOR=Red]bets තියන අයට තමයි[/COLOR][/SIZE][SIZE=4] dealer කොල [/SIZE][SIZE=4][COLOR=Red]2ක් දෙන්නේ[/COLOR][/SIZE][SIZE=4]. ඒට පස්සෙ තමුන්ගෙ කොල දෙක බලල dealer's දැනට ඇදල තියෙන කොලත් එක්ක හා ඉස්සරහට dealer ට එන කොලය guess කරල ලොකු suit එකක් හදා ගන්න පුලුවන්ද බලනව. පුලුවන් නම් [/SIZE][SIZE=4][COLOR=Red]bet එක call [/COLOR][/SIZE][SIZE=4]කරන්න වෙනව. එහෙම කරන්න බැරිනම් එයාට game round එකෙන් අයින් වෙන්න වෙනව. dealer's කොලත් එක්ක ලොකු suit එකක් හදා ගන්න [/SIZE][SIZE=4][COLOR=Red]බැරි අය surrender කරනව[/COLOR][/SIZE][SIZE=4]. ඒ seen එක මම poker post එකෙන් කියල දෙන්නම්. හරි දැන් Timberlake කාරය බය නැතුව ගේමට බහිනව. අනිත් එකත් අත අරින්නෙ නෑ. මොකද මුන් දෙන්නම හිතන්නෙ තමන් ගෙ ලග තියන suit එක තමයි ලොකුම suit එක කියල.[/SIZE] [SIZE=4] හරි suit suit කිව්වට suit ගැන කිව්වෙ නෑනෙ. මෙහෙමයි [/SIZE] [SIZE=4][COLOR=Red]suits ඔක්කොම 10ක්[/COLOR][/SIZE][SIZE=4] තියනව. ඔන්න එහෙනම් පිලිවෙල බලාගන්නකො.[/SIZE] [IMG]http://i1102.photobucket.com/albums/g451/mihicherub/Casino/poker-hands.jpg[/IMG] [SIZE=4]In Time Film එකේ Dealer ට එන cards තම්යි Clubs 7, Hearts Queen, Spades 5, Clubs Jack, Diamonds 6, හරි දැන් වැඩේ පැහැදිලි ඇතිනේ. තව ටිකක් කිව්වොත් Timberlake කාරයට එන්නේ [/SIZE] [SIZE=4][COLOR=Red]Hearts 8 and Spades 4 නෙ[/COLOR][/SIZE][SIZE=4]. එතකොට අනිකට එන්නේ [/SIZE][SIZE=4][COLOR=Red]Clubs Queen and Spades Queen[/COLOR][/SIZE][SIZE=4]. දැන් බලමු මුන් දෙන්නට හදන්න පුලුවන් ලොකුම Suit එක. Double Queens ආපු එකාට හදන්න පුලුවන් ලොකුම Suit එක තමයි [/SIZE] [SIZE=4][COLOR=Red]3 of Kind [/COLOR][/SIZE][SIZE=4]Suit එක. 3 Queens. ඒත් Timberlake කාරයට හදන්න පුලුවන්[/SIZE][SIZE=4][COLOR=Red] Straight Suit[/COLOR][/SIZE][SIZE=4] එක. ඒකියන්නෙ මිනිහ win. [/SIZE] [SIZE=4][COLOR=Red]උඩ රූපයෙන් Ranking[/COLOR][/SIZE][SIZE=4] ටික බලාගන්න පුලුවන්. Film එකේ Dealer cards දෙකක් පස්සට අදිනවනෙ. ඒ Timberlake කාරයට වැඩක් නැති cards දෙකයි. මොකද hand එකකට cards 5යි ගන්න පුලුවන්. Wining Straight Suit එක Spades 4, Spades 5 , Diamonds 6 , Clubs 7 , Hearts 8 [SIZE=5] [/SIZE][/SIZE] [SIZE=5][COLOR=Red]ඔන්න ඕකයි Seen එක. හරි දැන් අනිත් අයටත් බලාගන්නත් එක්ක කමෙන්න්ටුවක් දාල යන්ඩෝ. [URL="http://elakiri.lk/forum/tags.php?tag=21%2B"]කලින් ඒව ඕන අය මෙතනින් බලන්ඩෝ..[/URL] [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom