Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Today at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Casino issue is a minor one - Withanage
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බෞද්ධයා යනු කවරෙක්දැයි සරලව බලමු

චතුර් ආර්ය සත්‍ය ගැන තෙරුම් ගත්,සසර අවසන නිවනින් දුක් නිමාකරනු පිණිස අශ්ටාන්ගික මර්ගයේ යන මිනිසෙක්,,,,,

ඔහුට හොද නරක මනාව වැටහේ...

ඔහු පස් පවින් වලකින්න උත්සාහ කරයි...

ඔහු යහපත් කර්මන්තයේ යෙදේ...

ඔහු දාන ශීල භවනා කරයි

ඔහුට ලැජ්ජ් බය පවතී

ඔහු සදාචාරය රකී,,විනය ගරුක වේ

අපට ඉහත සියලු දේ කිරීමට අපහසු උනත් බෞද්ධ ධර්මය අනුව ඉහත කී දේ හරි බව පිලි ගනී

දැන් කැසිනෝ ප්‍රස්නයට බෞද්ධයෙකු ලෙස සිත් යොමමු

කැසිනො යනු ඉතාමත් බයානක සූදුවකි...මහා පරිමාන සූදුවකි...

තට්ටු 40ක්..??

ගණිකා ජාවරම..සoචාරක විනොදාස්වාදය කියමින් ගණිකා ව්‍යාපාර වලට නිල පිලි ගැනිමක් ලබීම ස්ථිරයි...

දැන් ඔබේ රට තවදුරටත් බෞද්ධද?? නැත්නම් වෙනත් එකක් ද?

කැසිනො ආශිත මත් ජාවරම...ආයුධ වෙලදාම,,පාතාලය ඉතාමත් බලවත්

දැනට තැනින් තැන පවතින හුදකලා කුඩා කැසිනෝ හල් සමග මෙම අති විශාල

මෙගා කැසිනෝ ආක්රමනය කිසිදා සැසදිය නොහැක

මෙම විදේශක මෙගා කැසිනෝ ජාලය ඉතා බලවත්

ඉතින් මෙවැනි මෙගා කැසිනෝ බලපෑමට ලක්වූ ආර්ථික,සමාජීය ,සoස්කෘතික සහ ආගමික පරිසරයක බෞද්ධ්යන් කිසිවෙක් ඉතිරි නොවේ..

ථේරවාදී බෞද්ධාගම නිසැකවම මහායාන බෞද්ධාගමත් පසුකර ඊටත් අන්තව ගොස් පිරිහේ

සන්වරය,හික්මීම,මනා සිහිනුවන සහ විනය නැති මිනිසුන් තුල බෞද්ධකමක් නැත

ඉතින් එහෙම අබෞද්ධ වන රටක හලාල් තිබ්බා හෝ නොතිබ්බා කියා ප්‍රස්නයක් නැත මන්ද එම රට තවදුරටත් බෞද්ධ රටක් නොවේ

කොටින්ම කියතොත් නියම බෞද්ධයන් සිටින රටක කිසිදා කැසිනෝ රජ කරන්නේ නැත

එසේම කැසිනෝ ධනය උපයන ප්‍රධානම මර්ගය ලෙස තොරාගත් රටක බෞද්ධ කමක් නැත

[QUOTE="DasunDe, post: 15780399, member: 485832"] [SIZE="3"][B][COLOR="Blue"]බෞද්ධයා යනු කවරෙක්දැයි සරලව බලමු චතුර් ආර්ය සත්‍ය ගැන තෙරුම් ගත්,සසර අවසන නිවනින් දුක් නිමාකරනු පිණිස අශ්ටාන්ගික මර්ගයේ යන මිනිසෙක්,,,,, ඔහුට හොද නරක මනාව වැටහේ... ඔහු පස් පවින් වලකින්න උත්සාහ කරයි... ඔහු යහපත් කර්මන්තයේ යෙදේ... ඔහු දාන ශීල භවනා කරයි ඔහුට ලැජ්ජ් බය පවතී ඔහු සදාචාරය රකී,,විනය ගරුක වේ අපට ඉහත සියලු දේ කිරීමට අපහසු උනත් බෞද්ධ ධර්මය අනුව ඉහත කී දේ හරි බව පිලි ගනී දැන් කැසිනෝ ප්‍රස්නයට බෞද්ධයෙකු ලෙස සිත් යොමමු කැසිනො යනු ඉතාමත් බයානක සූදුවකි...මහා පරිමාන සූදුවකි... තට්ටු 40ක්..?? ගණිකා ජාවරම..සoචාරක විනොදාස්වාදය කියමින් ගණිකා ව්‍යාපාර වලට නිල පිලි ගැනිමක් ලබීම ස්ථිරයි... දැන් ඔබේ රට තවදුරටත් බෞද්ධද?? නැත්නම් වෙනත් එකක් ද? කැසිනො ආශිත මත් ජාවරම...ආයුධ වෙලදාම,,පාතාලය ඉතාමත් බලවත් දැනට තැනින් තැන පවතින හුදකලා කුඩා කැසිනෝ හල් සමග මෙම අති විශාල මෙගා කැසිනෝ ආක්රමනය කිසිදා සැසදිය නොහැක මෙම විදේශක මෙගා කැසිනෝ ජාලය ඉතා බලවත් ඉතින් මෙවැනි මෙගා කැසිනෝ බලපෑමට ලක්වූ ආර්ථික,සමාජීය ,සoස්කෘතික සහ ආගමික පරිසරයක බෞද්ධ්යන් කිසිවෙක් ඉතිරි නොවේ.. ථේරවාදී බෞද්ධාගම නිසැකවම මහායාන බෞද්ධාගමත් පසුකර ඊටත් අන්තව ගොස් පිරිහේ සන්වරය,හික්මීම,මනා සිහිනුවන සහ විනය නැති මිනිසුන් තුල බෞද්ධකමක් නැත ඉතින් එහෙම අබෞද්ධ වන රටක හලාල් තිබ්බා හෝ නොතිබ්බා කියා ප්‍රස්නයක් නැත මන්ද එම රට තවදුරටත් බෞද්ධ රටක් නොවේ කොටින්ම කියතොත් නියම බෞද්ධයන් සිටින රටක කිසිදා කැසිනෝ රජ කරන්නේ නැත එසේම කැසිනෝ ධනය උපයන ප්‍රධානම මර්ගය ලෙස තොරාගත් රටක බෞද්ධ කමක් නැත[/COLOR][/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom