Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Today at 10:32 PM
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Today at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Thursday at 2:23 PM
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Thursday at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Wednesday at 5:34 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri Traveler
Travel the World
Cat Cafe
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සංචාරකයන් ඇදගන්න ලෝකයේ බොහෝ රටවල අමුතුම ආකාරයේ ක්‍රම සහ විධි අනුගමනය කරනවා. මෙයත් ඒ ආකාරයේ දෙයක්. මේ අමුතුම ආකාරයේ ආපන ශාලාවක්.

එහි ඇදී එන පාරිභෝගික සංඛ්‍යාවට හේතුව වෙලා තියෙන්නේ මේ ආපන ශාලා පූසන්ට ඇරුණු ආපන ශාලා වීමයි. ‘කැට් කැෆේ’ නමින් ලොව පුරා ප්‍රසිද්ධ මේ ආපන ශාලාවල විශේෂත්වය වන්නේ ආපන ශාලාවේ සෑම දෙයක්ම බළල් ආකෘති අනුව තිබීමයි.

එපමණක් නොවෙයි ආපන ශාලාව පුරාමත් පූසන් සිටීමයි. පූසන්ට හෙවත් බළලුන්ට පි‍්‍රයකරන අය තමයි මේ ආපන ශාලාවලට එක්රොක් වෙන්නේ.

ජපානයේ ටෝකියෝ අගනුවර පමණක් මේ ආකාරයේ කැට් කැෆේ 35 ක් පමණ විවෘතව තිබෙනවා.

ලෝකයේ මේ ආකාරයේ පළමු කැෆේ එක විවෘත වුණේ 1985 දී තායිවානයේ බවයි පැවසෙන්නේ. සුරතලට සතුන් ඇති කරන්නන් අතරින් පූසන්ට කැමැති අය බොහෝයි. ඒ නිසාම මේ ආපනශාලාත් හරිම ජනපි්රයයිලු.

මෙලෙස කැට් කැෆේ බිහිකිරීමේ පරමාර්ථය වී ඇත්තේ හුදෙක් කටට රසට කෑම වේලක් දීම පමණක් නොවෙයි. පාරිභෝගිකයනට තනිකම සහ මානසික පීඩාව දුරලමින් සිතට සහනයක් ලබාදීම බවයි පැවසෙන්නේ.

හොංකොං දේශය ද මේ කැට් කැෆේ සඳහා ප්‍රසිද්ධ රටක්. සිතට සැනසිල්ලක් ගෙනෙන ළයාන්විත ගී රාවයක් ඇසෙන නෑසෙන හඬින් වැයෙන මේ ආපන ශාලාවට ඇතුළු වන අයෙක් පුදුම වන්නේ එහි කී නොකී සෑම තැනම ලැග සිටින පූසන් නිසයි.

ඇත්තෙන්ම එතැන පූසන් ගේ පාරාදීසයක් බඳුයි. විවිධ ප්‍රමාණයේ විවිධ වර්ගයේ විවිධ පෙනුමැති පූසන් එහි හැම තැනම අරක්ගෙන සිටිනවා.

ආපන ශාලාව සරසා ඇත්තේ පූසන් ගේ රූප පූස් ආකෘති සහ පූසන් ආශි‍්‍රත විසිතුරු භාණ්ඩවලින්. බුමුතුරුණු, රෙදි, පිඟන් කෝප්ප, මල් බඳුන්, ලාම්පු ආවරණ, ටේබල් මැට් මේ සෑම දෙයක්ම සඳහා පූසන් යොදාගෙන තියෙනවා.

ආපන ශාලාවේ ආහාර ගන්නා මේස මත ද පූසන් නිදා ගන්නවා. එහි ඇතුළු වන හැම කෙනෙක්ම මේ පූසන්ගේ නිදහසට ගරු කරමින් උන්ට තමන්ගේ පාඩුවේ ඉන්න අරිනවා. සුරතල් වීමට කැමැති පූසකු සුරතල් කිරීමටත් මෙහි බාධාවක් නැහැ.

මෙහි පුදුමය නම් අපේ ගෙවල්වල පූසන් මෙන් කෑම කද්දී ළඟට වී ‘ඤාව්’ නොකීමය. හේතුව මේ පූසන් මිනිස් ආහාරවලට එතරම් ළැදිකමක් නොදැක්වීමයි. එහි තවත් වෙන්වූ කොටසක පූසන්ට ආහාර හා ජලය තබා තිබෙනවා.

උන් කෑම කන්නේ එම කොටසේදීයි. එය ද නරඹන්නට අවස්ථාව සලසා තිබෙනවා. ආපන ශාලාවේ තැනින් තැන පූසන්ට නිදා ගැනීමට ද තැන් සකසා තියෙනවා.

විශාල වීදුරු බඳුන්, මල් පෝච්චි, විසිතුරු භාජනවලට වී අපූරුවට නිසොල්මනේ සිටින පූසන් එහි අපමණයි.

එපමණක් නොවෙයි තවත් තැනෙක පූසන් සඳහා සෙල්ලම් බඩු ද තබා තිබෙනවා. එතැනින් කුඩා බෝලයක් වැනි යමක් රැගෙන කැමති පූසකු සමඟ (ඌ කැමැතිනම්) සෙල්ලම් කරන්නට ද පුළුවන්.

මේ සියලුම පූසන් ඉතා නිරෝගීව ඉතාමත් පිරිසුදුව තිබීම ද මේ කැට් කැෆේවල ප්‍රධාන ලක්ෂණයක්.

එසේම මේ කැට් කැෆේවල සිටින පූසන් වෙනත් තැන්වල ඇවිදින්නට යන්නේත් නැහැ. මේ ආපන ශාලාවල සිටින පූසන් හුරතල් කරන්න අවසර තිබුණත් උන් උස්සා ගැනීම හෝ නිදා සිටින පූසකුට කරදර කිරීම දැඩි ලෙස තහනම් ක්‍රියාවක්.

එසේ වුවත්, ජපානයේ මෑතක දී පනවා ඇති සත්ත්ව ආරක්ෂණ නීතිය යටතේ මේ කැට් කැෆේ සියල්ල රාත්‍රී 8 වන විට වසා දැමීමට සිදුව තිබෙනවා.

සුරතල් සතකු සිය ගෙදරදොර ඇතිදැඩි කිරීමට වරම් නොමැති එහෙත් සතුන්ට ආදරය කරන අයට මේ නීතිය දැන් කරදරයක් වෙලා. ඔවුන් මේ කැට් කැෆේවලට ගොඩ වෙන්නේ තේ එකක් බීලා සප්පායම් වෙලා යන්නට නොවෙයි.

පූසන් අතගාලා සුරතල් කරලා නිදහසේ උන් එක්ක කල්ගත කරලා යන්නයි. මේ නීතිය නිසා දැන් එයට බාධා පැමිණිලා.

“මං මෙහි එන්නේ මෙතැන සිටින පූසන් නිසයි. මට පූසන් දකින්න නැත්නම් මං මෙහි එන එකේ තේරුමක් නැහැ.” පාරිභෝගිකයෙක් පැවසුවා.

වෙනදා රාත්‍රී 10 පමණ වනතුරු විවෘත ව තැබු මේ ‘කැට් කැෆේ’ නව නීතිය අනුව රාත්‍රී 8 ට වසන්නට සිදුව තිබීම ව්‍යාපාරික කටයුතුවලට බාධාවක් බවයි පැවසෙන්නේ.

[QUOTE="snoop, post: 13597368, member: 3495"] [IMG]http://www.silumina.lk/2012/09/09/ar-17.jpg[/IMG] [IMG]http://www.silumina.lk/2012/09/09/ar-20.jpg[/IMG] [IMG]http://www.silumina.lk/2012/09/09/ar-18.jpg[/IMG] [IMG]http://www.silumina.lk/2012/09/09/ar-19.jpg[/IMG] [IMG]http://www.silumina.lk/2012/09/09/ar-21.jpg[/IMG] [SIZE="3"]සංචාරකයන් ඇදගන්න ලෝකයේ බොහෝ රටවල අමුතුම ආකාරයේ ක්‍රම සහ විධි අනුගමනය කරනවා. මෙයත් ඒ ආකාරයේ දෙයක්. මේ අමුතුම ආකාරයේ ආපන ශාලාවක්. එහි ඇදී එන පාරිභෝගික සංඛ්‍යාවට හේතුව වෙලා තියෙන්නේ මේ ආපන ශාලා පූසන්ට ඇරුණු ආපන ශාලා වීමයි. ‘කැට් කැෆේ’ නමින් ලොව පුරා ප්‍රසිද්ධ මේ ආපන ශාලාවල විශේෂත්වය වන්නේ ආපන ශාලාවේ සෑම දෙයක්ම බළල් ආකෘති අනුව තිබීමයි. එපමණක් නොවෙයි ආපන ශාලාව පුරාමත් පූසන් සිටීමයි. පූසන්ට හෙවත් බළලුන්ට පි‍්‍රයකරන අය තමයි මේ ආපන ශාලාවලට එක්රොක් වෙන්නේ. ජපානයේ ටෝකියෝ අගනුවර පමණක් මේ ආකාරයේ කැට් කැෆේ 35 ක් පමණ විවෘතව තිබෙනවා. ලෝකයේ මේ ආකාරයේ පළමු කැෆේ එක විවෘත වුණේ 1985 දී තායිවානයේ බවයි පැවසෙන්නේ. සුරතලට සතුන් ඇති කරන්නන් අතරින් පූසන්ට කැමැති අය බොහෝයි. ඒ නිසාම මේ ආපනශාලාත් හරිම ජනපි්රයයිලු. මෙලෙස කැට් කැෆේ බිහිකිරීමේ පරමාර්ථය වී ඇත්තේ හුදෙක් කටට රසට කෑම වේලක් දීම පමණක් නොවෙයි. පාරිභෝගිකයනට තනිකම සහ මානසික පීඩාව දුරලමින් සිතට සහනයක් ලබාදීම බවයි පැවසෙන්නේ. හොංකොං දේශය ද මේ කැට් කැෆේ සඳහා ප්‍රසිද්ධ රටක්. සිතට සැනසිල්ලක් ගෙනෙන ළයාන්විත ගී රාවයක් ඇසෙන නෑසෙන හඬින් වැයෙන මේ ආපන ශාලාවට ඇතුළු වන අයෙක් පුදුම වන්නේ එහි කී නොකී සෑම තැනම ලැග සිටින පූසන් නිසයි. ඇත්තෙන්ම එතැන පූසන් ගේ පාරාදීසයක් බඳුයි. විවිධ ප්‍රමාණයේ විවිධ වර්ගයේ විවිධ පෙනුමැති පූසන් එහි හැම තැනම අරක්ගෙන සිටිනවා. ආපන ශාලාව සරසා ඇත්තේ පූසන් ගේ රූප පූස් ආකෘති සහ පූසන් ආශි‍්‍රත විසිතුරු භාණ්ඩවලින්. බුමුතුරුණු, රෙදි, පිඟන් කෝප්ප, මල් බඳුන්, ලාම්පු ආවරණ, ටේබල් මැට් මේ සෑම දෙයක්ම සඳහා පූසන් යොදාගෙන තියෙනවා. ආපන ශාලාවේ ආහාර ගන්නා මේස මත ද පූසන් නිදා ගන්නවා. එහි ඇතුළු වන හැම කෙනෙක්ම මේ පූසන්ගේ නිදහසට ගරු කරමින් උන්ට තමන්ගේ පාඩුවේ ඉන්න අරිනවා. සුරතල් වීමට කැමැති පූසකු සුරතල් කිරීමටත් මෙහි බාධාවක් නැහැ. මෙහි පුදුමය නම් අපේ ගෙවල්වල පූසන් මෙන් කෑම කද්දී ළඟට වී ‘ඤාව්’ නොකීමය. හේතුව මේ පූසන් මිනිස් ආහාරවලට එතරම් ළැදිකමක් නොදැක්වීමයි. එහි තවත් වෙන්වූ කොටසක පූසන්ට ආහාර හා ජලය තබා තිබෙනවා. උන් කෑම කන්නේ එම කොටසේදීයි. එය ද නරඹන්නට අවස්ථාව සලසා තිබෙනවා. ආපන ශාලාවේ තැනින් තැන පූසන්ට නිදා ගැනීමට ද තැන් සකසා තියෙනවා. විශාල වීදුරු බඳුන්, මල් පෝච්චි, විසිතුරු භාජනවලට වී අපූරුවට නිසොල්මනේ සිටින පූසන් එහි අපමණයි. එපමණක් නොවෙයි තවත් තැනෙක පූසන් සඳහා සෙල්ලම් බඩු ද තබා තිබෙනවා. එතැනින් කුඩා බෝලයක් වැනි යමක් රැගෙන කැමති පූසකු සමඟ (ඌ කැමැතිනම්) සෙල්ලම් කරන්නට ද පුළුවන්. මේ සියලුම පූසන් ඉතා නිරෝගීව ඉතාමත් පිරිසුදුව තිබීම ද මේ කැට් කැෆේවල ප්‍රධාන ලක්ෂණයක්. එසේම මේ කැට් කැෆේවල සිටින පූසන් වෙනත් තැන්වල ඇවිදින්නට යන්නේත් නැහැ. මේ ආපන ශාලාවල සිටින පූසන් හුරතල් කරන්න අවසර තිබුණත් උන් උස්සා ගැනීම හෝ නිදා සිටින පූසකුට කරදර කිරීම දැඩි ලෙස තහනම් ක්‍රියාවක්. එසේ වුවත්, ජපානයේ මෑතක දී පනවා ඇති සත්ත්ව ආරක්ෂණ නීතිය යටතේ මේ කැට් කැෆේ සියල්ල රාත්‍රී 8 වන විට වසා දැමීමට සිදුව තිබෙනවා. සුරතල් සතකු සිය ගෙදරදොර ඇතිදැඩි කිරීමට වරම් නොමැති එහෙත් සතුන්ට ආදරය කරන අයට මේ නීතිය දැන් කරදරයක් වෙලා. ඔවුන් මේ කැට් කැෆේවලට ගොඩ වෙන්නේ තේ එකක් බීලා සප්පායම් වෙලා යන්නට නොවෙයි. පූසන් අතගාලා සුරතල් කරලා නිදහසේ උන් එක්ක කල්ගත කරලා යන්නයි. මේ නීතිය නිසා දැන් එයට බාධා පැමිණිලා. “මං මෙහි එන්නේ මෙතැන සිටින පූසන් නිසයි. මට පූසන් දකින්න නැත්නම් මං මෙහි එන එකේ තේරුමක් නැහැ.” පාරිභෝගිකයෙක් පැවසුවා. වෙනදා රාත්‍රී 10 පමණ වනතුරු විවෘත ව තැබු මේ ‘කැට් කැෆේ’ නව නීතිය අනුව රාත්‍රී 8 ට වසන්නට සිදුව තිබීම ව්‍යාපාරික කටයුතුවලට බාධාවක් බවයි පැවසෙන්නේ.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom