Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Catholic කෙල්ලො බැදපු එවුන් වරෙල්ලා...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම කතෝලික...මගේ අවංක නිර්ව්‍යාජ අදහස මෙතන දාන්නම් වෙන්න පුළුවන් හැමදේම හිතලා...

පලවෙනි දේ, කෙල්ල හරියටම කතෝලිකද කියල බලපන්...ගොඩක් උන්ට මේක ගැන දැනුමක් නැහැ..එත් ලංකාවේ කතෝලික කියල තියෙන්නේ එක ආගමයි..රෝමානු කතෝලික...තව පොඩි පොඩි ගෙවල් වගේ ඒවායේ පල්ලි තියෙන ඒවා තියෙනවා..මේ ඇවිත් කතෝලික නෙමෙයි..මුන් ඇවිල්ල අන්තවාදී සබාවල්...මුන් කතෝලික නම විකුණගෙන, මිනිස්සු (ගොඩක් වෙලාවට බෞද්ධ මිනිස්සු) උන්ගේ ආගමට හරවාගෙන උන්ගේ ගොඩ වැඩි කරගන්න සීන් එකක් තියෙන්නේ..මේ වගේ එකක කෙල්ලෙක් නම් බදින්න එපා..මුන් මුස්ලිම් උන්ට වඩා හපන්..

ඒ නිසා කෙල්ල රෝමානු කතෝලික නම් අවුලක් නැහැ මගේ පුද්ගලික මතය අනුව..මොකද මේ මිනිස්සු අන්තවාදී නෑ..සාමාන්‍ය සිංහල සංස්කෘතිය එක්ක ජීවත් වෙන මිනිස්සු..හැබැයි ආගමට ගොඩක් බරයි...

ඔන්න දැන් දෙවෙනි කතාව..කෙල්ල ආගමේ නිසා කොල්ලව ගොඩක් වෙලාවට කතෝලික ආගමට හරවගන්න උත්සහ කරනවා කසාදෙට කලින්..ඒ නිසා උබට කතෝලික වෙන්න කියයි..උබ කතා කරලා ඒවා විසදගනින්..මේක ඉතින් අත්‍යවශ්‍ය නැහැ...හැබැයි කතෝලික උනොත් තමයි පල්ලියෙන් සම්පූර්ණ දිව්‍ය පූජාව තියන්නේ විවාහයේදී...ගොඩක් වෙලාවට ගෙවල් වලින් කතෝලික වෙන්න කියන්නේ මේ නිසා..කෙල්ලෝ ගොඩක් පල්ලියට බරයි..උන් අවුරුදු විසි තිහක් පල්ලිය එක්කම ඉදල තමන්ගේ විවාහයට එහෙම "හාල්ෆ්-මාස්" එකක් ගන්න කැමති නැහැ...ගෙවල් වල මිනිස්සුත් ආගමට ගොඩක් බරනම් ඒ මිනිස්සුත් කැමති නැහැ...

හරි, දැන් උබ කතෝලික වෙන්න කැමති උනොත්, උබට පන්ති දෙකකට විතර යන්න වෙනවා...බෙසික්ස් ඉගෙන ගන්න..තව උබ බෞතිස්ම වෙන දවසේ පොරොන්දු වෙන්ව "දරුවොන්ව කතෝලික ආගමට දෙනවා" කියල..පොරොන්දු උනානම් ඒවා ඒ විදිහට රකින්න වෙයි..නැත්තම් පවුල් අවුල් ඉතින්...එහෙම නැත්තම් කතා කරලා උබේ ආගම උබට අදහගෙන ඉන්න පුළුවනද කියල බලපන්..එක උබේ දෙයක්...

කොහොමෙන් හරි බැන්ද කියපන්කො...කෙල්ල ඉතින් ඉරිදට පල්ලි යන්න ඕනේ කියනවා...උබල වෙනම දුරක ගියොත් ගෙදර මිනිස්සු හොයනවා කෙල්ල පල්ලි ගියාද කියල..අනේ අපේ දුවට ආගමක් නැති උනානේ කියල හැම වෙලේම දුක් වේවි කෝල් කර කර ඕව ඔලුවට දාන්න ගනී..ඉතින් කෙල්ලට සාංකාව ඇති වෙනවා...ඔන්න තව අවුලක මුල...

ඔක්කොමත් හරි කොහොම හරි ඉතින් උබල ඕව විසදෙගෙන හරි රණ්ඩු කර කර ඉදල හරි ළමයෙක් හදනවා...ඔන්න දැන් ඊලග ප්‍රශ්නේ එනවා...උබලගේ අම්මල ආසයිනේ මුනුබුරෙක් බලන්න,,කෙල්ලගේ අම්මලත් ආසයි...උබේ අම්මල උස්සන් එනවා පංචායුදය...කෙල්ලගේ අම්මල උස්සන් එනවා කුරුසයක්...දැන් ප්‍රශ්නේ පොඩි එකාට මොකක්ද දාන්නේ කියල...මොකක් හරි එකක් දෙකෙන් එකක් දාන්න එපයි...එක ඉතින් උබලට බාරයි...මන් ඕවට මැදිහත් වෙන්නේ නැහැ...ඔය ප්‍රශ්නෙත් විසදගන්න වෙනවා..

ඔන්න පොඩි එකාට මාස දෙකක් තුනක් වෙනකොට කෙල්ලගේ ගෙදරින් අහනවා පොඩි එකාව බෞතිස්ම කරන්නේ නැද්ද කියල...කෙල්ලට ඕනේ පොඩි එකාව ආගමට ගන්න...එක ඉතින් සාදාරනයි...උබ උබේ දරුවාව උබ්ගේ ආගමට ගන්න ආසයි වගේ කෙල්ලත් ආසයි...මගේ පුද්ගලික මතය නම් ළමයි අම්මගේ ආගමට යන එක තමයි හොද...පිරිමි අපි කවද්ද බන් පන්සල් පල්ලි බොක්කෙන් ගියේ...පොඩි එකා අපි වගේ හැදුනොත් ඌ පොඩි කාලෙම නසරානි වෙනවා..ඒ නිසා හොදම දේ උඋට අම්ම එක්කල ආගමට දහමට බර වෙලා පොඩි කාලේ ගෙවන්න දෙන එක..කොයි ආගමේත් හොද දේවල් තමය උගන්නන්නේ..

ඔන්න ඕව තමයි ඉතින් ප්‍රශ්න එන්නේ බන්..කෙල්ල හොද උනාට මදි..ආගම් කියන්නේ හෙන සංවේදී දෙයක් නේ...ඕව එක්ක ගනුදෙනු කරද්දී පොඩ්ඩක් වැරදුනත් රිදෙනවා..ඒ නිසා ඕව හොදට හිතපන්...කෙල්ල එක්ක කතා කරලා හරියට එකගතාවෙකට ආවම දෙයක් කරපන්..හැබැයි පුතෝ මිනිස්සු විස්වාස කරන්න එපා...කෙල්ල බෞද්ධ වෙන්නම් කිව්වත් පස්සේ කාලේදී කෙල්ලගේ ඔලුවට ආගම් ගැන ප්‍රශ්න ආවොත් කෙල්ලට පුළුවන් ළමයි හදන්නේ නැතුව ඉන්න..දන්නවනේ...ඒවා ඉතින් මනුස්සයාගේ හැටියට තමයි...ඕව හෙන සිරියස් කේස් බන්..මන් පුද්ගලික දැකල තියෙන නිසා කියන්නේ...

[QUOTE="kolavari, post: 25618849, member: 412792"] [SIZE=4]මම කතෝලික...මගේ අවංක නිර්ව්‍යාජ අදහස මෙතන දාන්නම් වෙන්න පුළුවන් හැමදේම හිතලා... පලවෙනි දේ, කෙල්ල හරියටම කතෝලිකද කියල බලපන්...ගොඩක් උන්ට මේක ගැන දැනුමක් නැහැ..එත් ලංකාවේ කතෝලික කියල තියෙන්නේ එක ආගමයි..රෝමානු කතෝලික...තව පොඩි පොඩි ගෙවල් වගේ ඒවායේ පල්ලි තියෙන ඒවා තියෙනවා..මේ ඇවිත් කතෝලික නෙමෙයි..මුන් ඇවිල්ල අන්තවාදී සබාවල්...මුන් කතෝලික නම විකුණගෙන, මිනිස්සු (ගොඩක් වෙලාවට බෞද්ධ මිනිස්සු) උන්ගේ ආගමට හරවාගෙන උන්ගේ ගොඩ වැඩි කරගන්න සීන් එකක් තියෙන්නේ..මේ වගේ එකක කෙල්ලෙක් නම් බදින්න එපා..මුන් මුස්ලිම් උන්ට වඩා හපන්.. ඒ නිසා කෙල්ල රෝමානු කතෝලික නම් අවුලක් නැහැ මගේ පුද්ගලික මතය අනුව..මොකද මේ මිනිස්සු අන්තවාදී නෑ..සාමාන්‍ය සිංහල සංස්කෘතිය එක්ක ජීවත් වෙන මිනිස්සු..හැබැයි ආගමට ගොඩක් බරයි... ඔන්න දැන් දෙවෙනි කතාව..කෙල්ල ආගමේ නිසා කොල්ලව ගොඩක් වෙලාවට කතෝලික ආගමට හරවගන්න උත්සහ කරනවා කසාදෙට කලින්..ඒ නිසා උබට කතෝලික වෙන්න කියයි..උබ කතා කරලා ඒවා විසදගනින්..මේක ඉතින් අත්‍යවශ්‍ය නැහැ...හැබැයි කතෝලික උනොත් තමයි පල්ලියෙන් සම්පූර්ණ දිව්‍ය පූජාව තියන්නේ විවාහයේදී...ගොඩක් වෙලාවට ගෙවල් වලින් කතෝලික වෙන්න කියන්නේ මේ නිසා..කෙල්ලෝ ගොඩක් පල්ලියට බරයි..උන් අවුරුදු විසි තිහක් පල්ලිය එක්කම ඉදල තමන්ගේ විවාහයට එහෙම "හාල්ෆ්-මාස්" එකක් ගන්න කැමති නැහැ...ගෙවල් වල මිනිස්සුත් ආගමට ගොඩක් බරනම් ඒ මිනිස්සුත් කැමති නැහැ... හරි, දැන් උබ කතෝලික වෙන්න කැමති උනොත්, උබට පන්ති දෙකකට විතර යන්න වෙනවා...බෙසික්ස් ඉගෙන ගන්න..තව උබ බෞතිස්ම වෙන දවසේ පොරොන්දු වෙන්ව "දරුවොන්ව කතෝලික ආගමට දෙනවා" කියල..පොරොන්දු උනානම් ඒවා ඒ විදිහට රකින්න වෙයි..නැත්තම් පවුල් අවුල් ඉතින්...එහෙම නැත්තම් කතා කරලා උබේ ආගම උබට අදහගෙන ඉන්න පුළුවනද කියල බලපන්..එක උබේ දෙයක්... කොහොමෙන් හරි බැන්ද කියපන්කො...කෙල්ල ඉතින් ඉරිදට පල්ලි යන්න ඕනේ කියනවා...උබල වෙනම දුරක ගියොත් ගෙදර මිනිස්සු හොයනවා කෙල්ල පල්ලි ගියාද කියල..අනේ අපේ දුවට ආගමක් නැති උනානේ කියල හැම වෙලේම දුක් වේවි කෝල් කර කර ඕව ඔලුවට දාන්න ගනී..ඉතින් කෙල්ලට සාංකාව ඇති වෙනවා...ඔන්න තව අවුලක මුල... ඔක්කොමත් හරි කොහොම හරි ඉතින් උබල ඕව විසදෙගෙන හරි රණ්ඩු කර කර ඉදල හරි ළමයෙක් හදනවා...ඔන්න දැන් ඊලග ප්‍රශ්නේ එනවා...උබලගේ අම්මල ආසයිනේ මුනුබුරෙක් බලන්න,,කෙල්ලගේ අම්මලත් ආසයි...උබේ අම්මල උස්සන් එනවා පංචායුදය...කෙල්ලගේ අම්මල උස්සන් එනවා කුරුසයක්...දැන් ප්‍රශ්නේ පොඩි එකාට මොකක්ද දාන්නේ කියල...මොකක් හරි එකක් දෙකෙන් එකක් දාන්න එපයි...එක ඉතින් උබලට බාරයි...මන් ඕවට මැදිහත් වෙන්නේ නැහැ...ඔය ප්‍රශ්නෙත් විසදගන්න වෙනවා.. ඔන්න පොඩි එකාට මාස දෙකක් තුනක් වෙනකොට කෙල්ලගේ ගෙදරින් අහනවා පොඩි එකාව බෞතිස්ම කරන්නේ නැද්ද කියල...කෙල්ලට ඕනේ පොඩි එකාව ආගමට ගන්න...එක ඉතින් සාදාරනයි...උබ උබේ දරුවාව උබ්ගේ ආගමට ගන්න ආසයි වගේ කෙල්ලත් ආසයි...මගේ පුද්ගලික මතය නම් ළමයි අම්මගේ ආගමට යන එක තමයි හොද...පිරිමි අපි කවද්ද බන් පන්සල් පල්ලි බොක්කෙන් ගියේ...පොඩි එකා අපි වගේ හැදුනොත් ඌ පොඩි කාලෙම නසරානි වෙනවා..ඒ නිසා හොදම දේ උඋට අම්ම එක්කල ආගමට දහමට බර වෙලා පොඩි කාලේ ගෙවන්න දෙන එක..කොයි ආගමේත් හොද දේවල් තමය උගන්නන්නේ.. ඔන්න ඕව තමයි ඉතින් ප්‍රශ්න එන්නේ බන්..කෙල්ල හොද උනාට මදි..ආගම් කියන්නේ හෙන සංවේදී දෙයක් නේ...ඕව එක්ක ගනුදෙනු කරද්දී පොඩ්ඩක් වැරදුනත් රිදෙනවා..ඒ නිසා ඕව හොදට හිතපන්...කෙල්ල එක්ක කතා කරලා හරියට එකගතාවෙකට ආවම දෙයක් කරපන්..හැබැයි පුතෝ මිනිස්සු විස්වාස කරන්න එපා...කෙල්ල බෞද්ධ වෙන්නම් කිව්වත් පස්සේ කාලේදී කෙල්ලගේ ඔලුවට ආගම් ගැන ප්‍රශ්න ආවොත් කෙල්ලට පුළුවන් ළමයි හදන්නේ නැතුව ඉන්න..දන්නවනේ...ඒවා ඉතින් මනුස්සයාගේ හැටියට තමයි...ඕව හෙන සිරියස් කේස් බන්..මන් පුද්ගලික දැකල තියෙන නිසා කියන්නේ...[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom