Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Catholic කෙල්ලො බැදපු එවුන් වරෙල්ලා...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම නම් අහන්න දකින්න ආසම දේ තමයි...

"මම බැන්දෙත් කතොලික කෙනෙක් මචන්.. කිසි අවුලක් නැතිව මේ අපි ඉන්නෙ... අපි පන්සල් යනවා වගේම පල්ලිත් යනවා.."

"අපේ පව්ව්ල් වල ගොඩ අය කසාද බැඳලා ඉන්නේ කතෝලික අයව.."

"මගේ තාත්තත් කතොලික.. අම්ම බෞද්ධ.. අපි එකට හොඳින් ඉන්නවා.."

"මම මැරිකරන්න ඉන්න කෙල්ලත් කතෝලික..."

"මගෙ අක්ක බැඳලා ඉන්නේ කතොලික කෙනෙක්... හරිම හොඳයි ඒ අයියා..."

"මගේ ළමයි කතොලික සහ බෞඩ්ද්ධ ආගම් දෙකම අදහනවා.."

"ළමයට ඉස්කෝලේ වෙනුවෙන් අපි පවුලම කතෝලික උනා.."

"මම යාලුවෙලා ඉන්න කෙල්ලත් කතෝලික මචන්..."

"බුදු සරණයි,,, ජේසු පිහිටයි.."

හේතුවත් කියන්නම්... ධර්මපාල මුස්ලිම් අපිට විරුද්ධව මේ රටේ ජාතිවාදය පැතිරෙන විදියේ කතා කිව්වා.. හම්බයා මරක්කලයා කොච්චියා කියකියා... කතෝලිකයන්ට අපහාස කලා බෞද්ධයන්ව ආගම්වලට මාරුකරනවා කියලා... නමුත් දැන් ධර්මපාල ඉන්න ඕනේ කාලේ... ඉස්ලාම් ආගම අපි පැතිරෙව්වේ නෑ... නමුත් කතෝලිකයන්ව කසාදබැඳ බැඳ පොඩ්ඩ පොඩ්ඩ බෞද්ධ ආගම නැතිවෙන මට්ටමට ඇවිල්ලා... නමුත් බෞද්ධාගම බේරගන්න නම් මුස්ලිම් අයට තමයි පහරදෙන්නේ.. අන්න ඒ කරපු කැරි වැඩේට මෙහෙම අපි ජීවත්වෙනකාලෙම අපිට චෝදනා කරපු කාලෙදීම අපේ ඇස් ඉදිරිපිට මෙහෙම වෙනව දකින්න ලැබීම සතුටක්..

ඒ වගේම කවුද ආගම පතුරන්නේ කියන එක මේකෙන් පේනවා.. මම කතෝලික උන්ට විරුද්ධව හෝ බෞද්ධ උන්ට විරුද්ධව කතකරනවා නෙවෙයි.. මුස්ලිම් අපිට ගැහුවේ බුද්ධාගම නැතිවෙන්නේ නැතිව බේරගන්න කියාගෙන.. නමුත් දැන් අපෙන්ද බේරගන්න ඕනේ කියන එක නානසාර වගේ ජාතිවාඩි මුස්ලිම් විරෝධීන්ට තේරෙනවා ඇති....

බෞද්ධයෝ කැමැත්තෙන් කතෝලිකයෝ සමග මිශ්‍රවෙන එක ඒ ඒ අයගේ කැමැත්ත..ඒකට මම විරුද්ධ නෑ.. නමුත් නිකරුනේ අපිට බනින්න එන්න එපා..

එහෙම බනිනවා නම් බැනපල්ලා.. අවුලක් නෑ... අපිත් මේ වෙන දේවල් බලාගෙනනේ ඉන්නේ... එක පැත්තකින් හමදුරුවරු පිස්සු කෙලින්න පටන් අරන් මීට කලින් නොතිබුනු විදියට.. තව පැත්තකින් මේක.. අන්තිම බෞද්ධයත් මම උඩ කියපු ඒ කතව කියාගෙන එන දවසක් ඒවිනේ.. අන්න එදාට තේරෙයි මුස්ලිම් අපි මේවට පලි නෑ කියලා...

ආයෙත් කියන්නේ කවුරු කාව බැන්දත් කාගේ ආගම ඇදහුවත් මට ඒක වැඩක් නෑ ඒකට මම කවදාවත් විරුද්ධ නෑ..

නමුත් බොරු චෝදනා දාන එක වැරදියි කියන එකයි මගේ මතය...

[MEDIA=facebook]id=959053532825995;type=r[/MEDIA]

------ Post added on [DATETIME="UT"]1735898244[/DATETIME]

[QUOTE="Al Baik, post: 30447806, member: 326965"] මම නම් අහන්න දකින්න ආසම දේ තමයි... "මම බැන්දෙත් කතොලික කෙනෙක් මචන්.. කිසි අවුලක් නැතිව මේ අපි ඉන්නෙ... අපි පන්සල් යනවා වගේම පල්ලිත් යනවා.." "අපේ පව්ව්ල් වල ගොඩ අය කසාද බැඳලා ඉන්නේ කතෝලික අයව.." "මගේ තාත්තත් කතොලික.. අම්ම බෞද්ධ.. අපි එකට හොඳින් ඉන්නවා.." "මම මැරිකරන්න ඉන්න කෙල්ලත් කතෝලික..." "මගෙ අක්ක බැඳලා ඉන්නේ කතොලික කෙනෙක්... හරිම හොඳයි ඒ අයියා..." "මගේ ළමයි කතොලික සහ බෞඩ්ද්ධ ආගම් දෙකම අදහනවා.." "ළමයට ඉස්කෝලේ වෙනුවෙන් අපි පවුලම කතෝලික උනා.." "මම යාලුවෙලා ඉන්න කෙල්ලත් කතෝලික මචන්..." "බුදු සරණයි,,, ජේසු පිහිටයි.." හේතුවත් කියන්නම්... ධර්මපාල මුස්ලිම් අපිට විරුද්ධව මේ රටේ ජාතිවාදය පැතිරෙන විදියේ කතා කිව්වා.. හම්බයා මරක්කලයා කොච්චියා කියකියා... කතෝලිකයන්ට අපහාස කලා බෞද්ධයන්ව ආගම්වලට මාරුකරනවා කියලා... නමුත් දැන් ධර්මපාල ඉන්න ඕනේ කාලේ... ඉස්ලාම් ආගම අපි පැතිරෙව්වේ නෑ... නමුත් කතෝලිකයන්ව කසාදබැඳ බැඳ පොඩ්ඩ පොඩ්ඩ බෞද්ධ ආගම නැතිවෙන මට්ටමට ඇවිල්ලා... නමුත් බෞද්ධාගම බේරගන්න නම් මුස්ලිම් අයට තමයි පහරදෙන්නේ.. අන්න ඒ කරපු කැරි වැඩේට මෙහෙම අපි ජීවත්වෙනකාලෙම අපිට චෝදනා කරපු කාලෙදීම අපේ ඇස් ඉදිරිපිට මෙහෙම වෙනව දකින්න ලැබීම සතුටක්.. [img]https://i.imgur.com/MJ10bNR.gif[/img] [IMG width="721px"]https://scontent.ffjr1-3.fna.fbcdn.net/v/t39.30808-6/461692713_2227879890901113_1325419870322643060_n.jpg?_nc_cat=103&ccb=1-7&_nc_sid=127cfc&_nc_ohc=sTWdWPDJdVwQ7kNvgG3SiBj&_nc_zt=23&_nc_ht=scontent.ffjr1-3.fna&_nc_gid=A1Z992DZIQ1Fq2o8y0e3PWc&oh=00_AYAiTy-hU1K71kzuHeBNtbeXub1de6SodWLlU3UquXJ0Ow&oe=677D8461[/IMG] ඒ වගේම කවුද ආගම පතුරන්නේ කියන එක මේකෙන් පේනවා.. මම කතෝලික උන්ට විරුද්ධව හෝ බෞද්ධ උන්ට විරුද්ධව කතකරනවා නෙවෙයි.. මුස්ලිම් අපිට ගැහුවේ බුද්ධාගම නැතිවෙන්නේ නැතිව බේරගන්න කියාගෙන.. නමුත් දැන් අපෙන්ද බේරගන්න ඕනේ කියන එක නානසාර වගේ ජාතිවාඩි මුස්ලිම් විරෝධීන්ට තේරෙනවා ඇති.... බෞද්ධයෝ කැමැත්තෙන් කතෝලිකයෝ සමග මිශ්‍රවෙන එක ඒ ඒ අයගේ කැමැත්ත..ඒකට මම විරුද්ධ නෑ.. නමුත් නිකරුනේ අපිට බනින්න එන්න එපා.. එහෙම බනිනවා නම් බැනපල්ලා.. අවුලක් නෑ... අපිත් මේ වෙන දේවල් බලාගෙනනේ ඉන්නේ... එක පැත්තකින් හමදුරුවරු පිස්සු කෙලින්න පටන් අරන් මීට කලින් නොතිබුනු විදියට.. තව පැත්තකින් මේක.. අන්තිම බෞද්ධයත් මම උඩ කියපු ඒ කතව කියාගෙන එන දවසක් ඒවිනේ.. අන්න එදාට තේරෙයි මුස්ලිම් අපි මේවට පලි නෑ කියලා... ආයෙත් කියන්නේ කවුරු කාව බැන්දත් කාගේ ආගම ඇදහුවත් මට ඒක වැඩක් නෑ ඒකට මම කවදාවත් විරුද්ධ නෑ.. නමුත් බොරු චෝදනා දාන එක වැරදියි කියන එකයි මගේ මතය... [HR][/HR] [MEDIA=facebook]id=959053532825995;type=r[/MEDIA] ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1735898244[/DATETIME][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom