මෙන්න ඉතාමත්ම අනර්ග තත්වයෙන් නිෂ්පාදනය කරන ලද crime documentaries තියන චැනල් එකක්.
මේ චැනල් එකේ දාන වීඩියෝ ඇමරිකානු ප්‍රසිද්ද රුපවාහිනී නාලිකාවක් වන CBS නාලිකාවේ, සම්මාන රැසක් ලැබූ "48 hours" නම් වැඩසටහන් මාලාවේ වාර්තාමය වැඩසටහන්.
මේකේ තියන documentary ටික ඉතාමත් සුපිරිම තත්වයෙන් තියනව. බලනවනම් පට්ට.
https://www.youtube.com/@48hours/featured