Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
CCNA ගොඩදාමු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එලකිරියේ CCNA ගොඩදාගන්න හිතේ තියෙන අයට මේක වැදගත්වෙයි කියල හිතනවා. මාස 6ක් විතර වැඩකරල අද මම CCNA හොදම එකෙන් ගොඩදාගත්තා. මාර්ක්ස් 1000ම ගත්තා. ඇත්තටම මේක මහලොකු ගේමක් නෙමෙයි පොඩ්ඩක් මහන්සිවෙනවනම්. CCNA වලට ක්ලාස් යන නොයන එක තමන්ගේ දැනුම මත තමයි හැබැයි මචන් ක්ලාස් යනවනම් පිලිවෙලකට වැඩේ කරගනන්න පුලුවන් වෙයි. මම ක්ලාස් ගියේ රාජගිරියේ Vibernets (http://ccnalk.com/) එතනින් හොද දැනුමක් ලැබුනා නියම තැනක්, ක්ලාස් එකේ සර්ට නෙට්වර්ක් ෆිල්ඩ් එකේ ලොකු එක්ස්පිරියන්ස් එකක් තියෙනවා. තවත් ක්ලාස් ගොඩක් තියෙනවනේ, අපි වියදම් කරන මුදලට දැනුම ලැබෙන, අපට උවමනා විදියට ඉගෙන ගන්න පුලුවන් තැනකට යන්න. නිකන් බොරුවට ලොකු නම් වලට විතරක් ක්ලාස් තොරගන්න එපා.

තව පහල තියෙන ලින්ක් වලින් තව ඉගෙන ගන්න පුලුවන් මචන්

http://www.9tut.com/

Eli the Computer Guy- https://www.youtube.com/channel/UCD4EOyXKjfDUhCI6jlOZZYQ

Cisco website

http://networkdisa.blogspot.com/ මේක ලංකාවේ කොල්ලෙක්ගේ පට්ට සයිටි එකක්

(මම බැලුවේ මෙතන උඩින් තියෙන ටික විතරයි)

certcollection.org/forum

examcollection.com

sadikhov.com/forum

networking-forum.com

certforums.co.uk/forums

mcmcse.com/forums

proprofs.com/forums

මුලින් පොඩි නොර්ට් එකක් හදාගන්න මේ තියෙන සයිට් වලින් වගේම Class එකේ නොර්ට් එකත් යුර්ස් කරන්න. අලුත්ම ඩම්ප් එකකුත් හොයාගන්න. (ඩම්ප් කිවුවේ අපි රියල් එක්සෑම් එකේදිවෙගේ ප්රශ්ණ තියෙන ප්රශ්ණ සෙට් එකක්.) මේ දවස් වල තියෙන හොදම ඩ්මප් එක Watson.314 (http://www.freevce.com/Cisco.200-120.Actualtests.2013-12-10.by.Watson.314q.1636044324.vce.html) 99% ප්රශ්ණ මේකෙ තියෙනවා. මට විභහගයේදී ආපු ප්රශ්වලින් එක්ක හැර අනිත් හැම එකක්ම ඔය ඩම්ප් එකේ තිබුනා. නැති එක 9tut.com එකේ තිබුනා.

ඩම්ප් එක වැඩකරන්න VCE Exam Simulator එකක් බාගන්න - http://www.avanset.com/vce-simulator.html

තව packet tracer (http://getintopc.com/softwares/network/cisco-packet-tracer-6-1-free-download/) වගේ software එක්ක යුර්ස් කරන්න practical කරන්න.

ඊට පස්සේ ඩම්ප් ප්රශ්ණ නිතර නිතර කරන්න, packet tracerඑකෙන් practical කරන අතරේ නොර්ට් එකත් බැලුවම වැඩේ ගොඩ දාන්න පුලුවන්.

තව විස්තර තියෙනවා පස්සේ දාන්නම්. ටයිප් කරන්න වෙලාව මදි........

හැමොටම ජය වේවා.

[QUOTE="diads, post: 18529438, member: 116054"] [SIZE="5"][SIZE="4"]එලකිරියේ CCNA ගොඩදාගන්න හිතේ තියෙන අයට මේක වැදගත්වෙයි කියල හිතනවා. මාස 6ක් විතර වැඩකරල අද මම CCNA හොදම එකෙන් ගොඩදාගත්තා. මාර්ක්ස් 1000ම ගත්තා. ඇත්තටම මේක මහලොකු ගේමක් නෙමෙයි පොඩ්ඩක් මහන්සිවෙනවනම්. CCNA වලට ක්ලාස් යන නොයන එක තමන්ගේ දැනුම මත තමයි හැබැයි මචන් ක්ලාස් යනවනම් පිලිවෙලකට වැඩේ කරගනන්න පුලුවන් වෙයි. මම ක්ලාස් ගියේ රාජගිරියේ Vibernets ([url]http://ccnalk.com/[/url]) එතනින් හොද දැනුමක් ලැබුනා නියම තැනක්, ක්ලාස් එකේ සර්ට නෙට්වර්ක් ෆිල්ඩ් එකේ ලොකු එක්ස්පිරියන්ස් එකක් තියෙනවා. තවත් ක්ලාස් ගොඩක් තියෙනවනේ, අපි වියදම් කරන මුදලට දැනුම ලැබෙන, අපට උවමනා විදියට ඉගෙන ගන්න පුලුවන් තැනකට යන්න. නිකන් බොරුවට ලොකු නම් වලට විතරක් ක්ලාස් තොරගන්න එපා. තව පහල තියෙන ලින්ක් වලින් තව ඉගෙන ගන්න පුලුවන් මචන් [url]http://www.9tut.com/[/url] Eli the Computer Guy- [url]https://www.youtube.com/channel/UCD4EOyXKjfDUhCI6jlOZZYQ[/url] Cisco website [url]http://networkdisa.blogspot.com/[/url] මේක ලංකාවේ කොල්ලෙක්ගේ පට්ට සයිටි එකක් (මම බැලුවේ මෙතන උඩින් තියෙන ටික විතරයි) certcollection.org/forum examcollection.com sadikhov.com/forum networking-forum.com certforums.co.uk/forums mcmcse.com/forums proprofs.com/forums මුලින් පොඩි නොර්ට් එකක් හදාගන්න මේ තියෙන සයිට් වලින් වගේම Class එකේ නොර්ට් එකත් යුර්ස් කරන්න. අලුත්ම ඩම්ප් එකකුත් හොයාගන්න. (ඩම්ප් කිවුවේ අපි රියල් එක්සෑම් එකේදිවෙගේ ප්රශ්ණ තියෙන ප්රශ්ණ සෙට් එකක්.) මේ දවස් වල තියෙන හොදම ඩ්මප් එක Watson.314 ([url]http://www.freevce.com/Cisco.200-120.Actualtests.2013-12-10.by.Watson.314q.1636044324.vce.html[/url]) 99% ප්රශ්ණ මේකෙ තියෙනවා. මට විභහගයේදී ආපු ප්රශ්වලින් එක්ක හැර අනිත් හැම එකක්ම ඔය ඩම්ප් එකේ තිබුනා. නැති එක 9tut.com එකේ තිබුනා. ඩම්ප් එක වැඩකරන්න VCE Exam Simulator එකක් බාගන්න - [url]http://www.avanset.com/vce-simulator.html[/url] තව packet tracer ([url]http://getintopc.com/softwares/network/cisco-packet-tracer-6-1-free-download/[/url]) වගේ software එක්ක යුර්ස් කරන්න practical කරන්න. ඊට පස්සේ ඩම්ප් ප්රශ්ණ නිතර නිතර කරන්න, packet tracerඑකෙන් practical කරන අතරේ නොර්ට් එකත් බැලුවම වැඩේ ගොඩ දාන්න පුලුවන්. තව විස්තර තියෙනවා පස්සේ දාන්නම්. ටයිප් කරන්න වෙලාව මදි........ හැමොටම ජය වේවා. [/SIZE][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom