Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
USA Linux OpenVZ VPS අඩු මිලකට
Nadun26
Updated:
Yesterday at 6:46 PM
Ad icon
Shared Hosting වාර්ෂිකව රු 2200 සිට!
Nadun26
Updated:
Yesterday at 11:38 AM
හොඳ, දැන්වීම්-රහිත (ad-free) ආයුර්වේද ඇප් එකක් සොයා ගැනීමට නොහැකි වූ නිසා, මමම එකක් නිර්මාණය කළා
kitchen_discussions
Updated:
Tuesday at 2:34 AM
Ad icon
Iptv
musicking
Updated:
Sunday at 9:52 AM
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
CCNA පාඩම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හොදයි අපි දැන් පාඩමට බහිමු

Introduction to networking (මුල අමතක කලොත් බඩුම තමයි)

මුලින්ම අපි බලමු CISCO වල එක එක උපකරණ වලට භාවිතා කරන Symbol and Icons මොනවද කියලා. පහත රෑපයේ තියෙන දේවල් හොදට මතකෙට ගන්න ඒවා තමයි මීට පස්සේ අපි දිගටම පාවිච්චි කරන්නේ පාඩමේ අනික මේ Symbol තමයි CISCO හැම තැනම පාවිච්චි වෙන්නෙත් ඒක නිසා පොඩි Idea එකක් ගන්න එක හොදයි

මොකක්ද Network එකක් කියන්නේ කියලා බලමු ඊට පස්සේ

Network

Network එකක් කියන්නේ පරිගණක දෘඩාංග සහ මෘදුකාංග සියල්ලේ එකතුවෙන් බිහිවන, එකිනෙකා අතර තොරතුරැ හුවමාරැ කර ගත හැකි මාධ්‍යයක් මෙය කුඩා ප්‍රදේශයක හෝ විශාල ප්‍රදේශයක හෝ විය හැකියි.

Network is basically all the components (H/W & S/W) involved in connecting computer across small and large distance

ඒ එක්කම අපි බලමු Network එකක වැදගත්කම මොකක්ද කියලා නැත්තම් Network ගැන ඉගෙනගැනීමේ තේරැමකුත් නෑනේ

අපිට Network එකට සම්බන්ද ඕනෑම උපකරණයක් ඉතා පහසුවෙන් පාවිච්චියට ගන්න පුලුවන්. (උදාහරණයක් කිව්වොත් කොළඹයි ගාල්ලයි අතර Network එකක් තියෙනවා කියලා හිතන්න ඉතින් අපිට කොළඹ ඉදලා ගාල්ලේ තියෙන Printer එකෙන් Printout එකක් ගන්න පුලුවන් )

ඒ එක්කම සමහර පරිගණක උපකරණ මිළ වැඩියි අන්න එහෙම වුනාම Network එකක් මාර්ගයෙන් එක උපකරණයක් හැම දෙනාටම පාවිච්චි කිරීමට හැකි විදිහට Share කර ගන්න පුලුවන්

ඒ වගේම සමහර අලුත් සන්නිවේදන ක්‍රම (Video Conference, Live Telecasts) වගේ දේවල් ලෝකයේ කොහේ හිටියත් භාවිතා කරන්න පුලුවන්.

[QUOTE="sanjeeme, post: 11158049, member: 86590"] [SIZE=4][COLOR=DarkRed]හොදයි අපි දැන් පාඩමට බහිමු[/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkRed][B][FONT=Cambria][B]Introduction to networking[/B][/FONT][/B] [B](මුල අමතක කලොත් බඩුම තමයි)[/B][/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed] මුලින්ම අපි බලමු CISCO වල එක එක උපකරණ වලට භාවිතා කරන Symbol and Icons මොනවද කියලා. පහත රෑපයේ තියෙන දේවල් හොදට මතකෙට ගන්න ඒවා තමයි මීට පස්සේ අපි දිගටම පාවිච්චි කරන්නේ පාඩමේ අනික මේ Symbol තමයි CISCO හැම තැනම පාවිච්චි වෙන්නෙත් ඒක නිසා පොඩි Idea එකක් ගන්න එක හොදයි[/COLOR][/SIZE] [CENTER][IMG]http://4.bp.blogspot.com/_H_QdI4rTdpQ/SW-LQI0i-fI/AAAAAAAAACI/0zdJQlCJyb4/s400/cisco+icon+and+symbols.png[/IMG] [LEFT] [SIZE=4][COLOR=DarkRed]මොකක්ද Network එකක් කියන්නේ කියලා බලමු ඊට පස්සේ [U] [B]Network[/B][/U] Network එකක් කියන්නේ පරිගණක දෘඩාංග සහ මෘදුකාංග සියල්ලේ එකතුවෙන් බිහිවන, එකිනෙකා අතර තොරතුරැ හුවමාරැ කර ගත හැකි මාධ්‍යයක් මෙය කුඩා ප්‍රදේශයක හෝ විශාල ප්‍රදේශයක හෝ විය හැකියි. [/COLOR][/SIZE][LEFT][SIZE=4][COLOR=DarkRed][COLOR=black][FONT=Cambria][B]Network is basically all the components (H/W & S/W) involved in connecting computer across small and large distance[/B][/FONT][/COLOR][/COLOR][/SIZE][/LEFT] [SIZE=4][COLOR=DarkRed]ඒ එක්කම අපි බලමු[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed]Network එකක වැදගත්කම මොකක්ද කියලා නැත්තම් [/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkRed]Network ගැන ඉගෙනගැනීමේ තේරැමකුත් නෑනේ [/COLOR][/SIZE] [LIST] [*][SIZE=4][COLOR=DarkRed]අපිට [/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkRed]Network එකට සම්බන්ද ඕනෑම උපකරණයක් ඉතා පහසුවෙන් පාවිච්චියට ගන්න පුලුවන්. (උදාහරණයක් කිව්වොත් කොළඹයි ගාල්ලයි අතර [/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkRed]Network එකක් තියෙනවා කියලා හිතන්න ඉතින් අපිට කොළඹ ඉදලා ගාල්ලේ තියෙන Printer එකෙන් Printout එකක් ගන්න පුලුවන්[/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkRed] )[/COLOR][/SIZE] [*][SIZE=4][COLOR=DarkRed]ඒ එක්කම සමහර පරිගණක උපකරණ මිළ වැඩියි අන්න එහෙම වුනාම [/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkRed]Network එකක් මාර්ගයෙන් එක උපකරණයක් හැම දෙනාටම පාවිච්චි කිරීමට හැකි විදිහට Share කර ගන්න පුලුවන්[/COLOR][/SIZE] [*][SIZE=4][COLOR=DarkRed]ඒ වගේම සමහර අලුත් සන්නිවේදන ක්‍රම (Video Conference, Live Telecasts) වගේ දේවල් ලෝකයේ කොහේ හිටියත් භාවිතා කරන්න පුලුවන්. [/COLOR][/SIZE] [/LIST] [/LEFT] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom