Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
USA Linux OpenVZ VPS අඩු මිලකට
Nadun26
Updated:
Yesterday at 6:46 PM
Ad icon
Shared Hosting වාර්ෂිකව රු 2200 සිට!
Nadun26
Updated:
Yesterday at 11:38 AM
හොඳ, දැන්වීම්-රහිත (ad-free) ආයුර්වේද ඇප් එකක් සොයා ගැනීමට නොහැකි වූ නිසා, මමම එකක් නිර්මාණය කළා
kitchen_discussions
Updated:
Tuesday at 2:34 AM
Ad icon
Iptv
musicking
Updated:
Sunday at 9:52 AM
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
CCNA පාඩම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හොදයි Collision Domains සහ Broadcast Domain එක්ක Cisco වල හැමතිස්සේම අහන ප්‍රශ්න කිහිපයක් බලමු.

ඊට කලින් පහත කරැණු හොදට මතක තියාගන්න

HUB එකකට කොයිතරම් Host ලා හිටියත් තියෙන්නේ එක Collision Domain එකයි ඒ වගේම එක Broadcast Domain එකයි.

Switch එකකට ඒ Switch එකේ Port ගණනට සමාන Collision Domain සංඛ්‍යාවක් තියෙනවා. හැබැයි Switch එකකට තියෙන්නේ එක Broadcast Domain එකයි.

Routerඑකක් ගත්තොත් ඒකට සම්බන්ධ වෙලා තියෙන Connection ප්‍රමාණයට සමාන Broadcast Domain සංඛ්‍යාවක් තියෙනවා.

හොදයි ඔය ටික මතක තියාගෙන පහත Network එකේ Collision Domain කීයක් තියෙනවද ඒ එක්කම Broadcast Domain කීයක් තියෙනවද කියලා කියන්න පුලුවන්ද

හොදයි මටනම් ආවේ පහත පිළිතුරැ. ඔයගොල්ලන්ගේ පිළිතුරැත් ඒකට සමානද කියලා බලන්න.

Collision Domains = 07

Broadcast Domains = 02

හොදයි අපි බලමු ඉහත පිළිතුරැ ආවේ කොහොමද කියලා.

ඉස්සෙල්ලාම කරන්න ඕනේ Network එකේ තියෙන Devices ටික හොයාගන්න එක. ඉහත Network එකේ එක Hub එකකුයි එක Switch එකකුයි එක Router එකකුයි තියෙනවා. ඒ එක්කම Switch එකට Host ලා 05 දෙනෙකුත් Hub එකට Host ලා 05 දෙනෙකුත් සම්බන්ධ වෙලා තියෙනවා.

හරි ඊට පස්සේ අපි Hub එක පැත්තෙන් පටන් ගමු Hub එකට කොච්චර Host ලා හිටියත් තියෙන්නේ එක Collision Domain එකයි ඒ වගේම එක Broadcast Domain එකයි. ඒ කියන්නේ මම ඔය කොල පාටින් square එකකින් දක්වලා තියෙන පැත්තේ තියෙන්නේ එක Collision Domain එකයි.

ඊට පස්සේ අපි Switch එක තියෙන පැත්ත අරන් බලමු මතකනේ Switch එකකට ඒකේ Port ගණනට සමාන Collision Domain ගණනක් තියෙනවා බලන්න හොදට රෑපය දිහා කීදෙනෙක් Switch එකට සම්බන්ද වෙලා ඉන්නවද කියලා

Host ලා 05 දෙනෙක් ඉන්නවා ඒ කියන්නේ එතන Collision Domain 05 ක් තියෙනවා. ඒ එක්කම අමතක කරන්න එපා Switch එක Router එකට සම්බන්ධ වෙලා තියෙන්නෙත් තව Port එකකින් ඒක මම 06 කියලා ඊතලයකින් දක්වලා තියෙනවා ඒ කියන්නේ Switch එක තියෙන පැත්තේ ඔක්කොම Collision Domain 06 ක් තියෙනවා

ඒ කියන්නේ එකතුව 07 නේද

හොදයි Broadcast Domain කොහොමද ගනන් කරන්නේ මම කිව්වනේ Broadcast Domain divide කරන්න පුලුවන් Router එකකට විතරයි. Router එකකට සම්බන්ධ වෙලා තියෙන Network ප්‍රමාණයට සමාන ගණනක් Broadcast Domain තියෙනවා ඒ කියන්නේ ඉහත  Router එකට Networks දෙකක් සම්බන්ධ වෙලා තියෙනවා. මම නිල්පාට ඊතල වලින් දක්වලා තියෙන්නේ ඒවා. එතකොට Broadcast Domain තියෙන්නේ 02 යි. හරි ලේසියි නේද

ඔය වගේ Network එකක් දීලා Collision Domain සහ Broadcast Domain ගාන කීයද කියලා Exam එකේදී අහනවා ඒක නිසා තව Network කිහිපයක් මම පහත දාන්නම් ඔයගොල්ලෝ ඒවත් බලන්න.

[QUOTE="sanjeeme, post: 11384298, member: 86590"] [SIZE=4][COLOR=DarkRed]හොදයි Collision Domains සහ Broadcast Domain එක්ක Cisco වල හැමතිස්සේම අහන ප්‍රශ්න කිහිපයක් බලමු. ඊට කලින් පහත කරැණු හොදට මතක තියාගන්න HUB එකකට කොයිතරම් Host ලා හිටියත් තියෙන්නේ [B]එක Collision Domain[/B] එකයි ඒ වගේම [B]එක Broadcast Domain[/B] එකයි. Switch එකකට ඒ Switch එකේ [B]Port ගණනට සමාන[/B] [B]Collision Domain සංඛ්‍යාවක් තියෙනවා. [/B]හැබැයි Switch එකකට තියෙන්නේ [B]එක Broadcast Domain එකයි. [/B]Routerඑකක් ගත්තොත් [B]ඒකට සම්බන්ධ වෙලා තියෙන Connection ප්‍රමාණයට සමාන Broadcast Domain සංඛ්‍යාවක් තියෙනවා. [/B]හොදයි ඔය ටික මතක තියාගෙන පහත Network එකේ Collision Domain කීයක් තියෙනවද ඒ එක්කම Broadcast Domain කීයක් තියෙනවද කියලා කියන්න පුලුවන්ද[/COLOR][/SIZE][CENTER][IMG]http://img228.imageshack.us/img228/8045/unledquu.jpg[/IMG] [SIZE=4][COLOR=DarkRed] හොදයි මටනම් ආවේ පහත පිළිතුරැ. ඔයගොල්ලන්ගේ පිළිතුරැත් ඒකට සමානද කියලා බලන්න. [/COLOR][/SIZE][LEFT][SIZE=4][COLOR=DarkRed][B]Collision Domains = 07 Broadcast Domains = 02[/B][/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed]හොදයි අපි බලමු ඉහත පිළිතුරැ ආවේ කොහොමද කියලා[/COLOR][/SIZE]. [CENTER][IMG]http://i39.tinypic.com/352ksue.jpg[/IMG] [LEFT][SIZE=4][COLOR=DarkRed]ඉස්සෙල්ලාම කරන්න ඕනේ [/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkRed]Network එකේ තියෙන Devices ටික හොයාගන්න එක. ඉහත [/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkRed]Network එකේ එක Hub එකකුයි එක Switch එකකුයි එක Router එකකුයි තියෙනවා. ඒ එක්කම [/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkRed]Switch එකට [/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkRed]Host ලා 05 දෙනෙකුත් [/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkRed]Hub එකට [/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkRed]Host ලා 05 දෙනෙකුත් සම්බන්ධ වෙලා තියෙනවා.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed]හරි ඊට පස්සේ අපි[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed]Hub එක පැත්තෙන් පටන් ගමු [/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkRed]Hub එකට කොච්චර [/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkRed]Host ලා හිටියත් තියෙන්නේ එක [/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkRed]Collision Domain එකයි ඒ වගේම එක Broadcast Domain එකයි. ඒ කියන්නේ මම ඔය කොල පාටින් square එකකින් දක්වලා තියෙන පැත්තේ තියෙන්නේ එක [/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkRed]Collision Domain එකයි. ඊට පස්සේ අපි [/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkRed]Switch එක තියෙන පැත්ත අරන් බලමු මතකනේ [/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkRed]Switch එකකට ඒකේ [/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkRed]Port ගණනට සමාන [/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkRed]Collision Domain ගණනක් තියෙනවා බලන්න හොදට රෑපය දිහා කීදෙනෙක් [/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkRed]Switch එකට සම්බන්ද වෙලා ඉන්නවද කියලා [/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkRed]Host ලා 05 දෙනෙක් ඉන්නවා ඒ කියන්නේ එතන [/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkRed]Collision Domain 05 ක් තියෙනවා. ඒ එක්කම අමතක කරන්න එපා [/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkRed]Switch එක [/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkRed]Router එකට සම්බන්ධ වෙලා තියෙන්නෙත් තව [/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkRed]Port එකකින් ඒක මම 06 කියලා ඊතලයකින් දක්වලා තියෙනවා ඒ කියන්නේ [/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkRed]Switch එක තියෙන පැත්තේ ඔක්කොම [/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkRed]Collision Domain 06 ක් තියෙනවා ඒ කියන්නේ එකතුව 07 නේද :D:D හොදයි [/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkRed]Broadcast Domain කොහොමද ගනන් කරන්නේ මම කිව්වනේ [/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkRed]Broadcast Domain divide කරන්න පුලුවන් [/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkRed]Router එකකට විතරයි. [/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkRed]Router එකකට සම්බන්ධ වෙලා තියෙන [/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkRed]Network ප්‍රමාණයට සමාන ගණනක් [/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkRed]Broadcast Domain තියෙනවා ඒ කියන්නේ ඉහත [/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkRed] [/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkRed]Router එකට [/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkRed]Networks දෙකක් සම්බන්ධ වෙලා තියෙනවා. මම නිල්පාට ඊතල වලින් දක්වලා තියෙන්නේ ඒවා. එතකොට [/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkRed]Broadcast Domain තියෙන්නේ 02 යි. හරි ලේසියි නේද ඔය වගේ [/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkRed]Network එකක් දීලා [/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkRed]Collision Domain සහ [/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkRed]Broadcast Domain ගාන කීයද කියලා Exam එකේදී අහනවා ඒක නිසා තව [/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkRed]Network කිහිපයක් මම පහත දාන්නම් ඔයගොල්ලෝ ඒවත් බලන්න.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed] [/COLOR][/SIZE][/LEFT] [/CENTER] [/LEFT] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom