Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
USA Linux OpenVZ VPS අඩු මිලකට
Nadun26
Updated:
Yesterday at 6:46 PM
Ad icon
Shared Hosting වාර්ෂිකව රු 2200 සිට!
Nadun26
Updated:
Yesterday at 11:38 AM
හොඳ, දැන්වීම්-රහිත (ad-free) ආයුර්වේද ඇප් එකක් සොයා ගැනීමට නොහැකි වූ නිසා, මමම එකක් නිර්මාණය කළා
kitchen_discussions
Updated:
Tuesday at 2:34 AM
Ad icon
Iptv
musicking
Updated:
Sunday at 9:52 AM
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
CCNA පාඩම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

06 Presentation Layer

හොදහි අපි හත්වෙනි Layer එක (Application Layer) ගැන කථා කලානේ මේ 06 වෙනි Layer එක තමයි අපි කතා කරපු ඒ Application Layer එකට අවශ්‍ය තොරතුරැ present (ඉදිරිපත්) කරන්නේ. ඒක නිසා තමයි මේකේ නමත් Presentation Layer කියලා දාලා තියෙන්නේ

අපි පොඩි උදාරණයකින් බලමු අපි Application Layer එකට අදාළ Application එකකින් (email client කෙනෙක්ගෙන්) අපේ යාලුවෙකුට email එකක් යවනවා කියලා හිතමු අපි මේකට තව attachment එකකුත් දාලා තමයි යවන්නේ. හොදයි එතකොට මේ attachment එක network එක හරහා යද්දී ඒක පරිගණකයට තේරෙන විදිහට digital signal එකක් විදිහට හරවලා තමයි යවන්නේ

ඒ email එක අපේ යාලුවා open කරනකොට ඒ digital signal එක නැවත අපිට බලන්න පුලුවන් ආකාරයට convert කරලා දෙනවා. මෙන්න මේ ක්‍රියාවලිය data, encrypt කිරීම decrypt කිරීම ඒ වගේම ඔය සමහර සම්මත දත්ත ආකාර විදිහට ගැනෙන ASCII, EBCDIC වගේ දේවල් අවශ්‍ය පරිවර්ථනයන් කරන්නේ Presentation Layer එකෙන්.

මම Presentation Layer එකේ එම ක්‍රියාවලීන් කරැණු වශයෙන් පහත දක්වනවා

# Data Encryption

# Data Decryption

# Data Compression (සමහර දත්ත Compress කිරීම)

# Data decompression (Compress කල දත්ත නැවත දිගහැරීම)

හොදයි ඉතාම කෙටියෙන් ගත්තොත් දැන් අපිට කියන්න පුලුවන් Presentation Layer එකෙන් කරන්නේ අපිට භාවිතා කරීමට හැකි ආකාරයට network එක හරහා එන නොයෙකුත් දත්ත පරිවර්ථනය කිරීම කියලා. ඒ පරිවර්ථනය කරන ලද දත්ත Application Layer එක මාර්ගයෙන් අපි ලබාගන්නවා.

ලබාගන්නවා.තවත් වැඩි විස්තර ඕනෙනම් පහත link වලටත් ගිහින් බලන්න

source 01

source 02

[QUOTE="sanjeeme, post: 11874232, member: 86590"] [B][SIZE=5][COLOR=Red]06 Presentation Layer[/COLOR][/SIZE][/B] [SIZE=4][COLOR=DarkRed]හොදහි අපි හත්වෙනි Layer එක (Application Layer) ගැන කථා කලානේ මේ 06 වෙනි [/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkRed]Layer එක තමයි අපි කතා කරපු ඒ [/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkRed]Application Layer එකට අවශ්‍ය තොරතුරැ present (ඉදිරිපත්) කරන්නේ. ඒක නිසා තමයි මේ[/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkRed]කේ නමත් Presentation [/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkRed]Layer කියලා දාලා තියෙන්නේ අපි පොඩි උදාරණයකින් බලමු අපි [/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkRed]Application Layer එකට අදාළ [/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkRed]Application එකකින් (email client කෙනෙක්ගෙන්) අපේ යාලුවෙකුට [/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkRed]email එකක් යවනවා කියලා හිතමු අපි මේකට තව attachment එකකුත් දාලා තමයි යවන්නේ. හොදයි එතකොට මේ [/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkRed]attachment එක network එක හරහා යද්දී ඒක පරිගණකයට තේරෙන විදිහට digital signal එකක් විදිහට හරවලා තමයි යවන්නේ ඒ [/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkRed]email එක අපේ යාලුවා open කරනකොට ඒ [/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkRed]digital signal එක නැවත අපිට බලන්න පුලුවන් ආකාරයට convert කරලා දෙනවා. මෙන්න මේ ක්‍රියාවලිය data, encrypt කිරීම decrypt කිරීම ඒ වගේම ඔය සමහර සම්මත දත්ත ආකාර විදිහට ගැනෙන ASCII, EBCDIC වගේ දේවල් අවශ්‍ය පරිවර්ථනයන් කරන්නේ [/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkRed]Presentation [/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkRed]Layer එකෙන්. මම [/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkRed]Presentation [/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkRed]Layer එකේ එම ක්‍රියාවලීන් කරැණු වශයෙන් පහත දක්වනවා # Data Encryption # Data Decryption # Data Compression (සමහර දත්ත [/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkRed]Compress කිරීම[/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkRed]) # Data decompression[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed]([/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkRed]Compress කල දත්ත නැවත දිගහැරීම[/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkRed])[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed] හොදයි ඉතාම කෙටියෙන් ගත්තොත් දැන් අපිට කියන්න පුලුවන් [/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkRed]Presentation [/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkRed]Layer එකෙන් කරන්නේ [/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkRed]අපිට භාවිතා කරීමට හැකි ආකාරයට network එක හරහා එන නොයෙකුත් දත්ත පරිවර්ථනය කිරීම කියලා. ඒ පරිවර්ථනය කරන ලද දත්ත Application Layer එක මාර්ගයෙන් අපි ලබාගන්නවා.[/COLOR][/SIZE] [IMG]http://homepages.uel.ac.uk/u0324781/pic1.gif[/IMG] [SIZE=4][COLOR=DarkRed]ලබාගන්නවා.තවත් වැඩි විස්තර ඕනෙනම් පහත link වලටත් ගිහින් බලන්න [URL="http://homepages.uel.ac.uk/u0324781/"]source 01[/URL] [URL="http://en.wikipedia.org/wiki/Presentation_layer"]source 02[/URL] [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom