Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
USA Linux OpenVZ VPS අඩු මිලකට
Nadun26
Updated:
Yesterday at 6:46 PM
Ad icon
Shared Hosting වාර්ෂිකව රු 2200 සිට!
Nadun26
Updated:
Yesterday at 11:38 AM
හොඳ, දැන්වීම්-රහිත (ad-free) ආයුර්වේද ඇප් එකක් සොයා ගැනීමට නොහැකි වූ නිසා, මමම එකක් නිර්මාණය කළා
kitchen_discussions
Updated:
Tuesday at 2:34 AM
Ad icon
Iptv
musicking
Updated:
Sunday at 9:52 AM
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
CCNA පාඩම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

04 Transport Layer

[FONT=&quot]අපි[/FONT][FONT=&quot] ඉගෙන[/FONT][FONT=&quot] ගත්[/FONT][FONT=&quot]අනිත්[/FONT] layers [FONT=&quot]වල[/FONT][FONT=&quot] වගේම[/FONT][FONT=&quot] මෙයාගෙත්[/FONT][FONT=&quot] සමස්ථ[/FONT][FONT=&quot] කාර්්‍යය[/FONT][FONT=&quot]භාරය[/FONT] layer [FONT=&quot]එකේ[/FONT][FONT=&quot]නමින්ම[/FONT][FONT=&quot]කියවෙනවා[/FONT][FONT=&quot]. ඒ කියන්නේ අපි යවන්න හදන [/FONT][FONT=&quot]data [/FONT]එකක් අවශ්‍ය ස්ථානයට යැවීමට සූදානම් කිරීම [FONT=&quot]හෝ අපිට ආපු data [/FONT]එකක් network එකෙන් ලබා ගැනීම සිදු කරන්නේ Transport Layer එකෙන්.

දන්නවනේ Transport Layer එකේ PDU එක Segments

දැන් අපි තවදුරටත් මේකෙන් වෙන වැඩේ පැහැදිලි කරගමු.

මුලින්ම මෙයා අපි මීට කලින් කතා කරපු layers වලින් එන [FONT=&quot]data ඔක්කෝම [/FONT]Segments විදිහට හදාගන්නවා. මේ segment එකක් මොන වගේද කියලා මම තව ටිකකින් කියන්නම්.

ඊට පස්සේ මෙයා මේ segment එක යැවිය යුතු ස්ථානය එහෙම නැත්තම් destination එක පිළිබදව හොයා බලනවා ඒ එක්කම මේ [FONT=&quot]data එක යැවිය යුතු ආකාරය ගැනත් [/FONT]හොයා බලනවා

ඊට පස්සේ මෙයා source එකයි destination එකයි අතර logical connection එකක් හදා ගන්නවා. හොදට මතක තියා ගන්න මෙයා physically, cable එකක් හරහා [FONT=&quot]data යැවීමට සහභාගී වෙන්නේ නෑ. මෙයා කරන්නේ [/FONT]logical පාරක් (path) එකක් හදා ගන්න එක විතරයි.

මම කිව්වනේ මෙයා මේ segment යැවිය යුතු ආකාරය සොයා බලනවා කියලා ඒ කියන්නේ network එකක් හරහා මේ දේවල් යැවීම සදහා අපි ප්‍රධාන වශයෙන් protocol 02 කක් භාවිතා කරනවා.

01 TCP - Transmission Control Protocol

02 UDP - User Data gram Protocol

මේ දෙකේ වෙනස් කම් තියෙනවා. මේ දෙකට වෙනස් වෙන වාසි අවාසිත් තියෙනවා. අපි අපේ pc එකකින් කුමන ආකාරයේ දෙයක් network එකක් හරහා යැව්වත් අනිවාර්යයෙන්ම ඒ දේවල් Transport Layer මගින් ඉහත Protocol දෙකින් එකක් හරහා තමයි යවන්නේ.

මේකෙන් ඔය TCP කියන එක ගැනනම් සමහර විට ඔයගොල්ලෝ අහලත් ඇති. අපි internet එක හරහා Data යැවීමට භාවිතා කරන Protocol එක TCP/IP කියලා අහලා ඇතිනේ. ඒ කියන්නේ අන්තර්ජාලය හරහා Data යැවීමේදිත් මේ TCP කියන Protocol එක භාවිතා කරනවා.

02 UDP - User Data gram Protocol

අපි ඉස්සෙල්ලාම UDP ගැන කතා කරමු. User Data gram Protocol එක මාර්ගයෙන් Data යැවීමේදි අපි බලාපොරොත්තු වෙන කෙනාටම හරියටම ඒ Data එක යයි කියලා විශ්වාසයක් තියාගන්න බෑ

ඒක හරියට අපි කාට හරි ලියුමක් යවනවා කියලා හිතමු හැබැයි අපි ලිපිනය සදහන් කරද්දී යවන කෙනාගේ නම සදහන් කරන්නේ නෑ. එතකොට මොකද වෙන්නේ ලියුමනම් කොහොම හරි අදාල ලිපිනයට යයි නමක් නැති හින්දා ඒ ස්ථානයේ ඉන්න හැමෝම ලියුම කඩලා කියවයි නේද. අන්න ඒ වගේ දෙයක් තමයි UDP වලදි වෙන්නෙත්

ඒක අපි මෙහෙම කියමු UDP data යැවීම සදහා පාවිච්චි කරන්නේ unreliable method එකක්. මෙයාට එන segments මෙයා අනිත් කෙනාට යවලා ඒ හැම දෙයක් ගැනම අමතක කරලා දානවා.

අනික තමයි UDP කියන්නේ connectionless transport method එකක්. ඒ කියන්නේ අපි UDP භාවිතා කරමින් යමක් යැවීමේදී එයා destination එක ගැන කිසිවක් හොයා බලන්නේ නෑ එයාට එන හැම දෙයක්ම ඔහේ network එකට මුදා හරිනවා.

ඒ වගේම තමයි මෙයා non sequential. ඒ කියන්නේ මොකක්ද ?? මෙයාට එන segment මෙයා කිසිම පිළිවෙලකට destinations වලට යවන්නේ නෑ.

හැබැයි User Data gram Protocol එක භාවිතා කිරීමේ වාසියකුත් තියෙනවා මෙයාගේ overhead එක පොඩියි. දන්න විදහටම කිව්වොත් මෙයා TCP වලට තරම් ලොකු ඔලුවක් තියෙන කෙනෙක් නෙවෙයි. ඒක නිසා මෙයා මගින් යවන segments ඉක්මණට යනවා. fast වැඩියි.

මේක වැඩිදුර තේරැම් ගන්න පහත මම දක්වලා තියෙනවා TCP වල සහ UDP segment වල රෑප දෙකක්. ඒවා වල තියෙන දේවල් ගැන වැඩිය හිතන්න යන්න එපා overhead එක ගැන පොඩි අදහසක් ගන්නයි දාලා තියෙන්නේ.

අපි දැන් UDP ගැන ඉගෙන ගත්ත දේවල් සාරාංශ කරමු

# UDP provide Unreliable service

# UDP is Connectionless

# Non sequential

# low Overhead

[QUOTE="sanjeeme, post: 11887697, member: 86590"] [SIZE=5][B][COLOR=red]04 Transport Layer[/COLOR][/B][/SIZE] [SIZE=4][COLOR=darkred][FONT="]අපි[/FONT][/COLOR][/SIZE][SIZE=4][COLOR=darkred][FONT="] ඉගෙන[/FONT][/COLOR][/SIZE][SIZE=4][COLOR=darkred][FONT="] ගත්[/FONT][/COLOR][/SIZE][SIZE=4][COLOR=darkred][FONT="]අනිත්[/FONT][/COLOR][/SIZE][SIZE=4][COLOR=darkred] layers [/COLOR][/SIZE][SIZE=4][COLOR=darkred][FONT="]වල[/FONT][/COLOR][/SIZE][SIZE=4][COLOR=darkred][FONT="] වගේම[/FONT][/COLOR][/SIZE][SIZE=4][COLOR=darkred][FONT="] මෙයාගෙත්[/FONT][/COLOR][/SIZE][SIZE=4][COLOR=darkred][FONT="] සමස්ථ[/FONT][/COLOR][/SIZE][SIZE=4][COLOR=darkred][FONT="] කාර්්‍යය[/FONT][/COLOR][/SIZE][SIZE=4][COLOR=darkred][FONT="]භාරය[/FONT][/COLOR][/SIZE][SIZE=4][COLOR=darkred] layer [/COLOR][/SIZE][SIZE=4][COLOR=darkred][FONT="]එකේ[/FONT][/COLOR][/SIZE][SIZE=4][COLOR=darkred][FONT="]නමින්ම[/FONT][/COLOR][/SIZE][SIZE=4][COLOR=darkred][FONT="]කියවෙනවා[/FONT][/COLOR][/SIZE][COLOR=darkred][FONT="][SIZE=4].[/SIZE] [COLOR=DarkRed][SIZE=4]ඒ කියන්නේ අපි යවන්න හදන [/SIZE][/COLOR][/FONT][/COLOR][COLOR=darkred][FONT="][COLOR=DarkRed][SIZE=4][FONT=Arial]data[/FONT] [/SIZE][/COLOR][/FONT][/COLOR][SIZE=4][COLOR=DarkRed][COLOR=darkred]එකක් අවශ්‍ය ස්ථානයට යැවීමට සූදානම් කිරීම [/COLOR][/COLOR][/SIZE][COLOR=darkred][FONT="][COLOR=DarkRed][SIZE=4]හෝ අපිට ආපු [FONT=Arial]data[/FONT] [/SIZE][/COLOR][/FONT][/COLOR][SIZE=4][COLOR=DarkRed][COLOR=darkred]එකක් network එකෙන් ලබා ගැනීම සිදු කරන්නේ Transport Layer එකෙන්. [/COLOR][/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkRed][COLOR=darkred]දන්නවනේ Transport Layer එකේ PDU එක [COLOR=Red][I]Segments[/I][/COLOR][/COLOR][/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed]දැන් අපි තවදුරටත් මේකෙන් වෙන වැඩේ පැහැදිලි කරගමු. මුලින්ම මෙයා අපි මීට කලින් කතා කරපු [/COLOR][/SIZE][SIZE=4][COLOR=darkred]layers වලින් එන [/COLOR][/SIZE][COLOR=darkred][FONT="][COLOR=DarkRed][SIZE=4][FONT=Arial]data ඔක්කෝම [/FONT][/SIZE][/COLOR][/FONT][/COLOR][SIZE=4][COLOR=DarkRed][COLOR=darkred][COLOR=Red][I]Segments [/I][/COLOR][/COLOR][/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkRed]විදිහට හදාගන්නවා. මේ segment එකක් මොන වගේද කියලා මම තව ටිකකින් කියන්නම්. ඊට පස්සේ මෙයා මේ [/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkRed]segment එක යැවිය යුතු ස්ථානය එහෙම නැත්තම් destination එක පිළිබදව හොයා බලනවා ඒ එක්කම මේ [/COLOR][/SIZE][COLOR=darkred][FONT="][COLOR=DarkRed][SIZE=4][FONT=Arial]data එක යැවිය යුතු ආකාරය ගැනත් [/FONT][/SIZE][/COLOR][/FONT][/COLOR][SIZE=4][COLOR=DarkRed]හොයා බලනවා ඊට පස්සේ මෙයා source එකයි [/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkRed]destination එකයි අතර logical connection එකක් හදා ගන්නවා. හොදට මතක තියා ගන්න මෙයා physically, cable එකක් හරහා [/COLOR][/SIZE][COLOR=darkred][FONT="][COLOR=DarkRed][SIZE=4][FONT=Arial]data යැවීමට සහභාගී වෙන්නේ නෑ. මෙයා කරන්නේ [/FONT][/SIZE][/COLOR][/FONT][/COLOR][SIZE=4][COLOR=DarkRed]logical පාරක් (path) එකක් හදා ගන්න එක විතරයි. මම කිව්වනේ මෙයා මේ [/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkRed]segment යැවිය යුතු ආකාරය සොයා බලනවා කියලා ඒ කියන්නේ network එකක් හරහා මේ දේවල් යැවීම සදහා අපි ප්‍රධාන වශයෙන් protocol 02 කක් භාවිතා කරනවා. 01 TCP - Transmission Control Protocol 02 UDP - User Data gram Protocol මේ දෙකේ වෙනස් කම් තියෙනවා. මේ දෙකට වෙනස් වෙන වාසි අවාසිත් තියෙනවා. අපි අපේ pc එකකින් කුමන ආකාරයේ දෙයක් network එකක් හරහා යැව්වත් අනිවාර්යයෙන්ම ඒ දේවල් [/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkRed][COLOR=darkred]Transport Layer මගින් ඉහත [/COLOR][/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkRed]Protocol දෙකින් එකක් හරහා තමයි යවන්නේ. [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed] මේකෙන් ඔය [/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkRed]TCP කියන එක ගැනනම් සමහර විට ඔයගොල්ලෝ අහලත් ඇති. අපි internet එක හරහා [/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkRed]Data යැවීමට භාවිතා කරන [/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkRed]Protocol එක [/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkRed]TCP/IP කියලා අහලා ඇතිනේ. ඒ කියන්නේ අන්තර්ජාලය හරහා [/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkRed]Data යැවීමේදිත් මේ [/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkRed]TCP කියන [/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkRed]Protocol එක භාවිතා කරනවා. [U][I][COLOR=Red] [/COLOR][/I][/U][/COLOR][/SIZE][U][I][SIZE=4][COLOR=Red]02 UDP - User Data gram Protocol[/COLOR][/SIZE][/I][/U] [SIZE=4][COLOR=DarkRed]අපි ඉස්සෙල්ලාම [/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkRed]UDP ගැන කතා කරමු. [/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkRed]User Data gram Protocol එක මාර්ගයෙන් [/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkRed]Data යැවීමේදි අපි බලාපොරොත්තු වෙන කෙනාටම හරියටම ඒ [/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkRed]Data එක යයි කියලා විශ්වාසයක් තියාගන්න බෑ ඒක හරියට අපි කාට හරි ලියුමක් යවනවා කියලා හිතමු හැබැයි අපි ලිපිනය සදහන් කරද්දී යවන කෙනාගේ නම සදහන් කරන්නේ නෑ. එතකොට මොකද වෙන්නේ ලියුමනම් කොහොම හරි අදාල ලිපිනයට යයි නමක් නැති හින්දා ඒ ස්ථානයේ ඉන්න හැමෝම ලියුම කඩලා කියවයි නේද. අන්න ඒ වගේ දෙයක් තමයි [/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkRed]UDP වලදි වෙන්නෙත් ඒක අපි මෙහෙම කියමු [/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkRed]UDP data යැවීම සදහා පාවිච්චි කරන්නේ unreliable method එකක්. මෙයාට එන [/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkRed]segments මෙයා අනිත් කෙනාට යවලා ඒ හැම දෙයක් ගැනම අමතක කරලා දානවා.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed] අනික තමයි [/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkRed]UDP කියන්නේ connectionless transport method එකක්. ඒ කියන්නේ අපි [/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkRed]UDP භාවිතා කරමින් යමක් යැවීමේදී එයා destination එක ගැන කිසිවක් හොයා බලන්නේ නෑ එයාට එන හැම දෙයක්ම ඔහේ network එකට මුදා හරිනවා. ඒ වගේම තමයි මෙයා non sequential. ඒ කියන්නේ මොකක්ද ?? මෙයාට එන [/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkRed]segment මෙයා කිසිම පිළිවෙලකට [/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkRed]destinations වලට යවන්නේ නෑ. [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed] හැබැයි [/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkRed]User Data gram Protocol එක භාවිතා කිරීමේ වාසියකුත් තියෙනවා මෙයාගේ overhead එක පොඩියි[/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkRed]. දන්න විදහටම කිව්වොත් මෙයා [/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkRed]TCP වලට තරම්[/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkRed] ලොකු ඔලුවක් තියෙන කෙනෙක් නෙවෙයි. ඒක නිසා මෙයා මගින් යවන [/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkRed]segments ඉක්මණට යනවා. fast වැඩියි. මේක වැඩිදුර තේරැම් ගන්න පහත මම දක්වලා තියෙනවා [/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkRed]TCP වල සහ [/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkRed]UDP [/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkRed]segment වල රෑප දෙකක්. ඒවා වල තියෙන දේවල් ගැන වැඩිය හිතන්න යන්න එපා [/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkRed]overhead එක ගැන පොඩි අදහසක් ගන්නයි දාලා තියෙන්නේ. [IMG]http://ciscocontracting.files.wordpress.com/2010/08/5_udp_segment_format1.jpg[/IMG] [IMG]http://4.bp.blogspot.com/_8OnNWVzl-dM/TEsxdg3Mg7I/AAAAAAAAAeY/uI3bYX-lUdA/s1600/TCP.jpg[/IMG] [/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkRed] අපි දැන් [/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkRed]UDP ගැන ඉගෙන ගත්ත දේවල් සාරාංශ කරමු # UDP provide [COLOR=Red]Unreliable service[/COLOR] # UDP is [COLOR=Red]Connectionless[/COLOR] # [COLOR=Red]Non sequential[/COLOR] # [COLOR=Red]low Overhead[/COLOR][/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkRed] [/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkRed] [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom