Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
USA Linux OpenVZ VPS අඩු මිලකට
Nadun26
Updated:
42 minutes ago
Ad icon
Shared Hosting වාර්ෂිකව රු 2200 සිට!
Nadun26
Updated:
Today at 11:38 AM
හොඳ, දැන්වීම්-රහිත (ad-free) ආයුර්වේද ඇප් එකක් සොයා ගැනීමට නොහැකි වූ නිසා, මමම එකක් නිර්මාණය කළා
kitchen_discussions
Updated:
Yesterday at 2:34 AM
Ad icon
Iptv
musicking
Updated:
Sunday at 9:52 AM
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
CCNA පාඩම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

VLAN 01 කියලා කියන්නේ switch එකක තියෙන default VLAN එක. ඕනෑම switch එකක් නිශ්පාදනය කරද්දි මේ default VLAN එක අනිවාර්්‍යයෙන්ම switch එක හදන manufacturer විසින්ම හදලා එවනවා ඒ එක්කම switch එකේ සියලුම ports මේ default VLAN එකට තමයි මුල් අවස්ථාවේදී අයිති වෙන්නේ. අපි switch එකක VLAN හදනවා කියලා කරන්නේ අර default VLAN එකේ තියෙන ports ටික වෙනස් කොටස් වලට බෙදනවා කියන එක.

අපි switch එකක් අරගෙන කිසිම VLAN එකක් manually හදන්නේ නැතුව network එකට සම්බන්ධ කලාට පස්සේ ඒ switch එක කිසිම ප්‍රශ්නයක් නැතුව වැඩ කරන්නේ මේ default VLAN එක switch එකේ තියෙන නිසා. අපි VLAN හදනකොට management VLAN එක විදිහට එහෙම නැත්තම් Native VLAN එක විදිහට පාවිච්චි කරන්නෙත් මේ VLAN 01 තමයි. පස්සේ අපිට උවමනානම් ඒක වෙනස් කර ගත හැකියි.

CISCO switch එකකනම් VLAN 01 (default VLAN) එකට අමතරව පහත VLAN හතරත් switch එකත් එක්කම එනවා. නමුත් සමහර වෙනත් product වල මේවා වෙනස් වෙන වෙලාවල් තියෙනවා

1002 fddi-default

1003 token-ring-default

1004 fddinet-default

1005 trnet-default

[QUOTE="sanjeeme, post: 12557752, member: 86590"] [SIZE=4][COLOR=DarkRed]VLAN 01 කියලා කියන්නේ switch එකක තියෙන default VLAN එක. ඕනෑම switch එකක් නිශ්පාදනය කරද්දි මේ default VLAN එක අනිවාර්්‍යයෙන්ම switch එක හදන manufacturer විසින්ම හදලා එවනවා ඒ එක්කම [/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkRed]switch එකේ සියලුම ports මේ [/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkRed]default VLAN එකට තමයි මුල් අවස්ථාවේදී අයිති වෙන්නේ[/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkRed]. අපි [/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkRed]switch එකක [/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkRed]VLAN[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed]හදනවා කියලා කරන්නේ අර [/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkRed]default VLAN එකේ තියෙන [/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkRed]ports ටික වෙනස් කොටස් වලට බෙදනවා කියන එක.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed] අපි switch එකක් අරගෙන කිසිම VLAN එකක් manually හදන්නේ නැතුව network එකට සම්බන්ධ කලාට පස්සේ ඒ switch එක කිසිම ප්‍රශ්නයක් නැතුව වැඩ කරන්නේ මේ default VLAN එක switch එකේ තියෙන නිසා. අපි VLAN හදනකොට management VLAN එක විදිහට එහෙම නැත්තම් Native VLAN එක විදිහට පාවිච්චි කරන්නෙත් මේ VLAN 01 තමයි. පස්සේ අපිට උවමනානම් ඒක වෙනස් කර ගත හැකියි. CISCO [/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkRed]switch එකකනම් [/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkRed]VLAN 01 ([/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkRed]default VLAN[/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkRed])[/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkRed] එකට අමතරව පහත [/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkRed]VLAN හතරත් [/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkRed]switch එකත් එක්කම එනවා. නමුත් සමහර වෙනත් product වල මේවා වෙනස් වෙන වෙලාවල් තියෙනවා [/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkRed]1002 fddi-default 1003 token-ring-default 1004 fddinet-default 1005 trnet-default [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom