Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Singapore V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Sep 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
CCNA පාඩම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Binary to Decimal Conversion

හොදයි අපි කලින් කරපු වැඩේ අනිත් පැත්ත කරන්න යන්නේ. දෙපැත්තම දැනගෙන ඉන්න එපායැ නේද . අපි දැන් Binary ඒ කියන්නේ 2 පාදයේ සංඛ්‍යාවක් Decimal ඒ කියන්නේ 10 පාදයේ සංඛ්‍යාවකට හරවන්න යන්නේ. මේකත් හරිම ලේසි වැඩක් හැබැයි හොදට බලා ගන්න නැත්තම් confuse වෙන්න පුලුවන්.

අපි ඉස්සෙල්ලාම 2 පාදයේ සංඛ්‍යාවක් අරගෙන ඒක ටිකක් විස්තර කරගමු. අපි ගමු ඉහත (Decimal to Binary conversion) එකේ අගයම. ඒකේ අපිට ආපු Binary අගය තමයි 1001011 අපි මේකම ගමු අපේ මේ උදාහරණයට.

මම පහසු වෙන්න අපේ Binary සංඛ්‍යාව කොටු ටිකක් ඇතුලට දැම්මා. දැන් බලන්න රෑපයේ පහලින් ඒ එක එක ඉලක්කමට අදාලව ඒ ඉලක්කම් වල 2 පාදයේ වටිනාකම මම දාල තියෙනවා. අපි දැන් දැන ගන්න ඕනේ මේ අගයන් වල වටිනාකම. මම හිතන්නේ ඒක ගණනය කරගන්න ඔයාලා දන්නවා ඇති ඔන්න මම පහත රෑපයේ ඒ ඒ කොටුවට අදාල සංඛ්‍යාවේ 2 පාදයේ වටිනාකම දාල තියෙනවා.

ඔතන 2^0 කියන එකේ අගය 1 කියලා මතක තියාගන්න හුගක් දෙනෙක් ඕක අමතක කරනවා. ඔන්න මේ ටික කර ගත්තම අපි දැනටම පිළීතුරෙන් 90% කරලා ඉවරයි. අපිට දැන් තියෙන්නේ මේ 2 පාදයේ සංඛ්‍යා ටික එකතු කර ගන්න විතරයි. අපි බලමු ඒක කරන්නේ කොහොමද කියලා. ඉස්සෙල්ලාම බලන්න 1001011 කියන සංඛ්‍යාවේ 1 ඒවා තියෙන ස්ථාන පිළිබදව. මොකද අපිට 0 තියෙන තැන් අවශ්‍ය වෙන්නේ නෑ. 0 කියන්නේ අගයක් නෑ කියන එකනේ.

පහත රෑප සටහන බලන්න මම දැන් 1 තියෙන ස්ථාන වල 2පාදයේ අගය විතරක් අරගෙන තියෙනවා.

දැන් අපිට තියෙන්නේ ඒ අගයන් ටික එකතු කරන්න. එතකොට අපිට 1001011 කියන සංඛ්‍යාවේ Decimal එහෙම නැත්තම් 10 පාදයේ අගය ලැබෙනවා.

[QUOTE="sanjeeme, post: 12954401, member: 86590"] [B][SIZE=4][COLOR=Red]Binary to Decimal Conversion[/COLOR][/SIZE][/B] [SIZE=4][COLOR=DarkRed]හොදයි අපි කලින් කරපු වැඩේ අනිත් පැත්ත කරන්න යන්නේ. දෙපැත්තම දැනගෙන ඉන්න එපායැ නේද :):). අපි දැන් Binary ඒ කියන්නේ 2 පාදයේ සංඛ්‍යාවක් Decimal ඒ කියන්නේ 10 පාදයේ සංඛ්‍යාවකට හරවන්න යන්නේ. මේකත් හරිම ලේසි වැඩක් හැබැයි හොදට බලා ගන්න නැත්තම් confuse වෙන්න පුලුවන්. අපි ඉස්සෙල්ලාම 2 පාදයේ සංඛ්‍යාවක් අරගෙන ඒක ටිකක් විස්තර කරගමු. අපි ගමු ඉහත (Decimal to Binary conversion) එකේ අගයම. ඒකේ අපිට ආපු [/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkRed]Binary අගය තමයි 1001011 අපි මේකම ගමු අපේ මේ උදාහරණයට. [/COLOR][/SIZE][CENTER][IMG]http://www.charmwork.com/CCNA_img/binary_value.jpg[/IMG] [LEFT] [/LEFT] [/CENTER] [SIZE=4][COLOR=DarkRed] මම පහසු වෙන්න අපේ Binary සංඛ්‍යාව කොටු ටිකක් ඇතුලට දැම්මා. දැන් බලන්න රෑපයේ පහලින් ඒ එක එක ඉලක්කමට අදාලව ඒ ඉලක්කම් වල 2 පාදයේ වටිනාකම මම දාල තියෙනවා. අපි දැන් දැන ගන්න ඕනේ මේ අගයන් වල වටිනාකම. මම හිතන්නේ ඒක ගණනය කරගන්න ඔයාලා දන්නවා ඇති ඔන්න මම පහත රෑපයේ ඒ ඒ කොටුවට අදාල සංඛ්‍යාවේ 2 පාදයේ වටිනාකම දාල තියෙනවා.[/COLOR][/SIZE] [CENTER][IMG]http://www.charmwork.com/CCNA_img/binary_value2.jpg[/IMG] [LEFT] [SIZE=4][COLOR=DarkRed]ඔතන 2[/COLOR][/SIZE][B][COLOR=DarkRed]^[/COLOR][COLOR=DarkRed]0[/COLOR][/B] [SIZE=4][COLOR=DarkRed]කියන එකේ අගය 1 කියලා මතක තියාගන්න හුගක් දෙනෙක් ඕක අමතක කරනවා. ඔන්න මේ ටික කර ගත්තම අපි දැනටම පිළීතුරෙන් 90% කරලා ඉවරයි. අපිට දැන් තියෙන්නේ මේ 2 පාදයේ සංඛ්‍යා ටික එකතු කර ගන්න විතරයි. අපි බලමු ඒක කරන්නේ කොහොමද කියලා. ඉස්සෙල්ලාම බලන්න 1001011 කියන සංඛ්‍යාවේ 1 ඒවා තියෙන ස්ථාන පිළිබදව. මොකද අපිට 0 තියෙන තැන් අවශ්‍ය වෙන්නේ නෑ. 0 කියන්නේ අගයක් නෑ කියන [/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkRed]එකනේ. පහත රෑප සටහන බලන්න මම දැන් 1 තියෙන ස්ථාන වල 2පාදයේ අගය විතරක් අරගෙන තියෙනවා. [/COLOR][/SIZE][CENTER][IMG]http://www.charmwork.com/CCNA_img/binary_value3.jpg[/IMG] [LEFT] [SIZE=4][COLOR=DarkRed]දැන් අපිට තියෙන්නේ ඒ අගයන් ටික එකතු කරන්න. එතකොට අපිට 1001011 කියන සංඛ්‍යාවේ Decimal එහෙම නැත්තම් 10 පාදයේ අගය ලැබෙනවා.[/COLOR][/SIZE] [CENTER][IMG]http://www.charmwork.com/CCNA_img/binary_value4.jpg[/IMG] [/CENTER] [/LEFT] [/CENTER] [/LEFT] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom