Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Singapore V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Sep 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
CCNA පාඩම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

යාලුවෙක් අහලා තිබ්බා අපි Layers ගැන කතා කරනකොට Data එකකට ඒ ඒ Layers වලින් නොයෙකුත් තොරතුරැ add කරනවනේ. ඒ අතර Protocol Details (TCP/UDP), IP Address details, MAC address details වගේ දේවල්. ඕවා අතරින් Data එකක් ගමන් කරද්දී ඊළග Host ව හදුනාගන්න මුලින්ම පාවිච්චි කරන්නේ මොකක්ද කියලා.

ඒ සම්බන්ධයෙන් පොඩි රෑප සටහනක් ඇසුරෙන් පැහැදිලි කරගමු.

ඉහත X කියන PC එකේ ඉදලා Y කියන PC එකට data එකක් ගමන් කරද්දී ඒ අතරතුර තියෙන Host ලා ඒ data එක ලබාගෙන ඒක දිග ඇරලා බලනවා හැබැයි ඒ data එක ලැබිය යුතු කෙනා නෙවෙයිනම් එයා ඒක දිග හරින්නේ IP Address details ලබා දෙන Network Layer එක දක්වා පමණයි. ඊට පස්සේ ඒ details අනුව ඊළග Host ට යවනවා. Data එක අදාළ Destination එකට ආවම තමයි Application Layer එක දක්වා ඒ message එක දිගහරින්නේ. තේරෙන්න ඇති කියලා හිතනවා. මේ පොඩි පොඩි කෑලි මතක තියාගන්න එක වැදගත්. මේ කෑලි අල්ලගෙන තමයි ප්රශ්න අහන්නේ. අනික හරි දේ දැනගන්න එක කාටත් හොදයිනේ.

[QUOTE="sanjeeme, post: 13389960, member: 86590"] [SIZE=4][COLOR=Green]යාලුවෙක් අහලා තිබ්බා අපි Layers ගැන කතා කරනකොට Data එකකට ඒ ඒ Layers වලින් නොයෙකුත් තොරතුරැ add කරනවනේ. ඒ අතර Protocol Details (TCP/UDP), IP Address details, MAC address details වගේ දේවල්. ඕවා අතරින් Data එකක් ගමන් කරද්දී ඊළග Host ව හදුනාගන්න මුලින්ම පාවිච්චි කරන්නේ මොකක්ද කියලා. [COLOR=DarkRed] ඒ සම්බන්ධයෙන් පොඩි රෑප සටහනක් ඇසුරෙන් පැහැදිලි කරගමු.[/COLOR] [/COLOR][/SIZE][CENTER][IMG]http://www.charmwork.com/CCNA_img/data%20flow.jpg[/IMG] [LEFT] [SIZE=4][COLOR=DarkRed]ඉහත X කියන PC එකේ ඉදලා Y කියන PC එකට data එකක් ගමන් කරද්දී ඒ අතරතුර තියෙන Host ලා ඒ data එක ලබාගෙන ඒක දිග ඇරලා බලනවා හැබැයි ඒ data එක ලැබිය යුතු කෙනා නෙවෙයිනම් එයා ඒක දිග හරින්නේ IP Address details ලබා දෙන Network Layer එක දක්වා පමණයි. ඊට පස්සේ ඒ details අනුව ඊළග Host ට යවනවා. Data එක අදාළ Destination එකට ආවම තමයි Application Layer එක දක්වා ඒ message එක දිගහරින්නේ. තේරෙන්න ඇති කියලා හිතනවා. මේ පොඩි පොඩි කෑලි මතක තියාගන්න එක වැදගත්. මේ කෑලි අල්ලගෙන තමයි ප්රශ්න අහන්නේ. අනික හරි දේ දැනගන්න එක කාටත් හොදයිනේ.[/COLOR][/SIZE] [/LEFT] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom