Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Singapore V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Sep 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
CCNA පාඩම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දැන් තාක්ෂණය දියුණුයිනේ. එන්න එන්නම අලුත් Devices අපි අතරට එනවා, අලුත් Software වගේම services ලෝකයට හදුන්වදෙනවා. ඉතින් අපිට අධ්‍යයනය කරන්න තියෙන පැති හුගක් පළල් වෙනවා. ඉතින් මේ තාක්ෂණයේ දියුණුවත් එක්කම Network එකක දත්ත වල ආරක්ෂාව පිළිබදවත් වඩාත් සැලකිලිමත් වෙන්න වෙනවා. අපේ රටේ වැඩි හරියක් ඔය Cyber Attacks එහෙම නැති හින්දා මේක ලොකුවට අපිට දැනිලා නෑ. නමුත් ලංකාවෙත් ලොකු ආයතන තමන්ගේ Corporate Data වල ආරක්ෂාව ගැන දැන් දැන් වැඩි අවධානයක් යොමු කරනවා.

ඉතින් අපි CISCO Devices ගැන කතා කරද්දී Routers සහ අනෙකුත් ප්‍රධාන CISCO Devices වල security පැත්ත ගැන (ඔය Firewall, authentication, authorization) CCNA Security වලින් කතා කරනවා. හැබැයි මම දන්න විදිහට අපිට CCNA Security එක පාරම කරන්න බෑ. ඉස්සේල්ලා CCNA Routing and Switch කරලා ඉන්න ඕනේ. ඔය වගේම CCNA Voice කියලත් Exam එකක් තියෙනවා ඒකෙන් කතා කරන්නේ VoIP ගැන.

[QUOTE="sanjeeme, post: 13395131, member: 86590"] [SIZE=4][COLOR=Green][COLOR=DarkGreen]දැන් තාක්ෂණය දියුණුයිනේ. එන්න එන්නම අලුත් Devices අපි අතරට එනවා, අලුත් Software වගේම services ලෝකයට හදුන්වදෙනවා. ඉතින් අපිට අධ්‍යයනය කරන්න තියෙන පැති හුගක් පළල් වෙනවා. ඉතින් මේ තාක්ෂණයේ දියුණුවත් එක්කම Network එකක දත්ත වල ආරක්ෂාව පිළිබදවත් වඩාත් සැලකිලිමත් වෙන්න වෙනවා. අපේ රටේ වැඩි හරියක් ඔය Cyber Attacks එහෙම නැති හින්දා මේක ලොකුවට අපිට දැනිලා නෑ. නමුත් ලංකාවෙත් ලොකු ආයතන තමන්ගේ Corporate Data වල ආරක්ෂාව ගැන දැන් දැන් වැඩි අවධානයක් යොමු කරනවා. ඉතින් අපි CISCO Devices ගැන කතා කරද්දී Routers සහ අනෙකුත් [/COLOR]ප්‍රධාන CISCO Devices වල security පැත්ත ගැන (ඔය Firewall, authentication, authorization) CCNA Security වලින් කතා කරනවා. හැබැයි මම දන්න විදිහට අපිට CCNA Security එක පාරම කරන්න බෑ. ඉස්සේල්ලා CCNA Routing and Switch කරලා ඉන්න ඕනේ. ඔය වගේම CCNA Voice කියලත් Exam එකක් තියෙනවා ඒකෙන් කතා කරන්නේ VoIP ගැන. [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom