Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Singapore V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Sep 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
CCNA පාඩම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

HTTP (Hyper Text Transfer Protocol) කියන්නේ Application layer එකට අයිති protocol එකක් බව දැනටමත් දන්නවා ඇතිනේ. ඒකේ port number එක 80. මේ protocol එක භාවිතා කරන්නේ අන්තර්ජාලයේ තොරතුරැ අපේ පරිගණකයේ මොනිටරය ඉස්සරහට ලබාදීමට එහෙම නැත්තම් display කිරීමට. ඒ සදහා අවශ්‍ය format එක ලබා දෙන්නේ HTTP හරහා. කොටින්ම කිව්වොත් World Wide Web වල තියෙන තොරතුරැ අපේ මොනිටරය ඉස්සරහට එක එක format වලින් display කරන්න උදව් කරන්නේ HTTP.

ඕකේ මොකක්ද ඔය Hyper Text කියන කොටසේ තේරැම ?. ඒකෙන් කියන්නේ සාමාන්‍ය text වගේම Links (Hyper links) අඩංගු දත්ත සමුදායක් කියන එක.

හොදයි මේ protocol එක client - server base protocol එකක්. ඒ කියන්නේ අපි Internet එක හරහා යම් යම් දත්ත අපේ පරිගණක තිරයට ලබා ගත්තත් ඒ දත්ත ඇත්ත වශයෙන්ම තියෙන්නේ වෙනත් තැනක. Server එකක. උදාහරණයක් ගත්තොත් අපි අපේ web browser එකෙන් www.elakiri.com කියලා ගහලා page එක load කර ගත්තට ඇත්තටම ඒ page එක තැන්පත් වෙලා තියෙන්නේ වෙනත් තැනක තියෙන server එකක. එතකොට අපි තමයි Client වෙන්නේ. අපි Client ලා Server එකෙන් දත්ත ලබා ගන්නවා.

ඒ වගේම පසුකාලීනව මේ HTTP වලට අලුත් කෙනෙකුත් ආවා HTTPS (Hyper Text Transfer Protocol Secure) කියලා. මෙයා හදුන්වලා දුන්නේ වර්තමානයේ අන්තර්ජාලයේ අති විශාල විකාශනය නිසාම අපි එයින් ලබා ගන්නා සහ ලබා දෙන තොරතුරැ වල ආරක්ෂාව තවත් වැඩි කර ගැනීමට. විශේෂයෙන්ම online මුදල් ගනුදෙනු කරන ebay, paypal වගේ වෙබ් site මේ protocol එක භාවිතා කරනවා. මේකෙ port number443

HTTP ගැන දීර්ඝ පැහැදිලි කිරීමක් CCNA වලදි බලාපොරොත්තු වෙන්නේ නෑ. නමුත් අපේ යාලුවෙක් අහලා තිබ්බ නිසා දැම්මේ.

[QUOTE="sanjeeme, post: 14194780, member: 86590"] [SIZE=4][COLOR=DarkGreen]HTTP (Hyper Text Transfer Protocol) කියන්නේ Application layer එකට අයිති protocol එකක් බව දැනටමත් දන්නවා ඇතිනේ. ඒකේ port number එක 80. මේ protocol එක භාවිතා කරන්නේ අන්තර්ජාලයේ තොරතුරැ අපේ පරිගණකයේ මොනිටරය ඉස්සරහට ලබාදීමට එහෙම නැත්තම් display කිරීමට. ඒ සදහා අවශ්‍ය format එක ලබා දෙන්නේ HTTP හරහා. කොටින්ම කිව්වොත් World Wide Web වල තියෙන තොරතුරැ අපේ මොනිටරය ඉස්සරහට එක එක format වලින් display කරන්න උදව් කරන්නේ HTTP. ඕකේ මොකක්ද ඔය Hyper Text කියන කොටසේ තේරැම ?. ඒකෙන් කියන්නේ සාමාන්‍ය text වගේම Links (Hyper links) අඩංගු දත්ත සමුදායක් කියන එක. හොදයි මේ protocol එක client - server base protocol එකක්. ඒ කියන්නේ අපි Internet එක හරහා යම් යම් දත්ත අපේ පරිගණක තිරයට ලබා ගත්තත් ඒ දත්ත ඇත්ත වශයෙන්ම තියෙන්නේ වෙනත් තැනක. Server එකක. උදාහරණයක් ගත්තොත් අපි අපේ web browser එකෙන් [url]www.elakiri.com[/url] කියලා ගහලා page එක load කර ගත්තට ඇත්තටම ඒ page එක තැන්පත් වෙලා තියෙන්නේ වෙනත් තැනක තියෙන server එකක. එතකොට අපි තමයි Client වෙන්නේ. අපි Client ලා Server එකෙන් දත්ත ලබා ගන්නවා.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkGreen] ඒ වගේම පසුකාලීනව මේ HTTP වලට අලුත් කෙනෙකුත් ආවා HTTPS (Hyper Text Transfer Protocol Secure) කියලා. මෙයා හදුන්වලා දුන්නේ වර්තමානයේ අන්තර්ජාලයේ අති විශාල විකාශනය නිසාම අපි එයින් ලබා ගන්නා සහ ලබා දෙන තොරතුරැ වල ආරක්ෂාව තවත් වැඩි කර ගැනීමට. විශේෂයෙන්ම online මුදල් ගනුදෙනු කරන ebay, paypal වගේ වෙබ් site මේ protocol එක භාවිතා කරනවා. [SIZE=4][SIZE=4][SIZE=4]ම[SIZE=4]ේ[SIZE=4]කෙ [/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkGreen][SIZE=4][SIZE=4][SIZE=4][COLOR=DarkGreen]port number[/COLOR][/SIZE]443[/SIZE][/SIZE] [COLOR=Blue]HTTP ගැන දීර්ඝ පැහැදිලි කිරීමක් CCNA වලදි බලාපොරොත්තු වෙන්නේ නෑ. නමුත් අපේ යාලුවෙක් අහලා තිබ්බ නිසා දැම්මේ.[/COLOR][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom