Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Singapore V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Sep 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
CCNA පාඩම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අද අපි Internet layer (Network Layer) එකේ 2 වෙනියට සදහන් කරපු protocol එක ගැන කතා කරමු.

ICMP (Internet Control Message Protocol)

ඔයගොල්ලෝ network field එකේ වැඩ කරනවනම් මේ protocol එක අපි දැනුවත්ව හෝ නොදැනුවත්වම හුගක් පාවිච්චි වෙන protocol එකක්. සරලවම කිව්වොත් මෙයා තමයි network එක සම්බන්ධව messages ගෙනියන කෙනා (පණිවිඩකරැවා කියලා කියමුකෝ). අපි කලින් කතා කරපු Internet Protocol එක හරහා යම් data එකක් යද්දි ඒක යන විදිහ ගැන වගේම ඒක යද්දි මොනවා හරි error එකක් තියෙනවනම් ඒකත් අපිට කියන්නේ මෙයා තමයි. මෙයා IP වලට support කරන protocol එකක්. මෙයා මේ Message අරන් යන්නෙත් IP datagram එකක් විදිහටම තමයි. ඒ වගේම තවත් වැදගත් දෙයක් කියන්න තියෙනවා දැන් අපිට IP version දෙකක් තියෙනවනේ IPv4 සහ IPv6 කියලා ඉතින් මේ version දෙකට ICMPv4 සහ ICMPv6 කියලා වෙනම protocol දෙකක් තියෙනවා. මේ දෙකෙන්ම වෙන්නේ මම ඉහත කිව්ව වැඩේම තමයි නමුත් Internet protocol එකේ version එක වෙනස් නිසා මෙයාටත් version දෙකක් තියෙනවා.

හොදයි අපි බලමු මෙයා කරන්නේ මොනවද කියලා සරල රෑප සටහනකින්

ඉහත රෑප සටහනේ R02 කියන Router එක සහ අශෝකමාලා ගේ PC එක අතර තියෙන network එක මොකක් හරි ප්‍රශ්නයක් නිසා බිද වැටිලා කියලා හිතමු. ඔන්න ඉතින් සාලිය එයාගේ PC එකෙන් අශෝකමාලා ට පණිවිඩයක් යවන්න උත්සාහ කරනවා. දැන් ඔන්න ඒ පණිවිඩය ඉස්සෙල්ලාම එනවා R01 කියන Router එකට ඊට පස්සේ R01 ඒ පණිවිඩය යොමු කරනවා R02 Router එකට දැන් R02 බලනවා අශෝකමාලා එයාගේ network එකේ ඉන්නවද කියලා නමුත් සම්බන්ධතාවය බිද වැටිලා හින්දා පණිවිඩය යවන්න බෑ ඉතින් R02 මොකද කරන්නේ Destination Unreachable කියලා පණිවිඩයක් සාලියට එවනවා. හැබැයි සාලියට නිකන්ම මේ පණිවිඩය බලාගන්න බෑ. පණිවිඩය ගියේ නෑ කියලා සාලිය දැනගත්තට පස්සේ එයාට පුලුවන් අශෝකමාලාගේ PC එකේ IP එකට ping කරලා බලන්න ඒ IP එක වැඩද කියලා. අන්න එතකොට තමයි සාලියට R02 වලින් එවපු ඒ පණිවිඩය එයාගේ තිරයේ කියන පණිවිඩය R02 විසින් සාලියට යැව්වේ ICMP භාවිතා කරලා.

ඒ වගේම අපි හිතමු යම් data එකක් කොහේ හරි යවනකොට destination එක හොයා ගන්න බැරි වුනා කියලා. මම Internet Protocol එකේ header එක ගැන කතා කරද්දි කිව්වා TTL (Time To Live) එක ගැන. ඒ කියන්නේ යම් data එකක් network එක හරහා destination එකට ලගාවීමට උපරිම කාලයක් Router එක මගින් තීරණය කරනු ලබනවා අන්න ඒ කාලයට කලින් අදාල destination එකට ඒ data එකට යන්න බැරි වුනොත් (ඒ කියන්නේ වල්මත් වුනොත් ) ඒ data එක discard කරලා දානවා. එහෙම වෙලාවට අපි අර data යවපු destination host ගේ IP එකට ping කලොත් අපිට ලැබෙන්නේ Request Time Out කියලා message එකක්. මේ පණිවිඩය කියන්නෙත් ICMP තමයි.

අපි දැන් Internet Control Message Protocol වලින් අපිට ලැබෙන message කිහිපයක් බලමු.

Ping (Echo)

හොදයි දැන් සමහරැ දන්නේ නැතුව ඇතිනේ අපි network එකේ තියෙන IP එකකට Ping (Packet Internet Groper) කරන්නේ කියලා නේද. ඔන්න මම මගේ PC එකෙන් කොහේ හරි තියෙන IP address එකකට ping කරන්නයි ලෑස්තිය. මම දන්නේ නෑ මේ IP එක කොහේ තියෙනවද කියලා. නිකන් හිතට ආපු IP එකක් තමයි මම ping කරන්නේ. බලමු මොකද වෙන්නේ කියලා.

හොදට බලාගන්න Ping command එක දෙන හැටි. මම රතුපාටින් කොටු කරලා පෙන්නලා තියෙනවා.

ping <destination IP>

හොදයි දැන් මම ping කරලා තියෙන්නේ 10.9.25.100 කියන IP address එක. නමුත් ඔන්න TTL එක ඉවර වෙන්න කලින් Network එකේ 10.9.25.100 කියන host ව හොයාගන්න බැරි වෙලා මට ICMP හරහා message එකක් එවලා තියෙනවා Request time out කියලා. ඒ වගේම පොඩි විස්තර ටිකකුත් තියෙනවා අන්තිමටම නේද. බලන්න

Packet: Sent = 4, Received = 0, Lost = 4 <100% Lost>

මම ping කලාට පස්සේ මගේ PC එකෙන් packet හතරක් යවලා තියෙනවා අදාල destination එක හොයාගන්න නමුත් ඒ packet 4 ම Lost වෙලා මට reply (received) වෙලා නෑ කිසි දෙයක්.

හොදයි දැන් මම තවත් IP address එකක් ping කරන්නයි යන්නෙ. මම මේ සැරේ ping කරන්නේ ප්‍රසිද්ධ Google DNS IP address එකක්.

ඔන්න දැන්නම් මට වෙනස් පණිවිඩයක් දීලා තියෙනවා. බලන්න මම මේ සැරේ ping කලේ 8.8.8.8 කියන IP address එක. මට ඔන්න Reply එකක් ඒ IP Address එකෙන් ඇවිත් තියෙනවා. ඒ කියන්නේ මේ 8.8.8.8 කියන IP Address කොහේ හරි online වැඩකරන IP එකක්. Reply එකත් එක්කම බලන්න ඒ පණිවිඩය යවන්න ගිය bytes ගාන යැවීමට ගිය කාලය වගේම කලින් කතා කරපු TTL එකේ අගයත් දීලා තියෙනවා. ඒ වගේම බලන්න මේකෙත් අන්තිමටම පොඩි විස්තරයක් දීලා තියෙනවා

Packet: Sent = 4, Received = 4, Lost = 0 <0% Lost>

ඒ වගේම මතක තියා ගන්න මම මේ ping command එක පාවිච්චි කලේ මගේ PC එකේ Command Prompt එකේ ඉදලා. ඒ වගේම අපිට ping command එක පාවිච්චි කරන්න පුලුවන් Router එකේ ඉදලත්. හොදයි අපි Ping කරන විදිහ දැනගත්තනේ. මම ඔතන CCNA වලට තියෙන Objectives වලට වඩා විස්තර කරලා තියෙනවා. මොකද හැම පැත්තක් ගැනම දැනගෙන ඉන්න එක හොදයිනේ.

Traceroute

මේකත් ICMP විසින් විස්තර කරන දෙන ඉතා වැදගත් command එකක්. මේ Traceroute command එක භාවිතා කරන්නේ Router එකේ. අපි අපේ PC එකේ Windows platform එකේ ඉදලා මේ command එක පාවිච්චි කරනවනම් ඒක පොඩ්ඩක් වෙනස් වෙනවා tracert කියලා. මොකක්ද මේකෙන් වෙන්නේ. අපි යම් destination IP එකක් traceroute හරි tracert හරි කලාම අපිට ICMP මගින් ලබා දෙනවා විස්තරයක් අදාල destination IP එකට අපේ data එක යනතෙක් අතරමගදි හම්බ වෙන Host ලා ගැන විස්තරයක්. එයාලගේ IP address එක වගේම ඒ hop ට ලගාවෙන්න ගිය කාලය ගැනත් එතන සදහන්. ඔන්න මම කලින් වගේම Google DNS එකකට මගේ PC එකෙන් tracert command එක දුන්නා

බලන්න Hops ලා 6 දෙනෙක් හරහා තමයි අන්තිමට මගේ destination IP එකට ගිහින් තියෙන්නේ. ඔතන තව දෙයක් අපිට කියන්න පුලුවන්. ඔයගොල්ලෝ කොහේ හරි office එකක ඉදන් ඔය tracert command එක පාවිච්චි කරා කියලා හිතන්න එතකොට අනිවාර්්‍යයෙන්ම මුල්ම hop විදිහට ICMP වලින් පෙන්නන්නේ ඔයගොල්ලන්ගේ office එකේ Gateway Router එකේ IP Address එක. ඔයගොල්ලෝ ගෙදර ඉදලා tracert command එක පාවිච්චි කලා නම් ගොඩක් වෙලාවට ඔයගොල්ලන්ගේ connection එක ISP ට සම්බන්ධ වෙන router එකේ IP එක පෙන්නයි.

මීට අමතරව ICMP මගින් තව හුගක් පණිවිඩ ජාති අපිට ලබා දෙනවා.

ඒ සමහරක් තමයි මම පහත් දාලා තියෙන්නේ

# Router Advertisement

# Buffer overflow or full

# Time Exceeded

ඒ ගැන වැඩි විස්තරයක් අවශ්‍යනම් පහත Link එකට ගිහින් බලාගන්න පුලුවන්

http://en.wikipedia.org/wiki/Internet_Control_Message_Protocol

හොදයි අපි ඔන්න ICMP ගැනත් කතා කරලා ඉවර කලා.

[QUOTE="sanjeeme, post: 14324492, member: 86590"] [SIZE=4][COLOR=DarkRed]අද අපි Internet layer (Network Layer) එකේ 2 වෙනියට සදහන් කරපු protocol එක ගැන කතා කරමු. [/COLOR][/SIZE] [COLOR=Red][SIZE=4][B]ICMP (Internet[SIZE=4] Control[SIZE=4] Message Protocol)[/SIZE][/SIZE][/B][/SIZE][/COLOR] [SIZE=4][COLOR=DarkRed]ඔයගොල්ලෝ network field එකේ වැඩ කරනවනම් මේ protocol එක අපි දැනුවත්ව හෝ නොදැනුවත්වම හුගක් පාවිච්චි වෙන protocol එකක්. සරලවම කිව්වොත් මෙයා තමයි network එක සම්බන්ධව messages ගෙනියන කෙනා (පණිවිඩකරැවා කියලා කියමුකෝ). අපි කලින් කතා කරපු Internet Protocol එක හරහා යම් data එකක් යද්දි ඒක යන විදිහ ගැන වගේම ඒක යද්දි මොනවා හරි error එකක් තියෙනවනම් ඒකත් අපිට කියන්නේ මෙයා තමයි. මෙයා IP වලට support කරන protocol එකක්. මෙයා මේ Message අරන් යන්නෙත් IP datagram එකක් විදිහටම තමයි. ඒ වගේම තවත් වැදගත් දෙයක් කියන්න තියෙනවා දැන් අපිට IP version දෙකක් තියෙනවනේ IPv4 සහ IPv6 කියලා ඉතින් මේ version දෙකට [COLOR=DarkGreen]ICMPv4[/COLOR] සහ [COLOR=DarkGreen]ICMPv6 [/COLOR]කියලා වෙනම protocol දෙකක් තියෙනවා. මේ දෙකෙන්ම වෙන්නේ මම ඉහත කිව්ව වැඩේම තමයි නමුත් Internet protocol එකේ version එක වෙනස් නිසා මෙයාටත් version දෙකක් තියෙනවා. හොදයි අපි බලමු මෙයා කරන්නේ මොනවද කියලා සරල රෑප සටහනකින්[/COLOR][/SIZE] [CENTER][IMG]http://www.charmwork.com/CCNA_img/icmp.jpg[/IMG][/CENTER] [LEFT][SIZE=4][COLOR=DarkRed]ඉහත රෑප සටහනේ R02 කියන Router එක සහ අශෝකමාලා ගේ PC එක අතර තියෙන network එක මොකක් හරි ප්‍රශ්නයක් නිසා බිද වැටිලා කියලා හිතමු. ඔන්න ඉතින් සාලිය එයාගේ PC එකෙන් අශෝකමාලා ට පණිවිඩයක් යවන්න උත්සාහ කරනවා. දැන් ඔන්න ඒ පණිවිඩය ඉස්සෙල්ලාම එනවා R01 කියන Router එකට ඊට පස්සේ R01 ඒ පණිවිඩය යොමු කරනවා R02 Router එකට දැන් R02 බලනවා අශෝකමාලා එයාගේ network එකේ ඉන්නවද කියලා නමුත් සම්බන්ධතාවය බිද වැටිලා හින්දා පණිවිඩය යවන්න බෑ ඉතින් R02 මොකද කරන්නේ [B][COLOR=DarkGreen]Destination Unreachable[/COLOR][/B] කියලා පණිවිඩයක් සාලියට එවනවා. හැබැයි සාලියට නිකන්ම මේ පණිවිඩය බලාගන්න බෑ. පණිවිඩය ගියේ නෑ කියලා සාලිය දැනගත්තට පස්සේ එයාට පුලුවන් අශෝකමාලාගේ PC එකේ IP එකට ping කරලා බලන්න ඒ IP එක වැඩද කියලා. අන්න එතකොට තමයි සාලියට R02 වලින් එවපු ඒ පණිවිඩය එයාගේ තිරයේ කියන පණිවිඩය R02 විසින් සාලියට යැව්වේ ICMP භාවිතා කරලා. ඒ වගේම අපි හිතමු යම් data එකක් කොහේ හරි යවනකොට destination එක හොයා ගන්න බැරි වුනා කියලා. මම Internet Protocol එකේ header එක ගැන කතා කරද්දි කිව්වා [COLOR=DarkGreen]TTL[/COLOR][I][COLOR=DarkGreen] (Time To Live)[/COLOR][/I] එක ගැන. ඒ කියන්නේ යම් data එකක් network එක හරහා destination එකට ලගාවීමට උපරිම කාලයක් Router එක මගින් තීරණය කරනු ලබනවා අන්න ඒ කාලයට කලින් අදාල destination එකට ඒ data එකට යන්න බැරි වුනොත් (ඒ කියන්නේ වල්මත් වුනොත් :D) ඒ data එක discard කරලා දානවා. එහෙම වෙලාවට අපි අර data යවපු destination host ගේ IP එකට ping කලොත් අපිට ලැබෙන්නේ [B][COLOR=DarkGreen]Request Time Out[/COLOR][/B] කියලා message එකක්. මේ පණිවිඩය කියන්නෙත් ICMP තමයි. අපි දැන් Internet Control Message Protocol වලින් අපිට ලැබෙන message කිහිපයක් බලමු. [/COLOR][/SIZE] [B][SIZE=4][COLOR=Red]Ping (Echo)[/COLOR][/SIZE][/B] [SIZE=4][COLOR=DarkRed]හොදයි දැන් සමහරැ දන්නේ නැතුව ඇතිනේ අපි network එකේ තියෙන IP එකකට Ping (Packet Internet Groper) කරන්නේ කියලා නේද. ඔන්න මම මගේ PC එකෙන් කොහේ හරි තියෙන IP address එකකට ping කරන්නයි ලෑස්තිය. මම දන්නේ නෑ මේ IP එක කොහේ තියෙනවද කියලා. නිකන් හිතට ආපු IP එකක් තමයි මම ping කරන්නේ. බලමු මොකද වෙන්නේ කියලා. [/COLOR][/SIZE] [IMG]http://www.charmwork.com/CCNA_img/ping.jpg[/IMG] [LEFT][SIZE=4][COLOR=DarkRed] හොදට බලාගන්න Ping command එක දෙන හැටි. මම රතුපාටින් කොටු කරලා පෙන්නලා තියෙනවා.[/COLOR][/SIZE] [B][I][SIZE=4][COLOR=DarkGreen]ping <destination IP>[/COLOR][/SIZE][/I][/B] [SIZE=4][COLOR=DarkRed] හොදයි දැන් මම ping කරලා තියෙන්නේ 10.9.25.100 කියන IP address එක. නමුත් ඔන්න TTL එක ඉවර වෙන්න කලින් Network එකේ 10.9.25.100 කියන host ව හොයාගන්න බැරි වෙලා මට ICMP හරහා message එකක් එවලා තියෙනවා Request time out කියලා. ඒ වගේම පොඩි විස්තර ටිකකුත් තියෙනවා අන්තිමටම නේද. බලන්න [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkGreen]Packet: Sent = 4, Received = 0, Lost = 4 <100% Lost>[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed]මම ping කලාට පස්සේ මගේ PC එකෙන් packet හතරක් යවලා තියෙනවා අදාල destination එක හොයාගන්න නමුත් ඒ packet 4 ම Lost වෙලා මට reply (received) වෙලා නෑ කිසි දෙයක්. හොදයි දැන් මම තවත් IP address එකක් ping කරන්නයි යන්නෙ. මම මේ සැරේ ping කරන්නේ ප්‍රසිද්ධ Google DNS IP address එකක්. [/COLOR][/SIZE] [IMG]http://www.charmwork.com/CCNA_img/ping2.jpg[/IMG] [SIZE=4][COLOR=DarkRed]ඔන්න දැන්නම් මට වෙනස් පණිවිඩයක් දීලා තියෙනවා. බලන්න මම මේ සැරේ ping කලේ 8.8.8.8 කියන IP address එක. මට ඔන්න Reply එකක් ඒ IP Address එකෙන් ඇවිත් තියෙනවා. ඒ කියන්නේ මේ 8.8.8.8 කියන IP Address කොහේ හරි online වැඩකරන IP එකක්. Reply එකත් එක්කම බලන්න ඒ පණිවිඩය යවන්න ගිය bytes ගාන යැවීමට ගිය කාලය වගේම කලින් කතා කරපු TTL එකේ අගයත් දීලා තියෙනවා. ඒ වගේම බලන්න මේකෙත් අන්තිමටම පොඩි විස්තරයක් දීලා තියෙනවා [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkGreen]Packet: Sent = 4, Received = 4, Lost = 0 <0% Lost>[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed]ඒ වගේම මතක තියා ගන්න මම මේ ping command එක පාවිච්චි කලේ මගේ PC එකේ Command Prompt එකේ ඉදලා. ඒ වගේම අපිට ping command එක පාවිච්චි කරන්න පුලුවන් Router එකේ ඉදලත්. හොදයි අපි Ping කරන විදිහ දැනගත්තනේ. මම ඔතන CCNA වලට තියෙන Objectives වලට වඩා විස්තර කරලා තියෙනවා. මොකද හැම පැත්තක් ගැනම දැනගෙන ඉන්න එක හොදයිනේ. [/COLOR][/SIZE] [SIZE=4][B][COLOR=Red]Traceroute[/COLOR][/B][/SIZE] [SIZE=4][COLOR=DarkRed]මේකත් ICMP විසින් විස්තර කරන දෙන ඉතා වැදගත් command එකක්. මේ [COLOR=DarkGreen]Traceroute command[/COLOR] එක භාවිතා කරන්නේ Router එකේ. අපි අපේ PC එකේ Windows platform එකේ ඉදලා මේ command එක පාවිච්චි කරනවනම් ඒක පොඩ්ඩක් වෙනස් වෙනවා [COLOR=DarkGreen]tracert[/COLOR] කියලා. මොකක්ද මේකෙන් වෙන්නේ. අපි යම් destination IP එකක් traceroute හරි tracert හරි කලාම අපිට ICMP මගින් ලබා දෙනවා විස්තරයක් අදාල destination IP එකට අපේ data එක යනතෙක් අතරමගදි හම්බ වෙන Host ලා ගැන විස්තරයක්. එයාලගේ IP address එක වගේම ඒ hop ට ලගාවෙන්න ගිය කාලය ගැනත් එතන සදහන්. ඔන්න මම කලින් වගේම Google DNS එකකට මගේ PC එකෙන් tracert command එක දුන්නා [/COLOR][/SIZE] [IMG]http://www.charmwork.com/CCNA_img/tracert.jpg[/IMG] [LEFT] [SIZE=4][COLOR=DarkRed]බලන්න Hops ලා 6 දෙනෙක් හරහා තමයි අන්තිමට මගේ destination IP එකට ගිහින් තියෙන්නේ. ඔතන තව දෙයක් අපිට කියන්න පුලුවන්. ඔයගොල්ලෝ කොහේ හරි office එකක ඉදන් ඔය [COLOR=DarkGreen]tracert command[/COLOR] එක පාවිච්චි කරා කියලා හිතන්න එතකොට අනිවාර්්‍යයෙන්ම මුල්ම hop විදිහට ICMP වලින් පෙන්නන්නේ ඔයගොල්ලන්ගේ office එකේ Gateway Router එකේ IP Address එක. ඔයගොල්ලෝ ගෙදර ඉදලා tracert command එක පාවිච්චි කලා නම් ගොඩක් වෙලාවට ඔයගොල්ලන්ගේ connection එක ISP ට සම්බන්ධ වෙන router එකේ IP එක පෙන්නයි. [/COLOR][/SIZE] [/LEFT] [/LEFT] [SIZE=4][COLOR=DarkRed]මීට අමතරව ICMP මගින් තව හුගක් පණිවිඩ ජ[SIZE=4]ාති[/SIZE] අපිට ලබා දෙනවා. ඒ සමහරක් තමයි මම පහත් දාලා තියෙන්නේ[/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkGreen] [SIZE=4][SIZE=4][SIZE=4]# [/SIZE][/SIZE][/SIZE]Router Advertisement[/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkGreen] # Buffer overflow or full[/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkGreen] # Time Exceeded[/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkRed] ඒ ගැන වැඩි විස්තරයක් අවශ්‍යනම් පහත Link එකට ගිහින් බලාගන්න පුලුවන්[/COLOR][/SIZE] [URL]http://en.wikipedia.org/wiki/Internet_Control_Message_Protocol[/URL] [SIZE=4][COLOR=DarkRed] හොදයි අපි ඔන්න ICMP ගැනත් කතා කරලා ඉවර කලා.[/COLOR][/SIZE] [/LEFT] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom