Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
16 minutes ago
Ad icon
USA Linux OpenVZ VPS අඩු මිලකට
Nadun26
Updated:
Yesterday at 6:46 PM
Ad icon
Shared Hosting වාර්ෂිකව රු 2200 සිට!
Nadun26
Updated:
Yesterday at 11:38 AM
හොඳ, දැන්වීම්-රහිත (ad-free) ආයුර්වේද ඇප් එකක් සොයා ගැනීමට නොහැකි වූ නිසා, මමම එකක් නිර්මාණය කළා
kitchen_discussions
Updated:
Tuesday at 2:34 AM
Ad icon
Iptv
musicking
Updated:
Sunday at 9:52 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
CCNA පාඩම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සාමාන්‍යයෙන් රැකියා වෙළද පොලේ Software සහ Hardware යන දෙකටම එක සමාන අවස්ථා තියෙනවා. නමුත් ලංකාවේ Software පැත්ත වඩාත් ජනප්‍රියයි. ඒත් මම කියන්නේ සල්ලි බලාගෙනම තමන්ගේ හැකියාව බිල්ලට දෙන්න එපා කියලා. ඒ කිව්වේ තමන් වඩාත් කැමති වගේම වඩාත් විශ්වාසී field එක තමන්ට ඉවෙන් වගේ දැනෙනවා. ඒ පැත්තට යන්න. එතකොට ඒ පැත්ත ඉගෙන ගන්නත් ලේසියි මොකද තමන් ඒ විෂයයට ආස නිසා. ඒ එක්කම ඉක්මණින් ඉහළට යන්න පුලුවන්.

ලංකාවේ Network පැත්තෙන් හොද jobs තියෙනවා. විශේෂයෙන් ISP ලා සහ Communication කරන සමාගම්

Sri Lanka Telecom

Lanka Com

Metropolitan

Lanka Bell

Dialog

Mobitel etc......

ඒ වගේම පහත දැක්වෙන ලංකාවේ තියෙන අනෙකුත් මහා පරිමාණ වෙළද සහ සේවා ආයතන

John Keels

Ceylinco

Sri Lanka Insurance

Aitken Spence

Hayleys etc.... මේ ආයතන වල විශාල branch network එකක් තියෙනවා ලංකාව පුරාම. ඉතින් මේවා වල IT Section එකක් තියෙනවා network division එකක් එක්කම. මේවා වලත් job opportunities තියෙනවා.

ඊට පස්සේ ඒවට පහළින් තියෙන මධ්‍ය පරිමාණ ආයතන වලත් දැන් දැන් network job සදහා ඉල්ලුමක් තියෙනවා. ඉතින් Job ගැන එච්චර වද වෙන්න එපා. ඉස්සෙල්ලා තමන්ට වඩාත් සුදුසු field එක තෝර ගන්න.

[QUOTE="sanjeeme, post: 14437466, member: 86590"] [I][SIZE=4][COLOR=Blue]සාමාන්‍යයෙන් රැකියා වෙළද පොලේ Software සහ Hardware යන දෙකටම එක සමාන අවස්ථා තියෙනවා. නමුත් ලංකාවේ Software පැත්ත වඩාත් ජනප්‍රියයි. ඒත් මම කියන්නේ සල්ලි බලාගෙනම තමන්ගේ හැකියාව බිල්ලට දෙන්න එපා කියලා. ඒ කිව්වේ තමන් වඩාත් කැමති වගේම වඩාත් විශ්වාසී field එක තමන්ට ඉවෙන් වගේ දැනෙනවා. ඒ පැත්තට යන්න. එතකොට ඒ පැත්ත ඉගෙන ගන්නත් ලේසියි මොකද තමන් ඒ විෂයයට ආස නිසා. ඒ එක්කම ඉක්මණින් ඉහළට යන්න පුලුවන්. ලංකාවේ Network පැත්තෙන් හොද jobs තියෙනවා. විශේෂයෙන් ISP ලා සහ Communication කරන සමාගම් Sri Lanka Telecom Lanka Com Metropolitan Lanka Bell Dialog Mobitel etc...... ඒ වගේම පහත දැක්වෙන ලංකාවේ තියෙන අනෙකුත් මහා පරිමාණ වෙළද සහ සේවා ආයතන John Keels Ceylinco Sri Lanka Insurance Aitken Spence Hayleys etc.... මේ ආයතන වල විශාල branch network එකක් තියෙනවා ලංකාව පුරාම. ඉතින් මේවා වල IT Section එකක් තියෙනවා network division එකක් එක්කම. මේවා වලත් job opportunities තියෙනවා. ඊට පස්සේ ඒවට පහළින් තියෙන මධ්‍ය පරිමාණ ආයතන වලත් දැන් දැන් network job සදහා ඉල්ලුමක් තියෙනවා. ඉතින් Job ගැන එච්චර වද වෙන්න එපා. ඉස්සෙල්ලා තමන්ට වඩාත් සුදුසු field එක තෝර ගන්න. [/COLOR][/SIZE][/I] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom