Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
USA Linux OpenVZ VPS අඩු මිලකට
Nadun26
Updated:
Today at 6:46 PM
Ad icon
Shared Hosting වාර්ෂිකව රු 2200 සිට!
Nadun26
Updated:
Today at 11:38 AM
හොඳ, දැන්වීම්-රහිත (ad-free) ආයුර්වේද ඇප් එකක් සොයා ගැනීමට නොහැකි වූ නිසා, මමම එකක් නිර්මාණය කළා
kitchen_discussions
Updated:
Yesterday at 2:34 AM
Ad icon
Iptv
musicking
Updated:
Sunday at 9:52 AM
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
CCNA පාඩම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හරි අපි කතා කර කර ඉන්නේ Subnetting ගැන. මම ඉහත පාඩම් වලින් මූලික කරැණු හුගක් කතා කලා. ආපහු ඒවා බලලා මතක් කරගන්න.

මම කලින් පාඩමේදී කතා කලා ප්‍රධාන Classes 3 ක් ගැන.

Class A

Class B

Class C සහ ඒවාට අමතරව මම Class D සහ Class E ගැනත් පොඩි සදහනක් කලා. ඒ වගේම මම කිව්වා ප්‍රධාන Classes වල Host සහ Network වලට IP Address එකක් බෙදෙන්නේ කොහොමද කියලා. එතකොට අපිට දැන් තියෙන ප්‍රශ්නයක් තමයි ඕවා කොහොමද IP වලින් බෙදා ගන්නේ කියලා. ඒ කියන්නේ IP range එක අපි කොහොමද තීරණය කරන්නේ. මේකෙදි ඔය IP Addresses හදපු කට්ටිය පොඩි නීති රීති වගයක් ගෙනාවා මේ Classes වලට අයිති IP ranges හදා ගන්න. මම දැන් ඒවා එකින් එක විස්තර කරනවා.

Class A Address range

මේකෙදි අපි සලකා බලන්නේ IP Address එකක එක Octet එකක් එහෙම නැත්තම් bit 8 ක්. ඒ කියන්නේ IP address එකකින් අපිට ගන්න පුලුවන් පලවෙනි Byte (bit 8 ක කොටස). දැන් මේ IP Address හදන අය කියනවා මෙන්න මෙහෙම

Class A IP address එකක පළවෙනි Byte එකේ එහෙම නැත්තම් පළවෙනි Octet එකේ පළවෙනි අගය අනිවාර්්‍යයෙන්ම 0 විය යුතුයි.

ඔන්න ඕකයි නීතිය. හොදයි එතකොට අපි බලමු ඒ නීතිය දාලා IP Address එකක පළවෙනි Byte (Octet) එකේ පළවෙනි bit එක 0 වෙන්න ලියලා.

හොදයි අපි ඔන්න පළවෙනි bit එක 0 කරලා ලිව්වා නීතියට අනුව. හැබැයි ඒගොල්ලෝ කියන්නේ පළවෙනි bit එක විතරයි 0 වෙන්න ඕනේ කියලා. එතකොට අපිට පළවෙනි bit එක විතරක් 0 කරලා අනිත් bit ඔක්කෝටම 1 දාලා ලියන්නත් පුලුවන් පහත ආකාරයට.

හොදයි අපි දැන් ඔය අරගෙන තියෙන්නේ පළවෙනි bit එක 0 වෙන්න පුලුවන් අවම සහ උපරිම අවස්ථාවන්. දැන් අපි එතකොට ඕවායේ අගය ගණනය කරාම අපිට එනවා Class A වල IP range එක.

ඔය අගයන් ගත්ත හැටි මම දැන් අමුතුවෙන් කියන්න යන්නේ නෑ. මතකනේ Binary අගයන් අපි Decimal වලට හැරෙව්වා. අන්න ඒක තමයි ඔය කරලා තියෙන්නේ.

හොදයි අපි දැනටම දන්නවා අපිට එක Octet එකක් bit 8 කින් සමන්විතයිනේ එතකොට ඒකේ දාන්න පුලුවන් අවම සංඛ්‍යාව 0 වත් උපරිම සංඛ්‍යාව 255 ත්. ඒකෙන් 0 සිට 127 දක්වා වූ කොටස වෙන් වෙන්නේ Class A Address සදහා. හැබැයි මෙතන ප්‍රශ්නයක් තියෙනවා අපිට IP range එකක පළවෙනි අගය 0 ලෙස පාවිච්චි කරන්න බෑ ඒක නිසා අපිට Class A range එක පටන් ගන්නේ 1 සිට 127 දක්වා කියලා කියන්න වෙන්නේ. හරිද . පොඩ්ඩක් ඉන්න තාමත් හරි නෑ. මොකද අපිට මේ IP Addresses ගැන කතා කරද්දී මම කලින් පාඩම ඉවර කලා මේ Reserve එහෙම නැත්තම් යම් විශේෂිත කාර්යයක් සදහා වෙන කරන ලද IP ගැන කියලා. ඔව් අපිට මෙන්න මෙතනදි අහු වෙනවා ඒ වගේ IP Address එකක්. සමහරවිට ඔයගොල්ලෝ මේක අහලත් ඇති.

127.0.0.1

මේ IP එක වෙනස් කරලා තියෙන්නේ අපේ Local PC එකේ Network Card එක සහ TCP/IP Protocol හරියට වැඩ කරනවද කියලා බලන්න. අපි Network එකක තියෙන මොනවා හරි Host කෙනෙක්ගේ ගැටලුවක් ආවම සමහර විට මුලින්ම කරන්නේ ඒ Host ගේ ඉදලා PING command එකක් දෙනවා ඔන්න ඔය ඉහත IP Address එකට. එතකොට ඒ Ping එකට Reply එකක් එනවා කියන්නේ ඒ host ගේ Network Card එක වගේම TCP/IP settings හරියට තියෙනවා කියන එක. ඕක ඔයගොල්ලන්ටත් ගෙදරදි Check කරලා බලන්න පුලුවන් ඔයගොල්ලන්ගේ PC එකේ.

Command Prompt එකට ගිහින් පහත ආකාරයට type කරලා Enter කරන්න.

.................> ping 127.0.0.1

එතකොට පහත ආකාරයට ඒ ping එකට Reply එකක් එන්න ඕනේ. (ඔයගොල්ලන්ගේ PC එකේ Network Card එකක් තියෙනවනම් විතරයි හොදේ)

අපි මෙන්න මේ විශේෂ Reserve කරපු IP Address එකට කියනවා Loop Back Address එක කියලා.

ඔයගොල්ලෝ Network field එකේ Job එකකට ගිහින් කවුරැ හරි ලොක්කෙක් කිව්වොත් loop back address එක Check කරන්න කියලා ඔය 127.0.0.1 ට ping කරලා බලන්න කියලා තමයි නොකියා කියන්නේ. ඉතින් බොස් ඉස්සරහ චාටර් වෙන්නේ නැතුව කිව්ව ගමන් වැඩේ කරන්න මේවා දැනගෙන ඉන්න එක හොදයි.

හරි එතකොට අපි මේ කතා කලේ Class A වල IP Range එක ගැනනේ. අපිට මුලින්ම ආවේ 0 සිට 127 දක්වා Range එක. නමුත් 0 ගන්නේ නැති නිසි අපි 1 සිට 127 දක්වා ගන්නවා කිව්වා. දැන් ඔන්න 127 ත් loop back IP එකට වෙන් කරලා නිසා අපිට කියන්න වෙනවා

Class A වල IP Range එක 1 සිට 126 දක්වා කියලා.

හොදයි එතකොට අපිට යම් තැනක පහත ආකාරයේ IP Addresses හම්බ වුනොත් දැන් ඔයගොල්ලන්ට කියන්න පුලුවන් වෙන්න ඕනේ ඒවා Class A වලට අයිති IP Address කියලා.

10.1.20.0

100.0.0.1

90.7.7.2

20.20.20.1

124.100.50.5

බලන්න ඉහත IP වල පළවෙනි octet එකේ අගය. ඒ අගය 1 සිට 126 දක්වා වූ range එක ඇතුලෙ තියෙන අගයක් නම් ඒක Class A IP Address එකක්.

[QUOTE="sanjeeme, post: 14927713, member: 86590"] [COLOR=DarkRed][SIZE=4]හරි අපි කතා කර කර ඉන්නේ Subnetting ගැන. මම ඉහත පාඩම් වලින් මූලික කරැණු හුගක් කතා කලා. ආපහු ඒවා බලලා මතක් කරගන්න. මම කලින් පාඩමේදී කතා කලා ප්‍රධාන Classes 3 ක් ගැන. [COLOR=DarkGreen]Class A Class B Class C[/COLOR] සහ ඒවාට අමතරව මම [COLOR=DarkGreen]Class D[/COLOR] සහ [COLOR=DarkGreen]Class E[/COLOR] ගැනත් පොඩි සදහනක් කලා. ඒ වගේම මම කිව්වා ප්‍රධාන Classes වල Host සහ Network වලට IP Address එකක් බෙදෙන්නේ කොහොමද කියලා. එතකොට අපිට දැන් තියෙන ප්‍රශ්නයක් තමයි ඕවා කොහොමද IP වලින් බෙදා ගන්නේ කියලා. ඒ කියන්නේ IP range එක අපි කොහොමද තීරණය කරන්නේ. මේකෙදි ඔය IP Addresses හදපු කට්ටිය පොඩි නීති රීති වගයක් ගෙනාවා මේ Classes වලට අයිති IP ranges හදා ගන්න. මම දැන් ඒවා එකින් එක විස්තර කරනවා.[/SIZE][/COLOR] [COLOR=Red][SIZE=4]Class A Address range[/SIZE][/COLOR] [COLOR=DarkRed][SIZE=4] මේකෙදි අපි සලකා බලන්නේ IP Address එකක එක Octet එකක් එහෙම නැත්තම් bit 8 ක්. ඒ කියන්නේ IP address එකකින් අපිට ගන්න පුලුවන් පලවෙනි Byte (bit 8 ක කොටස). දැන් මේ IP Address හදන අය කියනවා මෙන්න මෙහෙම[/SIZE][/COLOR] [COLOR=DarkGreen][SIZE=4][B]Class A IP address එකක පළවෙනි Byte එකේ එහෙම නැත්තම් පළවෙනි Octet එකේ පළවෙනි අගය අනිවාර්්‍යයෙන්ම 0 විය යුතුයි. [/B][/SIZE][/COLOR] [COLOR=DarkRed][SIZE=4] ඔන්න ඕකයි නීතිය. හොදයි එතකොට අපි බලමු ඒ නීතිය දාලා IP Address එකක පළවෙනි Byte (Octet) එකේ පළවෙනි bit එක 0 වෙන්න ලියලා. [/SIZE][/COLOR] [CENTER][IMG]http://www.charmwork.com/CCNA_img/ClassA1.jpg[/IMG][/CENTER] [COLOR=DarkRed][SIZE=4]හොදයි අපි ඔන්න පළවෙනි bit එක 0 කරලා ලිව්වා නීතියට අනුව. හැබැයි ඒගොල්ලෝ කියන්නේ පළවෙනි bit එක විතරයි 0 වෙන්න ඕනේ කියලා. එතකොට අපිට පළවෙනි bit එක විතරක් 0 කරලා අනිත් bit ඔක්කෝටම 1 දාලා ලියන්නත් පුලුවන් පහත ආකාරයට.[/SIZE][/COLOR] [CENTER][IMG]http://www.charmwork.com/CCNA_img/ClassA2.jpg[/IMG][/CENTER] [SIZE=4][COLOR=DarkRed]හොදයි අපි දැන් ඔය අරගෙන තියෙන්නේ පළවෙනි bit එක 0 වෙන්න පුලුවන් අවම සහ උපරිම අවස්ථාවන්. දැන් අපි එතකොට ඕවායේ අගය ගණනය කරාම අපිට එනවා Class A වල IP range එක.[/COLOR][/SIZE] [CENTER][IMG]http://www.charmwork.com/CCNA_img/ClassA3.jpg[/IMG][/CENTER] [COLOR=DarkRed][SIZE=3][I]ඔය අගයන් ගත්ත හැටි මම දැන් අමුතුවෙන් කියන්න යන්නේ නෑ. මතකනේ Binary අගයන් අපි Decimal වලට හැරෙව්වා. අන්න ඒක තමයි ඔය කරලා තියෙන්නේ.[/I][/SIZE][/COLOR] [COLOR=DarkRed][SIZE=4]හොදයි අපි දැනටම දන්නවා අපිට එක Octet එකක් bit 8 කින් සමන්විතයිනේ එතකොට ඒකේ දාන්න පුලුවන් අවම සංඛ්‍යාව 0 වත් උපරිම සංඛ්‍යාව 255 ත්. ඒකෙන් 0 සිට 127 දක්වා වූ කොටස වෙන් වෙන්නේ Class A Address සදහා. හැබැයි මෙතන ප්‍රශ්නයක් තියෙනවා අපිට IP range එකක පළවෙනි අගය 0 ලෙස පාවිච්චි කරන්න බෑ ඒක නිසා අපිට Class A range එක පටන් ගන්නේ 1 සිට 127 දක්වා කියලා කියන්න වෙන්නේ. හරිද :rolleyes::rolleyes:. පොඩ්ඩක් ඉන්න තාමත් හරි නෑ. මොකද අපිට මේ IP Addresses ගැන කතා කරද්දී මම කලින් පාඩම ඉවර කලා මේ Reserve එහෙම නැත්තම් යම් විශේෂිත කාර්යයක් සදහා වෙන කරන ලද IP ගැන කියලා. ඔව් අපිට මෙන්න මෙතනදි අහු වෙනවා ඒ වගේ IP Address එකක්. සමහරවිට ඔයගොල්ලෝ මේක අහලත් ඇති. [/SIZE][/COLOR] [B][COLOR=Red][SIZE=5]127.0.0.1[/SIZE][/COLOR][/B] [COLOR=DarkRed][SIZE=4]මේ IP එක වෙනස් කරලා තියෙන්නේ අපේ Local PC එකේ Network Card එක සහ TCP/IP Protocol හරියට වැඩ කරනවද කියලා බලන්න. අපි Network එකක තියෙන මොනවා හරි Host කෙනෙක්ගේ ගැටලුවක් ආවම සමහර විට මුලින්ම කරන්නේ ඒ Host ගේ ඉදලා PING command එකක් දෙනවා ඔන්න ඔය ඉහත IP Address එකට. එතකොට ඒ Ping එකට Reply එකක් එනවා කියන්නේ ඒ host ගේ Network Card එක වගේම TCP/IP settings හරියට තියෙනවා කියන එක. ඕක ඔයගොල්ලන්ටත් ගෙදරදි Check කරලා බලන්න පුලුවන් ඔයගොල්ලන්ගේ PC එකේ. [/SIZE][/COLOR] [COLOR=DarkRed][SIZE=4] Command Prompt එකට ගිහින් පහත ආකාරයට type කරලා Enter කරන්න. [/SIZE][/COLOR] [COLOR=Red][SIZE=4].................> ping 127.0.0.1[/SIZE][/COLOR] [SIZE=4][COLOR=DarkRed]එතකොට පහත ආකාරයට ඒ ping එකට Reply එකක් එන්න ඕනේ. (ඔයගොල්ලන්ගේ PC එකේ Network Card එකක් තියෙනවනම් විතරයි හොදේ)[/COLOR][/SIZE] [CENTER][IMG]http://www.charmwork.com/CCNA_img/ping_test.jpg[/IMG][/CENTER] [COLOR=DarkRed][SIZE=4][COLOR=DarkGreen][I]අපි මෙන්න මේ විශේෂ Reserve කරපු IP Address එකට කියනවා [COLOR=Red]Loop Back Address [/COLOR]එක කියලා. [/I][/COLOR] ඔයගොල්ලෝ Network field එකේ Job එකකට ගිහින් කවුරැ හරි ලොක්කෙක් කිව්වොත් loop back address එක Check කරන්න කියලා ඔය 127.0.0.1 ට ping කරලා බලන්න කියලා තමයි නොකියා කියන්නේ. ඉතින් බොස් ඉස්සරහ චාටර් වෙන්නේ නැතුව කිව්ව ගමන් වැඩේ කරන්න මේවා දැනගෙන ඉන්න එක හොදයි. හරි එතකොට අපි මේ කතා කලේ Class A වල IP Range එක ගැනනේ. අපිට මුලින්ම ආවේ 0 සිට 127 දක්වා Range එක. නමුත් 0 ගන්නේ නැති නිසි අපි 1 සිට 127 දක්වා ගන්නවා කිව්වා. දැන් ඔන්න 127 ත් loop back IP එකට වෙන් කරලා නිසා අපිට කියන්න වෙනවා [/SIZE][/COLOR] [COLOR=DarkGreen][SIZE=4][B][I]Class A වල IP Range එක 1 සිට 126 දක්වා කියලා.[/I][/B][/SIZE][/COLOR] [COLOR=DarkRed][SIZE=4]හොදයි එතකොට අපිට යම් තැනක පහත ආකාරයේ IP Addresses හම්බ වුනොත් දැන් ඔයගොල්ලන්ට කියන්න පුලුවන් වෙන්න ඕනේ ඒවා Class A වලට අයිති IP Address කියලා. [SIZE=5]10.1.20.0 100.0.0.1 90.7.7.2 20.20.20.1 [SIZE=5]124.100.50.5[/SIZE] [/SIZE] බලන්න ඉහත IP වල පළවෙනි octet එකේ අගය. ඒ අගය 1 සිට 126 දක්වා වූ range එක ඇතුලෙ තියෙන අගයක් නම් ඒක Class A IP Address එකක්.[/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom