Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Business & Marketing
Offline Business
CCTV මුල සිට ඉගෙන ගනිමු [NVR-Part 2]
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[PLAIN]CCTV මුල සිට ඉගෙන ගනිමු [NVR-Part 2][/PLAIN]

[FONT=&quot]NVR System [/FONT][FONT=&quot]එකක්[/FONT][FONT=&quot] තෝරාගන්න[/FONT][FONT=&quot] හැටි[/FONT]

[FONT=&quot]

[/FONT]
[FONT=&quot]

[/FONT]

NVR Unit නම් එක එක නම් වලින් සහ පහසුකම් වලින් ගන්න තියෙනවා ලංකාවේ සහ E bay වලත්. මම නම් කියන්නේ ලාබ බලාගෙන කොහේ හරි දුරකින් බඩු ගන්න වට වඩා ළඟපාත තැනකින් ගන්න කියලයි...මොකද කොහෙන් ගත්තත් අපිට ගන්න තියෙන්නේ Made In China බඩු...දන්නවනේ ඉතින්... ලඟින් ගත්තහම මාරු කරගන්න හරි පුළුවන්නේ ලේසියෙන්

NVR Unit ගොඩක් එව්වා Linux Based (දැන්කාලේ කෝකත් Linux Based තමා... TV එකේ ඉඳන් Washing Machine අරව මෙව්වා ඔක්කොම Linux Based ) මම කිව්වනේ DVR වගේ වයර් ගොඩ ගොඩවල් අදින්න දෙයක් නෑ කියල මේ NVR System එකේදී.

මේකෙදි අපිට බලන්න තියෙන දේවල් ටිකක් තියෙනවා

1.COMPRESSION FORMAT

Standard H.264 compression with low bit rate and high image quality
ඔන්න ඔහොමයි Manual එකේ ගහල තියෙන්නේ.... H.264 කියන්නේ MPEG Format එක.... CCTV කැමරා වලින් හම්බෙන දඩාර Video Compress කරන්නේ ඔය Format එකෙන් . එක තාමා දැනට තියෙන සම්මතය.... (අලුතෙන් තවත් මීට වඩා Compress කරන්න පුළුවන් Format එකකුත් තියෙනවා) ගන්නකොට H 264 එකක්වත් ගන්න වග බලාගන්න.... මොකද දාන HDD එකෙන් උපරිම ප්‍රයෝජන ගන්න පුළුවන් වෙනවා හොඳට Compress කරොත්.

2. RECORDING MEDIA

SATA HDD එකක් හෝ වැඩි ගානක් (තමන්ගේ අවශ්‍යතාවය අනුව) දාන්න පුළුවන් තරමට SATA Ports තියෙනවද බලන්න....බොහෝ වේලාවට SATA Ports 2 යි තියෙන්නේ....එකත් ලිමිට් කරලා තියෙන්නේ ..එ හින්ද බලන්න එක SATA Port එහෙකට ගහන්න පුළුවන් උපරිම Storage Size එක කොහොමද කියල. (1TB තමා ගණන් අඩු ඒවගේ)

3. RECORDING & PLAYBACK

Record modes: Manual, Schedule, Motion detection and Sensor alarm recording
අපිට Record වෙන ආකාරය වෙනස් කරන්න පුළුවන් විදි තමා ඔය. එකදිගටම 24 x 7 Record වෙනවද නැත්නම් කලින් සකස් කරපු වෙලාවකට Record වෙනවද , චලනයක් හදුනාගත්තහම Record වෙනවද නැත්නම් සංවේදක වලින් ලැබෙන පණිවිඩ අනුව Record වෙනවද කියන එක වගේ විදිහකට Record කරගන්න පුළුවන්...මේවා හුඟාක් ඒවගේ කොහොමත් තියෙනවා...එත් තියෙනවද නැද්ද බලලම ගන්න.

Supports recycle after HDD is full
HDD full උනහම අපේ මැදිහත් වීමකින් තොරව පරණ දත්ත මකාගෙන අලුත් දත්ත පිටපත් වෙන අංගයක් තමා මේ....මේකත් ගොඩක් ඒවගේ තියෙනවා....

Resolution, frame rate and picture quality
මෙන්න වැදගත්ම දෙයක්. කැමරාවේ කොහොම Resolution එහෙකින් Video Data ආවත් Record වෙන්නේ සහ Playback වෙන්නේ අඩු Resolution එහෙකින් නම් ඒක අපරාදයක් වෙනවා...ඒ හින්ද එක ගැන හොඳට බලන්න...සාමාන්යෙන් කැමරා වල Resolution එක 960p (1280x960) වගේ තමා තියෙන්නේ...ඊට වඩා වැඩි අඩු දෙකම තියෙනවා....960P වත් තියෙනවනම් හොඳයි...960P කියන්නේ 1.3mp වගේ තියෙන්නේ , දැන් හිතාගන්න පුළුවන් නේ Quality එක,කැමරා එක ඒ වගේ නම් Record වෙන Resolution එක ටිකක් වැඩියෙන් තිබ්බට කමක් නෑ. Frame Rate එක සහ Quality එක ඉතින් වෙනස් කරගන්න පුළුවන්....සාමාන්යෙන් 20FPS වගේ තිබ්බහම සැහෙනවා ... ඊට වඩා තිබ්බහම Live තත්වෙන්ම බලන්න පුළුවන්... අඩු උනහම කැඩි කැඩි වගේ තමා.... මේ දේවල් කෙලින්ම HDD එකට බලපානවා....Quality වැඩි කියන්නේ ගොඩක් ඉඩ යනවා....

Video file packaging size
මේක වැඩිය ගණන් ගත්තේ නැතත් කමක් නෑ ...Compress කරන Video File HDD එකේ දාන්නේ කොච්චර Size Package එකක් විදිහට කියලයි කියන්නේ. මටනම් මේකේ Size වෙනස් උනාට ලොකු වෙනසක් දැනිල නෑ ...සමහරවිට HDD Backup කරනකොට ඕන වෙන දෙයක් වෙන්න ඕන. Playback කරන්න මේකේ සම්බන්දයක් නැ.

Audio & Video Channel Count
NVR වලට Audio Video දෙකම Record කරගන්න පුළුවන් බොහොමයක් මාදිලි වලට... (DVR වල හැම එකේම බෑ ..මොකද එකට එක් එක් කැමරාවට Video In එකට අමතරව තව Audio In Port එහෙකුත් ඕන ) දාන්න පුළුවන් කැමරා ගැන ගුණාකාර විදිහට තමා තියෙන්නේ... 4 , 8, 16, 32, 64, etc ඔන්න ඔහොම තමා යන්නේ....ඔයාට Camera ඕන ගාන අනුව ගැලපෙන NVR Unit එක තෝරාගන්න. මගේ අදහස නම් කැමරා 4ක් පමණක් ඇති කියල හිතෙන තැනකට 8 Channel NVR එකක් ගත්තට කමක් නෑ කියන එකයි....මොකද පස්සේ තව කැමරා එකක් දාගන්න හිතුනොත් 4 Channel එක පිරිලා නිසා NVR එකකුත් ගන්න වෙන වදේ මග ඇරෙන නිසා.... අනික ගන්නේ Chinese එකක් නම් 4 Channel NVR එකට වඩා 8 Channel NVR එකේ Playback Performance එහෙම ටිකක් වැඩි හින්ද....කැමරා පිරුනහම සමහරක් බාල NVR Slow වෙනවා....හේතුව Bandwidth එක... දන්නවනේ Network Switch වල 10/100mbps වගේ ගහල තියෙනවා...machine වලනම් 1Gbps නේ... ඒ වගේ NVR වලත් Speed එකක් තියෙනවා....ඒවා බොහොමයක් SPEC වල ගහල නෑ ...ප්‍රායෝගිකව හදාගෙන යද්දී තමා දැනෙන්න ගන්නේ....ගණන් අඩු NVR වල Channel ගැන වැඩි වෙන්න වැඩි වෙන්න Bandwidth එක වැඩි වෙනවා...ඒ හින්ද කැමරා 4ක් full HD අදින්න පුළුවන්.... ඒ ගැනත් සලකා බලන්න Chinese NVR ගන්නකොට.

Multi-Screen Simultaneous Playback
අපි පහුගිය Video Playback කරනකොට කැමරා 4ක් නම් තියෙන්නේ 4ම එක පාර Playback කරගන්න පුළුවන් නම් ලේසියි නේද? අන්න ඒ පහසුකමත් බලන්න...සමහර ඒවා එක පාර Playback කරන්න දෙන්නේ Channel 1යි නැත්නම් 2යි...

Deleting and Locking the Recorded Files
මේක නම් වැදගත් ද කියන එක තීරණය කරන්න ඔයාටම බාරයි ... Video File Lock කරන්න සහ අදාළ දත්ත මකන්න තියෙන පහසුකමක් මේක... සංවේදී දර්ශන වගේ දෙයක් මකන්න වගේ තියෙන්නේ....(NVR එකට කොහොමත් Password දාන්න පුළුවන්, Video File Lock කරන්න වගේ දෙයක් ඕන වෙන්නේ ආයතනයේ ප්‍රදානිය ඇරෙන්න තව කවුරු හරිත් CCTV System එක Operate කරනවානම් වගේ තමා)

Remote Playback in Network Client through LAN or Internet
මේක නම් හැම එකේම වගේ තියෙනවා....මොකද NVR එක ගහන්නෙත් LAN එකකට තමා....අපේ Browser එකේ Address Bar එකේ NVR IP එක ගහල username password දුන්නහම කෙලින්ම නවතින්නේ NVR එකේ තමා...

Browser එක නැතුව Software වලිනුත් මේ වැඩේම කරගන්න පුළුවන්...එකට වෙනම Software එකක් NVR එකත් එක්කම එනවා.

df

මේ Software ගැන විස්තර කරන්න ගියොත් සැහෙන්න ලියන්න වෙනවා....ඒ හින්ද ඒවගේ තියෙන දේවල් අහුලගන්න ඔයාලට බාරයි... අනික NVR system OS එකේ තියෙන දේවල්ම වගේ තමා මේකෙත් තියෙන්නේ.... එක ගැන ඉස්සරහට කියන නිසා මේ Software ගැන නොලිය ඉන්නම්.

ලිපිය ටිකක් දිග වැඩි උන නිසා මෙකේ ඉතුරු ටික.ඊලග ලිපියෙදි කතා කරමු.ඒකෙදි ALARM,  PTZ CONTROL, SECURITY, NETWORK, ගැන දැනගන්න පුලුවන්

"මෙම ලිපිය කුප්පිය නම් වෙබ් අඩවිය සදහා ubiquitous නැමැති පුද්ගලා විසින් ලියා පල කරන ලද්දකි.මෙහි සම්පූර්ණ ස්තූතිය ඔහුට හිමි විය යුතු අතර මෙහි ඇති සියලුම දෑ ඔහුගේ දැනුමින් ලියා පල කරන ලද ඒවාය. මා හුදෙක් එය ඔබ සමග බෙදා ගත්තා පමණි."

නිකන් යන්නෙ නැතුව සලකලා ගියා නම් හොදා

[QUOTE="Bad Cop, post: 19034677, member: 510706"] [b][PLAIN]CCTV මුල සිට ඉගෙන ගනිමු [NVR-Part 2][/PLAIN][/b] [CENTER][U][SIZE=4][B][FONT="][FONT=Book Antiqua]NVR System[/FONT] [/FONT][FONT="]එකක්[/FONT][FONT="] තෝරාගන්න[/FONT][FONT="] හැටි[/FONT][/B][/SIZE][/U] [/CENTER] [FONT="] [/FONT][CENTER][FONT="][IMG]http://i.imgur.com/eDR8ioF.jpg[/IMG] [/FONT] [FONT=Tahoma][SIZE=4]NVR Unit නම් එක එක නම් වලින් සහ පහසුකම් වලින් ගන්න තියෙනවා ලංකාවේ සහ E bay වලත්. මම නම් කියන්නේ ලාබ බලාගෙන කොහේ හරි දුරකින් බඩු ගන්න වට වඩා ළඟපාත තැනකින් ගන්න කියලයි...මොකද කොහෙන් ගත්තත් අපිට ගන්න තියෙන්නේ Made In China බඩු...දන්නවනේ ඉතින්... ලඟින් ගත්තහම මාරු කරගන්න හරි පුළුවන්නේ ලේසියෙන් NVR Unit ගොඩක් එව්වා Linux Based (දැන්කාලේ කෝකත් Linux Based තමා... TV එකේ ඉඳන් Washing Machine අරව මෙව්වා ඔක්කොම Linux Based ) මම කිව්වනේ DVR වගේ වයර් ගොඩ ගොඩවල් අදින්න දෙයක් නෑ කියල මේ NVR System එකේදී. [IMG]http://i.imgur.com/KFIX3Gq.jpg[/IMG] [/SIZE][/FONT][CENTER][FONT=Arial][SIZE=4]මේකෙදි අපිට බලන්න තියෙන දේවල් ටිකක් තියෙනවා [/SIZE][/FONT][LEFT] [SIZE=4][FONT=Arial] [B]1.[/B][/FONT][/SIZE][FONT=Arial][SIZE=4][B]COMPRESSION FORMAT[/B][/SIZE] [/FONT] [LIST] [*][FONT=Arial][SIZE=3][COLOR=Red][I]Standard H.264 compression with low bit rate and high image quality[/I][/COLOR] ඔන්න ඔහොමයි Manual එකේ ගහල තියෙන්නේ.... H.264 කියන්නේ MPEG Format එක.... CCTV කැමරා වලින් හම්බෙන දඩාර Video Compress කරන්නේ ඔය Format එකෙන් . එක තාමා දැනට තියෙන සම්මතය.... (අලුතෙන් තවත් මීට වඩා Compress කරන්න පුළුවන් Format එකකුත් තියෙනවා) ගන්නකොට H 264 එකක්වත් ගන්න වග බලාගන්න.... මොකද දාන HDD එකෙන් උපරිම ප්‍රයෝජන ගන්න පුළුවන් වෙනවා හොඳට Compress කරොත්.[/SIZE][/FONT] [/LIST] [FONT=Arial] [B][SIZE=4]2. [/SIZE][/B][/FONT][B][SIZE=4]RECORDING MEDIA[/SIZE][/B] [LIST] [*][SIZE=3]SATA HDD එකක් හෝ වැඩි ගානක් (තමන්ගේ අවශ්‍යතාවය අනුව) දාන්න පුළුවන් තරමට SATA Ports තියෙනවද බලන්න....බොහෝ වේලාවට SATA Ports 2 යි තියෙන්නේ....එකත් ලිමිට් කරලා තියෙන්නේ ..එ හින්ද බලන්න එක SATA Port එහෙකට ගහන්න පුළුවන් උපරිම Storage Size එක කොහොමද කියල. (1TB තමා ගණන් අඩු ඒවගේ) [/SIZE] [/LIST] [SIZE=4][B]3. RECORDING & PLAYBACK [/B][/SIZE] [LIST] [*][FONT=Arial][SIZE=3][COLOR=Red][I]Record modes: Manual, Schedule, Motion detection and Sensor alarm recording[/I][/COLOR] අපිට Record වෙන ආකාරය වෙනස් කරන්න පුළුවන් විදි තමා ඔය. එකදිගටම 24 x 7 Record වෙනවද නැත්නම් කලින් සකස් කරපු වෙලාවකට Record වෙනවද , චලනයක් හදුනාගත්තහම Record වෙනවද නැත්නම් සංවේදක වලින් ලැබෙන පණිවිඩ අනුව Record වෙනවද කියන එක වගේ විදිහකට Record කරගන්න පුළුවන්...මේවා හුඟාක් ඒවගේ කොහොමත් තියෙනවා...එත් තියෙනවද නැද්ද බලලම ගන්න.[/SIZE][/FONT] [/LIST] [LIST] [*][FONT=Arial][SIZE=3][I][COLOR=Red]Supports recycle after HDD is full[/COLOR][/I] HDD full උනහම අපේ මැදිහත් වීමකින් තොරව පරණ දත්ත මකාගෙන අලුත් දත්ත පිටපත් වෙන අංගයක් තමා මේ....මේකත් ගොඩක් ඒවගේ තියෙනවා....[/SIZE][/FONT] [/LIST] [LIST] [*][FONT=Arial][SIZE=3][I][COLOR=Red]Resolution, frame rate and picture quality[/COLOR][/I] මෙන්න වැදගත්ම දෙයක්. කැමරාවේ කොහොම Resolution එහෙකින් Video Data ආවත් Record වෙන්නේ සහ Playback වෙන්නේ අඩු Resolution එහෙකින් නම් ඒක අපරාදයක් වෙනවා...ඒ හින්ද එක ගැන හොඳට බලන්න...සාමාන්යෙන් කැමරා වල Resolution එක 960p (1280x960) වගේ තමා තියෙන්නේ...ඊට වඩා වැඩි අඩු දෙකම තියෙනවා....960P වත් තියෙනවනම් හොඳයි...960P කියන්නේ 1.3mp වගේ තියෙන්නේ , දැන් හිතාගන්න පුළුවන් නේ Quality එක,කැමරා එක ඒ වගේ නම් Record වෙන Resolution එක ටිකක් වැඩියෙන් තිබ්බට කමක් නෑ. Frame Rate එක සහ Quality එක ඉතින් වෙනස් කරගන්න පුළුවන්....සාමාන්යෙන් 20FPS වගේ තිබ්බහම සැහෙනවා ... ඊට වඩා තිබ්බහම Live තත්වෙන්ම බලන්න පුළුවන්... අඩු උනහම කැඩි කැඩි වගේ තමා.... මේ දේවල් කෙලින්ම HDD එකට බලපානවා....Quality වැඩි කියන්නේ ගොඩක් ඉඩ යනවා....[/SIZE][/FONT] [/LIST] [LIST] [*][SIZE=3][I][COLOR=Red]Video file packaging size [/COLOR][/I] මේක වැඩිය ගණන් ගත්තේ නැතත් කමක් නෑ ...Compress කරන Video File HDD එකේ දාන්නේ කොච්චර Size Package එකක් විදිහට කියලයි කියන්නේ. මටනම් මේකේ Size වෙනස් උනාට ලොකු වෙනසක් දැනිල නෑ ...සමහරවිට HDD Backup කරනකොට ඕන වෙන දෙයක් වෙන්න ඕන. Playback කරන්න මේකේ සම්බන්දයක් නැ.[/SIZE] [/LIST] [LIST] [*][FONT=Arial][SIZE=3][COLOR=Red][I]Audio & Video Channel Count[/I] [/COLOR] NVR වලට Audio Video දෙකම Record කරගන්න පුළුවන් බොහොමයක් මාදිලි වලට... (DVR වල හැම එකේම බෑ ..මොකද එකට එක් එක් කැමරාවට Video In එකට අමතරව තව Audio In Port එහෙකුත් ඕන ) දාන්න පුළුවන් කැමරා ගැන ගුණාකාර විදිහට තමා තියෙන්නේ... 4 , 8, 16, 32, 64, etc ඔන්න ඔහොම තමා යන්නේ....ඔයාට Camera ඕන ගාන අනුව ගැලපෙන NVR Unit එක තෝරාගන්න. මගේ අදහස නම් කැමරා 4ක් පමණක් ඇති කියල හිතෙන තැනකට 8 Channel NVR එකක් ගත්තට කමක් නෑ කියන එකයි....මොකද පස්සේ තව කැමරා එකක් දාගන්න හිතුනොත් 4 Channel එක පිරිලා නිසා NVR එකකුත් ගන්න වෙන වදේ මග ඇරෙන නිසා.... අනික ගන්නේ Chinese එකක් නම් 4 Channel NVR එකට වඩා 8 Channel NVR එකේ Playback Performance එහෙම ටිකක් වැඩි හින්ද....කැමරා පිරුනහම සමහරක් බාල NVR Slow වෙනවා....හේතුව Bandwidth එක... දන්නවනේ Network Switch වල 10/100mbps වගේ ගහල තියෙනවා...machine වලනම් 1Gbps නේ... ඒ වගේ NVR වලත් Speed එකක් තියෙනවා....ඒවා බොහොමයක් SPEC වල ගහල නෑ ...ප්‍රායෝගිකව හදාගෙන යද්දී තමා දැනෙන්න ගන්නේ....ගණන් අඩු NVR වල Channel ගැන වැඩි වෙන්න වැඩි වෙන්න Bandwidth එක වැඩි වෙනවා...ඒ හින්ද කැමරා 4ක් full HD අදින්න පුළුවන්.... ඒ ගැනත් සලකා බලන්න Chinese NVR ගන්නකොට.[/SIZE][/FONT] [/LIST] [LIST] [*][SIZE=3][I][COLOR=Red]Multi-Screen Simultaneous Playback[/COLOR][/I] අපි පහුගිය Video Playback කරනකොට කැමරා 4ක් නම් තියෙන්නේ 4ම එක පාර Playback කරගන්න පුළුවන් නම් ලේසියි නේද? අන්න ඒ පහසුකමත් බලන්න...සමහර ඒවා එක පාර Playback කරන්න දෙන්නේ Channel 1යි නැත්නම් 2යි... [/SIZE] [/LIST] [LIST] [*] [SIZE=3][COLOR=Red][I]Deleting and Locking the Recorded Files[/I][/COLOR] මේක නම් වැදගත් ද කියන එක තීරණය කරන්න ඔයාටම බාරයි ... Video File Lock කරන්න සහ අදාළ දත්ත මකන්න තියෙන පහසුකමක් මේක... සංවේදී දර්ශන වගේ දෙයක් මකන්න වගේ තියෙන්නේ....(NVR එකට කොහොමත් Password දාන්න පුළුවන්, Video File Lock කරන්න වගේ දෙයක් ඕන වෙන්නේ ආයතනයේ ප්‍රදානිය ඇරෙන්න තව කවුරු හරිත් CCTV System එක Operate කරනවානම් වගේ තමා)[/SIZE] [/LIST] [LIST] [*][SIZE=3][I][COLOR=Red]Remote Playback in Network Client through LAN or Internet[/COLOR][/I] මේක නම් හැම එකේම වගේ තියෙනවා....මොකද NVR එක ගහන්නෙත් LAN එකකට තමා....අපේ Browser එකේ Address Bar එකේ NVR IP එක ගහල username password දුන්නහම කෙලින්ම නවතින්නේ NVR එකේ තමා...[/SIZE] [/LIST] [CENTER][IMG]http://i.imgur.com/LcxkeI3.jpg[/IMG] [SIZE=4]Browser එක නැතුව Software වලිනුත් මේ වැඩේම කරගන්න පුළුවන්...එකට වෙනම Software එකක් NVR එකත් එක්කම එනවා. df[IMG]http://i.imgur.com/bwo7nOq.png[/IMG] [/SIZE] [SIZE=4]මේ Software ගැන විස්තර කරන්න ගියොත් සැහෙන්න ලියන්න වෙනවා....ඒ හින්ද ඒවගේ තියෙන දේවල් අහුලගන්න ඔයාලට බාරයි... අනික NVR system OS එකේ තියෙන දේවල්ම වගේ තමා මේකෙත් තියෙන්නේ.... එක ගැන ඉස්සරහට කියන නිසා මේ Software ගැන නොලිය ඉන්නම්. ලිපිය ටිකක් දිග වැඩි උන නිසා මෙකේ ඉතුරු ටික.ඊලග ලිපියෙදි කතා කරමු.ඒකෙදි [/SIZE][SIZE=4][FONT=Arial]ALARM, [/FONT][/SIZE][SIZE=4][FONT=Arial][FONT=Arial] PTZ CONTROL, [/FONT][/FONT]SECURITY, NETWORK, ගැන දැනගන්න පුලුවන්:)[/SIZE] [SIZE=4][COLOR=Red]"මෙම ලිපිය කුප්පිය නම් වෙබ් අඩවිය සදහා [COLOR=Orange]ubiquitous[/COLOR] නැමැති පුද්ගලා විසින් ලියා පල කරන ලද්දකි.මෙහි සම්පූර්ණ ස්තූතිය ඔහුට හිමි විය යුතු අතර මෙහි ඇති සියලුම දෑ ඔහුගේ දැනුමින් ලියා පල කරන ලද ඒවාය. මා හුදෙක් එය ඔබ සමග බෙදා ගත්තා පමණි." [U][COLOR=Magenta]:)නිකන් යන්නෙ නැතුව සලකලා ගියා නම් හොදා:)[/COLOR][/U][/COLOR][/SIZE][/CENTER] [/LEFT] [/CENTER] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom