Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Business & Marketing
Offline Business
CCTV මුල සිට ඉගෙන ගනිමු [NVR-Part 3]
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[PLAIN]CCTV මුල සිට ඉගෙන ගනිමු [NVR-Part 3][/PLAIN]

ඔන්න පොරොන්දු උන විදිහටම NVR එකක් ගන්න කොට සැලකිලිමත් විය යුතු කරුණු වල ඉතුරු ටික අරන් ආවා. ඒ ALARM,  PTZ CONTROL, SECURITY, NETWORK

මුලි ලිපි දෙක බැලුවේ නැත්තම් මෙතනින් ගිහින් බලන්න

CCTV මුල සිට ඉගෙන ගනිමු [NVR-Part 1]

CCTV මුල සිට ඉගෙන ගනිමු [NVR-Part 2]

4. ALARM

සමහර NVR (සහ DVR ) වල Alarm Function එක තියෙනවා... මේකෙන් කෙරෙන්නේ Motion Detection System එකෙන් හරි Sensors වලින් හරි ලැබෙන දත්ත වලට අනුව ක්රියාකාරී වෙන ආකාරය සකස් කර ගැනීමයි.

Scheduling for Motion Detection and Sensor Alarm
කලින් සකස් කල කාලසීමාවක් ඇතුලතදී , කිසියම් සෙලවීමක් හෝ සංවේදක මගින් ලැබෙන Signal එකකින් පස්සේ කොයි විදිහටද Record වෙන්න ඕන කියන එක සකස් කරන්න පුළුවන් වෙනව.

Linked PTZ Preset and Auto Cruise
PTZ කැමරා (Pan Tilt Zoom Camera) කියල කැමරා වර්ගයක් තියෙනවා...මේවා Auto/ Manual ආදී දෙයාකාරයෙන්ම එහා මෙහා හැරවීම සහ Zoom කිරීම කරන්න පුළුවන්. (ඉතාමත් මිල අදිකයි. IGI game එක මතක ඇතිනේ.) මේ කැමරා හසුරුවන්න පුළුවන් NVR වර්ග තියෙනවා... අන්න එහෙම NVR වල alarm අවස්ථාවේදී PTZ කැමරාව හැසිරෙන අකාරය සකස්කරන්නැයි මේක තියෙන්නේ.

5. PTZ CONTROL

ඉස්සෙල්ල කිව්වා PTZ කැමරා හසුරුවන්න පුළුවන් NVR වල වෙනම PTZ controls තියෙනවා... අන්න එහෙම පහසුකමක් තියෙන NVR එකක් ඕන නම් ඒ ගැන සැලකිලිමත් වෙන්න...මොකද මිල අධික PTZ කැමරාවක් ගත්තත් PTZ Controls නැත්නම් වැඩක් නැනේ...

6. SECURITY

-Administrator and user count

-Event log recording and checking, events limit

NVR එකට log වෙන්නේ කව්ද , එයාලට ලැබෙන වරප්රසාද මොනවද , ඇඩ්මින් ල කීයද user ල කීයද වගේ දේවල් පහසුකම් විදිහට ලැබෙනවානම් ගොඩක් හොඳයි...මොකද LAN එකේදී කවුරු settings වෙනස් කරාද , කවුරු ලොග් උනාද කියන එක වගේ දේවල් දැනගන්න බැරි නම් ආරක්ෂාවට තර්ජනයක් වෙන්න ඉඩ තියෙනවා...ඒ වගේම system down උනාද, restart උනාද , සෙල්ෆ් චෙක් වගේ දේවල් මගහැරුනද කියන ඒවා වගේ ගොඩක් දේවල් ලොග් වෙනවනම් ගොඩක් වටිනවා...මේක full security system එකක් !

7. NETWORK

-TCP/IP, DHCP, PPPoE, DDNS , 3G Support

බලන්න ඕන දේවල් මෙච්චරයි... Dongle එකක් ගහල net connect කරන්න පුලුවන්ද කියන එක සහ SMS යවන්න පුලුවන්ද කියන එක..(3G කියලයි feature එක advertise කරන්නේ) Router එකක් හරහා wired internet හරහා remote view කරන්න කරන්න පුලුවන්ද කියන එක සහ video online upload කරන්න පුලුවන්ද කියන එකයි. මේවගෙන් තමන්ට ඕන කරන features තියෙන NVR එකක් තෝරාගන්න.

-Browser Compatibility

NVR එකට ලොග් වෙන්න පුළුවන් Browser . (IE , Firefox , Google Chrome, Opera )

-Simultaneous Connections

එකපාරකට NVR එකට connect වෙන්න පුළුවන් users ල ගාන.

-Stream resolution

mobile view ,desktop view කියල stream දෙකක් තියෙනවා....ඒවගේ resolution ගැන ටිකක් බලන්න...

- Picture snap and color adjustment in remote live view

mobile view ,desktop view වලදී color වෙනස් කරන්න වගේ පොඩි පොඩි වෙනස් කරගන්න පුලුවන්ද කියන එක.

-Remote time and event search, and channel playback with picture snap

remote view කරනකොට වෙලාව සහ alarm වගේ අවස්ථා ආපසු සොයා ගැනීමේ සහ තැනින් තැන බැලීමේ හැකියාව.

-Remote PTZ control with preset and auto cruise

PTZ කැමරා remote view එකේදී හසුරුවන්න පුලුවන් කම

-Remote full menu setup

NVR එක ලඟට යන්නේ නැතුව lan එකේ machine එහෙකින් හරි mobile එකෙන් හරි NVR settings වෙනස් කරගන්න පුළුවන් විශේෂාංගය.

-Mobile surveillance by smart phones

remote view කරන්න පුළුවන් ගැලපෙන ස්මාර්ට් phones මොනාද කියන එකත් දැනගන්න ඕන...හැම phone එකෙන්ම remote view කරන්න බැ ...support කරන mobile OS එක NVR එක ගන්නකොටම අහල දැනගන්න...

- CMS to manage multiple devices over the internet

CMS කියන්නේ NVR එක ඇතුව හෝ නැතුව CCTV කැමරා system manage කරන software එකක්. (මම උඩ දාල තියෙන්නේ.) මේකට හැම NVR system එකම ගැලපෙන්නේ නැ.මේකෙන් කරන්නේ මේ වගේ NVR system බර ගානක් එක පාර manage කරන එක.... හිතන්නකෝ කැමරා 50 100ක් තියෙන හොටෙල් එකක් ගැන....එතකොට ඔකේ cctv system 5-10 ක් තියෙන්න පුළුවන්...(එක system එකක් විදිහට තමා වැඩ...lan හින්ද...එත් NVR උනිට් ගොඩක් තියෙනවා බොහෝවේලාවට.) එතකොට හිතන්නකෝ කැමරා manage කරන්න කොහොම කට්ටක් කන්න ඕනද කියල....මේ CMS එකෙන් කරන්නේ cctv කැමරාත් එක්ක NVR උනිට් ටිකත් එක පාර setup කරගන්න උදව් වෙන එක.... මෙයට පුළුවන් ලේසියෙන්ම NVR settings copy කරන්න...සෙට්ටින්ග්ස් වෙනස් කරන්න , update කරන්න, etc ...කොහොමද? පට්ට නේ?

- Network speed

මේක නම් බලන්න විදිහක් මම දන්නේ නැ ...මොකද මට හම්බුනා එහෙකවත් මේක ගැන සඳහනක් නැ ...එත් හොඳ බ්රෑන්ඩ් වල manual එකේ මේ ගැන තියෙනවා...මේක බලපාන විදිහ මම විස්තර කරන්නම්....

මේවට එන්නේ IP කැමරානේ , ඒවාට තියෙනවා Bit-rate එකක්.ලේසියෙන් කිව්වොත් Bandwidth එකක්,,,, මේක කැමරාවෙන් කැමරාවට වෙනස් සහ වෙනස් කරන්න පුළුවන්... (දැන් තාම යන්නේ NVR එක ගැන කතාවනේ, කැමරාවට බැස්සහම එක ගැන කතා කරමු.) තප්පරෙකට 25fps වගේ ෆුල් 960P HD Video & Audio Data යන Data Lane එකක් ගැන හිතන්න. මේක අඩුම තරමේ 1Mbps වත් Speed එහෙකින් Data යවන්න ඕනනේ?

හිතන්නකෝ 2Mbps ම යනවා කියල...ඔය වගේ කැමරා 4ක් සෙට් උනහම 8Mbps...Switch එහෙකට නම් ගානක්වත් නැ ..එත් ඕක NVR ටිකක් බරක් වෙන්න පුළුවන් එයාගේ Bandwidth අඩුනම්. අන්න එතකොට ගැටළුවක් වෙනවා...අපිට අනිත් වෙන මොනවා තිබ්බත් Bandwidth අවුල් නම් වැඩේ සෙට් නෑ ...

ඒ හින්ද තමා මම කිව්වේ කැමරා 4ක් ම ගහන්න හිතාගෙන ඉන්නවනම් වියදම බලන්නේ නැතුව 8 Channel NVR එකක්ම ගන්න කියල... (Hikvision වගේ හොඳ වර්ග වල මේ අවුල නැතිව ඇති.. ) එක කොයිකටත් හොඳයි...

දැන් දැන් තේරෙන්න ගන්නවා ඇති නේ NVR වල තත්වේ?...මේකක් පාවිච්චි කරලම බලන්න ඕන මේකක තියෙන Features ...

මේවා තමා ඉතින් NVR එහෙක බලන්න තියෙන්නේ...හුඟක් අයට ගැටළුවක් ඇති කොයි බ්රෑන්ඩ් එකෙන්ද NVR System එකක්, එහෙමත් නැත්නම් CCTV Kit එකක්ම ගන්නේ කියල... අහල තියෙන විදිහට Hikvision Kit හොඳයි කියනවා....මමනම් දන්නේ නෑ ...තෝරගන්න එක ඔයාලගේ වැඩක්,

ඊළඟට බලමු මේකට ගැලපෙන්න කැමරා ගන්නේ කොහොමද කියල.. NVR එකට සම්බන්ද කොටසකුත් එකේදී විස්තර කරන්නම්.

"මෙම ලිපිය කුප්පිය නම් වෙබ් අඩවිය සදහා ubiquitous නැමැති පුද්ගලා විසින් ලියා පල කරන ලද්දකි.මෙහි සම්පූර්ණ ස්තූතිය ඔහුට හිමි විය යුතු අතර මෙහි ඇති සියලුම දෑ ඔහුගේ දැනුමින් ලියා පල කරන ලද ඒවාය. මා හුදෙක් එය ඔබ සමග බෙදා ගත්තා පමණි."

නිකන් යන්නෙ නැතුව සලකලා ගියා නම් හොදා

[QUOTE="Bad Cop, post: 19039695, member: 510706"] [b][PLAIN]CCTV මුල සිට ඉගෙන ගනිමු [NVR-Part 3][/PLAIN][/b] [CENTER][SIZE=4]ඔන්න පොරොන්දු උන විදිහටම NVR එකක් ගන්න කොට සැලකිලිමත් විය යුතු කරුණු වල ඉතුරු ටික අරන් ආවා. ඒ [/SIZE][SIZE=4][FONT=Arial]ALARM, [/FONT][/SIZE][SIZE=4][FONT=Arial][FONT=Arial] PTZ CONTROL, [/FONT][/FONT]SECURITY, NETWORK මුලි ලිපි දෙක බැලුවේ නැත්තම් මෙතනින් ගිහින් බලන්න [COLOR=SeaGreen][URL="http://www.elakiri.com/forum/showthread.php?t=1701572"]CCTV මුල සිට ඉගෙන ගනිමු [NVR-Part 1][/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1701709"]CCTV මුල සිට ඉගෙන ගනිමු [NVR-Part 2][/URL] [/COLOR] [IMG]http://i.imgur.com/4LRkBLS.jpg[/IMG] [/SIZE][LEFT] [FONT=Arial][B][SIZE=4]4. ALARM[/SIZE][/B] [/FONT][FONT=Arial][SIZE=3] සමහර NVR (සහ DVR ) වල Alarm Function එක තියෙනවා... මේකෙන් කෙරෙන්නේ Motion Detection System එකෙන් හරි Sensors වලින් හරි ලැබෙන දත්ත වලට අනුව ක්රියාකාරී වෙන ආකාරය සකස් කර ගැනීමයි. [/SIZE][/FONT] [LIST] [*][SIZE=3][FONT=Arial][COLOR=Red][I]Scheduling for Motion Detection and Sensor Alarm[/I][/COLOR] කලින් සකස් කල කාලසීමාවක් ඇතුලතදී , කිසියම් සෙලවීමක් හෝ සංවේදක මගින් ලැබෙන Signal එකකින් පස්සේ කොයි විදිහටද Record වෙන්න ඕන කියන එක සකස් කරන්න පුළුවන් වෙනව.[/FONT][/SIZE] [/LIST] [LIST] [*][SIZE=3][FONT=Arial][COLOR=Red][I]Linked PTZ Preset and Auto Cruise[/I][/COLOR] PTZ කැමරා (Pan Tilt Zoom Camera) කියල කැමරා වර්ගයක් තියෙනවා...මේවා Auto/ Manual ආදී දෙයාකාරයෙන්ම එහා මෙහා හැරවීම සහ Zoom කිරීම කරන්න පුළුවන්. (ඉතාමත් මිල අදිකයි. IGI game එක මතක ඇතිනේ.) මේ කැමරා හසුරුවන්න පුළුවන් NVR වර්ග තියෙනවා... අන්න එහෙම NVR වල alarm අවස්ථාවේදී PTZ කැමරාව හැසිරෙන අකාරය සකස්කරන්නැයි මේක තියෙන්නේ.[/FONT][/SIZE] [/LIST] [FONT=Arial][SIZE=4][B]5. PTZ CONTROL[/B][/SIZE] [/FONT] [LIST] [*][FONT=Arial][SIZE=3]ඉස්සෙල්ල කිව්වා PTZ කැමරා හසුරුවන්න පුළුවන් NVR වල වෙනම PTZ controls තියෙනවා... අන්න එහෙම පහසුකමක් තියෙන NVR එකක් ඕන නම් ඒ ගැන සැලකිලිමත් වෙන්න...මොකද මිල අධික PTZ කැමරාවක් ගත්තත් PTZ Controls නැත්නම් වැඩක් නැනේ...[/SIZE][/FONT] [/LIST] [B][SIZE=4]6. SECURITY[/SIZE][/B] [SIZE=3]-Administrator and user count -Event log recording and checking, events limit [/SIZE] [LIST] [*][SIZE=3] NVR එකට log වෙන්නේ කව්ද , එයාලට ලැබෙන වරප්රසාද මොනවද , ඇඩ්මින් ල කීයද user ල කීයද වගේ දේවල් පහසුකම් විදිහට ලැබෙනවානම් ගොඩක් හොඳයි...මොකද LAN එකේදී කවුරු settings වෙනස් කරාද , කවුරු ලොග් උනාද කියන එක වගේ දේවල් දැනගන්න බැරි නම් ආරක්ෂාවට තර්ජනයක් වෙන්න ඉඩ තියෙනවා...ඒ වගේම system down උනාද, restart උනාද , සෙල්ෆ් චෙක් වගේ දේවල් මගහැරුනද කියන ඒවා වගේ ගොඩක් දේවල් ලොග් වෙනවනම් ගොඩක් වටිනවා...මේක full security system එකක් ![/SIZE] [/LIST] [SIZE=3] [/SIZE][B][SIZE=4]7. NETWORK [/SIZE][/B] [SIZE=3]-[COLOR=Red]TCP/IP, DHCP, PPPoE, DDNS , 3G Support[/COLOR] [/SIZE] [LIST] [*][SIZE=3]බලන්න ඕන දේවල් මෙච්චරයි... Dongle එකක් ගහල net connect කරන්න පුලුවන්ද කියන එක සහ SMS යවන්න පුලුවන්ද කියන එක..(3G කියලයි feature එක advertise කරන්නේ) Router එකක් හරහා wired internet හරහා remote view කරන්න කරන්න පුලුවන්ද කියන එක සහ video online upload කරන්න පුලුවන්ද කියන එකයි. මේවගෙන් තමන්ට ඕන කරන features තියෙන NVR එකක් තෝරාගන්න.[/SIZE] [/LIST] [SIZE=3][COLOR=Red]-Browser Compatibility[/COLOR] [/SIZE] [LIST] [*][SIZE=3] NVR එකට ලොග් වෙන්න පුළුවන් Browser . (IE , Firefox , Google Chrome, Opera )[/SIZE] [/LIST] [SIZE=3][COLOR=Red]-Simultaneous Connections[/COLOR] [/SIZE] [LIST] [*][SIZE=3] එකපාරකට NVR එකට connect වෙන්න පුළුවන් users ල ගාන.[/SIZE] [/LIST] [SIZE=3][COLOR=Red]-Stream resolution[/COLOR][/SIZE] [LIST] [*] [SIZE=3]mobile view ,desktop view කියල stream දෙකක් තියෙනවා....ඒවගේ resolution ගැන ටිකක් බලන්න...[/SIZE] [/LIST] [SIZE=3][COLOR=Red]- Picture snap and color adjustment in remote live view[/COLOR][/SIZE] [LIST] [*] [SIZE=3]mobile view ,desktop view වලදී color වෙනස් කරන්න වගේ පොඩි පොඩි වෙනස් කරගන්න පුලුවන්ද කියන එක.[/SIZE] [/LIST] [SIZE=3][COLOR=Red]-Remote time and event search, and channel playback with picture snap[/COLOR][/SIZE] [LIST] [*] [SIZE=3]remote view කරනකොට වෙලාව සහ alarm වගේ අවස්ථා ආපසු සොයා ගැනීමේ සහ තැනින් තැන බැලීමේ හැකියාව.[/SIZE] [/LIST] [SIZE=3][COLOR=Red]-Remote PTZ control with preset and auto cruise[/COLOR][/SIZE] [LIST] [*] [SIZE=3]PTZ කැමරා remote view එකේදී හසුරුවන්න පුලුවන් කම[/SIZE] [/LIST] [SIZE=3][COLOR=Red]-Remote full menu setup[/COLOR][/SIZE] [LIST] [*] [SIZE=3]NVR එක ලඟට යන්නේ නැතුව lan එකේ machine එහෙකින් හරි mobile එකෙන් හරි NVR settings වෙනස් කරගන්න පුළුවන් විශේෂාංගය.[/SIZE] [/LIST] [SIZE=3] [COLOR=Red]-Mobile surveillance by smart phones[/COLOR][/SIZE] [LIST] [*] [SIZE=3]remote view කරන්න පුළුවන් ගැලපෙන ස්මාර්ට් phones මොනාද කියන එකත් දැනගන්න ඕන...හැම phone එකෙන්ම remote view කරන්න බැ ...support කරන mobile OS එක NVR එක ගන්නකොටම අහල දැනගන්න...[/SIZE] [/LIST] [SIZE=3][COLOR=Red]- CMS to manage multiple devices over the internet[/COLOR][/SIZE] [LIST] [*] [SIZE=3]CMS කියන්නේ NVR එක ඇතුව හෝ නැතුව CCTV කැමරා system manage කරන software එකක්. (මම උඩ දාල තියෙන්නේ.) මේකට හැම NVR system එකම ගැලපෙන්නේ නැ.මේකෙන් කරන්නේ මේ වගේ NVR system බර ගානක් එක පාර manage කරන එක.... හිතන්නකෝ කැමරා 50 100ක් තියෙන හොටෙල් එකක් ගැන....එතකොට ඔකේ cctv system 5-10 ක් තියෙන්න පුළුවන්...(එක system එකක් විදිහට තමා වැඩ...lan හින්ද...එත් NVR උනිට් ගොඩක් තියෙනවා බොහෝවේලාවට.) එතකොට හිතන්නකෝ කැමරා manage කරන්න කොහොම කට්ටක් කන්න ඕනද කියල....මේ CMS එකෙන් කරන්නේ cctv කැමරාත් එක්ක NVR උනිට් ටිකත් එක පාර setup කරගන්න උදව් වෙන එක.... මෙයට පුළුවන් ලේසියෙන්ම NVR settings copy කරන්න...සෙට්ටින්ග්ස් වෙනස් කරන්න , update කරන්න, etc ...කොහොමද? පට්ට නේ?[/SIZE] [/LIST] [FONT=Arial][SIZE=3][COLOR=Red]- Network speed [/COLOR] [/SIZE][/FONT] [LIST] [*][FONT=Arial][SIZE=3] මේක නම් බලන්න විදිහක් මම දන්නේ නැ ...මොකද මට හම්බුනා එහෙකවත් මේක ගැන සඳහනක් නැ ...එත් හොඳ බ්රෑන්ඩ් වල manual එකේ මේ ගැන තියෙනවා...මේක බලපාන විදිහ මම විස්තර කරන්නම්....[/SIZE][/FONT] [/LIST] [CENTER][SIZE=4][FONT=Arial]මේවට එන්නේ IP කැමරානේ , ඒවාට තියෙනවා Bit-rate එකක්.ලේසියෙන් කිව්වොත් Bandwidth එකක්,,,, මේක කැමරාවෙන් කැමරාවට වෙනස් සහ වෙනස් කරන්න පුළුවන්... (දැන් තාම යන්නේ NVR එක ගැන කතාවනේ, කැමරාවට බැස්සහම එක ගැන කතා කරමු.) තප්පරෙකට 25fps වගේ ෆුල් 960P HD Video & Audio Data යන Data Lane එකක් ගැන හිතන්න. මේක අඩුම තරමේ 1Mbps වත් Speed එහෙකින් Data යවන්න ඕනනේ?[/FONT] [FONT=Arial] හිතන්නකෝ 2Mbps ම යනවා කියල...ඔය වගේ කැමරා 4ක් සෙට් උනහම 8Mbps...Switch එහෙකට නම් ගානක්වත් නැ ..එත් ඕක NVR ටිකක් බරක් වෙන්න පුළුවන් එයාගේ Bandwidth අඩුනම්. අන්න එතකොට ගැටළුවක් වෙනවා...අපිට අනිත් වෙන මොනවා තිබ්බත් Bandwidth අවුල් නම් වැඩේ සෙට් නෑ ... [/FONT][/SIZE][IMG]http://i.imgur.com/3Jul6Rq.jpg[/IMG] [SIZE=4][FONT=Arial] ඒ හින්ද තමා මම කිව්වේ කැමරා 4ක් ම ගහන්න හිතාගෙන ඉන්නවනම් වියදම බලන්නේ නැතුව 8 Channel NVR එකක්ම ගන්න කියල... (Hikvision වගේ හොඳ වර්ග වල මේ අවුල නැතිව ඇති.. ) එක කොයිකටත් හොඳයි... දැන් දැන් තේරෙන්න ගන්නවා ඇති නේ NVR වල තත්වේ?...මේකක් පාවිච්චි කරලම බලන්න ඕන මේකක තියෙන Features ... [/FONT][FONT=Arial]මේවා තමා ඉතින් NVR එහෙක බලන්න තියෙන්නේ...හුඟක් අයට ගැටළුවක් ඇති කොයි බ්රෑන්ඩ් එකෙන්ද NVR System එකක්, එහෙමත් නැත්නම් CCTV Kit එකක්ම ගන්නේ කියල... අහල තියෙන විදිහට Hikvision Kit හොඳයි කියනවා....මමනම් දන්නේ නෑ ...තෝරගන්න එක ඔයාලගේ වැඩක්,:D [IMG]http://i.imgur.com/N4Mxys7.jpg[/IMG] [/FONT][COLOR=Magenta][FONT=Arial]ඊළඟට බලමු මේකට ගැලපෙන්න කැමරා ගන්නේ කොහොමද කියල.. NVR එකට සම්බන්ද කොටසකුත් එකේදී විස්තර කරන්නම්. [/FONT][/COLOR][/SIZE][SIZE=4][COLOR=Red]"මෙම ලිපිය කුප්පිය නම් වෙබ් අඩවිය සදහා [COLOR=Orange]ubiquitous[/COLOR] නැමැති පුද්ගලා විසින් ලියා පල කරන ලද්දකි.මෙහි සම්පූර්ණ ස්තූතිය ඔහුට හිමි විය යුතු අතර මෙහි ඇති සියලුම දෑ ඔහුගේ දැනුමින් ලියා පල කරන ලද ඒවාය. මා හුදෙක් එය ඔබ සමග බෙදා ගත්තා පමණි." [U][COLOR=Magenta]:)නිකන් යන්නෙ නැතුව සලකලා ගියා නම් හොදා:)[/COLOR][/U][/COLOR][/SIZE] [/CENTER] [/LEFT] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom