Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Monday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Business & Marketing
Offline Business
CCTV මුල සිට ඉගෙන ගනිමු [NVR-Part 5]
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[PLAIN]CCTV මුල සිට ඉගෙන ගනිමු [NVR-Part 5][/PLAIN]

ඔන්න පොරොන්දු උන විදිහටම CCTV කැමරා ගැන ඉතුරු ටික අරගෙන ආවා.

මුල් ලිපි 4 බැලුවේ නැත්තම් මෙතනින් ගිහින් බලන්න

CCTV මුල සිට ඉගෙන ගනිමු [NVR-Part 1]

CCTV මුල සිට ඉගෙන ගනිමු [NVR-Part 2]

CCTV මුල සිට ඉගෙන ගනිමු [NVR-Part 3]

CCTV මුල සිට ඉගෙන ගනිමු [NVR-Part 4]

3. Nightvision

හැම කැමරාවෙන් ම නැති උනත් CCTV කැමරාවට රෑට පේනවා Night Vision හින්ද...මේකට කැමරාව Lens එක වටේ IR LED ඔයාල දැකල ඇති. මේ LED අපේ ඇහැට ලාවට රතු පාටින් පේනවා රෑට ... ඒ වගේම ටිකක් බලාගෙන ඉන්න අපහසු ගතියකුත් දැනෙයි. (මන්ද මටනම් තියෙනවා. මානසිකවද දන්නේ නෑ )

මේක ගැන විශේෂයෙන් කියන්න ඕන...මොකද හුඟාක් අය මම මේ කියන්න යන දේ ගැන දන්නේ නෑ ...ඔයාල දැකල ඇති මෙන්න මේ වගේ එකක්.

මේ තියෙන්නේ දැනට පරණ තාක්ෂණයක් කිව්වට වරදක් නැ (ඔව් අවුලක් නෑනේ..මොකද කියල කියවන්නකෝ) මේකේ තියෙන්නේ IR LED නේ වටේම.... LED ගාන වැඩි වෙන්න වෙන්න රැට පේන දුර සහ පැහැදිලි බව වැඩිවෙනවා... Advertise කරන්නේ LED 20 30 කියල.... එත් මේකට වඩා මෙන්න මේක සුපිරියට පේනවා

ඔයාල ගාවත් ඇතිනේ LED bulb එකක් තියෙන ටෝච් එකක්..කොහොමද එලිය! මෙන්න ඒ වගේ Watt ගාන වැඩි Focused LED Light තියෙන කැමරාවක්...මේකේ එලිය සුපිරිම සුපිරියි ඉතින්....

Night Vision එකේ දී තව බලන්න ඕන වදින දුර... සාමාන්යෙන් 25ft - 50ft වගේ තමා පුළුවන්... පුළුවන් දුර කැමරාවේ ගහල තියෙනවා බොහෝවේලාවට.

4. Resolution / MP

සාමාන්යෙන් 1280x 720 @50hz වගේ තිබ්බහම හොඳටම ඇති Resolution එක... එතකොට 1.3MP වගේ ගානක් තමා වෙන්නේ... ඕන කරන Resolution වලට කැමරා තියෙනවා.. 1.3MP කියන්නේ CCTV කැමරා වලනම් හොඳ Quality එකක්. ඊට වැඩි අඩු ඒවා තියෙනවා...මිල ගැන සැලකිලිමත් වෙනවනම් 1MP එකක් තෝරගත්තට පාඩු නැ.

5.Illumination

ආලෝක තත්වය අනුව කැමරා හැසිරෙන විදිහ තමා මේ තියෙන්නේ... Illumination 0 කියන්නේ තිත්ත කළුවර...ඒ කියන්නේ Infrared දැම්මත් නොදැම්මත් Sensor එකට කිසිම ආලෝක කිරණයක් එන්නේ නැති අවස්ථාව.... එතකොට Illumination එක වැඩි වෙන්න වැඩි වෙන්න තමා ආලෝකය වැඩි...

CCTVකැමරාවක මේක සඳහන් කරන්නේ මෙහෙමයි....

0.08 lux color

0.01 lux B&W

ඒ කියන්නේ Color Video එකක් ලැබෙන්න නම් අඩුම තරමේ 0.08 lux තරමේ ආලෝකයක්වත් ලැබෙන්න ඕන සහ B&W එකක් ලැබෙන්න 0.01 lux ක ආලෝකයක්වත් ඕන කියන එකයි....මේක කැමරාවේ Sensitivity එක....

මට මතක හැටියට ඔච්චරයි Specs ...

දැන් බලමු කැමරා එකේ Port Overview එකක්.

ඔන්න ඔච්චරයි කැමරාවක තියෙන්නේ... Power දෙන Jack එකයි. RJ 45 Port එකයි.සමහර ඒවගේ Power Jack එකක් නැති වෙන්න පුළුවන්...ඒවාට Lan Cable එකෙන් Power දෙන්න වෙනම විදිහක් තියෙනවා කියල මතක තියාගන්න...මොකද මේ කැමරා 12v 2As ගන්න Device ...මේකට පොඩි Current එකක් මදි.

දැන් බලමු සාමාන්‍ය කැමරා Spec Sheet එහෙක තියෙන දේවල් තේරුම් ගන්න.

මේකේ තියෙන හුඟාක් දේවල් මම විස්තර කරානේ...ඔය වැඩි පුර දාල තියෙන දේවල් ඉතින් Advanced Features ...හැම එකේම නැ ...නැත්නම් වෙනස්... CPU එක එහෙම පෙන්නලා තියෙනවා... මේවා IP Device ..මේවට තනියම Operate වෙන්න පුළුවන්! එකයි CPU එක ගැන දාල තියෙන්නේ....ෆ්ලෑෂ් Size එක ඉතින් Script වලට වගේ තමා...ROM එකක්නේ. Ram එක වැඩි කියන්නේ වැඩි Data ගානක් එක පාර Process කරවගන්න පුළුවන් එකනේ. ඉස්සෙල්ලම කිව වගේ මේ ඔක්කොම Linux !

එතනින් එහා Stream ගැන තියෙනවා...සාමාන්යෙන් Stream 2ක් තියෙනවා මම කිව්වනේ...ඩෙස්ක්ටොප් Stream එකයි Mobile Stream එකයි. මේවගේ Resolution ගැන සඳහනක් තමා තියෙන්නේ ඒ.

Image Settings යටතේ අපිට වෙනස් කරන්න පුළුවන් Settings ගැන සඳහනක් තියෙනවා. මේවා ඊළඟ පොස්ට් එකේදී Setup කරනකොට කියල දෙන්නයි හිතාගෙන ඉන්නේ...

Networking යටතේ මම ඉස්සෙල්ල කියපු Bandwidth ගැන දක්වල තියෙනවා... ඒ වගේම Security Protocol එකත්.

Security යටතේ Cam එකට ලොග් වෙන්න පුළුවන් හැකියාව වෙනස් කරන්න පුළුවන්.

අන්තිමට Applications යටතේ අපිට මේ කැමරාව View කරන්න , Operate කරන්න පුළුවන් PC Software ගැන සඳහන් කරනවා....

අදට එච්චරයි....ඊළඟ කොටස් දෙකෙන් ඔක්කොම කතා කරලා ඉවර කරන්නයි සූදානම ... දැන් NVR එකයි කැමරා ටිකයි තොරගත්තනේ...Setup කරන හැටි ඊළඟ පොස්ට් එකෙන් දාන්නම්....

"මෙම ලිපිය කුප්පිය නම් වෙබ් අඩවිය සදහා ubiquitous නැමැති පුද්ගලා විසින් ලියා පල කරන ලද්දකි.මෙහි සම්පූර්ණ ස්තූතිය ඔහුට හිමි විය යුතු අතර මෙහි ඇති සියලුම දෑ ඔහුගේ දැනුමින් ලියා පල කරන ලද ඒවාය. මා හුදෙක් එය ඔබ සමග බෙදා ගත්තා පමණි."

නිකන් යන්නෙ නැතුව සලකලා ගියා නම් හොදා

[QUOTE="Bad Cop, post: 19049253, member: 510706"] [b][PLAIN]CCTV මුල සිට ඉගෙන ගනිමු [NVR-Part 5][/PLAIN][/b] [CENTER][SIZE=4]ඔන්න පොරොන්දු උන විදිහටම [/SIZE][SIZE=4][SIZE=4]CCTV[/SIZE] කැමරා ගැන ඉතුරු ටික අරගෙන ආවා.:cool: [IMG]http://www.safetysign.com/images/catlog/product/large/F7129.png[/IMG] [/SIZE] [B][SIZE=4]මුල් ලිපි 4 බැලුවේ නැත්තම් මෙතනින් ගිහින් බලන්න CCTV මුල සිට ඉගෙන ගනිමු [NVR-Part 1] CCTV මුල සිට ඉගෙන ගනිමු [NVR-Part 2] CCTV මුල සිට ඉගෙන ගනිමු [NVR-Part 3] CCTV මුල සිට ඉගෙන ගනිමු [NVR-Part 4] [/SIZE][/B][LEFT][B][SIZE=4]3. Nightvision [/SIZE] [SIZE=3] [/SIZE][/B] [LIST] [*][SIZE=3] හැම කැමරාවෙන් ම නැති උනත් CCTV කැමරාවට රෑට පේනවා Night Vision හින්ද...මේකට කැමරාව Lens එක වටේ IR LED ඔයාල දැකල ඇති. මේ LED අපේ ඇහැට ලාවට රතු පාටින් පේනවා රෑට ... ඒ වගේම ටිකක් බලාගෙන ඉන්න අපහසු ගතියකුත් දැනෙයි. (මන්ද මටනම් තියෙනවා. මානසිකවද දන්නේ නෑ :lol:)[/SIZE] [*][SIZE=3]මේක ගැන විශේෂයෙන් කියන්න ඕන...මොකද හුඟාක් අය මම මේ කියන්න යන දේ ගැන දන්නේ නෑ ...ඔයාල දැකල ඇති මෙන්න මේ වගේ එකක්.[/SIZE] [/LIST] [INDENT][SIZE=3][IMG]http://i.imgur.com/CzZ7zTG.jpg[/IMG][/SIZE] [/INDENT][SIZE=3] [/SIZE] [LIST] [*][SIZE=3]මේ තියෙන්නේ දැනට පරණ තාක්ෂණයක් කිව්වට වරදක් නැ (ඔව් අවුලක් නෑනේ..මොකද කියල කියවන්නකෝ) මේකේ තියෙන්නේ IR LED නේ වටේම.... LED ගාන වැඩි වෙන්න වෙන්න රැට පේන දුර සහ පැහැදිලි බව වැඩිවෙනවා... Advertise කරන්නේ LED 20 30 කියල.... එත් මේකට වඩා මෙන්න මේක සුපිරියට පේනවා [/SIZE] [/LIST] [INDENT][IMG]http://i.imgur.com/gOdIlED.jpg[/IMG] [/INDENT] [LIST] [*][SIZE=3]ඔයාල ගාවත් ඇතිනේ LED bulb එකක් තියෙන ටෝච් එකක්..කොහොමද එලිය! මෙන්න ඒ වගේ Watt ගාන වැඩි Focused LED Light තියෙන කැමරාවක්...මේකේ එලිය සුපිරිම සුපිරියි ඉතින්.... Night Vision එකේ දී තව බලන්න ඕන වදින දුර... සාමාන්යෙන් 25ft - 50ft වගේ තමා පුළුවන්... පුළුවන් දුර කැමරාවේ ගහල තියෙනවා බොහෝවේලාවට.[/SIZE] [/LIST] [B][SIZE=4]4. Resolution / MP [/SIZE][/B] [LIST] [*][SIZE=3]සාමාන්යෙන් 1280x 720 @50hz වගේ තිබ්බහම හොඳටම ඇති Resolution එක... එතකොට 1.3MP වගේ ගානක් තමා වෙන්නේ... ඕන කරන Resolution වලට කැමරා තියෙනවා.. 1.3MP කියන්නේ CCTV කැමරා වලනම් හොඳ Quality එකක්. ඊට වැඩි අඩු ඒවා තියෙනවා...මිල ගැන සැලකිලිමත් වෙනවනම් 1MP එකක් තෝරගත්තට පාඩු නැ. [/SIZE] [/LIST] [B][SIZE=4]5.Illumination [/SIZE][/B] [LIST] [*][SIZE=3]ආලෝක තත්වය අනුව කැමරා හැසිරෙන විදිහ තමා මේ තියෙන්නේ... Illumination 0 කියන්නේ තිත්ත කළුවර...ඒ කියන්නේ Infrared දැම්මත් නොදැම්මත් Sensor එකට කිසිම ආලෝක කිරණයක් එන්නේ නැති අවස්ථාව.... එතකොට Illumination එක වැඩි වෙන්න වැඩි වෙන්න තමා ආලෝකය වැඩි...[/SIZE] [/LIST] [INDENT][SIZE=3]CCTVකැමරාවක මේක සඳහන් කරන්නේ මෙහෙමයි....[/SIZE] [/INDENT][INDENT] [SIZE=3]0.08 lux color 0.01 lux B&W [/SIZE] [/INDENT][INDENT] [SIZE=3]ඒ කියන්නේ Color Video එකක් ලැබෙන්න නම් අඩුම තරමේ 0.08 lux තරමේ ආලෝකයක්වත් ලැබෙන්න ඕන සහ B&W එකක් ලැබෙන්න 0.01 lux ක ආලෝකයක්වත් ඕන කියන එකයි....මේක කැමරාවේ Sensitivity එක.... [/SIZE] [SIZE=3]මට මතක හැටියට ඔච්චරයි Specs ... දැන් බලමු කැමරා එකේ Port Overview එකක්. [IMG]http://i.imgur.com/xSXaYKh.png[/IMG] [/SIZE][/INDENT][INDENT][SIZE=3]ඔන්න ඔච්චරයි කැමරාවක තියෙන්නේ... Power දෙන Jack එකයි. RJ 45 Port එකයි.සමහර ඒවගේ Power Jack එකක් නැති වෙන්න පුළුවන්...ඒවාට Lan Cable එකෙන් Power දෙන්න වෙනම විදිහක් තියෙනවා කියල මතක තියාගන්න...මොකද මේ කැමරා 12v 2As ගන්න Device ...මේකට පොඩි Current එකක් මදි. [/SIZE] [SIZE=3] දැන් බලමු සාමාන්‍ය කැමරා Spec Sheet එහෙක තියෙන දේවල් තේරුම් ගන්න.;) [IMG]http://i.imgur.com/VroCInP.png[/IMG] [IMG]http://i.imgur.com/rpZUbwd.png[/IMG] [/SIZE] [SIZE=3]මේකේ තියෙන හුඟාක් දේවල් මම විස්තර කරානේ...ඔය වැඩි පුර දාල තියෙන දේවල් ඉතින් Advanced Features ...හැම එකේම නැ ...නැත්නම් වෙනස්... CPU එක එහෙම පෙන්නලා තියෙනවා... මේවා IP Device ..මේවට තනියම Operate වෙන්න පුළුවන්! එකයි CPU එක ගැන දාල තියෙන්නේ....ෆ්ලෑෂ් Size එක ඉතින් Script වලට වගේ තමා...ROM එකක්නේ. Ram එක වැඩි කියන්නේ වැඩි Data ගානක් එක පාර Process කරවගන්න පුළුවන් එකනේ. ඉස්සෙල්ලම කිව වගේ මේ ඔක්කොම Linux ! එතනින් එහා Stream ගැන තියෙනවා...සාමාන්යෙන් Stream 2ක් තියෙනවා මම කිව්වනේ...ඩෙස්ක්ටොප් Stream එකයි Mobile Stream එකයි. මේවගේ Resolution ගැන සඳහනක් තමා තියෙන්නේ ඒ. Image Settings යටතේ අපිට වෙනස් කරන්න පුළුවන් Settings ගැන සඳහනක් තියෙනවා. මේවා ඊළඟ පොස්ට් එකේදී Setup කරනකොට කියල දෙන්නයි හිතාගෙන ඉන්නේ... Networking යටතේ මම ඉස්සෙල්ල කියපු Bandwidth ගැන දක්වල තියෙනවා... ඒ වගේම Security Protocol එකත්. Security යටතේ Cam එකට ලොග් වෙන්න පුළුවන් හැකියාව වෙනස් කරන්න පුළුවන්. අන්තිමට Applications යටතේ අපිට මේ කැමරාව View කරන්න , Operate කරන්න පුළුවන් PC Software ගැන සඳහන් කරනවා.... අදට එච්චරයි....ඊළඟ කොටස් දෙකෙන් ඔක්කොම කතා කරලා ඉවර කරන්නයි සූදානම ... දැන් NVR එකයි කැමරා ටිකයි තොරගත්තනේ...Setup කරන හැටි ඊළඟ පොස්ට් එකෙන් දාන්නම්.... [/SIZE][/INDENT][CENTER][SIZE=4][COLOR=Red]"මෙම ලිපිය කුප්පිය නම් වෙබ් අඩවිය සදහා [COLOR=Orange]ubiquitous[/COLOR] නැමැති පුද්ගලා විසින් ලියා පල කරන ලද්දකි.මෙහි සම්පූර්ණ ස්තූතිය ඔහුට හිමි විය යුතු අතර මෙහි ඇති සියලුම දෑ ඔහුගේ දැනුමින් ලියා පල කරන ලද ඒවාය. මා හුදෙක් එය ඔබ සමග බෙදා ගත්තා පමණි." [U][COLOR=Magenta]:)නිකන් යන්නෙ නැතුව සලකලා ගියා නම් හොදා:)[/COLOR][/U][/COLOR][/SIZE] [/CENTER] [/LEFT] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom