Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
CCTV camera හා security System පිළිබදව ප්රශ්න
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Static IP නම් දාන්න එපා පුතො, මම මචො දැනට කැමරා සිස්ටම්ස් 200 කට ලංවෙන්න Online දීලා අද්දැකීමෙන් කියන්නෙ.

Static IP දැම්මොත් Chineese Hackers ලගෙන් බේරගන්න ගොඩක් අමාරුයි බං, උන් දෙනව ගේම ශෝක් එකට.

උන් හැක් කරන්නෙ Cams බලන්න නෙමෙයි, ඔය China + Taiwan DVR උන් හැක්කරලා උන්ගෙ Custom Firmware එකක් ගහනවා බං උන්, ඉටපස්සෙ අපේ DVR උන්ගෙ Botnet එකට ගන්නවා, උන් DOS, DDOS කරන්න අපේ DVR පාව්ච්චි කරනවා.,

අනිවා Dynamic Domain Address provider කෙනෙක්ගෙන් Service එකගන්න,

උබේ ඔය ප්රශ්නෙට තියෙන හොදම විසදුම් දෙකක් තියෙනවා.

1. Cloud Storage Support කරන DVR එකක් ගන්න එක, (ලොකු ගානක් වැඩිවෙන්නෙ නැ මේ වැඩේට.)

2. වෙනම Desktop PC එකක Record වෙන්න දාන එක. (Internet එකට දාන්නෙ නැතුව කරගන්න පුලුවන් නම් ගොඩක් හොදයි.)

ඒත් මගේ Customers ලට නම් මම මේ දෙකම කරන්න කියනවා, තව ක්රමත් තියෙනවා, ඒත් මේක Public Forum එකක් හින්දා කියන්න බැ (දවල්ට කිරියෙ ලොග් වෙලා රැට රැට හොරකමේ යන උන් සෙට් එකකුත් මේකෙ ඉන්නවා  හෙ හෙ. .)

Cloud එකට දාන්න නම් අනිවා හොද Internet Connection එකක් තියෙන්න ඕන, අඩුම ගානෙ 100 GB පනින්න වත්..

ඒත් වැඩ කාරයෙක්ට නම් පුලුවන් Alarm හරි Motion Detection හරි විතරක් cloud එකට යවන්න.

ඒ වගේම අනිවා Customer ගේ ගෙදර හරි කොහේ හරිත් Recording එකක් තියාගන්න එක වටිනවා, තැන් දෙකටම NET එක තිබ්බා නම් වැඩෙ කරන්න පුලුවන්.

මම නම් ගොඩක් වෙලාවට කරන්නෙ Network Cable අදින්නෙ නැතුව Wifi වලින් PC එකක් දාලා මේසයක් යට වගේ තියලා Record වෙන්න දාලා තියනවා,

අපිටත් මාර වැඩක් උනා බං, උකස් බැංකුවකට අපි දාපු System එකක් තිබ්බා, ඒකට ආපු හොරෙක් DVR එක ලග තිබ්බ TV එකයි DVR එකයි විතරක් ගලවන් ගිහින් එක පාරක්, අපිට ඇඩුනා

ඒත් පස්සෙ දවසක ඌ ඒ Hard එක විකුනන්න ඇවිත් අපිට මාට්ටු උනා, ඌ එක දෙන්න ඇවිත් තිබ්බෙ අපිදන්න තැනකට. ඒකෙ Record එක තිබ්බා ඌ එක ගලවන හැටිත්.

හොරා පවු කියලා හිතුනෙ බං, , ඌ DVR එක ගලවන් ගිහින් තිබ්බෙ DVD Player එකක් කියලා. ඒකෙ වයර් දැක්කම පොරට හිතුනලු "අම්මො මේකෙ වයර් ගොඩ" කියලා

පට්ට ආතල්.

උබේ ප්රශ්නෙට උත්තරේ SLT එකෙන් Dynamic IP එකක් ගන්න.

Static IP එකක් 1500 එක්ක Web Pro ගන්න ඕන 4500 යි.

ඊට අමතරව Dialog, Mobitel, Lankabell වලිනුත් ඕක කරගන්න පුලුවන්න් කිසි ගින්නක් නැතුව.

[QUOTE="K_ZONE, post: 17159281, member: 207562"] [CENTER][SIZE="3"][COLOR="DarkOrchid"] Static IP නම් දාන්න එපා පුතො, මම මචො දැනට කැමරා සිස්ටම්ස් 200 කට ලංවෙන්න Online දීලා අද්දැකීමෙන් කියන්නෙ. Static IP දැම්මොත් Chineese Hackers ලගෙන් බේරගන්න ගොඩක් අමාරුයි බං, උන් දෙනව ගේම ශෝක් එකට. උන් හැක් කරන්නෙ Cams බලන්න නෙමෙයි, ඔය China + Taiwan DVR උන් හැක්කරලා උන්ගෙ Custom Firmware එකක් ගහනවා බං උන්, ඉටපස්සෙ අපේ DVR උන්ගෙ Botnet එකට ගන්නවා, උන් DOS, DDOS කරන්න අපේ DVR පාව්ච්චි කරනවා., අනිවා Dynamic Domain Address provider කෙනෙක්ගෙන් Service එකගන්න, උබේ ඔය ප්රශ්නෙට තියෙන හොදම විසදුම් දෙකක් තියෙනවා. 1. Cloud Storage Support කරන DVR එකක් ගන්න එක, (ලොකු ගානක් වැඩිවෙන්නෙ නැ මේ වැඩේට.) 2. වෙනම Desktop PC එකක Record වෙන්න දාන එක. (Internet එකට දාන්නෙ නැතුව කරගන්න පුලුවන් නම් ගොඩක් හොදයි.) ඒත් මගේ Customers ලට නම් මම මේ දෙකම කරන්න කියනවා, තව ක්රමත් තියෙනවා, ඒත් මේක Public Forum එකක් හින්දා කියන්න බැ (දවල්ට කිරියෙ ලොග් වෙලා රැට රැට හොරකමේ යන උන් සෙට් එකකුත් මේකෙ ඉන්නවා :D හෙ හෙ. .) Cloud එකට දාන්න නම් අනිවා හොද Internet Connection එකක් තියෙන්න ඕන, අඩුම ගානෙ 100 GB පනින්න වත්.. ඒත් වැඩ කාරයෙක්ට නම් පුලුවන් Alarm හරි Motion Detection හරි විතරක් cloud එකට යවන්න. ඒ වගේම අනිවා Customer ගේ ගෙදර හරි කොහේ හරිත් Recording එකක් තියාගන්න එක වටිනවා, තැන් දෙකටම NET එක තිබ්බා නම් වැඩෙ කරන්න පුලුවන්. මම නම් ගොඩක් වෙලාවට කරන්නෙ Network Cable අදින්නෙ නැතුව Wifi වලින් PC එකක් දාලා මේසයක් යට වගේ තියලා Record වෙන්න දාලා තියනවා, අපිටත් මාර වැඩක් උනා බං, උකස් බැංකුවකට අපි දාපු System එකක් තිබ්බා, ඒකට ආපු හොරෙක් DVR එක ලග තිබ්බ TV එකයි DVR එකයි විතරක් ගලවන් ගිහින් එක පාරක්, අපිට ඇඩුනා :D ඒත් පස්සෙ දවසක ඌ ඒ Hard එක විකුනන්න ඇවිත් අපිට මාට්ටු උනා, ඌ එක දෙන්න ඇවිත් තිබ්බෙ අපිදන්න තැනකට. ඒකෙ Record එක තිබ්බා ඌ එක ගලවන හැටිත්. හොරා පවු කියලා හිතුනෙ බං, , ඌ DVR එක ගලවන් ගිහින් තිබ්බෙ DVD Player එකක් කියලා. ඒකෙ වයර් දැක්කම පොරට හිතුනලු "අම්මො මේකෙ වයර් ගොඩ" කියලා :D පට්ට ආතල්. උබේ ප්රශ්නෙට උත්තරේ SLT එකෙන් Dynamic IP එකක් ගන්න. Static IP එකක් 1500 එක්ක Web Pro ගන්න ඕන 4500 යි. ඊට අමතරව Dialog, Mobitel, Lankabell වලිනුත් ඕක කරගන්න පුලුවන්න් කිසි ගින්නක් නැතුව. :D [/COLOR][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom